බබාගේ තාත්තා 😂😉

1.2K 240 19
                                    

My two handsome boys 😏😉

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

My two handsome boys 😏😉

-----------------------------

"අඩෝ අර බලපන්කෝ මගේ කුක්කගෙ ලස්සන දැක්කම ගිලින්න හිතෙනවා.ඒ ලස්සන හිනාව,ලස්සන හා දත් දෙක මට දැන් එයාව බදාගෙන උම්මා දීගෙන දීගෙන යන්න ඕනේ"

"ටේ උබේ ඔය බෙලෙක්කෙ පොඩ්ඩක් වහ ගනින් බං සෙද්ද"

"පලෑන්න 😒 ජින් මේ අහපන්කෝ ම....."

"මේන් වැන්දා මට උබේ ඔය දෙබස් ටික කටපාඩම් තවත් නම් අහන්න බෑ ඔය කන්කෙදිරිය"

අපිට දැන් තිබ්බේ english. English මිස් ආපු නැති නිසා මං මගේ සුපුරුදු රස්සාව කරන්න පටන් ගත්තා.වෙන මුකුත් නෙවෙයි මගේ හාවා දිහා බලන් එයාගේ ලස්සන වර්ණනා කරන එක.

මට ඉන්න ආත්මීය මිත්‍රයෝ දෙන්නා මං කියන කිසි දෙයක් කනකටවත් ගන්නෙ නෑ.කුකී ඔයා හරි මට ඇහුම්කන් දුන්නනම් නෑ මේ තරම් වේදනා 😒🤧

"අඩෝ අන්න කවුද එනවා"

"කවුද"

මාත් හැරිලා බැලුවේ කවුද කියලා.ආපෝ අර ලීසා කියන සක්කරවට්ටම එන්නේ.

"ටේ අර බලපන් ඒකි ගිහින් ජංකුක්ගේ ඔඩොක්කුවේ වාඩි උනා"

අනේ දෙවියනේ මේ මොනවද මං දකින්නේ.මගේ කුක්කට මන් ගැන කිසි දුකක් නැද්ද.මේ දෑස් කුමටද?

𝐈𝐭'𝐬 𝐘𝐨𝐮 𝐁𝐚𝐛𝐞 (Taekook) Complete✅Where stories live. Discover now