වශී ගුරුකම 🤧💔

1.2K 227 6
                                    

Favorite 🥺❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Favorite 🥺❤️

-----------------------------

මමයි ජිමිනයි ඉස්කෝලේ ඇරුනට පස්සේ පොඩ්ඩක් ඇවිදින්න ආවා.ජින්ට එන්න බෑ කිවුවා ඌට විද්‍යාව පංතියක් තියනවා කියලා.මායි ජිමිනයි ඉස්සරහට ඇවිදන් යද්දි අපිට හම්බවුනේ නත්තල් සීයා වගේ රැවුල වවන් ඉන්න සීයා කෙනෙක්ව.

"පුතාලා මේ කොහි යන ගමන්ද?"

"අපි මේ මාලු අල්ලන්න යන ගමන් සීයේ" මං හිතන්නේ සීයා ඒක විශ්වාස කරාද කොහෙද

"පුතා කාටහරි කැමතියි නේද?"

මේ සීයා කොහොමද ඒක දන්නේ මන් ගැන මට හොරෙන් ඔත්තුවත් බලනවද

"ඔව් සීයේ මේ වයසට ඉතින් කාටහරි කැමති නොවුනොත් නේ පුදුමේ"

"හ්ම්ම් ඒත් ඒ කොලුවා පුතාට කැමති නෑ නේද"

කිරි අප්පට බල්ලෝ පැනපි කිවුවලු මේ රැවුල් සීයා කොහොමද ඕක දන්නේ

"ආ..මේ ඒම තමයි ඉතින් එක පාරට කැමති වෙන්නේ නෑනේ"

ශික්කේයියා වස ලැජ්ජාව

"මන් කියන විදියට කරොත්නම් ඉක්මනට කැමති කරවගන්න පුලුවන් වෙයි"

අවුරුදු 2ක් පස්සෙන් ගියා මදැයි මේ සීයා කියන විදියට හරි කරලා බලනවා.

"හැබැයි ටිකක් වියදම් වෙයි"

මාත් මේ බැලුවේ ඇයි ඕක කියන්න පරක්කු උනේ කියලා.

𝐈𝐭'𝐬 𝐘𝐨𝐮 𝐁𝐚𝐛𝐞 (Taekook) Complete✅Where stories live. Discover now