suhee_suhee_99
❝ කාලය සහ මරණය පරාජය කළ ආත්මීය ප්‍රේමය ⚔ ❞
📌 හැඳින්වීම
දහස් අවුරුද්දක නිහඬතාවයකින් පසු, අතීතයේ රුධිරයෙන් ලියැවුණු දිවුරුමක් නැවත පණ ලබයි..වසර දහසකට පෙර චීන අධිරාජ්‍යයේ රතු සඳක් යටදී වෙන් වූ ආත්මයන් දෙකක්, වර්තමානයේ නන්නාඳුනන දේශයකදී නැවත මුණගැසෙන්නේ දෛවයේ අමුතුම සරදමකට වන්නටද...?
මතකයන් අහිමි වුවද හදවත තවමත් සොයන්නේ ඒ පැරණි ආදරයයි..🤍🥀
👤 ප්‍රධාන චරිත හඳුන්වාදීම :
01. ලියෑන් 🌷
ඈ පෞරාණික වටිනාකම් සොයන තරුණ පුරාවිද්‍යා සිසුවියක් මෙන්ම දහස් වසරකට පෙර සඳකැන් මාළිගයේ කුමරියයි.ඇගේ දෑසෙහි සැඟවී ඇත්තේ වර්තමාන ආත්මයට අයිති නැති ශෝකයකි.ඇය අතීතයේ සිටි ලියෑන්ගේ පුනර්භවයයි.
02. යැං සෙන්පති ⚔️
කොරියාවේ ප්‍රමුඛ පෙළේ තරුණ ව්‍යාපාරිකයෙකි මෙන්ම එක් භවයකදී ලොව විනාශයට මෙන්ම පැවැත්මට හේතු වෙන සඳකැන් මුතුවේ ආරක්ෂකයා.සීතල, තැන්පත් ගතිගුණ ඇති මොහු කි