සංසාර සිහින | TK | Nonfiction | Ongoing
| දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න | ❝ දන්නවද නුඹ, මා මතක් කරලම හුස්ම ගත් පළවෙනි දවස.... නුඹ දුටුව ඒ මුල්ම දින...❞ ~ Aksha' diary - නොමැකෙන්න හදවතේ ඔය රුවම ඇඳගමී.. සංසාරයම ඔබ එක්ක ලග ඉන්න දිව්රමී........... වෙන් වුණත් මේ භව...