Select All
  • ශ්වේත අග්නි [yizhan/yoonmin]
    11.8K 1.7K 22

    "මල්ලි, මට අරූව දීපම්!" "හහ්?" "අර කොන්ඩකාරිව මට දීපම්..." "උබ ඔය ඉල්ලන් කන්න යන්නෙ මයෙ අයියන්ඩි..." ඇස් දෙක ඉස්සරහටම ආව ඒ රූපේ මගේ විතරමයි. නරේන්ද්‍රසිංහ වලව්වෙ පොඩි හාමුගෙ මැණිකෙ වෙන්නෙ උබ විතරයි මගේ රිශී... . . . "උබට කොහෙන් ආපු හයියක්ද වලව්වෙ පුංචි හාමුගෙ බඩු වලට අත තියන්න ම්ම්ම්" හරි බඩුව ඒක. ලොකු මැණිකේ ගල් කැටව...

  • දෙහදක කඳුලු (Yizhan Short Story)
    57.3K 11.5K 17

    ආදරේට විහිලු කරාට විහිලුවට ආදරේ කරොත්..... නෑ උඹට මගෙන් සමාවක් නෑ රාද්.. 💔

    Mature
  • 🍁නූශ්🍁(Zhanyi)
    183K 38.7K 102

    අවසරද නිල් කටරොලු මලකට.... බොරලු පොලොවක සෙනෙහෙ පතන්නට........... (ධතාශ් X තීනු)

  • අයි.ඩී. (Yizhan)
    156K 29.3K 40

    නුඹ බාඳුරාවක් අහම්බයෙන් දෑස නැවතුන... 🥀❤️‍🩹

    Mature
  • පීඩනය
    87 17 3

    " මම කරපු හැමදෙයක්ම වැරදියි. මට හිතෙන්නෙ එහෙම. ඒ ඇයි කියන්න මම දන්නෑ. කාටවත් මාව තේරෙන්නෑ. අඩුම මටවත්." " මට අවධානෙ ඕන් නෑ. ඒත් මට මැරෙන්න ඕන. මොකටද මම ඉපදුණේ. මේ වගේ ජීවත් වෙන්න පුළුවන්ද?" ◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇ හැමදේම එපාවෙච්ච කෙනෙක් මැරෙන්න plan කරද්දි ඒක වැරදුණොත් මැරෙන්න බැරුව රාක්ෂයෙක් වෙලා මැරි මැරී ජීවත් වෙ...

    Mature
  • අනුශ් බායි 🕊️🤲🔞 (Yizhan)
    8.6K 1.6K 15

    උබ වැරදි කෙනා එක්ක පැටලුනේ ආයුත්..අයේ උබට මගෙ එක බැල්මකින්වත් ගැලවෙන්න බෑ.......මං ඕනේ එකෙක්ගෙ ලේ හොල්ලන්න දෙපාරක් හිත්නැ...ඒත් මට ..උබට ඒදේ..කරන්න හිතෙන්නැ..මගෙ දෑහැට නොපෙනි මෙතනින් පලයන් යකෝ.... බෑදීම් එච්චර දරුනුද.....?

  • serious crime SEASON 1 ✅
    99K 16.4K 57

    SERIOUS CRIME - බරපතළ වැරැද්ද පිරිමියෙක්ට තවත් පිරිමියෙක් ආදරේ කරන එක ............ වැරැද්දක් 💔 ඒ පිරිමියා ඉස්කෝලේ විදුහල්පති නම් ............ ඒක බරපතළ වැරැද්දක් ⭕ ( නම් [ වාසගම් ] ගම් හා අනෙක් සියලුම දේ මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න )

    Completed   Mature
  • - Plot 23 -
    886K 117K 126

    ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ්ණියෙකු හා ටොප් ක්ලාස් පැණියෙකු ලෙස ගවීෂ් තම උපරිම වගකීම් ඉටු කරන්නේ රස්තියාදුව ෆුල් ටයිම් ජොබ් එක කරගනිමිනි.. අහ් ! කොයි පොරත් කොරවෙන ඒ සුන්දර අවස්ථාව ගවීෂ් වෙත උදාවෙන්නේ තම සිත් ගත් යුවතිය වෙත මල් පොකුරකින්...

    Completed   Mature
  • මතක හමුව..♥️👬 ( Yizhan)
    1.4K 198 9

    කොහොම අමතක කරන්නද ඒ චන්ඩි පැටියව...අමුතු හැගීමක් අමුතු..කිතියක් අමුතු..ආසවක්.. ඒත්.....අලුත් ආරම්බයක්...👬♥️

  • උණුහුම 🦋🌻
    1.1K 141 15

    ඔව්..ඒ නපුරු උණුහුම නැතුව මට එක හුස්මක් වත් ගන්න බැරිවේවී.🦋🌻

  • ආග්‍ර
    130K 23.9K 60

    "ආග්‍ර,මොකක්ද මේ දැනෙන හැඟීම?" "මම දන්නෙ නැහැ කේත්.ඒත් මං හැඟීමට ගොඩක් ආදරෙයි".....

    Mature