Select All
  • අනුශ් බායි 🕊️🤲🔞 (Yizhan)
    13.3K 2.1K 18

    උබ වැරදි කෙනා එක්ක පැටලුනේ ආයුත්..අයේ උබට මගෙ එක බැල්මකින්වත් ගැලවෙන්න බෑ.......මං ඕනේ එකෙක්ගෙ ලේ හොල්ලන්න දෙපාරක් හිත්නැ...ඒත් මට ..උබට ඒදේ..කරන්න හිතෙන්නැ..මගෙ දෑහැට නොපෙනි මෙතනින් පලයන් යකෝ.... බෑදීම් එච්චර දරුනුද.....?

  • 🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️ ..... zhanyi fan fiction ... ongoing ....
    24.4K 7.1K 26

    ❤💚 රිදෙන විට , වැටෙන විට මගෙ ලඟින් නැවතිලා.... හඩන හිත හදන්නේ පිණි බින්දු අතුරලා ..... ඇවිද යන මාවතේ කටු පඳුරු ඉතිරිලා.... අත නොහැර පෙරට යමි දිනුම තෙක් ඉවසලා...... නොසිතු මොහොතක දැකපු අපේ ඇස් පැටලිලා...... ඈත් වී හිඳින්නට බැරි ලෙසම ළංවෙලා..... දුෂ්කරම ජීවිතේ දාහයෙන් නැහැවිලා..... ඒත් අපි සිනාසෙමු හෙටක් ගැන මුමුණලා...

  • හඹායමි ඔබව (SINHALA BL)
    121K 13.6K 89

    ඔයාගෙ ම අයියගෙ හොඳම යාලුවට ආදරේ හිතුනොත්?... ♡♡♡ හිත නැවතුනා ගාව වැඩිමල් හිතක් අමතක කරන්නත් නෑ පුළුවන් කමක්.. අජීනු x දෙනුවන්

    Mature
  • නෙත් මානෙන් (non fiction)🩺❤️🏍️🏁 (On hold)
    1.1K 211 4

    අහම්බෙන් හම්බවෙන දේවල් හරි ලස්සනයි ආරව් පුළුවන් නම් රැකගන්න මොකද එහෙම දේවල් හරි ඉක්මනට අපිව දාල යනවා......

    Mature
  • දෛවයේ සරදමක් කියා සිතුවත්.... (Non-fic)
    628 61 5

    මොන හේතුව උඩ උඹ මගේ නමට ලිය උනත්, උඹ අද ඉදන් මේ යුගාන්ගේ වස්තුව...... ගැහැණු ගතක් ලගවත් ගැස්සුනේ නැති මගේ තුන් හිතම හොලවලා දැම්මා නේද මටත් හොරාවට..... මෙච්චර කල් ලෝකෙටම හොරෙන් තනියෙන් ඇඩුවාට අද ඉදන් වාරු වෙයන් මගේ උරහිසට...... 🌺තේව් යුගාන් ශයාශ්ම අබේසේකර 🌺 ආගන්තුකයකු වූ නමුත් ඔබ මගේ මුලු ජිවිතයම වූ හැටි තවමත් හීනය...

  • Hat Trick
    7.9K 1.3K 26

    පන්දුවෙන් වැඩදාන දගකාර හිතක් ලග ගන් එකෙන් වැඩ දාන සීතල හිතක් නතර උනොත් , #විරුශ් ...... 💞 For the love Of the game ❤️💚

  • It's Always You (Zhanyi Sinhala FF)
    877 166 6

    'ඔයා කොහොමද මගේ දිහා එක සැරයක්වත් නොබලා මාව සිතුවමට නගන්නේ මිස්ටර් ශාන්?' - 💚 'සමහරවිට ඔයාගේ රූපේ සදහටම මගේ හිතේ ඇදිලා තියෙන නිසා වෙන්නැති..' - ❤️ ............................... අහිමිව යන බැව් දැන බැඳුනේ.. දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ.. හිමිකම් නැති ළැම මත හැඬුනේ.. සනසනු හැකිදෝ කඳුළට මේ..❤ සිදඟනාවී නුඹමයි සසරෙම පැතුවේ...

    Mature