• | ආත්ම | • - ( Yizhan ) ( 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃 )
♡ හිස් වෙච්ච පපු කුහරයක උව ප්‍රේමයේ කවි පෑනකින් කොලයකට කල ලෝකයම පෑන් තුඩගින් ලස්සනට කැටයම් කල මහ ලොකු කවි කාරයා ♡ කේශව් අභිලාෂ් දේවනාරායන ♡ ... ප්‍රේමයේ මූලය කවි හදවතක පුරවා ලූ ආදරණීය හිත් ඇත්තා සහස් මන්දාර....❤️ මේ එයාලගෙ කතාව...❤️♡