Select All
  • My coach || JJK || [ Completed ]
    50K 8.5K 26

    JJK ස්ටෝරි එකක් 😁 කියෝල බලන්න

    Completed  
  • 10000 Hours ✔
    36.8K 6.7K 27

    " පව් කරන්න කලින් දෙපාරක් හිතන්න පුරුදු වෙන්න... කෙනෙක් රිදවන එක ලේසි උනාට.. පස්සෙ විදවන එක ගොඩක් අමාරු වෙයි... " *10000 Hours * " Yun MinJi "

    Completed  
  • ☘Oᑌᖇ ՏTOᖇY☘ [[ J͟J͟K͟ S͟t͟o͟r͟y͟]] 🄲🄾🄼🄿🄻🄴🅃🄴🄳
    23.1K 4.6K 16

    කැම්පස් එකේ ගේට් එකෙන් ජන්කුක් ගේ වේරොන් එක ඇතුලට යද්දීම මුලු කැම්පස් එකේම ගෑනු ළමයි ටික දුවගෙන ඇවිත් ජන්කුක් ට good morning කියන්නේ ජන්කුක් ගේ ඇස් බැල්මත් කෙල්ලන් ව පිස්සු වට්ටන නිසා..... බ්ලැක් කලර් ටින්ටඩ් ෂේඩ්ස් දෙකත් එක්ක, අන්ඩර් කට්ස් පේන්න පර්පල් ටච් එකක් තිබුන ග්‍රේ කලර් කොන්ඩේ උඩට හදලා ඉන්න ජන්කුක් ගේ මූනේ...

    Completed  
  • THE TURN 🚩[COMPLETED] 🚩
    25.1K 3.9K 19

    once you fall in love....!

  • Criminal Love [ Completed ]
    78.7K 13.6K 31

    Don't tease me...... Be a good girl for daddy . . . . . I hate you jungkook💔 . . . . . But I love you I'm Crazy for your love Taehee❤️ Covered by @Jungmi_11

    Completed   Mature
  • My Alpha (Completed)
    161K 26.8K 36

    ආදරය වෛරය හමුවේ.... නපුරු නායකයෙකුගේ... හිත හොරාගත්.... ආත්ම සහකාරිය... You Are My Destiny....🖤

    Completed   Mature
  • DARK & WILD (Completed)
    35.1K 7.9K 20

    චරිත ඇතුලෙ හැංගිලා ඉන්න චරිත අදුරගන්න ඒ චරිත කතා කියවන්නම ඕන.. මේකත් අන්න එගෙම චරිත ගොන්නක් ඇතුලෙ හිරවුනු කතාවක්..

    Completed  
  • Dream Lovers 💫[ Completed ]
    68.3K 10.1K 26

    Time Passed. but your memory is life itself 🥀 Start - 2020 May 26 ✨ End - 2020 October 25 ✨

    Completed  
  • Ghost Girl || Completed
    70.4K 13.7K 27

    මහ රෑ අහම්බෙන් හම්බුන අභිරහස් අමුත්තියක්? මියුසික් වෙනුවෙන් කැපවෙන කොල්ලො හත් දෙනෙක්? ලුහුබදින පරණ මතකයක්? මේ සේරම අස්සෙන් ගලන් යන අපූරු ආදරයක්... ගෝස්ට් ගර්ල්... කියවලා බලමුකො මොකද වෙන්නේ කියලා 😊

    Completed  
  • REVENGE ON ME ✓ || JJK || Sinhala Fanfiction
    85.3K 15.8K 36

    ඔයාගෙ තාත්තට වෙන ගෑනු කෙනෙක් එක්ක අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා ඔයා දැනගත්තොත් කොහොම වෙයිද...... ඒකත් ඔයාගෙ boyfriendගෙ අම්මත් එක්ක.... ඒක දැනගන්න ඔයාගෙ boyfriend ඔයාට වෛර කරන්න, ඔයාගෙන් පලිගන්න පටන් ගත්තොත්....... හුදෙක් fan fiction එකක් පමණි. Idolsලගේ ඇත්ත චරිත මේකෙන් බලාපොරොත්තු වෙන්න එපා

    Completed   Mature
  • Love Blossom | Jungkook Centric | Completed
    62.3K 12.4K 32

    මට ආදරෙයිද කියලා අහන්නෙ නැතුව.. මං ආදරෙයි කියලා විතරක්ම කියපු ආදරයක්.. Started-2021/03/11 Finished-2021/06/11

    Completed  
  • 🍂 Mr.JK 🍃 || JJK ||( Completed )
    72.7K 13.7K 32

    "වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර ආදරවන්තයෙකුගේ සෙනෙහෙබර ආදර කතාව..."🖤🥀 "වේදනාවට පුලුවන් ආදරණීය හදවතක් අමු අමුවේ මරලා දාන්න.හරියට JK , ජන්ගුක්ව මරලා දැම්මා වගේ 🍃🍂"

  • PSYCHO || JJK ✔️
    73.6K 13.3K 23

    ඔහු , සෙල්ලක්කාර , වෛරයෙන් මත් උනු සෙනෙහෙබර ආදරවන්තයෙක් 🌿 ඇය , කෙනෙක්ගේ මතකයන් දැකීමේ සුවිශේෂී හැකියාවක් ඇති දඟකාරියක් 🌿 සෙල්ලක්කාර රහස් පුරවාගත් තරුණයෙක්, මනොමිතිකය හැකියාව ලොවට සඟවන තරුණියක්, දෙදෙනාට දෙදෙනාගේ රහස් දැනගැනීමට හැකි වේවිද? ඔවුන්ගේ දෛවය ඔවුනට හරස් වේවිද? Started Date:26.02.2021 Ended Date:02.04.2021 Al...

    Completed   Mature
  • snowflake || JJK ✅
    16.3K 2.7K 14

    ලෝකෙට හම්බවෙන කිසිම හිම පියල්ලක් තවත් එකකට සමාන වෙන්නෙ නෑ...මුලු ලෝකෙටම ඒ වර්ගෙන තියෙන්නෙ එක හිම පියල්ලයි....ඒකයි හැම හිම පියල්ලක්ම විශේශ වෙන්නෙ...කවදම හරි අපිට අපේ විශේශ හිම පියල්ල අනිවාරෙන් හම්බවේනවා....එදාට ඒ සීතල හිම පියල්ලෙ හැංගිලා තියෙන උනුසුම ඔයාට විදගන්න පුලුවන්....ඒ උනුසුම ඔයාට ලැබෙන්නෙ ඔයාගෙම හිම පියල්ලෙන්...

    Completed  
  • ❤️Aro❤️(Completed)
    148K 25.9K 31

    පිස්සු කෙල්ලෙක්.. නපුරු කුමාරයෙක්.. වෙනස් කතාවක්..❤

    Completed   Mature
  • 🥀My Destiny 🥀 Completed.
    53.6K 7.6K 14

    වෛරයේ ගිනි දැල් මතින් ජීවිතය සොයන අහිංසකාවිය🥀 Plot Crdit:-@deshu93

  • CINDERELLA (Completed)
    28K 6.1K 22

    The story of real life cinderella....

  • Jeon's Love | Jungkook Centric | Completed
    77K 15.7K 30

    නුඹ රහසේ කියාදුන්න... ආදරයද මේ...? Started - 2021.07.07 Finished - 2021.09.22

    Completed  
  • My Love (Completed)
    3.4K 499 2

    Short story 🍁 Covered by @Jungmi_11

    Completed   Mature
  • 𝖯𝗋𝗈𝗆𝗂𝗌𝖾 | 𝖯𝖩𝖬 | ✔️
    33.3K 6.4K 22

    මුරණ්ඩු හදකට පෙම් බැඳි අහිංසකාවිය... ▪ Completed on 2021-11-11 ▪ Best fanfiction (B×G) 2nd place @Ceylon_bloomers award ceremony. [🥈] Ⓒ︎ All rights reserved by @Adi_JM

    Completed  
  • ANYTHING WRONG ⁉️️🚫( Completed )
    28.8K 6.7K 22

    එක්තරා විදිහක පිස්සුවක් , එක්තරා විදිහක ආදරයක්.. 🥀 #srilankaff 🥇 2021.08.19 #slfanfiction 🥇 2021.08.19 International Hashtag #fanstory 🥈 2021.08.20 #Jungkook #BTSFanFiction JUST FanFiction ❗

    Completed  
  • Love should not be delayed ( short ff ) #COMPLETED
    12.5K 2.7K 10

    ආදරය කරන්න..ඔයාට ආදරේ කරන හැමකෙනාටම..වටිනාකමක් දෙන්න ජීවිතවලට..ඔයා තාමත් ප්‍රමාදයි නම් යන්න දැන්මම..තමන් ආදරේ කරන අපි ගාව ඉන්න හැමකෙනෙක්ටම කියන්න..මන් ඔයාට ආදරෙයි කියලා..මොකද කාටහරි ආදරෙයි කියලා කියන්න ප්‍රමාද වෙන එකම පසුතැවිල්ලක් වෙන්න පුලුවන් කවදාහරි...එතකොට අපිට පුලුවන් ඒක විදින්න..විදවැන්නැතුව...

  • Petals | JJK | Short Chapters | ✔
    8.2K 2.4K 13

    මම ඔහුගේ ආදරය මා තුළ ඇති උද්‍යානයේ පැළ කලා.. ඒත් අවසානයේ ඒ ආදරයම මාව හෙමින් මරන්න පටන් ගත්තා.. | A JJK Fiction | | ❗This Story Contain Fictional Disease named Hanahaki | | Book One | (All from my ImagiNatiOn) Started and Completed@10.Oct.2021

    Completed   Mature
  • Sakura | Jimin Centric | Completed
    11.3K 4.3K 17

    ඒ පැළය..මගේ පෙනහළු පුරා මුල් අදින්න පටන් ගත්තා... මවිසින්...දිනපතාම..ඒ පැළය පෝෂණය කරා.. මගේ ඒක පාර්ශවික ප්රේමය.. ඒ පැළය සඳහා ගැළපෙනම උත්තේජනය වුණා.. _________Based on the Hanahaki disease _________Pure fictional PJM story [Jimin Day Special]

    Completed  
  • 𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲||𝗝𝗝𝗞||ᶜᵒᵐᵖˡᵉᵗᵉ
    91.9K 12.9K 35

    " තමුසේ මම කවුරු කියලා හිතාගෙන ජන්කූක් ඉන්නේ තමුසේ හිතාගෙන ඉන්න විදියේ කෙල්ලෙක් නෙවෙයි මම 😠" " Just Shut up මෙච්චර වෙලා තමුසේ කියපු දේවල් ඔක්කොම මම ඉවසීමෙන් අහගෙන හිටියා තමුසේ කාට කතා කරනවා කියලා හිතාගෙන කතා කරන්නේ 🤬" Start ; 07/01/2022 End ; 20/04/2022

    Completed   Mature
  • YOU ARE STILL MINE ( Completed )
    33.4K 6K 25

    මන් ඔයාට වෛර කරනවා Jungkook Who cares babygirl. ඔයා කැමති උනත් නැතත් YOU ARE ONLY MINE!!! Don't Copy My Work🚫 Do you wanna know their destiny? Then read it. 😏 I hope you enjoy my story 😊 Don't judge the whole book by its first chapter 😌 Start Date - 2021.11.11 End Date - 2022.02.09

    Completed  
  • අග්නි✔️
    80K 14.3K 29

    "මං දන්නෙ එක දෙයයි..කුක්ලට් කියන්නෙ ගෑණු වහ වැටෙන ජාතියෙ පිරිමියෙක්..."🔥

    Completed   Mature
  • I'm sorry, Don't leave me [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]
    21.5K 3K 10

    '𝐈 𝐰𝐚𝐧𝐭 𝐲𝐨𝐮 𝐡𝐞𝐫𝐞 𝐰𝐢𝐭𝐡 𝐦𝐞 𝐈 𝐤𝐧𝐨𝐰 𝐭𝐡𝐚𝐭 . 𝒀𝒐𝒖𝒓 𝒍𝒐𝒗𝒆 𝒊𝒔 𝒈𝒐𝒏𝒆....🥀' ප්‍රේමයකට එහා ගිය වේදනාව....💔 A short story [සිංහල] ______________ Intro - 1 Chapters - 7 Bonus - 1

    Completed   Mature
  • Red Lilies | 𝖩𝖩𝖪 | ✔️
    4.9K 1.1K 10

    ' මම නොදැනුවත්ම ඒ ගතිගුණ වලට ආදරේ කරත් ගිනි රතු පාට ලිලී මල් එයාගෙ නමින් මගෙ පෙනහළු වල පිපුණෙ මම දැනුවත්වමයි...' ▪ Completed On 2022-04-25 Ⓒ︎ All rights reserved by @Adi_JM

    Completed  
  • MY TIME ( Completed )
    92.2K 16.5K 25

    ජීවිතේ කියන්නෙම අහම්බයක්.කොයි තරම් සැලසුම් කරත් මොනම තැනක හරි නොහිතපු දෙයක් වෙනවා..ඒ වගේ සිදුවීම් එක්ක මිනිස්සුන්ගෙ ජීවිත කොයි තරම් නම් වෙනස් වෙනවද.ඒ වෙනස් වීමට දෛවය කියමුද ? වෙලාව කියමුද ?💜️

    Completed