Select All
  • Call me by your name 🦋 ( Completed ✅)
    61.3K 10.4K 35

    පිටිසර ගම්මානයක එකට හැදී වැඩුනු පුංචි කොල්ලො දෙන්නෙක්... කාලය සුලඟ මෙන් හමාගෙන යද්දි ඔවුනොවුන් එකිනෙකාගේ ඇස් ඉදිරිපිටම තරුණ යෞවනයන් බවට පත්විය.... එයින් කෙනෙක් නම් ටේහියුන්ග්ය , ගමේ නම ගිය තරමක් ධනවත් පවුලකට හිමිකම් කිව්ව ටේහියුන්ග් වැඩිවියට පත් වීමත් සමඟ ගොඩාක් කඩවසම් මෙන්ම කාගෙත් සිත් දිනා ගත්ත ශක්ති සම්පන්න පිරිමිය...

    Completed   Mature
  • wife?..... no no husband (Completed ✅)
    165K 26.8K 44

    අපිට ජිවිතේ වැරදිම් වෙන්න පුලුවන්... එත් ටේට උනා වගේ වැරදිමක්...? ටේට ජන්කුකීව හම්බෙන්නේ එයාගේ යටතේ තියෙන company එකට එන secretary විදිහට .... ටික කාලේකින් ඒ දෙන්නා ආදරේ කරලාමයි විවාහත් වෙන්නේ.... එත් එයාලාගේ පලමුවෙනි රාත්‍රීයේ ජන්ග්කුකී උන කෙල්ල එකපාර ජන්කුක් කියන නමින් කොල්ලෙක් උනොත් ටේට මොකක් වෙයි ද?.... ටේ කියන්...

    Completed   Mature
  • 𝐁𝐫𝐚𝐭𝐭𝐲 𝐤𝐢𝐝 [𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤] (Completed ✅)
    265K 46.1K 72

    🐯: ෆක් ජන්කුක්....!!!!! 🐰: මං පක් ජන්කුක් නෙමෙයි...මං ජියෝන් ජන්කුක්.... හුරතල් කොල්ලෙක්ගේ දඟ වැඩ වලින් පීඩා විදින දඩබ්බරකාර කොල්ලෙක්ගේ අසරණ ජිවීත කතාව.....😜 Top tae...⬆️ Bottom kook...⬇️ Age gap...🚫 Funny nd fluffy...🍡 DON'T COPY MY WORK ⛔

    Completed   Mature
  • my dandelion ||vkook||
    35.6K 6.9K 31

    [ sequel to lucifer ] "What are you doing here in las vegas taehyung" "Oh I do bad things" taehyung smirked.. Taekook Mafia/gangster au Smut warning

    Completed   Mature
  • lucifer ||vkook||
    87.5K 17.1K 43

    "I warn you! I'll break your heart Tae" "Already broken dollie" A mafia/gangster au Taekook Top tae Bottom kook Smut warning ‼️ Abuse ‼️ Violence ‼️ Death ‼️ Drug‼️ Read at your own risk plz ‼️ Start- 2022/3/17

    Completed   Mature
  • Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)
    58.8K 11.5K 64

    අහිංසක ජීවිත දහස් ගනන් බිලි ගනිමින් කාලාන්තරයක් තිස්සේ පැවත එන වෘක වැම්පයර් වෛරයේ අවසානයේ මුදුන්මල්කඩ ඔහුය.. සහකරුවෙකු නොමැතිව දුක්විඳි අධිරාජ්‍යයයෙකුට තම අසීමිත ප්‍රේමය පුදකරේ ඔහුය.. අධිරාජ්‍යයේ ආදරණීයම මිනිසාගේ ආදරය ලබන්නට තරම් වාසනාවන්ත වූයේ ඔහුය.. මුළු අධිරාජ්‍යයේම සාමයට හේතුව ඔහුය.. නමුත්, ඔහු අධිරාජ්‍යයටම ත...

    Completed   Mature
  • Forget Me not ||Taekook|| [Completed]
    41K 7.8K 31

    ~ Forget-me-nots - සැබෑ ආදරය සහ ගෞරවය සංකේතවත් කරයි. මෙම නිල් පැහැ පුංචි මල් ඔබ යම් අයෙකු හට ලබාදීම ඔබ ඔවුන්ව කිසිදිනෙක අමතක නොකරන බවට සිදුකරන පොරොන්දුවක් වේ.~ Started : 2022-11-01 Finished : 2022-12-23 🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted. ⚠️️ All names, places a...

    Completed   Mature
  • Reincarnation !TK! [Completed] ✔️
    70.2K 12.8K 43

    ඔවුනට ඔවුන්ව අහිමි යුගයක හමුවී වෙන්ව ගිය ආදරවන්තයො දෙදෙනෙක් අලුත් වුණු ලෝකෙකදි නැවතත් හමුවෙනවා. නමුත් ඒ හමුවීම පෙර භවයෙ මෙන්ම ශෝකාන්තයකින් කෙලවර වේවිද? Started : 2021-11-20 Finished : 2022-02-04 ⚠️️ Whatever you read in this story is just a story. ⚠️️ Names, countries, events fiction only. ⚠ A ️️Taekook fanfiction. I...

    Completed   Mature
  • soul keeper ||vkook||
    56K 13.8K 35

    "හුස්ම ගන්න එකයි, ආදරේ කරන එකයි දෙකෙන් එකක් තෝරගන්න වුනොත් මම ඔයාට ආදරෙයි කියලා කියන්න මගේ අන්තිම හුස්ම පොද පාවිච්චි කරනවා ටේහ්‍යොන්ගී" "මේ 'Limestone' එක මගේ 'soul' එක කියලා මම විස්වාස කරනවා ජන්කුක්.. මට ඕන ඒකේ 'keeper' ඔයා වෙන්න" "ඩොක්ටර්ට ඕන මම ඩොක්ටර්ගේ soul keeper වෙන්නද" බ්‍රිතාන්‍ය ජාතික මනෝවෛද්‍ය ටේහ්‍යොන්ග්...

    Completed   Mature
  • 𝐌𝐘 𝐅𝐈𝐑𝐒𝐓 𝐂𝐑𝐔𝐒𝐇 | 𝐓𝐊 ✅
    19.7K 3.7K 38

    Tae " ඒයි කිරි කෑල්ල...!! " Jk " මොකද!! " Tae " මං තමුසෙට ආදරෙයි ඕයි... " Taekook ff top-tae bottom-jk

    Completed  
  • 𝐒𝐀𝐘 𝐘𝐄𝐒 𝐓𝐎 𝐌𝐄 (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤)
    37.7K 7.6K 24

    " ඇයි මට ඔච්චර ඔරවන්නෙ? " " ආසාවට..." " තමුසෙගෙ ඔය එරවිල්ල මට විතරයි නේ? " 𝖳𝗈𝗉 : 𝖳𝖺𝖾 𝖡𝗈𝗍𝗍𝗈𝗆 : 𝖪𝗈𝗈𝗄

    Mature
  • 𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄 (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]
    188K 32.7K 61

    🐯 : 𝖬r.Jungkook...අපි කනකොට සද්ද කරන්නෙ නැ...ඒ වගේම කතා කරන්නෙත් නැ.. 🐰 : ඔහ් ඕකෙ..( but keeps talking ) 🐰 : ශා !! එළකිරිනේ !! 🐯 : එළකිරි...ආ..මේ වැඩේ ඉවර උනාම එළකිරි බොමුකෝ... 🐰 : * Jungshooked * Top : Tae Bottom : kook

    Completed   Mature
  • I met you
    165K 32.1K 98

    මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක අපි එතනදි මුණ ගැහෙමු...........

    Completed   Mature
  • 𝐏𝐫𝐞𝐠𝐧𝐚𝐧𝐭 𝐰𝐢𝐭𝐡 𝐦𝐲 𝐜𝐨𝐥𝐝 𝐡𝐮𝐬𝐛𝐚𝐧𝐝 ( ✅ )
    61.1K 8K 34

    🐰 " ම..ට ඔයාට කි..යන්න දෙය..ක් තියෙනවා " ජන්කුක් ටේහ්‍යුන්ග් දිහා බයෙන් බල බල එයාගෙ අත් එකට ගුලි කරන් කතා කරා 🐯 " මොකක්ද ? " ටේහ්‍යුන්ග් ජන්කුක් දිහා නොබලා එයාගෙ ටයි එක ලූස් කරන ගමන් කතා කරා 🐰 " ම..ම ප්‍රෙග්නන්ට් !! " ජන්කුක් කියද්දි ටේහ්‍යුන්ගෙ අත් එහෙමම නතර උනා... එයා ඔළුව උස්සලා ජන්කුක් ගෙ මූණ දිහා නපුරු වි...

    Completed  
  • 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐲 𝐥𝐨𝐯𝐞 ~ [ ✓ ]
    1.8K 348 9

    " රෝස මල අතින් අතට යද්දි ලිලී මල හැමදාම එකම සොහොනක් ලග රැදුනා...... " Since 1988 - top - tae bottom - jk

    Completed  
  • 𝐓𝐇𝐄 𝐏𝐑𝐎𝐌𝐈𝐒𝐄 🍂🥀 [ ✅]
    31.7K 4.4K 40

    🐯 " ඇ-ඇයි මැ-ණික එ-හෙම ක-රේ... " ටේහ්‍යුන්ගෙ කටින් එකපාර ලේ වතුර පිට වෙද්දි ජන්කුක් එයාගෙ අතේ තිබ්බ ගන් එක බිම දාලා ඇස් පියා ගත්තා 🐰 " මොකද මං ඔයාට වෛර කරනවා මිස්ටර් කිම් ! " ( ආදරයක් ඇතුලෙ එච්චර වෛරයක් ) - Top tae 🐯 - bottom kook 🐰 🚫 There are sensitive parts, don't read sensitive ones .

    Completed  
  • 𝐂𝐮𝐫𝐬𝐞 𝐨𝐟 𝐭𝐡𝐞 𝐯𝐚𝐦𝐩𝐢𝐫𝐞 🥀🩸[ Completed ]
    518 86 1

    " වර්ශ පන්සියයකට පසුව පායන රත්ත වර්ණ පුර හද දවසෙදි අහස පුරා නිල් පැහැති තරු හතක් දිස් වෙන්න ගන්නවා ඒ තරු හත එකම රේඛාවකට පැමිණෙන මධ්‍යම රාත්‍රීයේදී චන්ද්‍ර අසිපත අතැති පුද්ගලයා ශාපයට ලත් අර්ධ වැම්පයර්ගෙ හදවතට අසිපතෙන් අනිනවාත් සමග ඔහුට වැදී ඇති ශාපය ඉවත්ව යාවී " 🔴 TK Horor Ff

    Completed  
  • 7FATES: CHAKHO
    3.2M 162K 89

    New parts every week on Fridays at 10PM ET ***** It's the day of visitors. But the visitors to Sin-si are unwelcomed, vengeful beom. Unforgotten animosity fills the air and rage collides, soaking the ground with blood. Seven boys take up their weapons to end this fight, once and for all. 7FATES: CHAKHO with BTS *****...

    Completed