Select All
  • Dream Lover✨[Completed]
    1.6K 364 24

    මුලු ජීවිතේම හිරකූඩවක් වෙලා තිබ්බ කෙල්ලට අහම්බෙන් හම්බෙන දගකාර කොල්ලෙක්😛.ජීවත කතාව මොන වගේ ලියවෙයිද...🙄 (ඒක ඕතරයගෙ වැඩක්.වෙන දෙයක් බලාගෙන දෙන දෙයක් කියවාගෙන හිටු.නැත්නම් දූපියව්😌😁)

    Completed  
  • The Lullaby Inside Us
    1.2K 123 8

    black And white 🤍🖤 දන්නවද ලොකෙ තියනවා හරි ලස්සන බැදිමක්.... ඒකට කියන්නෙ සහොදර බැදීම කියලා... ඒ බැදිම් අතර අයියා කෙනෙකුයි නංගි කෙනෙකුගෙයි බැදීම කොච්චර ලස්සනද.... එතකොට අයියලා දොලෙස් දෙනෙක්ම ඉන්නකොට ඒ බැදිම කොච්චර අපූරවද.... ලෝකෙම දන්න තමන්ගෙ ජිවිතෙ තියන වටිනම දෙ ලොකෙට නොදැනෙන්න රකින්න දරන මහන්සිය අකුරු කරා මං.....🤍🖤

    Completed   Mature
  • Wasted Petals
    542 115 8

    සමහර වෙලාවට.. අපේ ජීවිත වැරදෙන්නේ අපි හිතන්නෙවත් නැති විදිහට ඒත්... අවසානය තෙක්ම බලාහිදින්න... අවසානය තවත් කතාවක ආරම්භයක් වෙන්න පුලුවන් නිසා....!!!

  • THE START OR END
    4.8K 680 18

    තමන්ගේ ජිවිතයම ආපායට ඇදලා දැම්මා වගේ ජිවිතයේ හදිස්සියේම සිද්ද වුනු දෙයක් සමහරවිට කලින් ආපයක් වගේ තිබ්බ ජිවෙතේ දිවයලෝකයක් කරන අවස්ථාත් තියෙනවා . වෙරය ආදරය දුක සතුට ශක්තිමත් යාළුකම් එක්ක තමයි මේ කතාව RUN වෙන්නේ ... මේ මේක තමා මම පලවෙනියට Wattpad එකේ ලියන FF එක.අඩුපාඩු ගොඩක් ඇති හොදේ..Reader's ලා 5ක් වත් හිටියොත් ඇති...

    Completed  
  • 🥀 You Are My Everything 🥀•[𝖡𝖡𝖧 𝖥𝖥] 𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ✔︎
    101 6 1

    My sister... You mean a world to me.. I love you.. You are my everything..

    Completed  
  • Our Story
    289 116 13

    අපේ කතාව...❤️💔 Bias × Reader Chanyeol ව දාලා තිබ්බට bias × (Y/N) කතාවක්...😀❤️ කවි විදිහට යන්නෙ.. කැමති අය කියවලා බලන්න...😀❤️

    Completed  
  • Artificial Love 💘 (EXO BBH) [Ongoing]
    1K 210 14

    It's ok.. Please love me again in my next life without hating...🙂✨️💔 Started date - 2022/01/01❤️🍁✨️

  • It's You (Oh Sehun)♥💮️✨️
    1.6K 225 16

    ✨️ආදරෙදි විස්වාසය කියන දේ නැති උනොත් ඒකෙ අවසානය මොන වගෙ වෙවිද.......... ✨️රැවටීම තමන්ගෙ ආදරෙ වෙනුවෙන් නම් ඒක ලොකු වැරැද්දක් වෙයිද............. ✨️වර්තමානයේ කරන එකම එක දෙයක් ඇති මුලු අනාගතයක්ම වෙනස් කරන්න........ ✨️ආදරෙ කියන්නෙ මොකක්ද කියලා අපි කවුරුත් දන්නෑ................... ඔයාලා ඔව්වා ගැන හිතන්නැතුව ගිහින් නිදාගන්න...

    Completed  
  • My BAMBI ||| EXO FF [completed]
    2.9K 605 10

    ~ You're my only Bambi.. Bambi... ~

    Completed  
  • ~TROUBLE MAKERS~ || BBH ON HOLD
    1K 134 8

    "බැඳීමක් යාළුකමට එහා ගිහින් සහෝදරකමක් දක්වා ගියොත්♡... කඩන්න බැරි සහෝදර කමක් එක්ක♡.. ඇත්ත සහෝදරයින්ටත් වඩා ඒ යාලුවොන්ගේ සහෝදර බැදීම ශක්තිමත් උනොත්♡...." ඒක වෙන්න පුලුවන් දෙයක්ද...♡ අනිවාර්යයෙන්ම♡ .... "යාලුකමින් නොනැවතී ඒක සහෝදරත්වයටත් වඩා ශක්තිමත් කරගත් සහෝදරියන් 7 දෙනෙකුගේ කතාව...♡"

  • It's the Love Shot
    501 79 5

    Exo Xiumin ❤️

    Completed  
  • ♡︎ sweet memories ♡︎ [COMPLETED✔️] 🥀 SHORT STORY🥀
    152 34 2

    ❌Not a Ship story ❌ Life is wonderful .. sometimes we are happy .. sometimes we are sad ... there is only a short time when we can live with bonds, brotherhood, sorrow, hatred, helplessness ... There are times when we miss that time too ... It's time to leave our responsibilities and duties to someone else .. Whate...

    Completed  
  • 🍁 Fraternity Between Two Angels 🍁 [ Short FF ]
    529 96 5

    හැම භවේකම මගෙම හ්යුන්ග් වෙලා, මේ ආත්මෙදි මට දුන්න ආදරේ ඒ විදිහට ම ආයෙත් මට දෙන්න... ~ Sehun ~ හැම භවේකම ඔයාගෙම හ්යුන්ග් වෙලා මීටත් වඩා ආදරෙන් මම ඔයාව බලාගන්නම්... ~ Baekhyun ~

    Completed  
  • 𝙿𝚘𝚎𝚖 𝙾𝚏 𝙷𝚊𝚗𝚜𝚎𝚘𝚗𝚐..❃ (𝓔𝔁𝓸 𝓕𝓪𝓷𝓯𝓲𝓬)
    764 132 5

    බිඳිගිය ඒ පොරොන්දුව නැවත සැකසීමට නොහැකි බව මම දනිමි.. නමුත් මට අවශ්‍ය මුළු ජීවිත කාලයම ඔබ සමග ජීවත් වීමටයි මම දෙවියන්ගෙන් අයදින්නේ මුලදී මෙන්ම ඔබට සතුටින් සිටිමට හැකි වේවා කියායි.. ස්තූතියි , මට සමාවෙන්න මම ඔබට ආදරෙයි මා සතු සියල්ල ඔබට ලබා දුන්නත් එයින් පලක් නොවෙයි මගේ ආදරය... මම ඔබව හැමදාම ආරක්ෂා කරන්නම් මා සමඟ...

  • 💗💙 LOVE OR HATE💙💗||°KMS°||[COMPLETED ✔️ ]
    1.8K 467 21

    Because we think it's wrong, Two lives suffer .. Not everything we ever thought was right .. Is it love? Hate? A life of suffering without love, A life of hatred with great sorrow, Will there be love ... Will the hatred continue? Stat Date- 2021/08/28 End date -2021/11/14

    Completed  
  • Exo Story ❤නොසිතූ හමුවීම
    382 43 2

    යූරි නම් ගැහැණු ළමෙකුට තම පාසලේදි හමුවූ අපූරු මිතුරා්‍ෙ...😊😊 ඔවුන් කවුරුන්දැයි කියවලාම බලන්න 😉 #chanyeol #suho #exo

  • ONLY YOU ( Completed ☑️)
    6K 1.1K 28

    දගකාර කෙල්ලො තුන්දෙනෙක් ... හැන්ඩ්සම් කොල්ලො තුන් දෙනෙක් .. ඒ හය දෙනා අතර එකතුවෙන එක්තරා කපල් එකක් 🌚. ඒ දෙන්න වෙන් කරන්න හදන කෙල්ලෙක් . කෙල්ලව ලබාගන්න බැරුව වෛරයෙන් බැදුනු කෙනෙක්. අන්තිමට කොහොමහරි එයාල කරදර වලින් ඈත් වෙලා එකට ජීවත් වෙනවා 💗.

    Completed  
  • TIME♥️♣️ [Completed]
    1.6K 347 19

    (EXO Kai♥️🤗 සින්හල) ♥️අදුරු මතකයන් දරන් ඉන්නා හදවතක්. කාලීන බැදීමක්.. ඒක මිතුරුකමක්ද... හදිසියේම සිදුවන අහම්බයන්. ♥️ කාලයේ ආලයක්... කාලය කුමක් පවසයිද?? ♥️ඒක යහපත් අනාගතයකට අත වැනීමක්ද?? ප්‍රසිද්ධ ගායකයකුගේ අවුරුදු ගානක දැනීමක්. නිහඩ පරිසරයක අදුරු යාමයක මුනගැසෙන බලවේගයක්. ♥️අතීතය වෙනස් කරන්න හැකි වෙයිද?? ♥️කාලය හරහ...

    Completed  
  • Surprise (sinhala) EXO chanyeol
    1.5K 212 13

    හෙහේ... ♥️මගේ පලවෙනි කතාව නිසා අඩුපාඩු ඇති හුගක් ඒවගේම කතාවෙ එන සමහර චරිත සිද්දි හා ස්ථාන මනඃකල්පිතයි.

    Completed  
  • ఌ︎MOON LIGHT✰[Completed]
    3.1K 724 34

    A Cute Girl's First Love..... ආදරය වෙනුවෙන් ම කැපවුණු හිත් දෙකක්.... අවුරුදු 15කට පෙර වැළලී ගිය සිද්ධීන් ගොන්නක් පොදි බැඳගත් අඳුරු මතකයක්..... අහිංසක ගැහැණු ළමයෙක්...❤ ආදරණීය පිරිමි ළමයෙක්......🥰 කටකාර ගැහැණු ළමයෙක්.....😋 සෙල්ලක්කාර පිරිමි ළමයෙක්.....😎 මොවුන්ගේ කතාව කෙසේ වේවිද? ආදරය,ආරක්ෂාව,පළිගැනීම සමඟ ගලා යන ආදර...

    Completed  
  • නාරං කොලුවා 🍊(completed)
    3.7K 709 10

    එයාව මං මුලින්ම දැක්කේ නාරං ගහක් ගාව ඉන්න කොට.......... ඒක love at first sight ජාතියේ මෙව්වා එකක්... 🍊💗 එන්න නාරං ගෙඩියක් කන ගමන් මගේ අාදර කතාව බලමු....

    Completed  
  • ON ME❤️ [ON HOLD]
    3.8K 518 11

    💫අහිමිවීම් හිමීවිම් අතර දෝලනය වන හිතුවක්කාරකම් පිරුණු ජීව්තයක් ගත කරන කෙල්ලෙක්........ 💫ජීවිතේ වෙනස් කරන එක නිමේශයකදි හමුවන ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගියපු තරුණ කොල්ලෙක්..... 💫ආදරය කියන වචන හතරට කෙල්ලගෙ හිතුවක්කාර ගති නතර කරන්න පුළුවන් වෙයි ද?? 💫එහෙමත් නැත්තම් වේදනාවක් ඉතුරු කරන කඳුලු කතාවක් වේවිද?? 💫 ශක්තිමත්...

  • Garde Forestire [COMPLETED]
    6.1K 894 14

    අහම්බෙන් හමුවුනු.. අහම්බෙකින් එකතු වුනු... එක පිට එක කරදර ආපු .... ඒ අහිංසක ආදරේ...

    Completed  
  • #im not fine 💔
    3.4K 633 23

    විටක විහිළුවක් වූ තවත් විටක ජීවිතයෙන් කොටසක් බවට පත් වූ අහංකාර ප්‍රේම කතාව...... ආදරය කියන්නේ ලබා ගැනීමම නෙමෙයි.........❤️ ඒත් ආදරය කියන්නේ අත්හැරීමත් නෙමෙයි ❤️ Start - 04/ 09/ 2021 End - 30/20/2021

    Completed  
  • ❤️❤️❤️❤️ Pure Love ❤️❤️❤️❤️ (පිවිතුරු ආදරය)
    499 72 4

    ඔහුගේ හමුවීමත් සමඟ මගේ ජීිවිතය සුන්දර විය. නමුත් එක් නිමේෂයක්............?

  • StAy WiTh Me
    6.9K 1.2K 18

    දගමල්ලකගෙ හා තවත් දඩබ්බරයකුගෙ සොදුරු ආදර කතාවක්...... තමන්ගෙ පන වගෙ තම මිතුරියව බලාගනන් මිතුරෙක්... ඇයගෙ දහසකුත් එකක් දග වැඩ එක්ක ඇයව පරිස්සමට බලගන්න දරන උත්සහයක්..... ඒකට එකතු උනු ආදරණිය සෙනිහසක්... ආදරය කියන්නෙ ලබාගැනිම හිමිකරගැනිමට එහා ගිය සොදුරු දෙයක්.🥀

    Completed   Mature
  • «_🌼❤︎𝓛𝐨𝐯𝐞 𝓑𝐞𝐭𝐰𝐞𝐞𝐧 𝓘𝐝𝐨𝐥 𝓐𝐧𝐝 𝓓𝐨𝐜𝐭𝐨𝐫❤︎🌼_» [✓]
    17.7K 3.1K 27

    ❗❥︎★𝘿𝙤𝙣'𝙩 𝘾𝙤𝙥𝙮 𝙈𝙮 𝙒𝙤𝙧𝙠★❥︎❗ •දගකාර කොල්ලෝ නවයක්. •හැබැයි සුපිරි වැඩ්ඩෝ නවයක්. •ඒත් ඉතින් සෙල්ලක්කාරයෝ. •Medical ඩොක්ටර් කෙනෙක්. •සුරංගනාවියක් වගේ ගොඩක් ලස්සන. •හැබැයි කොල්ලෝ නවයට වඩා හපන් සෙල්ලක්කාරියක්. °ආදරය යන හැගීමට වෛර කරන ඇයට,නාදුනන පුද්ගලයෙක්ගෙන් ලැබෙන පුදුමාකාර ආදරය සහ ආරක්ෂාව නිසා කුමක් වේවීද?. °...

    Completed  
  • ❤⚜️ Dream ⚜️❤
    1K 258 16

    මේක EXO & Astro groups දෙක වටා ගෙතෙන කතාවක්. හුදෙක්ම fsn fiction එකක් (රසික ප්‍රබන්ධයක්) පමණයි. මේ Dream කියන story එක කොටස් දෙකක් විදියට තමයි යන්නේ. මේ දෙකම මම upload කලත් season 01 මගේ නෙවෙයි. එකේ author Shai uresha gamage. එයා wattpad එකට මේක මගෙ එකෙන්ම upload කරන්න කිව්ව නිසා season 01 & 02 දෙකම මම දාන්නම්. ඒ අනු...

    Completed  
  • Batty Ones [COMPLETED]
    10.1K 1.6K 20

    අණ්ඩපාල කොල්ලො තුනක්...😁 හැබැයි දක්ෂයො තුනක්❤️ හැබැයි තනිකරම පොඩි එවුන්..😂 තාම ස්කෝලෙ යන පොඩි කෙල්ලො තුනක්... හැබැයි කොල්ලො ටිකට දෙවනි නැති දගයො ටිකක්..😁 ඒ වගේම කාටවත්ම බය නැති වස කෙල්ලො ටිකක් 😉 අහම්බෙකින් හම්බවෙන්නෙ මේ හය... හැබැයි ඉතිම් අණ්ඩපාලයොම හයක් නිසා මොනා වෙයිද කියන්න මට වගකියන්න බෑ.. Story by , Bek ah ...

  • ✨ONE HAND ONE HEART✨ ||PCY|| [ Completed]
    12.3K 1.9K 41

    >>>>>||NOT A LGBT OR GLBT STORY||<<<<< •[DON'T COPY MY WORK]• Holding our hands will make us stick together, so that we don't get lost in this journey of life. Holding your hands and being with you forever is my dream come true. I love you. Sweetheart, I want to hold your hands and leisurely walk with you...

    Completed