Select All
  • දෙහදක සිතළු
    2K 532 19

    දෙහදක මැවුණු ඒ කවි සිතුවිලි... එන්න රසවිඳින්න... ඇරඹුම: 2021.11.24 අවසානය: ?

  • _ LoST SMILe _ [POETRY] ||Completed ✅
    3.9K 586 11

    __අසම්පූර්ණ හැගීමක, කොහෙද ඒ මම සොයන නැවතුම__ The most talented poet, 2nd place - 2021 🥈 Lost smile........,

    Completed  
  • මග හැරුනු කවියක්.... - [Only Poems] ( Completed )
    2.1K 346 16

    හැම හැඟීමක්ම කවි කරන්න පුළුවන්......

    Completed   Mature
  • ලන්තෑරුම් කරත්තේ || Poetic
    715 161 8

    සිතිජ ඉස්ටේසමේ ඉඩ මදි වගේදෝ... එන්ට එහෙනම් ඇවිත් ගොඩවෙන්ට මගේ.. " ලන්තෑරුම් කරත්තෙට " එළිය නම් නෑ හැබැයි, එක පොඩි ලන්තෑරුමයි නොවෑ.. හයිකු ප්‍රේම නම් නෑ මෙහෙ, කණාමැදිරි ලන්තෑරුම විතරයි ඕන්... දිස්නේ දෙන නිලුපුලැසියෝ, එන්ඩ එපා මේ පැත්ත පළාතේ...!!! එහෙනන් එන්ට මෙට්ෆොමින් සැඳෑවේ.., කළුවර පළවාලන්න, මාත් එක්ක පොඩි අඩි...

  • සිතුවිලි
    810 90 11

    හදවත ගැඹුරේම ඉපිද එහිම මියැදෙන්නට ඉඩ නොදී.. කවියක්ව උපත දෙන්නට තීරනය කලෙමි...

  • අවසන් කවිය
    130 20 3

    හුස්ම මා මග හැර යමින් තිබුණා....

  • දෙතැනක පිපුණා නම්
    217 33 3

    දෙතැනක පිපී අපි හමු නොවුනා නම් වියෝ දුක් හිමි නෑ • Started Date - 2021/12/03 • Language - Sinhala

  • සේයාවක රැඳි පදවැල් 📷📸📷📷🔎🔍
    846 229 14

    📸 කැමරාවට මම හසුකර ගන්නෙ ඡායාරූපම නෙවෙයි, කවියක් වෙන්නත් පුලුවන්. 📸 මේ එහෙම හසුකරගත් රූප මට දැනුන ආකාරය, කවියෙන්....

  • හිම පවුරු
    1.6K 195 27

    එක් එක් පදය එළිසමයෙන් ගැටලන්න... කෙතරම් අරුත් උපමාවෙන් ලියැවෙත්ද... යන්තම් පෙනෙන හිම පවුරක් පරදන්න... ග්ලැසියරයක යට තව කොතරම් ඇත්ද... .............. හිතල බලන්න 💟

  • සිරගත කළ සිතුවිලි (𝑺𝒉𝒐𝒓𝒕 𝒑𝒐𝒆𝒎𝒔)
    3.5K 667 17

    කිසිදාක කිසිවෙකුට නොකියා සිතේ කොනක සිරගත කළ සිතුවිලි මෙසේ වදන්වලට පෙරළන්නෙමි........

    Completed  
  • 𝐁𝐥𝐮𝐞 𝐚𝐧𝐝 𝐆𝐫𝐞𝐲 🌙🌑
    731 143 17

    ~ අහස වගෙයි නුඹ සිතුව අතීතේ මතකෙට නැඟෙනා . . ~

    Completed  
  • 🍂සරද සඳ ✓
    1.5K 173 11

    මහද හිමි සරත් සඳ නුඹම නම්... • Language - Sinhala • Started Date - 2021/10/08 • Ended Date - 2021/11/24

    Completed   Mature
  • Cherry Taste || Poetry
    2.4K 407 21

    මහද කැටපත් පවුරකි.. නුඹ🌸 එහි පුරාතන කවියකි... Cover credit goes to @Laya-K

  • Ode of Bangtan (BTS ගීත විචාර)
    7.4K 1.3K 34

    BTS ගීත පද රචනා වල හැංගුනු රස තැන් මගේ ඇසින් ගෙනන , ගී පද විචාර ලිපි සමූහය.................................... කිසිම අයුරකින් කර්තෲ අවසරය නොමැතිව උපුටා නොගන්න... මෙහි සියලුම විචාර මවිසින් රචනා කරන ලද විචාර වන අතර සෑම නිර්මාණාත්මක අදහසකම මුල් අයිතිය මා සතු ය... ශෙහා 💜️