Select All
  • Nothing Like Us
    5.9K 1.1K 20

    " ඔබ වෙනුවෙන් මිය යන්න මා ඉපදුනු බව මම හොදින්ම දන්නවා.. මේ ලොවෙ ලස්සනම ආදර කතාවෙ උරුමකරු වෙන්න මට අන්තිමට හැකි උනා.. " ජෝසන් රාජවංශයෙ නිමාව මෙසේ සටහන් විය. This Story Completely Fictional .. #Taekook

    Completed   Mature
  • HIS PHOTOGRAPHER | VK | 🔞 Oneshot ✔️✔️
    10.2K 1.8K 10

    ආදරය විශ්වාසය මත රදා පවතී.... STORY CONTENTS : Taekook ⬆️ Jungkook ⬇️ Taehyung Love Lust mature parts sad happy ending oneshot this story is 🔞 enjoy it @ Hazy_Jeon_95

    Completed   Mature
  • Healing Touch
    2.4K 513 4

    You drew STARS around my SCARS🍂- Jeon Taehyung

    Mature
  • Bloodbound
    1K 252 2

    My love is a curse, a darkness that consumes everything you touches🔥 -JJK Wolf x Dragon🌕☄️

    Mature
  • _තප්පර මල්👁️‍🗨️⏳🎯_ ( Yoonmin nonff)
    304 31 5

    ආදරය මෙතකැයි යැයි කියා ගැනීමට නොහැකි වේදනාබර ප්‍රේමයක ගිලුනු නිහඩ පෙම්වතුනි..අහිම වීම දරාගැනීමෙ උපරිමය වෙද්දි,ඒ කටුක කාර්තුවේ අවසානය බලාපොරොත්තුවක්ම පමනක් වුනු ඔවුන්ගේ ආදරය...

  • The Great Gig | YM
    1.6K 559 16

    - මන් හිතන්නෙ ඔයාගෙ ආත්මෙ තියෙන්නෙ මන් ලග." යුන්ගි කියද්දි ජීමින් උඩබිම් බැලුවෙ යුන්ගි කියන දෙයක් තේරුම් ගන්න බැරුව. "එහෙම කොහොමද වෙන්නෙ ? මොනවද ඔයා කියන්නෙ ? මට තේරෙන්නෙ නෑ." "මට තේරෙන්නෙත් නෑ. ඒ වුනත් නම්ජුන් කිව්ව විදිහට ඒක ගනුදෙනුවක් වගේ දෙයක්. ඔයාගෙ ආදරේ මට දෙනවනම් මන් ඔයාට ඔයාගෙ ආත්මය ආපහු දෙනවා වගේ දෙයක්. මන්...

    Mature
  • 𝐎𝐧𝐥𝐲 𝐅𝐫𝐢𝐞𝐧𝐝𝐬ₖₒₒₖᵥ
    4.6K 788 9

    ආආ.........අතාරිනවා මාව...යකෝ මම ටොප්... ජන්කුක් හොද හිතින් කියන්නේ....අතැරපන් මාව... අම්මෝ...බුදු අම්මෝ...රිදෙනවා මිනිහෝ....මගේ පු# හිරිවැටිලා වගේ... ඔය පොල්ල එලියට ගනින් යකෝ.... ඔම්මා..............! TOPKOOK POWER BOTTOM TAE

    Mature
  • මේඝ ✔️
    35.5K 5.2K 48

    " ඇයි උඹට තේරෙන්නෙ නැත්තෙ සමුද්‍ර... මම උඹ හොයන, උඹට ගැලපෙන කිරි සුදු පාට පුලුන් මේඝයක් නෙවෙයි. තේරුම් ගනින් මම වැහි වලාකුළක්. සුදු පාටක් ගැන හිතපු වත් නැති, කලු ම කලු වැහි වලාකුළක්." _ මේඝ " උඹ කලුම කලු වැහි වලාකුළක් වෙන්න පුළුවන් මේඝ. ඒත් උඹ මට හොඳයි පුලුන් වලාකුළකට වැඩිය. පුලුන් වළාකුලක තියෙන්නෙ සුදු පාට විතරයි මේඝ...

    Completed  
  • 𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑 (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
    149K 22.6K 39

    (සිංහල)𝐈 𝐬𝐞𝐞 𝐲𝐨𝐮 𝐮𝐧𝐝𝐞𝐫 𝐛𝐥𝐮𝐞 𝐬𝐤𝐢𝐞𝐬,𝐈 𝐧𝐞𝐞𝐝 𝐚 𝐥𝐢𝐭𝐭𝐥𝐞 𝐬𝐮𝐧𝐬𝐡𝐢𝐧𝐞,𝐈 𝐟𝐞𝐥𝐥 𝐢𝐧𝐭𝐨 𝐲𝐨𝐮𝐫 𝐛𝐫𝐨𝐰𝐧 𝐞𝐲𝐞𝐬,𝐈 𝐭𝐨𝐥𝐝 𝐲𝐨𝐮 𝐢 𝐰𝐚𝐬 𝐲𝐨𝐮𝐫 𝐥𝐢𝐠𝐡𝐭.𝗸𝗼𝗼𝗸𝘃💑 𝐒𝐦𝐮𝐭 𝐰𝐚𝐫𝐧𝐢𝐧𝐠🚫 𝐓𝐨𝐩 : 𝐤𝐨𝐨𝐤 𝐁𝐨𝐭𝐭𝐨𝐦 : 𝐭𝐚𝐞

    Completed   Mature
  • CAPTAIN JEON (TK) ~▷ongoing◁~
    125 25 1

    "අැත්තටම කපිතාන් ජියෝන් ඔහුගේ මුදු මොලොක් සුදු රෝස මලට මහත් සේ සෙනෙහස දක්වනවා වගෙයි...බලන්නකෝ මෙතරම් කාලයක් කිසිම හැගීමකට හසුනොවූ ඔහුගේ උදාසීන බැල්ම දැන් යන්තමට හෝ හැගීම් වලින් දිලිසෙන අාකාරය.. ඒකනේ මන් උඹට කිව්වේ දිනෙන් දින පරිණාමය වන ලෝකයේ නොවරදින එකම සත්‍ය වෙනස්වීම පමණක්මයි කියලා.."

  • ♡ ꪑꪗ ꪑꫀꪹꪑꪖỉᦔ ࿐║ᴛᴋ║sʟᴏᴡ ᴜᴘᴅᴀᴛᴇ || !ՏᎻϴᎡͲ Ꮯ̧ᎻᎪᏢͲᎬᎡՏ!
    1.9K 259 9

    "I look at you and I dream... your my lifeline dear..!" -Jungkook Jeon- "It's the same for me too koo... You are the one who brought happiness to my life..." -Taehyung Jeon- Taekook - Topkook / BottomTae Yoonminseok - Top Sope / Bottom Jihope Namjin - Top Namjoon / Bottom...

    Mature
  • The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟
    72.2K 14.6K 119

    'අයිතිය සඳට වූ.. නමුත් ඔහු එය වෙනස් කලේය...' ලොකූගේ රං ඩිංග වල් වැදිලතෝ මන්තා සමන්ත....🌚 🐰 : මොන රෙද්දක්ද මේක අඬන එක නවත්තපන් චූටී... !!! ගෙරි බූල්.. තොගේ බූල් මන් එකින් එක ගලවනවා !! හැම එකාම හැරිලා මගේ දිහා බලද්දි මන් ගිහින් හිටගත්තේ සදැස් පෙන්නපු තැනින්...ර්‍ර්...සමන්ත !!!! බූල්ගෙයි චූටිගෙයි ආදර කතාව.. මැද සමන්ත...

  • 𝙷𝚒𝚜 𝙾𝚋𝚜𝚎𝚜𝚜𝚒𝚘𝚗||ᴛᴋ||✔️
    50.1K 7.9K 65

    " මං උබට ඇබ්බැහි වෙලා බන්...! උබ මගේ මුලු ලෝකෙම වෙලා උබේ එක හිනාවකට පුලුවන් මගේ හැම වේදනාවක්ම දුකක්ම අමතක කරවන්න එක තත්පරේකින් මගේ දුක් වේදනාවන් ඈත් කරලා සැනසීම ලං කරන උබ සුරදූතයෙක් වගේ බන්..! I Love You Baby...! I Love You Soo Much..!" ආදරේ උතුරන ඇස් වලින් ටේහ්‍යුන් දිහා බලාගෙන ජන්කූක් කිව්වා " මං උබට වෛර කරනවා ටේහ්...

    Completed   Mature
  • My Suside Lover|taekook
    10.3K 2.5K 8

    " අහකට වෙනවා..මට මරෙන්න ඕනි..මට මැරෙන්න දෙනවා.." " ඉතින් මැරෙනව..හැබැයි මෙතන බෑ..මමයි මෙතනින් පනින්නෙ.... 🚫Taekook 🚫Short story

    Completed   Mature
  • THEV | YOONMIN
    26.4K 3.1K 38

    තනිකම මට හුරුපුරුදු දෙයක්.. ඒත් හිතේ හිරකරන් ඉන්න ගොඩක් දේවල් ඉවසගන්න බැරිම වෙන දවසක් එනවා... අන්න එදාට මාව බේරගන්න කව්රුත්ම නැති වෙයිද ? #1 slff - Out of 170 stories #2 nonfiction - out of 1.5K stories #2 phsyco - out of 585 stories #2 phsycopath - out of 585 stories #3 smile - out of 1.42k stories #6 rising - out...

    Mature
  • නෙත් මානෙම || TK ( Nonfiction )
    1.5K 224 7

    " ආදරේ දැනෙන්න මට උබගේ අරහෙන් මෙහෙන් අල්ලන්න ඕන නෑ බන්.. ආදරේදී මුලින්ම ඇල්ලෙන්නේ ඇස් වලින්.. හරියට මං උබේ ඇස් මගේ ඇස් වලින් ඇල්ලුවා වගේ "

  • ❦︎|| ~ කෝඩු ~❦︎||
    12.9K 3K 18

    කවිකාර හීනය ලගින් දගකාරකම් හිත තියන් මනමාලයි , ආදරෙත් නුබ තරම් හ්ම්.. මනමාලයි .... ආදරෙත් නුබ තරම් ♡︎ . . . . . . . ♡︎~ ප්‍රේමය යනු , වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සෝබන අධික නාට්‍යයකි. 𖧷________________________________𖧷 ꧁ කෝඩු ꧂ ❦︎ කෝඩුකාර හැන්දෑවක හිරිවැටුන ආදරේ ..❦︎ ✔︎. Taekook nonfiction ✍︎ B...

    Mature
  • පූර්ව || 🌸
    587 71 5

    මහ සයුරක් නම් නුබ රැලි මවනා හැමතැනකම අලුතින් රස පිරෙනා පෙම් තනුවක ඇලවුවු හිත ආ මග සොයලා _අපූර්ව_ Cover by Czish _77

  • STILL WITH YOU ( Taekook )
    1.7K 201 14

    " මට පුළුවන් ද ඔයාව තද කරලා බදා ගන්න...මොකද මට බයයි ඔයා එක පාරටම අතුරුදහන් වෙයි කියලා" -Jungkook-

  • ආර්යන් | KookV
    24.5K 4K 23

    " කියන්න..මං කොහොමද ඔයාට ගෙවන්න ඕන අද කරපු දේට " නුදේන් " මගෙ නමින් ඔය නළලේ සින්දූර් ගාන්න.. " ආර්යන් දේනු × ආර්යන් 🥀 Cover credit goes to @lchi_jk © Alan_Liya

    Mature
  • ☬ 𝖯𝖠𝖭𝖳𝖧𝖤𝖱𝖲️ ☬ 𓃮️Taekook FF 𓃮
    8.8K 1.4K 35

    🐾️ Caractors වෙන වෙනම introduce කරන්නෙ නම් නෑ.. 🔞 කොටස් සහිත නිසා කැමති අය විතරක් කියවන්න හොඳේ. Daily Updates නම් දෙන්න බැරි වේවි.. පුළුවන් ඉක්මනට updates දෙන්නම්. හෙමිහිට කියෝලම බලන්නකෝ.. Top - jungkook 💜️ Bottom - Tae

  • ~ පිනිපොද ~
    31.6K 5.7K 49

    නපුරු හදවතකට පෙම්බැදි අහංකාර හදවත~... Taekook nonfiction Top Kook Bottom Tae Smut warning 🔞 Happy Ending My second story and First Nonfiction...... Begin- 2023.10.26 End-

    Mature
  • ꧁•◉✿❄️ 𝕀𝕥'𝕤 𝕊𝕟𝕠𝕨𝕚𝕟𝕘 ❄️✿◉•꧂ Taekook ff ✅Completed ✅
    8.4K 827 23

    මේ මගේ දෙවෙනි කතාව. 🔞 කොටස් සහිත නිසා කැමති අය විතරක් කියවන්න.. Top jungkook 💜️ / Bottom tae 💚 කතාවෙ චරිත වෙනම introduce නොකළෙ එහෙම උනොත් කුතුහලයක් නැති නිසා... මුලින් boring සාමාන්‍ය තාලෙ කතාවක් වගේ දැනෙයි.. සමහර දේවල් එහෙම වෙන්නෙ ඇයි කියල හිතෙයි. ඒත් හෙමිහිට කියවල බලන්නකෝ... අන්තිමට තේරේවි ඇයි එහෙම උනේ කියල.. 🙂💙

  • ❤️‍🔥𝕃𝕆𝕍𝔼 𝕀ℕ 𝕋ℍ𝔼 𝕄𝔸𝔽𝕀𝔸❤️‍🔥 ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ
    61.6K 10.6K 44

    මට මේ ඉන්න තත්වය අත අරින්න බෑ පන ඔයාව විතරක් මන් තෝර ගත්තොත් මන් ලග ඉන්න හැමෝටම වන්දි ගෙවන්න වෙනවා. මගේ එක හැගීමක් නිසා මට දහස් ගානක ජිවිත අවදානමේ දාන්න බෑ අපි මුණ ගැහුනේ නැත්තම් අදටත් අපි අපේ ලෝක වල ඒත් ඔයා දුන්න ආදරය කවදාත් මට අමතක වෙන්නේ නෑ . සමාවෙන්න රත්තරන් .. ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    Completed   Mature
  • My stupid baby (taekook)
    7.1K 1.4K 17

    ඕයි මෝඩ ටේහ්යුන් මට ඇත්තම කියනවකො තමුසෙ රෑට රෑට හොරෙන් තනකොල හරි පුන්නක්කු හරි කනවා නේද ඒක නේද බබා ඔයාගෙ මෝඩ කමේ රහස 😂-ජංකුක් නෑ මං තනකොල මැල්ලුම් හදලා පුන්නක්කු හොදි හදලා බත් එක්ක කන්නෙ ජංකුක්. 😒-ටේහ්යුන් මේ නපුරු ආඩම්බරකාර ජංකුක්ගෙයි එයාගෙ මෝඩ බබා ටේහ්යුන්ගෙයි නපුරු මෝඩ වැඩ පිරුනු එයාලගෙ ආදර...

  • බෝගම්බර (Taekook)
    31.2K 6.7K 47

    උඹ කොහොමද ඔය ඇස් වලින් මිනිස්සුන්ගේ හදවත් හොරකම් කරන්න දක්ෂ උනේ ධීර්.... උඹත් හරියට බෝගම්බර වැව වගේ ධීර්. පිටට නිස්කලංක උනත් උඹේ ඇතුලේ තියෙන කතාවත් හරි වේදනාබර අදෝනාවක්. මම උඹව දැක්කේ නුවරට ගැලපෙන්නෙ නැති ආගන්තුකයෙක් විදිහට දේව්.... ඒත් නුඹ ඇත්තටම මගේ දුප්පත් හදවතට කා වැදුණු මයාවක්..... සමාවෙයං අපිලට..... කතාවට පෙරව...

  • නපුරු ඇස් 👀❤️
    21.4K 3.2K 33

    'ඕයි තමුසෙගේ ඔය කකුල් දෙක පල්ලෙහා දානවා 😑😒 ' ඔව් ඔයාලා බලනවා ඇති ඒ කව්ද බුරුවෙvක් වගේ කෑගැහුවේ කියලා...... ඒ තමයි මගේ අයියා ඇත්තටම කිව්වොත් එකා මගේම අයියා නෙවේ මගේ අම්මාගේ අලුත් කසාදේ මිනිහාගේ පුතණ්ඩියා..... මගේ අලුත් taekook story එක nonfic

    Mature
  • මන්දාරම් අහස යට || TK Nonfic ♡
    61.3K 10.4K 48

    මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = .................. Cover by @Freya_Celestie

  • You're my anti matter || TK ✓
    31K 7.3K 43

    "anti matter theory එක බොරුවක්!!' "එහෙම වෙන්නෙ කොහොමද? කිම් ටේහ්‍යුන් කියන්නෙ ජියොන් ජන්කුක් ගෙ ඇන්ටි මැටර් එක!!" Cover credit goes to - Freya_Calistaie Started date : 17th Jan 2024 Completed : 11 March 2024

    Completed   Mature
  • JEON BABY~ | Taekook (complete)
    9.5K 1.4K 37

    | සිංහල | ~𝑱𝑬𝑶𝑵 𝑩𝑨𝑩𝒀~ 𝕋𝕒𝕖𝕜𝕠𝕠𝕜 𝔽𝕒𝕟𝕗𝕚𝕔𝕥𝕚𝕠𝕟 ___________________________ "එක දවසක් මන් කොල්ලෙක්ව දැක්කා..ඌ එච්චර කැපිලා පේන්න ඉන්න එකෙක් නෙවෙයි..ඒත් ඌව දැක්කම මට ඌ දිහා හැමදාම බලන් ඉන්න හිතුනා..ලව් ස්ටෝරිවල වගේ අවටින් වයලීන් වාදනයක් වත්,මාව පා වෙනවා කියන හැඟීමක් වත් මට දැනුනේ නෑ..මට තේරුණ එකම දේ...

    Completed   Mature