NO MORE DREAMS

By Jeon_min_ema

20.6K 2.5K 638

Hobby ඔයාට හොදටම විස්වාසද මේක ඔයාම කරන්න ඕන කියලා? මම ඇහුවේ hoseokගෙ අතින් අල්ලගෙන නවත්තන්න ගමන්. Hyung මට gu... More

chapter 01
Chapter 02
Chapter 03
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Last Chapter

Chapter 04

1.4K 197 53
By Jeon_min_ema

Chapter 04

Jungkook p.o.v

last night

අපි ගෙදර ආව ගමන් namjoon hyung, jimin hyungවයි taetae hyungවයි එයාගෙ office room එකට දාගෙන මාව මගේ කාමරේට පැන්නුවා.

ඇයි මට එන්න බැරී🤔...?

මම namjoon hyungගෙන් අහද්දී එයා මාව එලියට තල්ලුකලේ කිසිම දෙයක් පැහැදිලි නොකරයි.

මගේ හිත රිදුනා එකට නම් .......😕

මම එලියෙ ඉදන් කෑගහල කියුවත් අතුලෙන් නම් ඒකට කිසිම උත්තරයක් ලැබුණේ නෑ.

(දුශ්ට hyung...😠.)

මම හිතින් බැන බැන කුස්සිය පැත්තට ගෑටුවේ බඩගින්නෙ හිටපු නිසා මොනවහරි කටට දාගන්න හිතාගෙනයි.

Jin hyung........... Jinaaaaaaahhhh 😋

මම කුස්සියට යන ගමන් කෑගැහුවේ වෙනදා වගේම මූණත් රතු කරන් Yaaaaa ....... ඔහොමද වැඩිහිටියන්ට කතා කරන්නේ......😡..? කියාගෙන jin hyung ගෙදර කොහෙන් හරි මතුවෙයි කියලා හිතාගෙනයි. 🤭

තාම ගෙදර ඇවිත් නැද්ද...?

Jin hyungගෙන් කිසි සද්දයක් නැති නිසා මම යන ගමන් hyungගේ කාමරේට එබිලා බැලුවා.

මොන.... තාම ඇවිල්ලා නෑ...

හම්... Ramen එකක්වත් කනවා එහෙනම් ඉතින් 😐....

මම කුස්සියට රින්ගුවා.

මම ramen පැකට් එකක් කබ්ඩ් එකෙන් ගත්තේ සාලේ පැත්තෙන් ඇහෙන සද්ද වලටත් හොදට කන දාගෙනයි.

Boss හැමදේම හරි.
අපේ එක gard කෙනෙක් කියද්දී මම දොරට මුවා වෙලා සාලෙට එබුනේ මෙතන මොකක්ද වෙන්නෙ කියල පුංචි හරි hint එකක් හොයා ගන්නයි.

Jimin hyung එයාටත් වඩා ලොකු පෙට්ටි 03ක් උස්සන් ඇවිත් gardට දුන්නට පස්සේ namjoon hyung, taetae hyung එක්ක කලබලෙන් පහලට ආවා.

මේ තුන්දෙනාට මොකක්ද වෙලා තියෙන්නේ ...🤔.??

මම කල්පනා කරද්දි එයාලා තුන්දෙනාම පහලට බැහැපු වේගෙන්ම එලියට බැස්සේ අඩු ගානේ මට යන දිහාවක්වත් නොකියයි.
(අඩු ගානේ යනවවත් කියපන්..... 😡)

ආයෙත් මෙයාලා මාව ගෙදර තනියෙන් දාලා ගිහින්. අපේ bodyguardලා ඇරෙන්න ගෙදර බලුබල්ලෙක් නෑ.

(ආ නෑ Yeontanනුයි hollyයි උඩතට්ටුවේ ඉන්නවා මන් යන්තන් දැක්කා. 🐩🐕)

මම ramen එකක්තුත් හදාගෙන සාලෙට ඇවිත් ඉදගත්ත ගමන් අපේ bodyguard කෙනෙක් ඇවිත් මට ආචාර කලා.

Sir .. ලොකු sir කියුවා sirට ගෙදරින් එලියට බහින්න දෙන්න එපා කියලා. ඒවගේම කිසිම කෙනෙක්ව ඇතුලට ගන්නත් එපා කියලා ඒ නිසා sirගෙ යාළුවන්ට sirම කතා කරලා එන්න එපා කියනවනම් ඒක ලොකු උදවුවක්.

Myung මගේ bodyguard කටපාඩමින් වගේ එක හුස්මට කියාගෙන යද්දී මම කකාහිතපු ramen එක පහලට දැම්මා.

යකඩෝ.....එයාලට රෑතිස්සේ රවුම් ගහන්න හොදයි. හැබැයි මට තමයි එලියටවත් යන්න බැරී. 😠

මම තරහින් මුමුණ මුමුණ පුටුවෙන් නැගිට්ටේ soobinට call එකක් දීලා අද එන්න එපා කියන්නයි .

Jin hyung ..... මගේ රතුපාට iron man මේස් දෙක දැක්කද.......?

පහුවදා උදේ මම jin hyungට කෑගහගෙනම කාමරෙන් එලියට ආවේ මගේ මේස් දෙක තිබ්බ තැනක් හොයා ගන්න බැරි නිසයි.

වෙනදට මම මෙහෙම කෑගහද්දී මට බැන බැන එලියට එන මගේ පොඩි hyungලා දෙන්නගෙන් එක්කෙනෙක්වත් තාම එයාලගෙ කාමරවලින් එලියට ආවෙ නැති නිසා මම එයාලගේ කමරේට එබිලා බැලුවා.

Jiminsheeeeeeee නැගිටපියෝ......

මම දොර දඩාර් ගාලා ඇරියේ jimin hyung තාම නිදිනම් ඇන්ගට කඩා පනින්න හිතාගෙනයි.

ඒත් කාමරේ කවුරුත් හිටියේ නෑ. විනාඩි පහකට පස්සෙ මම සාලෙට ආවෙ මගේ hyungලා එක්කෙනෙක්වත් ගෙදර නැති බව තහවුරු කරගෙනයි.

මොන ලෝකෙ යනවද මන්දා ...? ආපු දෙන්කො අද මන් මේකෙ දෙකෙන් එකක් බේරගන්නවා...

මම මටම පොරොන්දුවුනා.

********************************************************************

Mr. Jeon jungkook................

මේ වෙලාවේ මට කොහෙත්ම අහන්න ඕනෙත් නැති, මේ වෙලාවෙ හැටියට මේ ලෝකේ මම වැඩියෙන්ම බය වුනු ඒ කටහඩින් මගේ සම්පූර්ණ නම කියවෙද්දි මම යන්තන් ඔළුව උස්සලා මගේ ඉස්සරහ හිටපුකෙනා දිහා බැලුවේ මේ මම ජිවත් වෙන අන්තිම මොහොත වෙන්න ඇති කියලා මගේ හිත කෑගහලා මට කියද්දීයි.

ආ Jin hyung ....... කීයටද ඔයාලා ගෙදර ආවේ...?

Jin hyungගේ බය හිතෙන මූණ දිහා නොබලා ඉන්න උපරිම උත්සහ කරන ගමන් මම ඇහුවා.

Jungkook දැන් වෙලාව කියද? ගෙදර එන වෙලාවක්ද මේක?

හීහී...😬....ටිකක් පරක්කු වුනා....අර soobin තමයි ඔක්කොටම මුල. 😓

මම ඉස්සරහ දොරෙන් මේ දැන් ඇතුලට ආපු soobinව පෙන්නුවා.

ආආ...මේ..... hyung එහෙන්ම් මම යනවා....

මම soobinගැන කියපු ගමන් මෙන්න යකෝ මූ bullet එක වගේ ඉස්සරහ දොරෙන් වාශ්ප වුනා.

(පාප මිත්‍රයා.😡 දැන් ඉතින් තනියෙන් මේ වාශ්ප එන්ජිමට මුණ දිපල්ලකෝ.)

අනේ hyung තාම අටයිනේ වෙලාව. මම ගොඩක් රෑවුනේ නෑනේ.... 🙁 .මම පුලුවන් උපරිමයෙන් අහින්සක මූණක් හදාගෙන කියුවා.

මම කියලා තියෙනවා නේද රෑවෙනකන් යාළුවෝ එක්ක රස්තියාදු ගහන්න එපා කියලා..

jin hyung මේක අතහරිනම පාටක් නෑවගේ.

හහ්හ් මම පොඩ්ඩක් ගෙදර එන්න පරක්කු වුනොත් තමයි ඔක්කොම. Hyungලට රෑ එලිවෙනකන් එලියේ රවුම් ගහන්න හොදයි අඩු ගානෙ එන්නෙ කියටද කියලා callඑකක්වත් දෙන්නෙ නැතුව. 😠

මම තොල්දෙක උල් කරගෙන කියද්දී jin hyung රිදෙන්න මගේ නහය මිරිකුවා.

Office එකේ හදිස්සී meeting එකක් පැටියෝ....

මහ රෑ 🤨 මම jin hyungට බාදා කලා.

නෑ මැට්ටෝ. ඊයේ හවස තිබ්බේ.. මහ රෑ කවුද meeting තියන්නේ.?

Jinhyung හිනාවෙන්න ගත්තා.

(ඈ කවුද වීදුරු පිහදාන්නේ ආයෙමත් 🙄)

හිතුවට වඩා Meeting එක ටිකක් දික්ගැස්සුනා. වැඩ ටික බාගෙට නතර කරන එකේ තේරුමක් නැති නිසා අපී තිබ්බ වැඩ ටිකඔක්කොම ඉවර කරලම ගෙදර ආවා. අපී ගෙදර එද්දි ඔයා ගිහින්.

Jin hyung දිගටම කියව කියව මාව පහුකරන් කුස්සිය පැත්තට ගියා.

බඩගිනිද..? Jinhyung අහද්දී මගේ බඩේ පනුවෝ කෑ ගහන සද්දේ මටම ඇහුනා.

ඇදුම් මාරු කරන් එන්න මම මොනා හරි හදන්නම්. Jinhyung කුස්සියට යද්දී මම මගේ කාමරේට දිවුවේ ඇදුම් මාරු කරගන්න හිතාගෙනයි.

********************************************************************

Kookeiiiyooooooooo

jimin hyung කෑගහගෙන පල්ලෙහාට ආවේ මම සාලෙට වෙලා චිත්‍ර කතාවක් කියව කියව ඉද්දියි.

යන්න hyung යන්න. එපා මගෙත් එක්ක කතා කරන්න.😠.

Jimin hyung මගේ බෙල්ල බදාගෙන කොන්ඩෙ අවුල් කරද්දී මම තරහින් කියුවා.

ආ....... මේ මොකෝ.....

Jimin hyung අහදී මම එයාව පැත්තකට තල්ලු කරලා අහක බලා ගත්තා.

ඊයේ කොහෙද ගියේ..?

ආ.... මේ... office එකටනේ.. අපි namjoon hyung එක්කනේ ගියේ kookie..
jimin hyung කියද්දී මම ඇස් කැරකෙව්වා.🙄

දැන් ඇයි ඔයා තරහා වෙලා.?

බොරු කියන්න එපා hyung. ඔයාලා ආයෙත් nightclub ගියා නේද? ගියපාරත් මගේ අතටම අහුවුනනේ😑.

මම කියද්දී jimin hyung එයාගෙ ඇස් හීනි කරගන්න ගමන් එයාගේ මූණට වැටිලා තිබුනු කොන්ඩේ අතින් ආපස්සට අතගෑවා.

පිස්සුද මැට්ටෝ. අපී ඇත්තටම office එකට ගියේ. බලනවා මේ ඊයේ නිදිමරාගෙන වැඩ කරලා මගේ ඇසුත් ගිලා බැහැලා.

Jimin hyung එයාගේ කම්මුල් පහලට අදින ගමන් කියුවා.

මොකෝ දෙන්නා කැතම මූණ තෝරනවද....?

කොහේදෝ මන්දා ඉදලා මතුවුණු taehyung hyung අහද්දී අපි දෙන්නම උඩ පැන්නා.

කොහෙන්ද මතුවුණේ...?
Jimin hyung අහනකොට taetae hyung එයාගේ ඔළුවට තට්ටුවක් දාගෙනම එයාගෙ එහා පැත්තේ තිබුන පුටුවට වැටුණා.

මොනවද කතා කර කර හිටියේ taehyung hyung ඇහුවා.

මෙයා අහනවා අපි ඊයේ මොනදද කලේ කියලා.

Jimin hyung පුරුදු විදිහටම එයාගේ කකුල් දෙක පුටුව උඩට අරන් එයාගෙ hoodie එක ඇතුලට ගුලිවුනා.

ආපෝ ආයේනම් රෑ වැඩවලට යන්නෙ නෑ. මට එපා වෙලා හිටියේ taetaeමගේ චිත්‍ර කතාපොත උදුරගත්තා.

ඒයී වලස් කොල්ලෝ මම ඕක කියව කියව හිටියේ..😠... මම taetae hyungට කෑගැහුවා .

ඒවුනාට දැන් ඒක මගේ ... 😏.. taetae කියද්දී මම පුටුවෙන් නැගිට්ටා.

ආ ...... ආ.... හරී හරී ගන්න...

ඒ පාර බයවුනු taetae ආයෙත් මගේ
පැත්තට පොත විසික්කරද්දී මම හිනා වෙවී පොත අල්ල ගත්තා.

අන්න එහෙම ඉන්න..😏 කියන ගමන් මම ඉදගත්තේ jimin hyung, taetae hyungට හිනා වෙවී පුටුව උඩ පෙරලෙද්දීයි.

කතාව වෙනස් කරන්න එපා hyung🙁. ඔයාලා තාම ඉගෙන ගන්නවනේ. අනික ඔයාලට office එකේ වැඩ වලට එකතු වෙන්න තව කොච්චර කල් තියෙනවද...?

මම එයාලට බේරිලා යන්න නොදී දිගටම ප්‍රශ්න අහන්න පටන් ගත්තා.

ඔයාට ඕවා jin hyungගෙන් තමයි අහන්න වෙන්නෙ. එයා තමයි අපේ CEO. අනික අපි දැන් training group එකේනේ. ඉතින් ඔය වගේ දේවල් වලට යන්න වෙනවා.

Jimin hyung උත්තර දුන්නා.

ඕකට ඔච්චර අවුල් ගන්නේ ඇයි kookie..?

එහෙම එකක් නෑ...😔. මට ඕනේ ඔයාල කරන දේවල් වලට එකතු වෙන්න විතරයි🙁.

මම බිම බලාගෙන කියද්දී taetae hyung, jimin hyung දෙන්නම මගේ ඇග උඩට පැන්නා.

ආඅ ඉන්නවකෝ ඊළඟ අවුරුද්ද එනකන් මමම ඔයාව ඇදගෙන යනවා office එකට. ගිහින් මගේ වැඩත් ඔයාට කියලා කර ගන්නවා. එතකොට තේරෙන්නෙ නැතැයි. මෝඩ හා කොල්ලා.

Jimin hyung මාව බිම දාගෙන කිච්කවන්න පටන් ගත්තා.

ළමයි .... රෑ කෑම ලෑස්තියි.....

jin hyung කෑගහද්දී උඩ පැනපු jimin hyung ඉක්මනට කුස්සියට දිවුවේ කෑම මේසේ ලෑස්ති කරන්න උදවු වෙන්න ඕනේ කියන ගමනුයි.

Kookie ගිහින් namjoonව ඇහැරවන්න. Tae ගිහින් yoongiව ඇහැරවලා hobbyව ඇහැරවන්න කියලා එයාට කියන්න.

Jin hyung කියද්දී මම namjoon hyungගේ කාමරේ පැත්තට දිව්වා.

********************************************************************

Time skip

Jimin p.o.v

Hyung ......

මම hobby hyungගේ කාමරේ දොරට තට්ටු කලේ අතේ කෑම පිගානකුත් තියාගෙනයි.

Hobby hyung.........

මම ආයෙත් කතා කලා.

ටික වෙලාවක් බලන් හිටියත් උත්තරයක් නැති නිසා මම ඇතුලට යන්න තීරණය කලා.

Hoseoke hyung......?

Hoseok hyung කාමරේ කොනක තිබුනු සෝපාවෙ ගුලිවෙලා නිදාගෙන ඉන්නවා දැකපු මම තප්පරේකට එතනම නැවතුනා.

Yoonah noonaගේ සිද්දියෙන් පස්සේ hoseok hyung අපිත් එක්ක කෑමට ආවෙම නැති තරම්. ඒ ආවත් කෑවෙ හරිම අඩුවෙන්. ඒකත් jin hyung බලකලොත් විතරයි.

මුලින් එයා රෑ වෙනකන් නිදි මරාගෙන office එකේ නැත්තන් කල්ලියේ වැඩ කරන්න පටන් ගත්තා.

බැරිම තැන Namjoon hyung එයාට කල්ලියේ වැඩ වලින් නිවාඩුවක් දීලා ගෙදරට වෙලා ඉන්න කියලා පැන්නුවට පස්සෙ තමයි එයා යන්තන් ගෙදරට වෙලා ඉන්න පටන් ගත්තේ.

හිමින් සැරේ hyung ගාවට ගියපු මම කෑම ටික පැත්තකින් තියලා hyungගෙ ඇගට අත තියලා බැලුවා.

ම්හ්හ්.......

එයා සීතලෙන් වගේ කෙදිරි ගාමින් තවත් ගුලිවෙද්දි මම ඉක්මනට නැගිටලා පොරවන රෙද්දක් අරන් hyungව හොදට පෙරෙව්වා.

යන්තන් කෙදිරි ගාපු hoseok hyung ඇස් ඇරියා.

Jiminaaahh......?

අනේ hyung ....miane..... (සමාවෙන්න) මම ඇහැරවන්න හිතුවෙ නෑ.....

මම ඉක්මනට කියුවත් පුටුවෙ කෙලින් වෙලා ඉදගත්ත hyung හිනා වෙලා මාව ලගට ඇදලා අරන් බෙල්ල වටේ අත දාලා හිරකරගත්තා.

මගේ පුංචි mochi කොල්ලා මගේ ගැන වද වෙනවද...?

මගේ කම්මුල් මිරිකන ගමන් hobby hyung ඇහුවා.

හී....... නෑ.......පිස්සුද ...?

මම හිනා වෙවී කියද්දී hobby hyung මාව කිච්කවන්න පටන් ගත්තා.

ආ නැද්ද .......ආ....... මෝඩ කොලු තඩියා.... මෙහේ එනව මැටි කොල්ලා...

කිචි hyung ....... නවත්තන්නකෝ......... මම කෑගහද්දී මගේ කොන්ඩේ අවුල් කරපු hobby hyung මාව අතඇරියා.

මොකෝ දැන් මාව හොයන් ආවේ..... hoseok hyung අහද්දී මම ramen කොප්පේ අතට ගත්තා.

කන්න....... ඊයේ ඉදන් එක පාරක්වත් අපි එක්ක කන්න ආවෙ නෑනේ... ඒ නිසා මම hyungට ramen එකක් හැදුවා.

Jiminaa....ඔයාමද මේක හැදුවේ.....

Hyung අහද්දී මම ඇස් හීනී කරගෙන හිනාවුනා.

ඕ....හී....

හරී ශෝක්........

Ramen කෝප්පේ අතට ගන්න ගමන් hyung මගේ කොන්ඩේ ආයෙත් අවුල් කලා.

ඔක්කොම කන්න එතකන් මම මෙතනින් හෙල්ලෙන්නෙ නෑ.

මම හොදට පුටුව උඩ ගුලි වුනේ hobby hyungගේ ලග තිබුනු තඩි teddyයව අතට ගන්න ගමනුයි.

හාකෝ.... කියපු hyung හිමින් ramen ටික කන්න පටන් ගත්තා.

සති ගානකට පස්සෙ hobby hyungගේ හිනාව දැකපු මම සතුටින් hyungට හෙත්තු වෙලා උරහිසට ඔළුව තියාගත්තේ එයා ආයෙත් මගේ කොන්ඩේ අවුල් කරද්දීයී.

********************************************************************

Jin p.o.v

එයා කෑවද..?

Jimin කුස්සියට එනවා දැකපු මම ඉක්මනට ඇහුවා.

ඕ.... Jimin ඔළුව වැනුවා.

එයා කොහොමද මේ පුංචි කොල්ලගේ හුරතල් මූණට බෑ කියන්නේ ..... මම jiminගෙ අතින් පිගන් ටික ගන්න ගමන් හිනාවුනා.

Hyung කෝ මට දෙනවා කියපුවා.....

කුස්සියේ මේසේ උඩට වෙලා මොනවද මන්දා documents වගයක වැඩ කර කර හිටපු yoongi ගාවට ගියපු jimin ඇස් දෙකත් හීනී කරගෙන ඇහුවා.

මොනවද ..?

Yoongi ඇස් කොනෙන් jimin දිහා බලන ගමන් යන්තන් හිනාවුනා

අනේ hyung..... මට ice cream ඕනේ.... ඔයා කියුවා අරන් දෙනවා කියලා..

jimin, yoongi ගාව හුරත්ල් වෙන්න ගනිද්දි namjoon හිමීට හොර ගමනින් කුස්සියට එනවා මම දැක්කා.

ඒ පාර මොකක්ද කලේ ....

මම ඉනට අත තියන් අහද්දී බය වෙලා වගේ මගේ දිහා බලපු namjoon එයාගෙ අතේ තුබුනු කැඩිච්ච තේ කෝප්පෙ මට පෙන්නුවා.

Namjoonගේ බයවුනු මූණට jimin, yoongi දෙන්නා හිනාවෙද්දි මම එයාගෙ අතින් කොප්පෙ කෑලි ටික ඉක්මනට ගත්තේ ඊළඟට එයා ඒකෙන් අත කපාගනී කියන බයටයි.

ආ ගිහින් කැමත් දෙයක් කරගන්න.... Yoongi, jiminගෙ අතට එයාගෙ credit card එක දුන්නේ jiminගෙන් බේරෙන්නම බැරිතැනයි.


Card එක අතට ගත්ත ගමන් yoongiව බදා ගත්ත jimin කුස්සියෙන් එලියට පැනලා දුවද්දී ඒ අවසරෙන්ම namjoonත් හීමින් කුස්සියේන් එලියට පැන්නේ මම කතා කරන්නත් කලිනුයි.

දැන් ඉතින් jimin, taeවයි kookieවයි ඇදගෙන යන්න දගලයි. මම yoongiට කියද්දිත් උඩ තට්ටුවෙන් taeගේ සද්දේ මට ඇහුනා.

තුන්දෙනා ගියාට කමක් නෑ රෑ වෙනකන් එහේ මෙහේ යන්නෙ එහෙම නෑ... මම කෑ ගහද්දී අපි යනවා hyung ..... කියාගෙන තුන්දෙනාම එලියට දිවුවා.

හැමදේම ආයෙත් සාමාන්‍ය තත්වෙට ඇවිත්... දගයෝ තුන්දෙනා යන දිහා බලපු මම සැහැල්ලුවෙන් හුස්මක් පහලට දැම්මේ ආයෙත් කර කර හිටපු වැඩේට අවදානය දෙන්නයි.

********************************************************************

Kookie.......

ඉදිමිලා ලේ ගලන jungkookව දැකපු මම කෑගැහුවා.

********************************************************************

මේ පාර jungkook මොනවට පැටලෙන්න ඇත්ද?

ඊළඟට මේ කොල්ලො ටිකට මොනවා වෙයිද...?

ඊළඟ කොටසෙන් හමුවෙමූ ...!!!

********************************************************************

මුලින්ම...

Sorryyyyyy 🙏

මෙච්චර දවසක් ගත්තට කතාව update කරන්න. මම මේක ඊයේ upload කරන්න හිතන් හිටියත් ඊයේ එක පාරට මට හාට් ඇටෑක් එකක් හැදුනනේ. August D කියලා hotම hot කොල්ලෙක් එයාගෙ mixtape එක release කලානේ. ඉතින් ඒක බලලා පිස්සු හැදිලා හිටපු නිසා මට කතාව දාන්න අමතක වුනා.

ආ... කතාවේ jkගෙ කොටසෙදී මම 😋 පාවිච්චි කලා. ඒක එයාට විතරක් පාවිච්චි කරන්නයි මම හිතන් ඉන්නේ.

ම්ම්ම් ..... ඔයාලගේ අදහසුත් මට කියන්නකෝ...

ඊළඟ කොටස නම් මම වරද්දන්නෙ නැතුව ඉක්මනට upload කරන්නම් ..

මම අමන්දි 💜💜

Continue Reading

You'll Also Like

41.4K 6K 38
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
10.8M 339K 71
You and Jungkook were childhood best friends. Theres just one thing...You hadn't realized he was in love with you.
420 124 16
ඩිස්නි ලෑන්ඩ් එකට අමතක උනනේ 😗👉👈මං තමා දැං ඩිරෙක්ටර්........ කුමාරවරු හත්දෙනෙක්ට කුමාරිකාවෝ හොයනවා දැංම අයදුම් කරන්න 🌝ඉඩකඩ සීමීතයි 🙂 2022.8.12 20...
236K 23K 70
ដោយសារតែគុំនំបានធ្វើអោយក្មេងប្រុសដែលមានបេះដូងបរិសុទ្ធស្រស់ស្អាតប្រែក្លាយជាក្មេងពឹសពុលពោពេញដោយល្បិចកល់ គេហ៊ានធ្វើគ្រប់យ៉ាងសូម្បីតែនាមជាប្រពន្ធចុងបុរសច...