"You're the light...you're the night
You're the color of my blood...
You're the cure...you're the pain
You're the only thing I wanna touch...
Never knew that it clould mean
So much....so mach......
So love me like you do
L.....L...Love me like yo do....
Touch me like yo do
T....T....Touch me li-----"
"සුදු පුතා.....ඔය කෑගැහිල්ල නවත්තන්න...අහල පහල මිනිස්සුත් බය වෙලා ඇති.."
"මොන කෑගැහිල්ලක්ද අම්මා...මන් මේ සින්දුවක් කිව්වේ අනේ ඇහෙන්නේ නැද්ද???"
"ඔව් ඔව් අහරේ ගායකයට අමතරව එකෙකුත් සින්දු කියනකොට මට ප්‍රෙශර් වගේ..."
"අනේ අප්පච්චි...ඔයත් අම්මගේ පැත්තෙද..."
"ඔව් ඉතින් උබට කලින්නේ එයාව හම්බුනේ...නෙද වස්තුවේ..."
"අහකට වෙනවා රිතුල්....අප්පයි පුතයි දෙන්නම එකයි..."
"හහ් මන් යනවා මට ඔන්නෑ කවුරුත්.."
කිචන් එකේ ඉදලා ගස්සගෙන ගියපු අහස්‍ය ආපහු කම්මැලිකමට කියලා දාගත්ත JBL එකටත් රවලා ඇදෙන් ඉදගත්තේ ආයෙනම් සින්දු කියන්නෑ කියලා දහ අතේ දිව්රන ගමන්...එත් ඔය ට්‍රැක් පැනපු වෙලාවට ටකරමකට ගල් ගහනවා වගේ තියන කටහඩ අවශ්‍ය වෙලාවට සොෆ්ට් වෙන්නේ කොහොමද කියන එක අදටත් රහසක්....
නමින් අහස්‍ය චන්ද්‍ර සේනාධිර කියන්නේ ඉස්කොලේ සංගිත කාමරේ අරක් ගත්ත බහිරවයා...හරියට බහිරවයා නැත්තම් නිදානේ රැකෙන්නේ නෑ වගේ අහස්‍ය නැත්තම් ඉස්කොලෙට මියුසික් කියලා එකකුත් නෑ...එතරම් අහස්‍යයි මියුසික්කුයි අතර බැදිමක් තියනවා...
රිතුල් සත්තර සේනාධිරගේ වගේම අනුල් ආලොක සේනාධිරගේ එකම පුත්‍ර රත්නය....එකා යකා වගේ තමා ඉතින්...රිතුල් කියන්නේ ලොයර් කෙනෙක් වගුම එයා තමා අහස්‍යගේ අප්පච්චි....එතකොට අහස්‍යගේ අම්මා ගැන කියනවනම් එයා සංගිත ගුරුවරයෙක්...දැන් ඉතින් පැහැදිලිනේ අහස්‍යට මියුසික් එක්ක තියන ආත්මිය බැදිමට හෙතුව.....
අහස්‍ය කියන්නේ සාමාන්‍ය පෙල ලියලා උසස්පෙලට ඉස්කොලෙ යන්න ඉන්න අවුරුදු17ක පොඩි කොල්ලෙක්.හැබැයි අහස්‍ය කියන විදියට එයා දැන් සාමාන්‍ය පෙල ලියපු නිසා ලොකු ලමයෙක්ලූ...කවුද අනේ ඔවා දන්නේ....කොහොම හරි හෙට තමා අහස්‍ය උසස් පෙලට ඉස්කොලේ යන පලවෙනි දවස...කලින් ගියපු ඉස්කොලෙන් අස්වෙලා කොලබ තියන ලොකු ඉස්කොලෙකට ගියේ අහස්‍ය කලින් ගිය ඉස්කොලේ කනිශ්ඨ ඉස්කොලයක් හින්දා....එයා ගියේ එයාගේ ගෙවල් ලගම තියන පොඩි ඉස්කොලෙකට....
ඉතින් හෙට අලුත් ඉස්කොලෙකට යන එක ගැන චකිතයක් තිබුනත් අහස්‍යට ඔනා කරා ඉක්මනට ඉස්කොලේ යන්න..යාලුවෝ අදුන ගන්න....ඉතින් ඉස්කොලේ යන්න ඔනා සේරම ලෑස්ති කරලා කම්මැලි කමට සින්දුවක් අහන්න ගත්ත කොල්ලට එකපාර ආපු චුන් එකකට වහලේ හෙල්ලෙන තරම් හයියෙන් කෑගහලා සින්දු කිව්වා....
අම්මා බැන්නේ අහස්‍ය සින්දු කියනවට නෙවේ..සින්දු හානවට...ඇයි කිව්වොත් අහස්‍යගේ වොයිස් පවර් එකට එහා ගෙදර පිටි මුට්ටෙගේ දුවට නිදා ගන්න බෑ කියලා අහස්‍යගේ අප්පච්චිට කම්ප්ලේන් එනවා...එත් ඉතින් අහස්‍ය වගේම පිටි මුට්ට විරොධි රිතුල් එකට මොකුත් කියන්නේ නැති නිසා තමා හුරතල් වෙන්න ආව රිතුල්ටත් අනුල් කෑගැහුවේ....
"සුදු පුතා හෙට ඉස්කොලේ ගෙනියන සෙරම ලෑස්ති කරාද?."
ප්‍රශ්නාර්ටවත් මුහුනෙන් එහෙම අහන ගමන් අහස්‍ය ලගට ආව අනුල් ඇහුවේ අහස්‍යගේ ඔලුවත් අතගාන ගමන්..අහස්‍යත් හරි ලස්සනට අම්මා එක්ක හිනා උනා....කලින් තිබ්බ තරහා ඔක්කොම ඉවරයි..අහස්‍යගේ තියරිය එකයි...මොන හෙතුව නිසාවත් එයා අම්මා තාත්තා එක්ක තරහා පිරිමහන්නේ නෑ...රන්ඩුව ඒ වෙලාවට විතරයි..එක ඉතින් රිතුල් වගෙම අනුල්ලුත් දන්න රහසක්..
"ඔව් අම්මා...මන් සේරම ලැස්ති කරා..හෙට ඔයාට යන්න එන්න තමා තියන්නේ.."
අහස්‍ය කියන්නේ තමන්ගේ වැඩ තනියම කරගන්න කැමති ජාතියේ කෙනෙක්..එයා අවුරුදු දහ තුනේ විතර ඉදල එයාගේ වැඩ තනියම කර ගන්නවා...අනුල්වත් රිතුල්වත් එයා පොඩි කියලා ඒ වැඩේ නැවැත්තුවේ නැත්තේ තමන්ගේ වැඩ තනියම කරගන්න එක හොද දෙයක් නිසා...වැරැද්දක් තිබ්බොත් කියලා දෙනවා ඇරෙන්න අහස්‍යගේ වැඩ වලට ඇගිලිගහන්න රිතුල් අනුල් පොඩ්ඩක්වත් කැමති නෑ..එහෙමයි කියලා අහස්‍යගේ කිසිම වැඩක් එයාලා මගාරින්නෙත් නෑ...කොච්චර කොහොම උනත් අහස්‍ය තනියම පැක් කරගන්න එයාගේ ඉස්කූල් බැක් එක රෑට අනුල් චෙක් කරලා තමා නිදා ගන්නේ..
"හ්ම්ම්..යමු පහලට කෑම කාලා නිදාගන්න..හෙට උදේම නැගිටින්න ඔනනේ..."
අහස්‍ය හදපු බැග් එකේ අඩුපාඩු බලන ගමන් අනුල් කියනකොට එකට එකගවෙච්ච අහස්‍ය අම්මත් එක්ක පහලට ගියා..
"ආ ටින් බෙලෙක්ක හොල්ලලා ඉවරද..."
"අපෝ අප්පච්චි මන් තරහයි අප්පා...මන් සින්දු කිව්වත් වැරදි නොකිව්වත් වැරදි...."
කලින් වෙච්ච පොඩි සිදු විමක් මතක් වෙලා අහස්‍ය එහෙම කිව්වේ නොක්කාඩුවට වගේ..
"හාහා එන්න කන්න...අනේ මන්දා රිතුල් මේ පොඩි එකාව අවුස්සන්නැතුව ඉන්නකො..."
අනුල් එහෙම කියාගෙන ටෙබල් එකෙන් ඉදගෙන කන්න පටන් ගත්තා..ඉට පස්සේ අනුල් අද ඉස්කොලේ වෙච්ච දේවල් වගේම රිතුල් උසාවියේ වෙච්ච දේවල් කාතා කර කර කන්න ගත්තා....සේනාධිර පවුල එහෙම තමා..කොච්චර බිසි උනත් රෑ කෑම වෙලාවෙදි තමන්ගේ දවස ගැන කතා කරනවා...මෙ දවස්වල ගෙදර ඉන්න අහස්‍යට කියන්න විශෙශ දේවල් නැතත් හෙට ඉදලා අහස්‍යත් දවස ගැන කියයි...
කාලා බිලා සේනාධිර පැමිලිය නිදාගන්න ගියත් හිතට ඇතිඋන ආසාවට අම්මා අප්පච්චි එක්ක නිදාගන්න අහස්‍යත් එයාලගේ කාමරෙට ගියත් දැක්ක දේ නිසා ආපහු යන්න හැරුනේ පුදුම නොවී මොකද අහස්‍යට මෙවා සාමාන්‍යයි...එයාගේ අම්මා තාත්තා එයාලා ආදරේන් ඉන්න එක අහස්‍යට හංගන්නේ නෑ..අහස්‍ය යන්න හැරුනේ එයාලට ඩිස්ටබ් නොකර...මොකද ඒ වෙලාවේ රිතුල් හිටෙයේ අනුල් එක්ක උනුසුම් දෙතොල් හාදුවක...
අහසය යන්න හැරුනා තමා ඒත්,
"සුදු පුතා ඉන්න...ඔයට හදිස්සියක්ද??.."
අනුල්ගේ වචන එක්ක අහස්‍ය හිටි තැන ඉදලා ආපහු හැරුනේ අම්මට උත්තර දෙන්න එත් එයා දිහා මරන් කන බැල්ලම් එල්ල වී තිබ්බා...
"නැහැ අම්මා..මන් මේ අද ඔයාලා එක්ක් නිදා ගන්න හිතුන නිසා ආවේ..මන් යන්නම් සොරි ඩිස්ටබ් කරාට..."
"විකාරද් ගොන් අලේ මෙහෙ එනවා අපි අද කට්ටියම නිදා ගමු..."
ඒ මන් අර මරන් කන බැල්ල්මේ හිමිකාරයා...කොච්චර අහස්‍යට අනම් මනම් කිව්වත් රිතුල් අහස්‍යට පන ඇරලා..ඉතින් ඒ පවුල එහෙම නිදා ගත්තත් ඉට වඩා ඒක්නායක මැන්ශන් එකේ ත්තවේ වෙනස්..
"එහ් තිශා ඇති යකෝ උබ හෙට ඉස්කොලේ යන්න ඔනා.."
පස්වෙනි බොතලයත් කඩලා බොතලේ පිටින්ම කටේ තියාගෙන බොන සයුරුට සෙහස්න කිව්වේ එයාගෙම හොදට...එත් ඉතින් මුරන්ඩු සයුරුනම් සෙහාව තබේකට මායිම් කරේ නෑ..
"මොන හුත්$ද බන්..ඉස්කොලේ යන්න උබ පලයන්.එකි නැති ජිවිතයක් මට එපා...හික්....මො..මොන් .හි.ත්....කින්...ද...බ..න් එහෙ.ම...කරෙ..එකී..."
"තො ඔය වේ$ ගැන ආයේ වචනයක් හරි කිව්වොත් මන් උබවත් මරලා එකිවත් මරලා මාත මැරෙනනවා..මොන හුත්තක්ද...උබ හෙට ඉස්කොලේ යන්න ඔනා..යකො හෙට උසස් පෙලට පොඩි උන් බාර ගන්නවා...හෙඩ් ප්‍රිෆෙක්ට් නැතුව බෑනේ එතෙන්ට..ඌ මෙහෙ චිත්ත කෑල්ලකට අඩනවා..."
ඔහ් දැන් කාරනාව පැහැදිලිනේ...නමින් සයුරු සුර්ය තිශක්ය ඒකනායක පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාර එකනායක වගේම අජන්තා එකනායකගේ පුතා උන මෙකා දාර බඩ්ඩකට අම්මට සිරි වෙන්න ලෞ කරලා එකිගෙන් ඉට වඩා අම්මට සිරිවෙන බුටක් කාලා අඩනවා..අනේ ඉතින් මහ ලොකු හෙඩ් ප්‍රිෆෙක්ට්.ඉක්කොලෙ පින දැක්කනම් පුකට පයින් ගහලා එලවන්නේ..
"හික්..එකි මට ඔනා බන්.....හික්.සදුනි මට ඔනා බන්..."
සදුනි කියන්නේ දාර බඩ්ඩක් කියලා මුලු රටම දන්නවා එත් අපේ සයුරු කොල්ලා දන්නේ නෑ....පෞ ඉතින් අහින්සකයා..සයුරු කියන්නේ දැනට උසස්පෙල 13 ශ්‍රේනියේ ඉන්න අම්මගේ කිමට මැක්ස් තොරගත්ත ඩොකෙක් වෙන්න ඔනා පොරක්...සයුරු අම්මට කොච්චර ආදරේද කියනවනම් එයාගේ අවුරුදු ගානක හිනෙට තිත තියලා මැක්ස් කරන්න සයුරු තිරනේ කරේ ඒ හින්දමයි..සයුරුට අම්මා වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ.....
"වදෙන් පොරෙන් නාග සලන් වෙන්න ගස්ලා ඉන්න සයුරුව සෙහා ගෙනල්ලා ඇදට දලා අද කොකටත් මෙහෙ ඉන්නවා කියලා තිරනේ කරේ රෑට මූ මොන පිස්සුවක් නටයිද කියලා දන්නේ නැති නිසා...ඉස්ස්කොලේ ගමන පැත්තක දලා හෙට හොස්පිටල් යන්න උනොත් එක කියන්නත් බෑනේ එතකොට හෙට උස්සවෙට හෙඩ් වගෙම ඩිපියුටිත් නෑ...අවදානමට පෙර සුදානම හොදයිනේ මොකටත් කියලා සයුරුට එහා පැත්තෙන්ම සෙහාත් නිදා ගත්තා
අහස්‍ය චන්ද්‍ර සේනාධිර
සයුරු සුර්ය තිශාක්‍ය එකනායක
හායිම් සුදුලා💗💗💗
අලුත් කතාවක්...පාසල් ප්‍රේමය ගැන කතාවක් මෙක👀
කැමති අය ඇඩ් කරගන්න💪
මිනූ කම්ප්ලිට් උනාම දෙන්නම්...ඉට කලින් පුලුවන් උනොත් දෙන්නම්
🖤😘හැපි එන්ඩින් ඈ 👀
බායි👋 මන් යනෝ ආතරෙයි 😘❤️