ANGEL ๐Ÿฆ‹

By kimtutu22

2.5K 534 639

SHE MAKES MY EYES FULL OF STORIES AND HEART FULL OF MEMORIES โค๏ธ๐Ÿฆ‹ More

INTO
frist
Who ?
the real angel
broken
Her
did you !
Happy Jimin day army ๐Ÿ’œ๏ธ๐Ÿ’œ๏ธ
what
leave me
leave me alone !
this is not an enjoyment
where are you
escape from the devil
baby dolly
pain ๐Ÿ”ž
post it !
broken angle
that crackhead !
little boy...~
heyy...dont touch me !
that feeling
stubborn boy
butterflys
hurt it angle
please....
white roses
white roses
whats wrong with her ?
is this the end ?
please i wanna see her
she is awake
the attack
the escape
second chance ?
the last chance

trouble

70 18 6
By kimtutu22

" ජියෝන් ජන්කුක් !!! මේ තුන්වෙනි සැරේ...පලවෙනි දෙවනි සැරේ නෙවෙයි තුන්වෙනි සැරේ...මොකද්ද මේකෙ තේරුම මනුස්සයො !..."

ජන්කුක් ගෙ අප්ප ප්‍රයිම් මිනිස්ටර් ජියෝන් ජී-වුක් කෑ ගැහුවෙ එයාගෙ ඉස්සරහ හිටගෙන ඉන්න තමන්ගෙ හිතුවක්කාර එක ම පුතාට.

" අප්ප..! මං ඒක හිතලා කරපු දෙයක් නෙවෙයි...උන් ම තමයි ඇවිත් අපේ අයට ඇටෑක් කරේ...! "

ජන්කුක් කිව්වෙ කෙලින් ම එයාගෙ අප්පගෙ ඇස් දිහා බලාගෙන...ජී-වුක් ට උනත් තේරුනා ජන්කුක් කියපු එකේ ඇත්තක් තියනව කියන එක ඒත් මෙතන ඊට වඩා ලොකු ප්‍රශ්නයක් තියනවා.

" ඔව් එහෙම වෙන්නැති...ඒත් තමුන් මොකද්ද කරේ! තමුන් කරේ උන්ගෙ ක්ලබ් දෙකක් එහෙම් පිටිම්ම වෙනාස කරලා දැම්ම එක...! අනික මං නොදන්නව  කියලා හිතන්න එපා  යුන්ගි ක්ලබ් එකේ මැනේජර් ගෙ දුව ව අල්ලගන්න ෆිල්ම් හෝල්  එකක්ට ගිය එක..."

ජී-වුක් කිව්වෙ අත මිටි මොලවලා එයාගෙ ටේබල් එකට පාරක් ගහන ගමන්.

" අප්පා...! ඇත්ත මං එහෙම කරා තමයි...මට පුලුවන් ද උන් කිසිම බයක් සැකක් නැතුව අපේ උන්ට ඇටෑක් කරනවා බලාගෙන ඉන්න...අප්ප හිතන්නෙ මං මොකෙක් කියලද..."

ජන්කුක් අන්තිම ටික කිව්වෙ තරහ පාලනය කරගෙන ටිකක් හිමින්.

" මේ අහන්න ජන්කුක්...මං මෙච්චර කාලයක් මේ වැඩ කරගෙන ආවෙ බොහොම පිලිවෙලට...කිසිම වැරැද්දක් වෙන්න නොදී...මේක නීතිවිරෝධී මාෆියාවක් උනත් මේක ඇතුලෙත් නීති තිබ්බ.මං මේ අසාධාරණ ලෝකෙ ඇතුලෙත් වැඩ කරේ හරිම සාධාරණ මනුස්සයෙක් විදිහට...මං නිකරුනේ කිසිම මනුස්සයෙක් ව මැරුවෙ නෑ......ඒත් බලනව තමුන්! ...තමුන් අද ම කීයක් නිරපරාදෙ මරල දැම්මද...හහ්...! ....තමුන්ට නීතිත් නෑ ලිමිටුත් නෑ තියෙන්නෙ කේන්තියයි විසේයි විතරයි...බලනව ඕයි...අද අච්චර ටිකක් කරේ කෙල්ලෙක් බෙදාගන්න බැරුවනේ..."

ජන්කුක් ඇස්,දෙක රෝල් කරා...එයාට මේ දේශනේ හොදට පුරුදුයි...

" තමුන් තාම තරුනයි ජන්කුක්....තමුන් පරිනත වෙච්ච දවසක තේරෙයි...මං කිව්වෙ මොනවද කියලා..."

" ඔව්...ඔව්...අප්පගෙ ඔය කෙහෙල් මල් සාධාරනේ හින්දා තමයි මගේ ඔම්මත් නැති උනේ...!!! "

ජන්කුක් එක සැරේට ම කියලා එතනින් ගියේ  පුටුවකටත් පයින් ගහලා.

" ජන්කුක්...අයිශ්!!"

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

හොබී හිටියේ පුදුමෙන් ටේ පෙන්නපු ෆොටෝ එක දිහා බලාගෙන

" මේ කවුද ඕයි.."

හොබී ඇහුවෙ ස්ක්‍රීන් එකට ඇගිල්ල දික් කරන ගමන්

" වෙන කවුද ඕයි අරුන්ගෙ බොසා වෙන්න ඇති "

ටේ කිව්වෙ වැඩිය ගනනකට ගන්නෙ නැතිව.ඒත් හොබී ගෙ මූන නම් අදුරු වෙන්න අරන් තිබුනා.

" ටේහියුන්ග්...දෙයියන්ගෙ නාමෙට ඕක ඩිලීට් කරපන්...!"

හොබී කිව්වෙ බය වෙලා වගේ ටේගෙ උරහිස් වලින් තද කරලා අල්ල ගන්න ගමන්

" උබට පිස්සුද...මෙච්චර හොද සාක්ෂි අතට ම ලැබිල ඒක මකන්නෙ මොන බූරුවද..."

ටේ කිව්වෙ හොබීගෙන් නිදහස් වෙන ගමන්

"ටේ මේක ඔයා හිතන විදිහට නෙවෙයි වෙන්නෙ...!"

හොබී කිව්වෙ හෙන සීරියස් විදිහට ටේ දිහා බලන ගමන්
මොනවා නැතත් ඒකට ටේගෙ හිතත් පොඩ්ඩක් ගැස්සුනා.



Bye 💕

ඔන්න කප්කේක් ලා මං මේ කතාව අද ඉදන් හැම බ්‍රහස්පතින්දා ම දෙනවා 💕

Continue Reading

You'll Also Like

3.9M 123K 75
" แ€žแ€€แ€บแ€‘แ€€แ€บแ€•แ€”แ€บ! ! แ€„แ€ซ แ€™แ€„แ€บแ€ธแ€€แ€ญแ€ฏแ€žแ€ฑแ€œแ€ฑแ€ฌแ€€แ€บแ€กแ€ฑแ€ฌแ€„แ€บแ€™แ€ฏแ€”แ€บแ€ธแ€แ€šแ€บ " " แ€กแ€„แ€บแ€ธ! ! แ€€แ€ปแ€ฝแ€”แ€บแ€แ€ฑแ€ฌแ€บแ€€แ€œแ€Šแ€บแ€ธ แ€แ€„แ€บแ€—แ€ปแ€ฌแ€ธแ€€แ€ญแ€ฏแ€แ€ปแ€…แ€บแ€™แ€”แ€ฑแ€•แ€ซแ€˜แ€ฐแ€ธ " " แ€žแ€€แ€นแ€‘แ€€แ€นแ€•แ€”แ€น! ! แ€„แ€ซ แ€™แ€„แ€นแ€ธแ€€แ€ญแ€ฏแ€ฑแ€žแ€ฑแ€œแ€ฌแ€€แ€นแ€ฑแ€กแ€ฌแ€„แ€นแ€™แ€ฏแ€”แ€นแ€ธแ€แ€šแ€น " "...
226K 20.6K 56
Seokjinแ€€ แ€„แ€ซแ€ทแ€กแ€ญแ€™แ€บแ€€แ€€แ€ปแ€ฝแ€”แ€บแ€œแ€ฑ... แ€กแ€ญแ€•แ€บแ€…แ€›แ€ฌแ€œแ€ฐแ€€แ€ฏแ€”แ€บแ€›แ€„แ€บแ€แ€ฑแ€ฌแ€„แ€บ แ€žแ€ฐแ€”แ€ฒแ€ทแ€แ€ฑแ€ฌแ€ทแ€™แ€กแ€ญแ€•แ€บแ€˜แ€ฐแ€ธแŠ แ€€แ€ปแ€ฝแ€”แ€บแ€…แ€ฑแ€ฌแ€บแ€”แ€ถแ€œแ€ญแ€ฏแ€ท... Start : 14.10.2023 End : 27.7.2024
31.2K 2.2K 31
Please, just... don't leave me. But.............. Perthsanta ~ Myanmar Fanfic
364K 12.3K 42
เถ…เท„เทŠเถธเทŠเถธเทŠเถธเทŠ...jungkook plz stop it....เถธเทŠเถธเทŠเถธเทŠ Shutup baby.....๐Ÿ”žเผ’๏ธŽโ˜ ๏ธŽ๏ธŽ
Wattpad App - Unlock exclusive features