MY SASSY BOY ☠️🔞

Kim_niru_55

24.3K 3.2K 923

⚠BDSM ⚠dominance Love in a dark heart Sex can be intense, but we can't even imagine the love in that heart... Еще

INTRO 😈
01 😈
02 😈
03 😈
04 😈
05 😈
06 😈
07 😈
08 😈
09 😈
10 😈
11 😈
12 😈
13 😈
14 😈
15 😈
16 😈
17 😈
18 😈
20 😈
21 😈
22 😈

19 😈

727 116 40
Kim_niru_55

සාරා කින්ග්ට කෝල් කරල කිව්වෙ එයාගෙ මල්ලි මැරිල කියලා..එවෙලෙ කින්ග්ගෙ ඇස් ගැස්සෙනවා මන් දැක්කා.. සාරගෙ කතාව අහල මටත් පුදුම හිතුන හැබැයි කින්ග් ඇයි ටිකක් කලබල උනේ කියල මට හරියට තේරුම් ගන්න බෑ..ඒ අස්සෙ වැලහින්නක් වගේ අඬ අඬ ලියෝ ඔයා දැන්ම එන්නකො කියල ඒකි මැරෙන්න හදපු නිසාම කින්ග් මාවත් බලෙන්ම ලැහැස්ති කරගෙන මේ යන්නෙ අපි දෙන්න ආයෙත් පැලස් එකට..

" කින්ග්..."

" හ්ම්..."

කැළෑව මැද්දෙන් ඉස්සර වෙලා යන කින්ග් පස්සෙ මම ගියෙ හති ඇර ඇර..

එයාට නම් එච්චර ගානක් නෑ වගේ.. ඔව් ඉතින් වෑම්පයර් කෙනෙක්ට පයින් යනව කියන එක ඊසිනෙ..ඒත් මලක් වගේ ඉන්න මට කොච්චර මේ ඇවිදිනවයි කියන එක අමාරුද.. ? ඒක ඔය මහ වවුලට තේරෙනව කියලැයි.. මගෙ රෝස පාට කකුල් රතු පාටටත් හැරිල.. අනේ මගෙ කකුල් දෙකට ගෝඩ්ගෙම පිහිටයි..

" කින්......ග්....."

" මොකද බං බෙරිහන් දෙන්නෙ..."

අම්මගෙ කිරි ඉල්ලලා අඬන බබා වගේ මමත් යටි ගිරියෙන් කෑ ගහද්දි එවිල් වර්ශන් එකට හැරුන කින්ග් මගෙ පැත්ත හැරිල එක සද්දයයි දැම්මෙ මම පූසෙක් වගේ එයා දිහා ඇසුත් ලොකු කරගෙන බලන් හිටියෙ..

" ඇයි අනේ අපි මෙහෙම පයින් යන්නෙ..මගෙ කකුල් දෙකත් රිදෙනවා.."

" පයින් නැතුව ජෙට් එකේ යන්නද හිතන් හිටියෙ .."

" ඔයා වෑම්පයර් කෙනෙක්නෙ කින්ග්.."

" ඉතින්.."

කුතුහලෙන් ඇස් හීනි කරගෙන මන් දිහා බලාන ඉන්න කින්ග් එක්ක මම කතා කරේ කට හද හද හරියට රට අම්මණ්ඩියෙක් වගේ..

" මාව අහසින් ගෙනියන්නකො අනේ.."

" ඒ කොහොමද...? "

" පියාඹලනෙ ..."

මම කියපු දේට කට කොනින් හිනා උන කින්ග් අඩියට දෙකට මන් ලගට එද්දි හිතේ බයට මම ඇස් පියා ගත්තම මට දැනුනෙ එයාගෙ පපුවෙ උණුසුම..























" කි..න්ග්...ඇයි...මේ..."

එයාගෙ ලොකු ලෝගුවෙන් මාව ආවරණය කරගෙන ඇස් පිය ගහන වේගෙන් එයා මාව ගෙනත් තිබ්බෙ වාහනේ ඇතුලට.. හරියට මතු වෙලා අතුරුදහන් වෙනවා වගේ ඔව් එහෙම තමයි උනේ..

මම හෙමීට ඇස් අරිද්දි එයා හිටියෙ මගෙ මූණට එබිලා.. දෙන්නගෙම හුස්ම රැල් එකට ගැටෙද්දි ඇස්ද එකිනෙකට පැටලෙද්දි තප්පර ගානකට අපි අපේ ලෝකෙ තනි වෙන්න මාන බැලුවා විතරයි මාවත් කලබල කරල එයාගෙ කටින් කළු පාටින් ලේ ටිකක් කැස්සක් එක්කම එලියට ආවා..

" බය වෙන්න එපා.. සමහර වෙලාවට මෙහෙම වෙනවා.."

එක අතකින් නිකට දිගේ ගලපු ලේ ටික පිහිද ගත්ත කින්ග් ජනෙලෙන් එලිය බලාගද්දි එයාගෙ ලග නතර වෙලා තිබ්බ මගෙ ඇස් වලට ඉණුවෙ ලා කඳුලු පටලයක්..

ඇයි කින්ග් මේ තරම් වේදනාවක් විදින්නෙ...මන් වගේ වැඩකට නැති ඔමේග කෙනෙක් නිසා ඔච්චර වේදනාවක් දරාගෙන ඉන්නෙ ඇත්තටම මොන එහෙකටද..? ඔයා මේකටද ආදරේ කියන්නෙ.. එක්කෙනෙක් විතරක් දුක් විදිද්දි අනිත් කෙනා හිනා වෙලා හිටියම හරිද.. ඒක සාදාරණද...? මට ඕන ඔයා මෙච්චර කාලයක් වින්ද වේදනාවෙන් මිදෙනවා බලන්න.. මගෙ බඩට දරුවෙක් දෙන්න ඔයාට දැන්වත් පුළුවන්නෙ කින්ග්.. ඒත් ඇයි ඔයා ශාපෙන් මිදෙන්න ආත්මාර්ථකාමී වෙන්නෙ නැතුව තනියම දවසින් දවස දුක් විදින්නෙ.. ඔයාට මහ ගොඩක් කිසි දෙයක් බලාපොරොත්තු නොවී ආදරේ කරන මට ඔයා විදින වේදනාව ගැන දැන දැන කොහොමද මෙහෙම බලන් ඉන්නෙ ගෝඩ්..

ඔයා මන් ගැන හිතනවා වගේම මට ඔයා ගැනත් හිතන්න බැරිද.. ඔයාවත් මට පරිස්සම් කරන්න බැරිද..? මම ඔයාට වඩා ශක්තියෙන් වගේම ඇග පතිනුත් පොඩි ඇති ඒත් මගෙ හිතේ ඔයා ගැන තියන ආදරේ මෙච්චරක් කියන්න බැරි තරම්නෙ කින්ග්.. මට බයයි ඔයාට මොකක් හරි කරදරයක් වෙයි කියලා.. මම නොදන්න මොකක්ම හරි ඔයයි මර්විනුයි මට හංගනවා කියල මගෙ හිතට දැනෙනවා. ඒ හංගන දේ ඔයාටත් මටත් නරකක් වෙන දෙයක්ද කින්ග්.. ඇයි මෙහෙම රහස් අපි අතර..

ඔයාගෙ ජීවිතේ මට පොඩි හරි ඉඩක් තියෙනවද කියල මම දන්නෙ නෑ..ඒත් මම මේ වෙනකන් ඔයාට කිසි දෙයක් හංගල නෑ.. සමහර විට මම ඔයාගෙ private slave නිසාද ඔයා මට මෙහෙම සලකන්නෙ කියල මන් දන්නෙ නෑ.. හැබැයි මේ ගෙවුන දවස් තුන මගෙ පපුවට ගොඩක් තදින් දැනුනනෙ කින්ග්.. ඔයාගෙ සුවඳෙ රසය ඔයාගෙ ආත්මෙ වෙනස මේ හැමදේකින්ම මට අවසානෙ පිළිතුරක් විදිහට ආවෙ " ආදරය" නෙ කින්ග්..

සමහර විට මට වැරදුනාද දන්නෙ නෑ.. ඒත් මගෙ හදවතේ නහරයක් නහරයක් දිගේ ලියවිලා තියෙන්නෙම ඔයාගෙ නම විතරයි කින්ග්.. දැනුත් ඔයා මාව රවට්ටන්න බොරු කතාවක් කියල ඔයාගෙ වේදනාව හැංගුවෙ මොන හේතුවකටද කියල මම දන්නෙ නෑ.. ඔය හැම දේකින්ම මිදෙන්න තිබ්බ මේ දවස් දෙක තුන ඇතුලතවත් මගෙ බඩට දරුවෙක් දුන්න නම්.. මම බලාපොරොත්තුත් උනා ලියෝගෙ ලේ වලින් පුංචි කුමාරයෙක් මේ ලෝකෙට බිහි කරන්න..ඒත් ඔයා මාව මගාරිනවා..

දන්නෙ නෑ මේ යන විදිහට අපේ කතාව මොන විදිහට අවසන් වේවිද කියලා.. හැබැයි ඔයාට හිතුනොත් ඔයාගෙ දරුවෙක්ට උපත දෙන්න හොද අම්ම කෙනෙක් නෙමෙයි කියල මම අන්න එදාට මාව කොහෙට හරි ගිහින් විසි කරල දාන්න.. එහෙම නැත්තම් ඔයා වෙනුවෙන් මට මැරෙන්න සිද්ද උනොත් ඒකත් මම දෙපාරක් හිතන්නෙ නෑ කින්ග්.. උබ වෙනුවෙන් මාරය ලගට යන්න මන් පොඩ්ඩක්වත් බය නෑ මගෙ ලියෝ...

" බහින්න..."

" අහ්.."

කල්පනා ලෝකෙ ගිලිල හිටපු මම ගැස්සුනේ මගෙ එහා පැත්තෙ හිටපු කින්ග් මම ඉන්න පැත්තෙ ජනේලෙන් එලියෙ ඉදල ඔලුව දාල කතා කරපු හන්ද..

මෝඩ හිනාවක් දුන්න මම වාහනෙන් බැස්සම ගාර්ඩ්න් එකේ හිටපු මර්වින් මට ඔලුව නවද්දි කින්ග් මගෙ අතින් අල්ලගෙන ගේ ඇතුලට එක්කරගෙන ගියෙ අර මල හොල්මන ඇතුලෙ ඉන්නව කියන එක ගැනවත් නොහිත..

මට නම් ඉතින් හෙන හැපි අප්පා.. කින්ග්ගෙ අතේ එල්ලිලා අරකි ඉස්සරහට යද්දි හිතට දැනෙන ගැම්ම.. ආයෙ ඉතින් ඒකි ඉස්සරහ මට උඩ පැනල කින්ග්වත් බදාගෙන නටන්න තමා හිතෙන්නෙ..

" ලියෝ..."

සෝෆා එක උඩ ඔලුව ගහගෙන දහ අතේ කල්පනා කර කර හිටපු නැට්ටුක් කාරි අපි දෙන්නව දැක්ක ගමන් බෙරිහන් දෙන්න ගත්තා..

මාව නම් ගැස්සුනා ටිකක් හැබැයි කින්ග් නම් බලන් හිටියෙ ඒකි දිහා කල කිරීමෙන් වගේ.. ඇයි දන් නෑ.. මල්ලි මැරුන දුකට ඒකි කින්ග් ලියෝට බූටවත් තිබ්බද දන් නෑනෙ..හී...හී...හී...නිකන්.. කිව්වෙ...ඉතින්..

" පැලස් එකම අපායක් වෙලා මොකද මේ.. අනික කෝ සර්වන්ට්ල.. මෙහෙ මොනවද සිද්ද උනේ ලියෝ..."

ඒකි කිව්වත් වගේ පැලස් එකේ මේන් හෝල් එකම තිබ්බෙ මල අපායක් වගේ.. තැන තැන පුටු වල කකුල් කෑලි ඇඳුම් කෑලි සෝෆ එහෙම බලන්න බෑ..

කින්ග්ව මම පිරිසිදු කරල ඉස්සර හිටිය වගේ පෙනුමට ගෙනාවෙ නැත්තම් කිලුටු පෙරාගෙන මෙයත් මේ සක්කර වට්ටම ඉස්සරහට ආව නම් එහෙම මේකි මේ පැලස් එක දෙක වෙන්න කෑ ගහයි....

ජීවිතේට දූවිල්ලක් අපිරිසිදු තැනක් එහෙම දැකල නෑ වගේ මේකි හැසිරෙන්නෙ.. කියන්න බෑ හැබැයි දැකල නැති වෙන්නත් පුළුවන් මේකි ඉන්න මහ ගෙදරත් අපේ පැලස් එකේ වගේම සර්වන්ට්ල ඇති අතට පයට.. එතකොට කොහොමද කියන්නකො අපි වගේ දුප්පත් කොල්ලො වින්ද දුක මුන් දැන ගන්නෙ.. දුක කියන වචනෙ තේරුමවත් මුන් දන්නවද දන්නෙ නෑ.. අඩු තරමෙ දුප්පත් මිනිස්සු ගෙවල් වල ඉන්න විදිහ කන බොන විදිහවත් මුන් දන්නෙ නෑ..

කින්ග්ගෙ මහ ලොකු පොශ් කෑල්ලට හැබැයි මෙහෙට ආපු කාරනේ අමතක වෙලා ගිගින් වගේ.. කෝ ඇස් වල එක කඳුලු බිදක් නෑ..

" ඔයා ඉතින් මට යන කේන්තිය ගැන දන්නවනෙ සාරා.. ඒක නෙමෙයි මට කෝල් කරල කිව්වෙ ඔයාගෙ මල්...."

" අනේ ඔව් ලියෝ...මගෙ මල්ලි මාව දාල ගිහින්..ඩැඩා..හැමදේම..හොයාගෙන..එයා..තමයි..මට.. අද.. උදේ.. කිව්වෙ..."

කින්ග් මගෙ අතින් අල්ලගෙනම එක පාරටම මූණ බිමට පහත් කරගෙන අඬන්න ගත්තා සාරා ලගට ලන් වෙන්න ගත්තෙ.. මම මෙයාගෙන් ගැලවිලා පැනල යයි කියල හිතාගෙනද දන් නෑ..

ආව් අත හොදටම රිදෙනවා.. මට තියෙන්නෙ ලේ , ඇට , මස් , නහර වලින් හැදුන අතක් මිනිහො.. යකඩ නෙමෙයි මේව ඔච්චර තදින් අල්ලන්න එපා කියල කෑ ගහන්න හිතුනත් මම ඉවසගෙන හිටියා..

" අංකල් මොනවද දැනගෙන තියෙන්නේ..මල්ලිගෙ බොඩි එකක් හම්බ උනාද...? "

හෙනම කුතුහලෙන් කින්ග් සාරගෙන් අහන දේවල් මාත් අහන් හිටියෙ සීරියස් මූඩ් එකේ දෙන්න දිහාම බල බල..

" වැඩි දෙයක් කිව්වෙ නෑ මට... මල්ලිගෙ බොඩි එකේ කෑල්ලක්වත් හම්බ උනේ නෑ කියල ඩැඩා කිව්වෙ ලියෝ..."

ඇඬිල්ලෙ සද්දෙ එන්න එන්න වැඩි වෙද්දි කින්ග් මගෙ අත අතෑරල සාර ලගින් ඉදගෙන ඒකිගෙ ඔලුව අත ගාන්න ගද්දි මගෙ ඇහේ කටු අනින්නා වගේ දැනුනෙ..

අතෑරපන් වවුලො ඔය ගෑණිව..උබ මොකටද ඕකිව හුරතල් කරන්නෙ.. අනික ඕකිව හරහට අරන් නලවන්නම වටින බඩ්ඩක්නෙ..මේ කින්ග්ටත් වෙන ගෑණු නැතුවටද මන්ද මේ පිස්සු හෝන්තුව කරගහ ගන්න යන්නෙ..

" කවුද මේ තිරිසන් වැඩේ කරේ කියල අංකල් දන්නවද....? "

" දන්නව නම් ඩැඩා ඔහොම නිකන් ඉන්නෙ නෑනෙ ලියෝ..ඇත්තමයි මගෙ මල්ලිව මරපු එකා මගෙ අතට අහු වෙච්ච දවසට මම මරල දාන්නෙ ඕකව දෙන්න ඕන දස වද සේරම දීල..."

මෙච්චර වෙලා අඬපු සාරා අන්තිම වචන ටික කියද්දි යක්සනියක් වගේ මූණ හදා ගත්තෙ මාවත් බය කරලා..

හම්මෝ කින්ග් ඔයාගෙ අනාගතේ ගැන බයයි දැන් නම් මට..

" හ්ම්..."

" මට මල්ලිව මතක් වෙනවා ලියෝ.."

ආයෙ අර මොකාද එකී වගේ ඒකි ටැප් එක අරිද්දි මගෙ ඔලුවත් එක්ක රිදෙන්න ගත්තා.. කින්ග් කොහොම ලගින් ඉදගෙන ඉන්නවද මන්ද මේ මල ඇඩියාව අහගෙන..

" රූබි ඔයා රූම් එකට යන්න.."

" ආහ්..හරි කින්ග්.."

මාව එලවගෙන අරකිව නලවන්න වෙන්න ඇති බලන්නෙ.. නලවපන් නලවපන් කින්ග් උකුලට බැරි නම් කරට අරගෙන නලවගනින්කො..රෑට අරක කෙලින් උනාම මාව හොයාගෙන නම් එන්න එපා කපල දානවා ඕක මම ආයෙ කිසි එකෙක්ට අයින්න බැරි වෙන්නම.. මට නැත්තම් කාටත් ඕන නෑනෙ..

කේන්තියෙන් අඩි පොලේ ගගහ කෙලින්ම මම රූම් එකට ගිහින් දොර වහල දැම්මෙ දොර ගැලවිලා යන සයිස් එකට..

බාතෲම් එකට ගිහින් මූණ ටිකක් තෙමාගෙන කොට ශෝටකට දිග ටී ශර්ට් එකක් ඇදගෙන මම ඇඳට වැටුනෙ ගමන් මහන්සි අරින ගමන්..

" අර යක්සනී කින්ග්ගෙ රූම් එකට රිංග ගත්තද දන් නෑ..."

" මම කොහොමද අකීර ඒක දන්නෙ.."

" අපි ගිහින් බලමුකො රූබි.."

" මට බෑ.. එයා ඒකි එක්ක බුදිය ගත්තත් මට මොකෝ.. උබට ඔච්චරටම අමාරු නම් ගිහින් බලපන්කො මට වද නොදී.."

" එහෙනම් මට එන්න දියන්.. මම ගිහින් බලල උබටත් කියන්නම් දැන් කින්ග් මොන පොසිශන් එකට ඉදලද අරකිට ගහන්නෙ කියලා.."

" අකී....රා......"

" ඇයි දැන් කිව්වෙ ඒකි එක්ක බුදිය ගත්තත් උබට වැඩක් නෑ කියලා.. දැන් මොකෝ මට කෑ ගහන්නෙ ආහ්.."

" මට පාඩුවෙ ඉන්න දෙනවා.. ඔලුව කන්නෙ නැතුව.."

අකීර ඇවිත් කින්ග් ගැනයි අරකි ගැනයි කියල මට වද දෙන්න ගත්ත නිසා මම මයින්ඩ් ලින්ක් එක බ්ලොක් කරල දාල කොට්ටයක් පපුවට තුරුල් කරගෙන ඇඳේ එක කොනකට පෙරලිලා යද්දිම රූම් එකේ දොර ඇරුනා..

මම හෙමීට ඔලුව උස්සල බලද්දි මන් දිහා ගිලින්න වගේ බලාන ඉන්න කින්ග්ව දැක්කම තඩි කෙල ගුලියක් මට ගිලුනෙ මගෙ පස්ස ගැන දුක හිතිලා..

හෙමීට දොර වහල ලොක් කරල දාපු එයා උඩ ඇඳුම ගලවල දාල ඇඳට දණහිසක් තියල බර වෙද්දි මගෙ හදවත වේගෙන් ගැහෙන්න ගත්තෙ එයා එන්න එන්න මට ලන් වෙන නිසා..

" එපා කින්ග්...."

" ඇයි..."

මගෙ ඇග උඩටම ආපු එයා ටිකෙන් ටික මගෙ මූණට පහත් වෙන්න ගද්දිම මම එයාව වැලැක්වුවෙ අහක බලාගෙන..

" මට දැන් බෑ ... ඇග රිදෙනවා වගේ..."

" ඒ උනාට මට ඕන.."

මම ප්‍රතික්ෂේප කරන්න කරන්න එයා මුරණ්ඩු වෙලා මගෙ බෙල්ලට පහත් වෙන්න ගද්දි මම එයාගෙ කටට මගෙ අත තද කරේ වෙන කරන්න දෙයක් නැති කමට..

" බෑ කියල මම එක පාරක් දැන් කිව්වා කින්ග්..."

" මේ වෙලාවෙ මට උබව ඕනමයි සෙක්සි බෝයි.. රිද්දන්නෙ නෑ බය වෙන්න එපා..."

" බොරු කියන්න එපා..ඔයා මට රිද්දනවා.."

" ටිකක් විතර රිදෙයි ඉතින්.."

" ඒකනෙ කියන්නෙ මට බෑ කියලා.."

එයා බොරු කියල මාව රවට්ටන්න හදද්දි මම කරේම අරකි එක්ක තිබ්බ කේන්තියට කින්ග්ව මග අරින්න හදපු එක.. ඒත් වැඩක් උනේ නෑ.. මේ මනුස්සය මගෙ අත් දෙක ඇඳට තියල තද කරල මගෙ ඇස් වලට එබෙද්දි මෙච්චර වෙලා දගලපු මම ඇස් දෙකත් ලොකු කරගෙන එයා දිහා බලන් හිටියෙ හොදටම බය වෙලා..

" වැඩිය දැගලුවොත් නම් ගොඩක් රිදෙයි..."

" අනේ..."

-
-
-
-
-
-
-
-
-

මගෙ උල් නියපොතු වලට එයාගෙ පිට හිල් වෙද්දි කින්ග් හිටියෙ මගෙ ඇග උඩ වේගෙන් උඩට පහලට යන ගමන්..

"ආව්ව්ව්ව්ව්ව්ව්..හෙමින්...කරන්න...මට...රිදෙනවා..."

එයාගෙ වැඩ නිසා මගෙ බෙල්ලෙ තැනින් තැන ලේ පිරිනු පැල්ලම් ආයෙත් මතු වෙද්දි එහෙන් එයා දත් පාරවල් මගෙ ඇගේ හැමතැනම බතික් කරල වගේ තියන්න ගත්තා..

" මීට වඩා හෙමින් කරන්න මම දන්නෙ නෑ..."

"ඕකට...ඔයා..කියන්නෙ..හෙමින්..කියලද....අනේ.."

" හ්ම්..."

යකෙක් වැහිල වගේ ඇඳ ගැලවෙන සයිස් එකට මගෙ ඇග උඩ දගලන එයාගෙ හෙමින් කෙරිල්ල ඒක කියද්දි මට Bp එක නහුතෙට නැග්ග..

" තව හෙමින් කරොත් ගොඩක් වෙලා යයි සෙක්සි බෝයි..."

" එහෙනම් හයියෙන්ම කරන්න එතකොට ඉක්මනට ඉවර වෙයි....ආව්........ව්ව්ව්ව්ව්.......ව්ව්ව්ව්..."

ඔක්කොම වචන ටික මට සම්පූර්ණ කරන්න ලැබුනෙ නෑ මගෙන් ලැබුන පොඩි අවසරයෙන් හෙනටම චූන් උන කින්ග් මගෙ ඔලුව ගිහින් හෙඩ් බෝඩ් එකේ වදින්නම දුන්න ඇතුලට පාරක් මට එලොවෙ පොල් පේන්න..





























ටොක් ටොක් ටොක්





නොසන්සුන්ව නිරුවතින් ඇඳ මත වැඩ අල්ල අල්ල හිටපු අපි දෙන්නට දෙන්න මූණට මූණ බලා ගත්තෙ දොරට ගහන සද්දෙ ඇහිලා..කවුරු උනත් ඇවිත් තියෙන්නෙ මර්වින් නෙමෙයි කියලමයි මගෙ ඉවට නම් දැනුනෙ.. එයා නෙමෙයි නම් අනිවාරෙන් මේ පැලස් එකේ මේ වෙලාවෙ මගෙ රූම් එක ගාවට එන්න ඉන්නෙ එක්කෙනයි..

































" ලියෝ ඔයා ඇතුලෙද ඉන්නෙ..."


















                    ....❇️❇️❇️❇️....

නෝන්ඩි වගේ..🤭

වෛරස් උණේ හැදිල පුදුම කට්ටක් කෑවෙ ළමයි මම..දැන් ටිකක් හොදයි ඒත් සෙම නම් හොද වෙන්නෙම නෑ කොච්චර බෙහෙත් බිව්වත්..

මෙච්චර කාලයක් මන් කතා ලියනවා හැබැයි මේ ඔන්ගොයින් යන කතා දෙක තමා කම්ප්ලීට් කරගන්න මට මාරම ප්‍රශ්න එන්නේ.. ගියා මාසෙත් මට උණ හැදිල හිටිය ආයෙ මේ මාසෙත් ආයෙ මොන ලෙඩක් එයිද දන් නෑ.. සමහර විට මැරෙන්නත් පුළුවන්.. 🥺 කතාව අමතක කරන්න එපා ටිකක් ඉවසන්න මම ඩේලි දෙන විදිහට මගෙ වෙලාව හදා ගන්නකන්.. අදත් මම කියනවා ඔන්ගොයින් කියවන්න අමාරු නම් කියවන්න එපා..කම්ප්ලීට් උනාම ඕන තරම් කියවන්න..😊

අදහස් කියාගෙන යන්නකො බලන්න ඔයාලගෙ..❤️

Продолжить чтение

Вам также понравится

95.9K 12.7K 46
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
599K 39.5K 79
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...
8.6K 1K 10
Yizhan Sinhala Complete
46.7K 6.7K 41
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...