MATHRA ♡' || TAEKOOK NF

By Angel_Yamasakura

13.9K 2.8K 913

දෑතින් අල්ලන්..මේ සංසාර නිම්නේ පුරා.. ළං වී ඉන්නම්.... හැමදාමත්....' ඔබ එක්ක මන්.. මගෙ සංසාර හීනේ පුරා.. තනුව... More

හැදින්වීම ♡'
01 කොටස ♡'
02 කොටස ♡'
03 කොටස ♡'
04 කොටස ♡'
05 කොටස ♡'
06 කොටස ♡'
අනිවාරෙන් බලන්න.!
07 කොටස ♡'
08 කොටස ♡'
09 කොටස ♡'
10 කොටස ♡'
11 කොටස ♡'
12 කොටස ♡'
13 කොටස ♡'
• නැවත ඇරබුමක දැනුම්දීමක් •
14 කොටස ♡'
15 කොටස ♡'
16 කොටස ♡'
17 කොටස ♡'
18 කොටස ♡'
19 කොටස ♡'
20 කොටස ♡'
22 කොටස ♡'
23 කොටස ♡'
24 කොටස ♡'
25 කොටස ♡'
26 කොටස ♡'
27 කොටස ♡'

21 කොටස ♡'

425 81 27
By Angel_Yamasakura

" මෙතන මොකක්ද වෙන්නෙ..!?"

මම දුලාන් අයියගෙන් බේරෙන්නෙ දගල දගල ඉන්නකොට පිටිපස්සෙන් ඇහුන කටහඩ නිසා අපි දෙන්නම ඉක්මනට පිටිපස්ස බැලුවා..එවලෙ ඇවිත් ඉන්න එකාව දැකල දිසදගෙ බොක්ක කූල් වීගෙන ආව පෙන්ස්..එහෙන් එයාගෙ මූන! ලාවට රතු වීගෙන එන මූනෙන් දිසදට තක්කෙටම කිව්වෑකි......දුලාන් පුතෝ උබර්....අද කනව දොබෙන් යන්නම..

" උබට අපේ දේවල් අදාල නෑ පොඩි එකෝ.."

" ඒ උනාට ඔය කරන්න හදන්නෙ වැරදි දෙයක්නෙ නේද..?"

" වැරදි දෙයක් වෙන්නෙ කොහොමද බන්..මේ ඉන්නෙ මන් බදින්න ඉන්න කෙනා.."

මෙච්චර වෙලා මාරුවෙන් මාරුවට දෙන්නගෙ මූන දිහා බල බල හිටිය මාව ගැස්සිලා ගියේ ඒ වචනෙට..මගෙ ඇස් දෙක ලොකු උනා..මොකක්ද පෙන්ස් ඒ කිව්ව හරුපෙ..? දිසද කවද්ද මේ දුලාන් අයියව බදින්න හිටියෙ.. මයෙ තුන් හිතකවත් ඒ වගේ අදහසක් තිබ්බෙ නෑ පෙන්ස්.. මෙයැයිට හොදටම පිස්සුද කොහේ.. දිසද දන්නෙ නැති උනාට අපේ අසෝක මුල ඉදන්ම මේම දෙයක් දන්නවද දන්නෙ නෑ පෙන්ස්..අනේ ඒම උනොත් නම් හබක් තමා..ඒ වුනාට දිසදට බෑ මෙයා එක්කනම් වසන්න..පෙනේද දැනුත්..දිසදට යන්න දෙන්නෙත් නෑ..

" ඒ කියන්නෙ තාම බැදල නැනෙ.. ඒ නිසා එයාව අකමැත්තෙන් ඔහොම අල්ලන් ඉන්න ඔයාට අයිතියක් නෑ..!"

" අනේ මේ පොඩි එකෝ.. මේක මගේ දෙයක්..මම බලාගන්නම්..!"

* චටාස්..*

කිරි අත්තට හික්! ගැහුව නේද හොද ශොට් එකක් දුලානයට..අනිච්චාවත සංඛාරා...... ඔයැයිල හිතාගන්න පෙන්ස් එයැයිගෙ ශොට් එකේ පවර් එකට දුලාන් අයියව කැරකිලා ගිහින් ලදු ගාලකට වැන්නා.. දුලාන් අයිය දිසදව අල්ලන් හිටිය නිසා තා ඩිංගෙන් මොකුත් නොකරපු අහිංසක දිසදවත් යනෝ පාවෙලා..! කියල ගහන්න එපෑ අනේ ම්හ්ක්! නොකිය ගහනවද ඕම..! බේරගන්න ආපු එකත් ඔක්කොමට වඩා මාන්දමෙක්ද කොහේ..

" මේ හු#තිගෙ පොඩි එකාට!"

" තේව්...ඉන්න..!"

මම දැකල තියෙන දෙයක් තමයි තේව්ට වැඩියෙන්ම කේන්ති යන වචනෙ ඕක..එයාගෙ අම්මට ඔය කුනුහරපෙ කියල බැන්නම.. ඔයාල හිතුවද පෙන්ස්..ආවෙ අඕඑ දිලේක් අවතාරෙ කියල..අපෝ නෑ පෙන්ස්..ආවෙ තේව්..ඒ කියන්නෙ දෙවනි අලියා.. දුලාන් අයියට ආයෙත් තේව් ගහන්න පැන්න නිසා මම ඉක්මනට තේව්ව අල්ලගත්තා.. මෙතන කෑගහන්න ගත්තොත් හැමෝම එයි... හොද නෑනෙ..මලගෙයක්නෙ..ඒත් කොහෙද....අලි පැටිය දගලන්නෙම අරූට නෙලන්න පනින්න..දැන් තා ටිකකින් මාවත් ඇදගෙනම යයි..! එතොට ඉදියි දිසද තෙව්ගෙ බඩ බැදි ලමෙක් වගේ..

"අතෑරපන් දිසද මාව...!"

" තේව් ප්ලීස්..කලබල කරන්න එපා.."

මන් කොච්චර කිව්වත් වැඩක් නෑ පෙන්ස්..තේව් කියන එක අහන පාටක් නෑ.. එයැයිටත් කාගෙහරි දතක් දෙකක් ගලවන්න තියේනම් ඊට වඩා දෙයක් නෑ..කෝමත් අවතාරෙගෙ මල්ලිනෙ..එයැයිටත් දිසදගෙ හිත රිද්දන්නෙ නැත්නම් නින්ද යන්නෙ නෑ මයෙ හිතේ... ඒකනෙ හැම වෙලේම මක්ක හරි කියන්නෙ..හැබැයි මේ ටිකේම කිව්වෙ නෑ..ඒක වෙනම කතාවක්..

" උබට සිංහල තේරෙන්නෙ නැද්ද..? මෙතන ප්‍රශ්න දාගන්න ඕන නෑනෙ..ඒ නිසා කටයි පුකයි වහන් පැත්තකට වෙලා හිටපන්! "

පුපක් ගැන කියෝනව එයැයි..මට තේව්ව අල්ලන් ඉන්න බෑ පෙන්ස්..තේව් මාව එකපාරට පිටිපස්සට තල්ලු කරල ආයෙ දුලාන් අයිය එක්ක ගහගන්න පටන් ගත්තා..හත්දෙයියනේ දිසද දැන් මොකද කරන්නෙ..? මුන් දෙන්න මේ මලගේ අස්සෙ මෙතන මලාගනීද..කාටද කියන්නෙ අනේ මේක..අවතාරෙ හරි , අපේ පම්ක දෙනුකය හරි ආවොත්නම් මම ඉදල ඉවරයි පෙන්ස්..
ඒම උනොත්නම් දුලාන් උබරුත් ඉවරයි..

" එහෙම උබ කියන දේවල් අහල මට කටයි පුකයි වහන් පැත්තකට වෙන්න තිබ්බ! දිසද කියන්නෙ මගෙ අයියගෙ හැමදේම නොවුනනම්..!!!..උබට ආයෙ ආයෙ මේක කියන්නෙ නෑ දුලාන්! දිසදගෙන් ඈත් වෙලා හිටපන්..! එහෙම නැත්නම් උබට ගුටි කන්න වෙන්නෙ අයියගෙන්..මල්ලිගෙ පාරවල් වලට උබ කැරකිලා ගිහින් වැටෙනවනම්..!! අයියගෙ පාවරල් කොහොම වෙයිද කියල හිතල බලහන්..!!"

එහෙම කියල තේව් මාවත් අතින් ඇදන් ආපහු එන්න ආව..දිසද තාම තේව් කියපුව තේරුම් ගන්නව පෙන්ස්..මොනාත අනේ ඒ කිව්වෙ..? මන් කෝමද දිලේක් අවතාරෙගෙ හැමදේම උනේ..? කෝමද ඒම..? ගල් අරක්කු කාලක් බොන්න ඕනි ප්‍රශ්න පෙන්ස් මේව! මේව කල්පනා කරලම තමා දිසදගෙ ඔලුව කචල් වෙන්නෙ...ඔයාලටවත් කියන් යන්න බෑද..?

" කාමරේට පලයන් දිසද..එලියෙ ඉන්න එපා..!"

තේව් මාව ඇදගෙන ඇවිත් ගේ ලං වෙද්දි වගේ අත අතෑරියා..තාමත් කේන්තිය එහෙම්මයිද කොහේ..කතා කරපු විදියෙන් ඒක දිසදට තේරුනා.. ආයෙ කතා නොකර ඔලුව වනල මාත් කුස්සියෙ පැත්තෙන් ගේ ඇතුලට යනකොට තේව් ඉස්සරහ පැත්තට ගියා....මම එහෙම්ම කාමරේට ඇවිත් දොර වාල ලොක් කලා..අනෙ අම්මෝ ආයෙ නම් ඒ වගේ පරාලයක් වැටෙන්න එපා දිසදගෙ ඔලුවට..ඒත් දිසදගෙ වේල පත්කඩේ හොදම නෑ පෙන්ස්....දොර පැත්තට වැදල අනිත් පැත්තට හැරෙනකොටම....

" මොකක්ද උනේ..!!!?"



















↟ තේව්, දුලාන් දෙන්නෙ ගහ ගත්තෙ ඔතන...


↟ ↟ ඔය කතාවෙ තිබ්බ ලිද ඇත්තම එකක් පෙන්ස්..මම එතනට ගියා..ඔය තියෙන්නෙ ඒක.. ඒක වහල මෝටරයක් දාල.. කැලෑව වැවිල හැම පැත්තෙන්ම...

↟↟ ඔය තියෙන්නෙ ලිද ඉස්සරහ තියෙන වෙල් යාය..



මේකෙ පරිසරය ගැන කියවෙන හැමදේම ඇත්ත..... !



~ මාත්‍රා ~


හායි ♡

ටික දවසක් ගියානේ..? සොලි♡

පාන්දර 3.30 යි මේක ලියන්න පටන් ගන්නකොට..නිදාගන්න වෙලාව මන් කැල කලා ඔන්න..හුම්ම්.. 😪

මම අලුතෙන් කතාවක් පටන් ගත්තා..

මේකෙ නම සිංහලෙන් තිබ්බට Taekook fanfiction කතාවක්...♡

Top kook,
bottom tae,
smut🌝

ජන්කුක්ට බබෙක් ඉන්නව..අම්ම නෑ.. ඉතින් ඒ බබාට අම්මෙක් විදියට ජන්කුක්ගෙ පව්ලෙ අයගෙ කැමැත්තෙන් ටේහියුන්ව බදිනව.. ඔය විදියට යන කතාවක්..එහෙම ලොකුවටයි කියල බාල්දි නෑ...

කියෝල බලන්න..

කොරියන් කතාවක් උනාට ලංකාවෙ විදියට සමහර ඒව තියේ..මොකද ජන්කුක්ගෙ අප්ප කොරියන් කෙනෙක් උනාට අම්ම ලංකාවෙ කෙනෙක්...

කියෝල හොද නම් library දාගන්න..මාව follow කරන්න♡

ඒනම් යනවා..♡ මේකටත් vote ඕනි..♡

බායි♡

S A K U R A ♡

Continue Reading

You'll Also Like

94.3K 2.5K 26
XYRONE VON X HERA MAE♥️
311K 17.1K 41
Winner of 2nd position in Limelight Award 2020. #Standalone .... A journey of a spirited woman who find herself after going through almost death. Jo...
192K 20.4K 56
"කේතු දන්නවද මම කේතුට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්...
51.3K 6.7K 55
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින්න දඟලන ඇටි කිච්චන්ව පේන්න බෑ. ඒ නිසා මට...