Mr. Mysterious! || yizhan (sl...

De Mrs_wang_kavi

404 50 134

:වැරදි මොහොතක හරිම හදවත් පමා වී හැප්පීම ප්‍රේමයේ පුරුද්දය කියනවනෙ රයන්... සමහරවිට මේකත් මෙහෙම වෙන්න ඇති... ඒත... Mai multe

announcement
1📌️
2📌️
3📌️
4📌️
6📌️
7📌️
8📌️
9📌️
10📌️
11📌️
12📌️
13📌️
14📌️

5📌️

20 3 9
De Mrs_wang_kavi

මතීශ නං හොයන්නෙ එයා කාමරේ නිදි... අනික කෝමද ඔයාල ගේ හොයාගත්තෙ වගේම කවුද ඔයාල ?

සදීශ ගෙ බැල්ම කට්ටියව තව අසරණ කරා....

අ ආහ් ම්-මේ....

විනෝද් ගොත ගහද්දි රයන් මැද්දට පැන්න...

අපි කට්ටියගෙන් අහල හොයාගත්තෙ... නේද විනෝද්...

ආහ් ඔව්...හිහී... ඔව්මයි ඇහුව තමයි... කරන්නම දෙයක් නැති තැන විනෝද් රයන් මෝඩ ජෝඩුව මෝඩයො දෙන්න වගේ හිනා උනා....





මුන් දෙන්නගෙ ගාඩ්ල දන්නවනං මේ යක්කු දෙන්න අහිංසක කොල්ලෙක්ගෙ ගෙයක් ඇතුලට පැනල නටන නාඩගම අම්මප පුප හපන් මැරෙනව...

මට මතීශව බලන්න පුලුවන්ද ?

සදීශගෙ ඇස් විනෝද් ගෙ ඇස් එක්ක එක එල්ලෙ සම්බන්ධ උනා... හරියට ආයෙමත් පිස්සු නටන්නද වගේ.. එක බැල්මෙන් තේරුං ගත්ත විනෝද් ඉක්මනට කතා කරල කොහොම හරි ශේප් කරගන්න බැලුවෙ එයාගෙ හිත මෙ වෙලෙ මතීශ බලන්න පොරකන නිසා....

නෑ නෑ.... එහෙම දේකට නෙමේ... ඇත්තටම ඒක ලොකු මිස් අන්ඩස්ටෑන්ඩ් එකක්... මං වෙන කෙනෙක් එක්ක එයාව පටලගත්තා... like business enemy you know!

ම්හ්ම්... එන්නකො එහෙනං...

සදීශ නැගිටල කිචන් එක ගාව තිබ්බ කාමරේට ගියා... නෝමල් සයිස් උනත් හරිම පිළිවලට තිබුන ඒ කාමරේ මාරම සුවදක් තිබ්බා.... විනෝද්ට මතක් උනේ මතීශ ගාවින් එන රෝස මික්ස් උන පිච්ච සුවඳ... මේ කාමරේ ඒ සුවඳමයි... හැමදේම ඩිසයින් කරල තිබ්බෙ වයිට් වලින් වෙද්දි විනෝද් බැලුවෙ ඇඳ දිහා.... අනේ මතීශ නැකිටල... නැකිටල හොඳට බය වෙලා ශීට් එක අස්සට වෙලා විනෝද් දිහා බලන් ඉන්නව... ඇත්තටම මේ කොල්ලගෙ මුල් ලමා විය සංවර්ධනේ කරන්න බැරිවෙලා... බෙල්ල ගාවටම තිබ්බ බෙඩ් ශීට් එක, අමාරුවෙන් ඒ උනාට බයෙන් ඇරන් ඉන්න ඇස්...


විනෝද්ට ලාවට හිනාවක් ගියත් ඒ හිනාව ඉක්මනට මැකිල ගියෙ..... ඔව්... මාෆියාවට හිනාව අකැපයි... මොනව කරන්නද විනෝද්ට උනත් කරුමයක් කියල හිතෙනව ඇති සමහර වෙලාවට...

විනෝද් ආයම පේන නොපේන හිනාවක් මවාගන මතීශ ගාවට ගියා.... විනෝද් ළඟට එද්දිම බය වෙච්ච මතීශ ඉක්මනට ශීට් එක ඔලුවෙ ඉඳන් දාගන හූ කිව්ව...

අනේ කවුද මූව ඇතුල්ට ගත්තෙ මාව මරයී............................

ඔයා එයාව බය කරනව විනෝද්!

සදීශ කෑ ගහද්දි රයන් ආපස්සට කෑගැහුව... රයන්ට ඕන කලේ මෙතන මතීශ විනෝද් දෙන්න තනි කරන්න...

හෑ යකෝ උඹ ඔය අවුරුදු පහක් වැඩිමල් මිනිහෙක්ට නම කියන්නෙ.. අයිය කියපන්...

අයියල ප#යල මට වැඩන්නෑ.. තමුසෙ කොහොමද මිනිහො මගෙ වයස දන්නෙ...

මෙතන කෑගහන්නැතුව එලියට වරෙන් උඹට කියල දෙන්න...

රයන් විනෝද්ට ඇහැක් ගහන් එලියට යද්දි සදීශ අඩිපොලවෙ ගගහ විනෝද්ට රවල රයන්ටත් රවල පයින් ගහනව වගෙ ඇක්ශන් එක්කුත් දාල රයන් පස්සෙන් එලියට ආව.......

දෙන්න යනවත් එක්කම විනෝද් හිමීට මතීශ ගාවට ලං වෙලා ඔලුවෙ ඉඳන් දාන් ඉඳපු ශීට් එක අයින් කරල දැම්ම....ඒත් මතීශ ඇස් දෙක අත් වලින් වහන් අඬනව...

ඈ...ඉහි ඉහි😭 මට ඉන්න දෙන්නකු අනේ...

අනේ බයවෙන්නෙපා මතීශ මං ඔයාට කරදරයක් කරන්නැහැ.... මං ආවෙ සමාවගන්න.... ඇත්තටම මං වෙන කෙනෙක් එක්ක ඔයාව පටලගන... මට ඒකට සමාවෙන්න......ම්ම්ම්.. එතකොට මේ මල් එක ඔයාට.... මගෙ පුංචි තෑග්ගක් කියල හිතාගන්නකො... මං හිතන්නෙ සමහරවිට මගෙ හිතෙ තිබ්බ වරදකාරිහැඟීම අදින් ඉවර වෙයී... මං ගිහින් එන්නං මතීශ.... ඉක්මනට සනීප වෙන්න ආයෙ කිසිම ප්‍රශ්නයක් වෙන්නෑ ඔයාට...

විනෝද් මල් එක ටේබල් එක උඩින් තියල කාමරෙන් එලියට ආව.... ඒ එද්දි රයන් එක්ක සදීශ උඩ පැන පැන රන්ඩු වෙනව... සදීශ කොට නිසා උඩ පැනල රයන්ගෙ කොන්ඩෙන් අල්ලන්... රයන් දෙකට නැමිල දෙවනි නොවී සදීශ ගෙ කොණ්ඩෙ අදිනො

ආව්වා අතෑරපන් පොඩි එකා කොණ්ඩෙ......

බෑ ඉස්සෙල්ලා තමුසෙ අතාරිනව

මං මොකටද තමුසෙ අතාරිනව




දෙන්නම ඕක නවත්තනවා........

විනෝද් කෑගහපු පාර දෙන්නට දෙන්නව අතෑරුනා.....

බලාගන්නං උබ ගැන...

මොනා බලන්නද එකම තමා තියෙන්නෙ

මේ පොඩි එකා..........

.
.
.

විනෝද් හිටියෙ පාර අයිනෙ වාහනෙ නවත්තල බොනට් එක උඩ ඉඳගන.... රයනුත් කෝල් එකක් අරගන ඉවරකරල එතනට ආව.

හරි... හරි කෝකටත් ඇලට් එකේ ඉන්නකො.. තැන්කිව්

උඹ මට මොනාහරි කියන්නං කිව්ව...

ඔව් මචන් මට කොහෙන් පටන් ගන්නද කියල තේරෙන්නෑ.... අපි මෙච්චර කල් අහස්ව දැක්කෙ මතීශගෙ ස්වරූපෙන්... පොඩ්ඩක් හිතපන්.... අහස් ඇක්ට් කලේ තාත්ත වෙඩිතිබ්බ තැන ඉඳල එයා ඩිප්‍රෙස් උනා පස්සෙ උඹ නිසා හරි ගියා වගේ... ආ නැද්ද? මෙතන ලොකු පටලැවිල්ලක් තියනව මචන්...අපිට වඩාදෙයක් අහස් දන්නව වගේම මං උඹ ගියාම ඌ බලන්න යද්දි .....................................................................................................................

මේ රෙකෝඩ් එකත් අහපන් උඹට විශ්වාස නෑනෙ නැත්තන්...මෙච්චර කාලෙකට අහස්ගෙ ෆෝන් රෙකෝඩ් මේ... මං පුලුවන් උපරිම හැක් කරල ගත්තෙ මේව......


ඒ කතාව ඇහුවයින් පස්සෙ විනෝද් හිටියෙ වෙන සිහියක... මොකද මෙච්චර කල් බඩ අස්සෙ දාගන රැකල තියෙන්නෙ.පොළොං පැටියෙක් නේද මතක්වෙද්දි....

එතකොට වයිට් ශැඩෝ අහස්ද බං? ඌ අපිව රවට්ටලද ?

අපිව රවට්ටල තමයි... ඒත් වයිට් ශැඩෝ කියල අපිට එකපාර අනුමාන කරන්න බෑ.. මොකද මෙච්චර කල් හුරතල් කරපු කොල්ල එහෙමයි කියන්න මගෙ හිත හදාගන්න බෑ....

ඒහෙමයි කියල අපි මෙච්චර කල් රැකන් ආව හැමදේම නැති කරගන්න බෑ....

ඔව් ඒත් අපි හරියටම දෙයක් දැනගන්න ඕනා...

දෙයියනේ මං අර අහිංසකයව සැක කරල මරන්නත් ගියා.... මං තීරනේ කරනව රයන්....පවුල් ප්‍රශ්න වෙලා ඉවරයී....ඒක මං ආයෙ ආයෙ ගොඩ ගන්නෑ.. මතීශ හොඳින් ඉඳපුවාවෙ... මං දිගටම මතීශව ආරක්ශා කරනව...

ඉස්සරහින් වාහන වේගෙන් යන විදිය දෙන්න බලං හිටියා... අහස් කරපු බොරුව වගේම මතීශත් සැරෙන් සැරේ හිතේ හොල්මං කරද්දි විනෝද් අත මිට මොළෝල කාර් එකේ බොනට් එකට ගැහුව...

මොකද අහස් කියන්නෙ මොන දේ කරත් මොනව කරල පිස්සු නැටුවත් විනෝද් ආදරේ කරපු කොල්ලා...

එතකොට මතීශ? සමහරවිට මතීශ ගැන ඒ හිතේ.... කනගාටුවක් විතරක්ද? එහෙමත් නැත්තන්... ඇයි මං අහස් ගැන කියද්දි ' ආදරේ කරපූ' කියල ලිව්වෙ?

විනෝද්ලා තව ටිකක් එතන ඉඳල එහෙන්ම ගෙදරට යන්න ආවා... ගේට් එකෙන් ඇතුළට එද්දි වෙනද වගේම අහස් හිනා වේගෙන ලඟට දුවන් එද්දි විනෝද් ඉක්මනට රයන් දිහා බැලුව...

වෙනසක් නොපෙන්නා ඉඳපන්... එතකල් මතීශ රැකෙයි...

ම්ම්

කාර් එකෙන් බහිද්දිම අහස් ඇවිත් විනෝද්ගෙ කරේ එල්ලුන..

මට මුකුත් ගෙනාවෙ නැද්ද...

ආහ්... අමතක උනා බබෝ... අයියෝ... එහෙනං අපි දෙන්න ගිහින් මොනාහරි අරන් එමුද ම්ම්?

කමන්නෑ ඒ උනාට මං තරායි හැමදාම ඔයාට අමතක වෙනූ... නේද රයන් අයියෙ....

ආහ්-මොකද්ද ඔව්.. ඒකතමා විනෝද් මං යනෝ ගෙට ළමයි

රයන් ශේප් එකේ ඇතුළට කැපුනෙ මෙච්චර වෙලා අප්පිරිය විදියට අහස් දිහා බලන් ඉඳල...

.
.
.
.

විනෝද් රයන් දෙන්න සාලෙ ඉඳගන පේපස් වගයක් බල බල හිටියේ... මේ වෙද්දි රෑ නමයට විතර කිට්ටු වෙලා ඇති..

බොස් ප්‍රශ්නයක්....

කන්නාඩි දෙක පැත්තකින් තිබ්බ විනෝද් ෆයිල් ටිකත් මේසෙ උඩින් තියල ගාඩ් දිහාවට හැරුන....

මොකද්ද ප්‍රශ්නෙ..

විනෝද් සීතල කටහඬකින් අහද්දි ගාඩ් උනත් අඩියක් පස්සට තිබ්බා...

බොස්...

කියපන් ඉතින්

බොස් අපෙ ලොකු ක්ලබ් එකේ ප්‍රශ්නයක් ඇතිවෙලා... බිල්ස් වැරදි කියල කියන්නෙ.. එතන ඉන්න කෙනා සල්ලි හොරකන් කරනව... ඇහුව අහස් සර් ගෙ-

අහස්!!!!!

විනෝද් ගේ දෙක වෙන්න කෑ ගහද්දි අහස් ඉක්මනට පඩිපෙල බැහැන් දුවන් ආව....

ඇයි අයියෙ මොකද මේ...

විනෝද්ගෙ ඇස් කොන් තරහටම රතු වේගෙන එද්දි රයන් ෆිල්ම් එකක් බලන්න වගේ කකුල් දෙකත් උඩට අරන් ඉඳගත්ත...

තමුසෙ කවද්ද ක්ලබ් එකේ මැනේජ එක්ක කන්ටැක් වෙන්න ගත්තෙ ආ ?

ම්-මං... විනෝද් අයිය රයන් අයිය ගුඩක් බිසීනෙ... මං ඒ-ඒ හින්ද ප්-පොඩ්ඩක්...

නෑ මං උඹලට කියල නැද්ද මගෙන් අහන්නැතුව මේ දේවල් වලට අතගහන්නෙපා කියල ආ ?

ස්-සොරි අ-

සොරි නෙමේ.. දැන්ම ගනින් රෙදි ටික ඔක්කොම... තේරුනාද.. විනෝද් ගාව සෙකන්ඩ් චාන්ස් නෑ.. දැම්ම ගනින් රෙදිටික කොහෙම් ආව අයිතියක්ද උඹට මගෙ දේවල් වලට අතගහන්න ආ...

විනෝද් නැගිටල ගිහින් අහස්ගෙ කට දෙපැත්ත තද කරල අල්ලගත්ත...

ඌයී...

ඒ ඒ විනෝද් දැන් ඇති බං...

රයන් ඉක්මනට මැදට පැනල විනෝද්ව අහකට කරේ අහස් හෝ ගාල අඬද්දි..

උඹෙ කිඹුල් කඳුළු වලට මං රැවටෙන්නෑ යකෝ... බැහැපන් ගෙයින් දොට්ට.. නැත්තං යමන් මං යන ගමන් උඹෙ තාත්ත ගාවින් දාල යන්නම්.. හහ්: මගෙ දේවල් වල වංචා කරන්න..



'•'

ඔව් එහෙම කරන්න බැ...කෑලි කපනො ටොපිලගෙ
ඉහික්👉👈 

මට අද වැඩක් තීනෝ අනේ රෑට දෙන්න බැරිවෙයි කියල මං මේ දැන්ම අප්ඩෙට් දෙන්නෙ.. අනික මේක උදේම ලිව්වෙ අප්ඩේට් කරගන්න බැරුව ගියා.. ඒ තරන් වැඩ😭හුවෑක්

විනෝද් දැකල බයවෙච්ච මතීශ be like,

බලමු ඩබල් අප්ඩේට් දෙන්න බලන්නම්....ශුවර් නෑ...

මං යනො පරිස්සමට ඉන්න ළමයි...

පැලෙන්න ආජලෙයි අනේ😚


Continuă lectura

O să-ți placă și

18.3K 45 22
This is the second instalment to my 3 Part series of Books about a Young Blonde Teen Girl who suddenly starts to loose control of her bladder and bow...
12.2K 1.1K 86
" දන්නවද අභී..! එයා හරියට වැස්සක් වගේ...!" " වැස්සක් !?...'' '' ඔව් වැස්සක්...එයාගෙ ආදරෙත් හරියට වැස්සක් වගේ...කාලයක් මාව ඒ වැස්සෙන් තෙම්මලා....එයා ය...
156K 3.9K 48
A Fadie - Media Fanfiction.
1.7K 324 16
මියැදුනු මිතුදමට යලි පනදෙන්නට... වෙනත් මානයකින් ආ... ආත්ම සහකරුවෝ... (yizhan ff ❤️💚)