CHOCOLATE 🍫 ✅

By zara-N1111

2.2K 448 294

zhan & yibo 💚❤️ Close to real life short FF You taste like chocolate Started on - 23-04-2024 Finished on... More

1
2
3
4
5
6
7
❤️💚

8- අවසන් කොටස

260 57 67
By zara-N1111

( A/N - මීට කලින් 7 වෙනි කොටස දැම්මා අද. ඒක කියවලා ඉන්න .🥰)
...............

2023 දෙසැම්බර්

Beijin - china

".....Finding your way in the dark
Ain't so hard when you're close to my heart
You aretherewhen I'm feelingalone
All I need is for youto come home

Sweet like chocolate, boy
Sweet like chocolate
Bring me so much joy
Sweet like chocolate, boy..."

යිබෝට එයාගෙ zhan ge සින්දු කියනවා ඇහුනෙ kitchen එකේ ඉන්න ගමන්.. shanks and Bigfoot ගෙ අවුරුදු විස්සක්  විතර පරණ සින්දුවක්..
Zhan ඉංග්‍රීසි සින්දු කියන කොට ගොඩක් ලස්සනයි, එයාගෙ voice එක angel කෙනෙක්ගෙ වගේ.

වීඩියෝ ගේම් එකක් play කර කර හිටිය යිබෝ ඒකත් නවත්තලා kitchen එක පැත්තට ගියා.
අද දෙන්‍නා කාලෙකට පස්සේ ගෙදර ඉන්න දවසක්..
අද හවස හැබැයි යිබෝට function එකක් තියෙනවා යන්න . 2023 GQ MOTY event එකට. ( GQ men of the year event)

" zhan ge..මොකද කරන්නෙ..? "

" ආ.. බොබෝ මම හවසට පොඩි කෑමක් හැදුවා.. Home made chocolates !!"

Zhan ලස්සනට සරසාගත්ත චූටි චොකලට් තියෙන plate එකක් යිබෝට දුන්නා.

" wow .. Zhan ge ඔයා හරි දක්ශයිනෙ.."

" මේක හදන්න හරි ලේසියි හැබැයි ..කොකෝවා පව්ඩර් , අයිසින් ශුගර්, බටර් , කිරි එහෙම විතරයි ඕනා..
හොද cocoa powder එකක් එදා මම සිංගප්පූරුවෙ ගිය වෙලාවෙ ගත්තනෙ.."

Zhan දවස් කීපයකට කලින් මේ දෙසැම්බර් මුල තමයි singapore ගියෙ එයාගෙ ralph lauren එකේ event එකකට.


යිබෝ ප්ලේට් එකෙන් පොඩි චොකලට් කෑල්ලක් අරන් රස බැලුවා.

" wow .. මාර රසයි.. ඒත් ඔයා දන්නවනෙ මම වැඩියම කැමති චොකලට් මොනවද කියලා .."

" අනේ මෝඩයෝ.."
එයා zhan ගෙන් හොද ගුටියකුත් කෑවා ඒ වෙලාවෙ.

" ඒක නෙවෙයි zhan ge.. අද හවස GQ event එකේ outfit එකට අර ඔයා ගෙනත් දුන්න hat එක නියමෙට ගැලපෙනවා. මම ඒක දානවා.."

Yibo කියන්නෙ මේ පාර singapore ගිහින් එද්දී zhan ගෙනාව  " hat of cane" වර්ගයේ තොප්පිය ගැන. Zhan නැවතිලා හිටිය raffles hotel එකේ පහත මාලයේ එයාලගෙ show room එකක් තිබුනනෙ.
Zhan singapore ගිහින් එන දවසෙ raffles කියලා ගහපු බෑග් එකක් එයාගෙ staff එක අරන් එනවා එයාපෝර්ට් එකේදි හැමෝම දැක්කා.

ඉතින් අද යිබෝ ඒ හැට් එක දාගෙන ගියා විතරක් නෙවෙයි. කවදාවත් නැති තරමට පෝස්ට් ගොඩක් , ෆොටෝස් ගොඩක් weibo එකට දැම්මා ..
ඒ ඔක්කොම අර තොප්පිය දාගෙන .. !!
He likes to show off ..🙂
එයාගෙ zhan ge දුන්න තෑග්ගක්නෙ..

Yibo official එකෙන් අවසාන පෝස්ට් එක දැම්මෙ 00:38 time stamp එකට. Zhan - bo

එදා event එකට yibo ඇන්ද ඇදුම් පැලදුම් chanel සහ dunhill brands වල කියලා වෙබ් එකේ දාලා තිබුනට එයාගෙ තොප්පිය මොන brand එකේද කියලා කාටවත් හොයා ගන්න බැරිවුනා.

එදාම xiao zhan vlog එකක් පෝස්ට් කලා. සිංගප්පූරුවේ කරපු vlog එකක්..
GQ MOTY event එක යන දවසේ මොකද zhan vlog එකක් දැම්මෙ?? වෙන දවසක දැම්මා නම් ඊට වඩා ඒකට අවධානයක් ලැබෙනවනෙ. අනික අද GQ Event එකට සහභාගි වෙන අයට ලැබෙන අවධානය අඩු කරන්නද මේක zhan කලේ. කට්ටිය එක එක කතා කිව්වා.

ඒ වුනාට ඒ vlog එකේ පොඩි දෙයක් කැස්බෑවන්ට note උනා. Raffles  hotel එකේ zhan ඉන්න vlog එකේ කොටසේ , පහත මාලයෙ තියෙන " hat of cane" showroom එක ටිකක් පේන්න තිබුනා කියලා පස්සේ කැස්බෑවො හොයාගෙන තිබුනා. 
ඊට පස්සේ , ඒ ශොප් එකේ තියෙන තොප්පි හරියටම යිබෝ අද දාපු හැට් එක වගේ කියලත් එයාලගෙ රහස් පරීක්ෂක ඇස්  වලට අහුවෙලා තිබුනා.

( a hat in that shop)

( yibo's hat)
............❤️💚........

2024 April

Beijin  - china

Dinner එක අරන් එහෙම ඉවර වෙලා , යිබෝ තව පැරීසියෙන් ගෙනාව heart shaped චොකලට් බොක්ස් එකක් අරන් ආවම zhan ගෙ ඇස් දෙක එලිය වුනා.

" ම්ම්ම්... දිව්‍ය ලෝකෙ රස.."
Zhan ඇස් දෙකත් පියාගෙන චොකලට් කෑල්ලක් රස බැලුවා..

" zhan ge අපි දෙන්නම එහේ යමු නිවාඩුවකට. ඒ දෙන්නාවත් බලලා ටිකක් නිදහසේ ඉදලා එමු.."

" අනිවාර්යයෙන් . අපි යන්න ඕන . මේ අවුරුද්ද අග හරියට ඒක arrange කරන්න ප්ලෑන් කරමු.."

............

දෙන්නා ටික වෙලාවක් සෝෆා එකේ වාඩි වෙලා ටීවී එක දිහා බලන් හිටියා.

" ආ zhan ge.., louis , david lee දෙන්නා surprise gift එකක් දුන්නා ඔයා එක්කම කඩලා බලන්න කියලා . මම ගේන්නද?? "

" ශා...!! surprise gift?? ගේන්න ගේන්න .."
Zhan කිව්වේ උනන්දුවෙන්

යිබෝ ලස්සනට පැක් කරලා තිබුන surprise gift එකයි , ඊට පස්සේ david lee දුන්න fortune cookies දෙකයි අරන් ආවා.

" fortune cookies පස්සේ බලමු.. මුලින්ම බලමු මොකක්ද surprise එක කියලා .."
Zhan කිව්වා.

මුලින්ම ඒකෙන් එලියට ගත්තෙ පුංචි chocolate cream jars 3ක්.. ඒ හැම එකක් එක්කම පින්සලක් ඇවිත් තිබුනා.


පින්සලක් මොකටද බොලේ චොකලට් ක්‍රීම් එක්ක ..
ඔහ්.. ලේබල් එකේ තියෙන්නෙ ඒ
" chocolate Body paint ." කියලා
Dark chocolate , milk chocolate ,white chocolate ජාති තුනෙන්ම.

" chocolate body paint ?? Wow !! Interesting !!"

ඩිසයිනර් Xiao zhan ට ලොකු සතුටක් දැනුනෙ..

" බොබෝ චුට්ටක් අත දෙන්න.."
Zhan dark chocolate jar එකක් අරන් ඒ පින්සලෙන් යිබෝගෙ අතේ heart and mole එකක් ඇන්දා. හරියටම අර යිබෝ දවසක් ඇන්දා වගේ..

ටිකක් ඒකෙ හැඩ බලලා ඉවර වෙලා zhan ටිශූ පේපර් එකක් අරන් ඒක පිහිදාගන්න හැදුවා.. කෝ ඒක පිහිදැම්මට අයින් වෙන්නෙ නෑනේ.

" වතුරෙන් හෝදලා බලමු.. "

යිබෝ ටැප් එකට අත අල්ලලා ඇතුල්ලුවත් ඒක ගියේ නෑ..
දෙයියෝ සාක්කි. මේක permanent body paint එකක්ද.. වෙන්න බෑ..!!

Zhan ඒ jar එකේ තිබුන විස්තර කියවලා බැලුවා..
ඒක කියෙවවට පස්සෙ zhan ගෙ මූණෙ ඇදුනෙ naughty හිනාවක්..

" මෙහෙට එන්න බොබෝ.. ඔය ටී ශර්ට් එක ගලවන්න .."

" ඇයි zhan ge..? "

යිබෝ එහෙම ඇහුවත් එයාගෙ ටීශර්ට් එක ගලවලා දැම්මා ..
Zhan එයාගෙ ඇදුම් ගලවන්න කියන වෙලාවට යිබෝ සාමාන්‍යයෙන් හිත හිත ඉන්නෙ නෑ. අතේ තියෙන paint එක පස්සේ යවාගන්න බැරියැයි.

ඒත් ඊලගට zhan කලේ හිතුවෙ නැති දෙයක්.
Milk chocolate paint jar එක අරගෙන ඒකෙ පින්සලෙන් යිබෝගෙ nipples දෙකම උඩ පාට කලා ..

" zhan ge...මේ වැඩේ හොදයි.." යිබෝ කිව්වෙ හිනාවෙවී ..
"ඒත් මේවා  යවාගන්නෙ කොහොමද?? "

Zhan එයාගෙ sexy හිනාව දාලා යිබෝට ලංවුනා..

" මේකෙ ලේබල් එකේ තියෙනව බොබෝ .. මේ chocolate paint එක අයින් කරන්න පුළුවන් කටේ තියෙන saliva වලින් විතරයි කියලා .."

" මොනවා..කෙල වලින් විතරයි..?? "

" ම්ම්.."

Zhan යිබෝට ලංවෙලා එයාගෙ nipples වල ගෑව milk chocolate paint එක දිවෙන් රස බලන්න ගත්තා.. කිසිම ආයාසයක් නැතුව ඒක zhan ගෙ උණුසුම් දිව ලග දියවෙලා ගියා..
ම්ම්.. ඒක මාර රසයි...

" wow !! මේක මාරයි" යිබෝ කිව්වෙ පුංචි කෙදිරිලි අතරින්..

" zhan ge ඔයාගෙ ඇදුම් ගලවන්න .. ඔක්කොම .."
ඊලගට කිව්වෙ යිබෝ ..

යිබෝ අතට ගත්තෙ dark chocolate jar එක සහ brush එක..

" මම කැමති dark chocolate රසට.."

යිබෝ එහෙම කියන කොට head to toes .., උඩ ඉදන් යටට ඔක්කොම ඇදුම් ටික ගලවලා බිම දාපු zhan සෝෆා එකේ හාන්සි උනේ මාර seductive බැල්මක් එක්ක ..

හරියට ටයිටැනික් ෆිල්ම් එකේ රෝස් අර සෝෆා එකේ හාන්සි උනා වගේ.

පේන්ට් බ්‍රශ් එකත් අතින් අරන් ජැක් වගේ බලන් හිටියේ යිබෝ..
ඒ වුනාට ජැක් වගේ ඈතින් ඉදන් චිත්‍ර අදින්න යිබෝට ඕන නෑ. මේ තරම් smooth කිරිගරුඬ වගේ කැන්වස් එකක් ලග තියෙන කොට..

Chocolate Paint තැවරූ brush එකත් අරන් යිබෝ zhan ලගටම ආවා..

" zhan ge.. ඔයාගෙ nipples නම් කොහොමත් චොකලට් වගේ මට.. ඒ නිසා එතනින් එහාට යමු."

Yibo කිව්වෙ sexy smirk එකක් එක්ක..

" ම්ම්.."

Zig-zag රටාවට nipples වල ඉදන් පහලටම .. ආයෙත් belly button එකෙන් පහලටත්.. Chocolate paint එකෙන් රටා ඇන්ද යිබෝ ඊලගට ලංවුනේ zhan ගෙ යටිකයේ දැනටමත් පණ ලබලා ඉන්න සංවේදීම , ලස්සනම තැනට..
එතැනත් යිබෝගෙ අතින් ලෝබ නැතුව චොකලට් පේන්ට් වලින් හැඩවුනා..

ඊට පස්සේ zhan ගෙ සතුටු කෙදිරිලි  අතර එයාගෙ පපුවේ ඇදුනු zigzag චොකලට් රටාව දිගේ යිබෝ එයාගෙ උණුසුම් දිව අරගෙන ඇවිත් අවසානයේ zhan ගේ රසම , සංවේදීම තැනට ලංවුනේ හිතේ හැටියට ඒ මොහොත රස විදින්න ..
චොකලට් ක්‍රීම් රස zhan ගෙ රසයි සුවදයි එක්ක මිශ්‍ර උනාම..යිබෝට දැනුනෙ පිස්සු හැදෙන්න වගේ .

Heavenly taste කියන්නෙ ඇත්තටම මේක වෙන්න ඇති..

................❤️💚

වේගයෙන් ගත්  හුස්ම ටිකින් ටික සාමාන්‍ය තත්ත්වයට එනකොට ඒ දෙන්නා හිටියේ එකිනෙකාගෙ දෑත් අතර සෝෆා එක උඩ.

" surprise gift එක නියමයි නේද zhan ge..?? "

" අම්මෝ.. නියමයි නේන්නම් .!! "

සෝෆා stool එක උඩ තවම තිබුනු surprise gift box එක යිබෝ අල්ලලා බැලුවෙ නිකමට වගේ ..

" zhan ge.. මේකෙ තවත් මොනවද තියෙනවනේ.."

දෙන්නම එක සැණින් සෝෆා එකේ වාඩිවෙලා බොක්ස් එකේ ඉතුරු දේවල් බලන්න ගත්තා.

එක pack එකක් තිබුනා ඒකේ
" chocolate flavored kisses" කියලා ..
ඒකේ තිබුනෙ chocolate flavored mouth spray එකක් සහ, chocolate flavored lip balm එකක්..

" wow .. "

" තවත් pack  එකක් තියෙනවා.."

" WOW !
Chocolate flavored edible lubricant ..!!"

" චොකලට් flavors ජාති තුනකින් තියෙනවා ඒකත්..!! "

ඒකත් අරගෙන Zhan සෝෆා එකෙන් නැගිටලා යිබෝගෙ අතින් ඇදලා ගත්තා.. ඉවසීමක් නැතුව වගේ..

" බොබෝ .. මේක නම් ට්‍රයි කරලා බලන්නම ඕන .."

" දැන්ම ?? එහෙනම් යමුද bedroom එකට..?"

........................................

නිදන කාමරය ඇතුලෙදි කෙරුනු උණුසුම් සිප ගැනීම් වලින් පස්සෙ zhan , milk chocolate රසැති lubricant ටිකක් ඇගිල්ලෙන් අරගෙන යිබෝගෙ දෙපා ඈත් කලා..
එයින් ටිකක් යිබෝගෙ රෝස විවරයේ ආලේප කරන ගමන් zhan කතා කලා..

" බොබෝ.. අද මුලින් මම ??  කමක් නෑනෙ ..??

" එහෙම හොදයි zhan ge.. කොහොමත් අපිට මුලු රෑම තියෙනවනෙ.."

ඔව්.. ඒක හරි..
Night is still young .. And so are they!!!

ආදරෙන් මත් වෙලා ඉන්න ලස්සන ආදරවන්තයො දෙන්නට කොහොමවත් රාත්‍රිය දිග වැඩි උනේ නෑ..

.................❤️💚.........

නිදන කාමරයේ බැල්කනි එකට වෙලා , රාත්‍රි අහසේ දිලෙන සද දිහා zhan බලාගෙන හිටියා.
උණුසුම් දෑතක් එයාගෙ බද වටේ එතුනා..

" zhan ge.. "

" ම්ම්.."

" බඩගිනියි. ."

Zhan හිතුවෙ යිබෝ මොනව හරි romantic දෙයක් කියන්න යන්නෙ කියලා. මේකා කිව්වෙ බඩගිනියි කියලනෙ.. හැබැයි zhanටත් පොඩි බඩගින්නක් දැනෙන්න ගත්තා. පැය ගානක් දෙන්නම ගොඩක් වෙහෙස මහන්සි  උනානේ..

" මම මොනව හරි හදන්නම් බොබෝ?? සැන්ඩ්විච් එකක්..??"

" එපා.. ඉන්න මම මොනව හරි ෆ්‍රිජ් එකෙන් අරන් එන්නම්.."

ඇතුලට ගිය යිබෝ ආපහු ආවේ පැරීසියේදි david chang lee දුන්න fortune cookies දෙකත් අරගෙන .. ඒක දෙන්නම ඉන්න තැන open කරන්න කියලානෙ එයා කිව්වෙ..

" zhan ge.. මෙයින් එකක් තෝර ගන්න .  අපි බලමු මේක ඇතුලෙ තියෙන අනාවැකිය මොකක්ද කියලා."

Zhan එයින් එකක් තෝර ගත්තා .. ඉතුරු එක යිබෝට..

Fortune cookie එක පරිස්සමෙන් කඩල zhan ඇතුලෙ තියෙන කොල කෑල්ල එලියට ගත්තා..

" you have the brightest star in the sky to shine your world forever .."

ඒක මාරයි.. Zhan කොහොමත් යිබෝට කියන්නෙ එයාගෙ තරුව කියලනේ..

" wow .. බොබෝ !! මේ බලන්නකෝ. ඇත්තම ඇත්ත මේක !!"

" zhan ge , මේ බලන්න මගේ fortune cookie එකේ තිබුන දේ.."

"you have already found your soulmate for lifetime "

" දෙවියනේ .. මේකත් ඇත්ත නේන්නම් .."

ඒ චුටි කොල දෙක පරිස්සමෙන් අරන් තියලා , ඒ දෙන්නා චොකලට් ෆ්ලේවර්ඩ් fortune cookies දෙක බෙදාගෙන කෑවා. Fortune cookies හොදටම crispy ..ඒ වුනාට කටේ දාපු ගමන් දිය වෙලා යන තරම් fine quality එකක් තිබුනෙ.

" බොබෝ.."
Zhan යිබෝගෙ බද වටේ අත් දෙකම දාලා එයාව ලගට ඇදලා ගත්තා.

" ඔයා තමයි මගෙ අහසෙ දීප්තිමත්ම එකම තරුව.."

යිබෝ එයාගෙ අත් දෙක zhan ගෙ බෙල්ල වටේ දා ගත්තා..

" ඔයා තමයි zhan ge මගේ ඉතුරු බාගෙ.. My other half .. My soulmate .."

ඒ දෙන්නම ඇදගෙන හිටියේ සැහැල්ලු ශෝර්ට්ස් දෙකක් විතරයි.. ඒ නිසා විවෘත බැල්කනි එක හරහා හමා යන සුලං රැලි සීතලට ගතේ පැටලුනා..
වලාකුළු නැති පැහැදිලි රෑ අහසේ සද බබලමින් තිබුනා..

රෑ පුරා උණුසුම් විදිහට බෙදාගත්ත ආදරේ නිසා ඒ දෙන්නගෙම සිරුරු වල ඒ දෙන්නගෙම සුවද මිශ්‍ර වෙලා තිබුනේ වෙන් කර ගන්න බැරි විදිහට .. ඒ අතරම දැවටිලා තිබුනේ එක එක වර්ග වල චොකලට් සුවද..

Zhan ගෙ දෑත් යිබෝගෙ බද වටා.. යිබෝගෙ දෑත් zhan ගෙ ගෙල වටා පැටලී තිබුනා..
මේක එයාලා දෙන්නගෙ හුරුපුරුදුම , කැමතිම ඉරියව්වක්..

ආදරෙයි කියලා ආයෙත් වචනයෙන් කියන්න ඕන නෑ.
ඇහිපිල්ලම් ගහන්නෙත් නැතුව එකිනෙකාගෙ ඇස් අතර අතරමං වෙලා තිබුනු ඒ දෙන්නගෙම ඇස් ආදරෙන් ඉතිරිලා ගිහින් ..

ඉතින් ඒ රාත්‍රියේ කීවෙනි වතාවටද මන්දා xiao zhan සහ wang yibo ආයෙමත් සිප ගත්තා..

ඒක චොකලට් රසැති හාදුවක්..!!

........... ..........❤️💚....................

The End .

මේ පුංචි කතාව එක්ක එකතු වුන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි. ...
ගොඩක් ආදරෙයි..  🥰🥰

You are sweet like chocolate...🥰🥰🥰

❤️💚❤️💚❤️

Continue Reading

You'll Also Like

1.7K 209 14
බලා හිදිමි මම මතු භවයක හෝ "පසු වදන" ලියන්නට ඔබ එතැයි කියා...... _අහස් සේහස්ය බණ්ඩාර _
240K 7K 81
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
961 129 8
ژانەر{خۆشەویستی ڕاستەقینە} ڕۆمانسی= دڵخۆشی= نووسەر:میلی دەمەوێت هەموو دوونیا بزانن کەتۆ هیمنی تۆ موڵکی جۆین جۆنکووکی دڵنیابە لەوەی هیچ کچێک نزیکت نە...
93.1K 1.3K 16
Izuku is still quirkless, but as a child he finds someone who utterly changes his life. BNHA X DC Comics X Marvel Comics I don't own any of these fra...