MATHRA ♡' || TAEKOOK NF

By Angel_Yamasakura

13.7K 2.7K 912

දෑතින් අල්ලන්..මේ සංසාර නිම්නේ පුරා.. ළං වී ඉන්නම්.... හැමදාමත්....' ඔබ එක්ක මන්.. මගෙ සංසාර හීනේ පුරා.. තනුව... More

හැදින්වීම ♡'
01 කොටස ♡'
02 කොටස ♡'
03 කොටස ♡'
04 කොටස ♡'
05 කොටස ♡'
06 කොටස ♡'
අනිවාරෙන් බලන්න.!
07 කොටස ♡'
08 කොටස ♡'
09 කොටස ♡'
10 කොටස ♡'
11 කොටස ♡'
12 කොටස ♡'
• නැවත ඇරබුමක දැනුම්දීමක් •
14 කොටස ♡'
15 කොටස ♡'
16 කොටස ♡'
17 කොටස ♡'
18 කොටස ♡'
19 කොටස ♡'
20 කොටස ♡'
21 කොටස ♡'
22 කොටස ♡'
23 කොටස ♡'
24 කොටස ♡'
25 කොටස ♡'
26 කොටස ♡'
27 කොටස ♡'

13 කොටස ♡'

382 93 27
By Angel_Yamasakura

උදේ 8 වගේ වෙනකොට අපි ගමට ආව..කෑගල්ලෙ..හැම පැත්තෙන්ම වෙල්‍යායවල්...හරි ලස්සනයි පෙන්ස්..දිසද හරි ආසයි මෙහෙ ඉන්න..ඒත් කොහෙද ඉතිම් මේ ඉස්කෝලේ කෙරුවාව නිසා දිසදට මෙහෙ ඉන්න බෑ..වෙලි වෙලි සෑඩ් !

" කට්ටියම බහින්න..."

අසෝක එහෙම කියල කැබ් එකෙන් බැස්සම ඒ එක්කම වගේ අපේ ආච්චි අම්ම දුවගෙන ඇවිත් අපෙ අසෝකව බදාගෙන අඩන්න පටන් ගත්තා..පව් අනේ දුක ඇති අපේ ආච්චිගෙ අම්මනෙ ඉතින්.. අපේ අසෝකත් අඩනෝ ඉතින්..කාටද ඒම පවුලෙ කෙනෙක් නැති උනාම දුක නැත්තෙ..ඒ දිහා ටිකක් වෙලා බලන් ඉදලම මම එලියට බැස්සා..අපේ මහගෙදර දැනටමත් සෙනග පිරිලා..මිදුලෙ ගොඩක් අය වාඩි වෙලා ඉන්නව.. මලගෙයක් උනත් අපි ආවම එයාල කට ඇරගෙන බලන් ඉන්නව..ඕප දූප හොයනවනෙ පෙන්ස්!

" චූටි පුතේ..."

" ආච්චි අම්මි..."

මම බැස්සම ආච්චි අම්ම මා ගාවට ආව..ඉහිම් අනේ එයා මාව බදාගෙන අඩනව..හුවෑඅ දැන් දිසදටත් දුකයි..කදුලු එනෝනෙ.. ඒත් ඉතින් දැන් මොනා කරන්නද..? අපි කාලුත් ඇඩුව කියල කිරි ආච්චි ආයෙ එන්නෙ නැනෙ පෙන්ස්.. මේ චූටි දිසද බබාටනම් ඒක තේරුනා..ඒත් මෙයාලට ඕක තේරෙන්නෙ නෑ අනේ..

" ලොකූ මල්ලි එක්ක බෑග් ටික අරන් ඇතුලට යන්න.. මල්ශාලාවෙ වැඩටිකට යන්න ඕනි මම.."

" හරි තාත්තා... ඒ පොඩී මෙහෙ එනවා..ඇවිත් බෑග් එක ගන්නවා.."

" එනෝ...!"

වසන්ත යන්නයි හදන්නේ...මල්ශාලාවෙන් මිනිය ගේන්න එපෑ..තාම ඉස්පිරිතාලෙලු..කෝමත් පැය ගානක් යයි පෙන්ස් මිනිය අරගෙන එන්න..වසන්තටනම් ගානක් නෑ..කොම්ල වැඩ්ඩා..
වසන්ත යන නිසාම මම වසන්තට වැන්දා..එතකොටම වගේ පක දෙනුකය කතා කලා..බෑග් ටික ගන්න එන්නලු..කෝමත් එයැයි අරන් දෙනකල් බකන් ඉන්නෙ නෑ දිසද..! හිතාගෙන ඇති මට කොරගන්න බැ කියල..ඕක මහ මොකෙක්ද මන්ද!

දෙනුකය මට කැබ් එකෙන් බෑග් එක අරන් දුන්නම මම ඒක ගත්තා.. අරන් දුන්න කිව්වට අරන් දුන්න නෙවෙයි ඒක මගෙ ඇගේ ගැහුව..තා ටිකෙන් දිසද වැටෙනව! කාල කාල මූ අලිය වගේ හිටියට දිසද ඒම නැනෙ..යාන්තමට කන චුත්ත විතරයි දිසදට..කෝමහලි බෑග් එක මම හයියෙන් අල්ලගත්තෙ නැත්නම් බෑග් එක එක්කම දිසදත් බූමි වන්දනාව කරනව පෙන්ස්! මේ යකාටනම් මොකද..මට ඒම උනොත් මූ ආවෙ මලගෙදරක කියලවත් නොබල උඩ පැන පැන හිනා වෙයි..එහෙමට එකා මූ..අපේ අසෝකගෙ බඩින් ඌත් ආවට දිසදට කාදාවත් ඒ විදියට සලකල නෑ...මූසලය..!!





අමාරුවෙන් බැග් එකත් අරන් කාමලේකට ඇවිත් මම දොර වැහුව... ඇයි අනේ මේ ගේ අස්සෙ මිනිස්සු ගොඩයි..කට්ටියම වැඩ.. කාමරේ දොරත් වහල මම ඇදෙන් වාඩි උනා..මහන්සියි අෆ්ෆා! මේ ලබ්බ උස්සන් ඇවිත්...ටිකක් වෙලා ඉදල මම පෝන් එක අතට ගත්තා..තේව්ගෙන් මිස් කෝල් 20යි..! හුටා!! දිසදට කියන්න අමතක උනානෙ පෙන්ස් තේව්ට අද ඉස්කෝලේ එන්නෙ නෑ මලගෙදර එනෝ කියල!හයියූ...එයා බලාගෙන ඉන්න ඇති.. විසාල වැරැද්දක් පෙන්ස් දිසදගෙ අතින් උනේ...ඉහිම්..මම එහෙම්ම තේව්ට කෝල් එකක් ගත්තා..බනියිද දන්නෙ නෑ..කමක් නැ හැබැයි..දිසදගෙ අතේනෙ පෙන්ස් වැරැද්ද..

" හෙලෝ...තේව්.."

" ඈ බොල බල්ලෝ...තෝ කොහෙද මක බෑවුනේ ආහ්..!!? තොට පෝන් එකක් වැඩක් නෑ ඕක බැදල කාපිය !!!"

මම එහෙම්ම පෝන් එක කනෙන් ඈතට කරා..මම කිව්වෙ පෙන්ස් තේව්ට මල යකාගෙත් යකා වැහිල ඉන්නෙ දැන්.. යකා වැහෙන එකෙත් පුදුමයක් නෑ..මේ ඉන්නෙ අර මහසෝනගෙ පුතා දිලේක් කාරයගෙ මල්ලිනෙ..ඒ කියන්නෙ මේ ඉන්නෙ පොඩි යකා.. බුහ් හහ් හහ් හා..! ඉම්න ඉම්න..පෙන්ස් මට දැන්නෙ අවතාරෙ මතක් උනේ..අදත් ඉස්කෝලේ යන්න ඇති හව්ස් එකට බඩු හදනවනෙ ... දැන් එයැයිව දකින්න වෙන්නෙත් නෑ.. පාලුයිත් වගේ පෙන්ස් දිසදට ටිකක්..ඒ යකා දිසදට එක එක කැත කතා කිව්වට දිසද ආසයි එයාට..හැන්සම් යකෙක්නෙ අනේ එයා...ම්හ්!

" තේව් අනේ අහන්නකො.."

" අහන්න!?මොනා අහන්නද යකෝ...මම පැයක් බලන් හිටිය පැයක්! උබර් අද එන්නෙ නැත්නම් ඒක කියන්න තිබ්බනෙ..!"

" හරි හරි සොරි අනේ...අහනවකො වදේ පොඩ්ඩක් උන දේ..දිසදට කෑගහන්නෙ නැතුව..."

" හරි කියහන්කො බලන්න.."

" දිසදගෙ කිරි ආච්චි නැති වෙලා තේව්..දැන් මේ ගමේ ආව..මට මේ හදිස්සියෙ කියන්න අමතක උනානෙ...ඒ නිසා දිසදට සොරි වෙන්නකෝ...පුවීස්.."

" අඩෝ එහෙමද...කවුද බන් දන්නෙ..හරි හ-..."

" ඉන්න තැන ලොකේශන් එවන්න කියහන් තේව්!!!"

අමෝ මාව එකපාරට ගැස්සිලා ගියා පෙන්ස්! ඒ කටහඩ..ඒක අවතාරෙගෙ..ඒ කියන්නෙ තේව් මට කෝල් කරනකොටත් එයා ලගද ඉදල තියෙන්නෙ.. තේව් කතා කර කර ඉන්නකොටම මැදින් පැනල එයා කෑ ගැහුව ලොකේශන් එවන්න කියන්න කියල...සාම්ත! ඒ මොකටත ඒ..? මෙහෙ එන්න වත්ද..?ඒ මොකදටද අනේ ඒ..මොනා නැත්ත ඒ කටහඩ මාර ගැඹුරුයි පෙන්ස්..කේන්ති ගීන්ද මන්දා..

" තේව් ?"

" ම්ම්...දිසද ලොකේශන් දාපන්..අපි එන්නම්.."

ආආආආඅ....මට මේ අවතාරෙගෙන් බේරිල්ලක් ඇත්තෙම නැද්ද අනේහ්! දැන් ලොකේශන් ඉල්ලන්නෙ එන්නලු..එකත් දෙන්නම..ඔන්න තේව් විතරක්නම් දිසද උඩින් කැමතියි...ඒත් මේ දිලේක් කාරයත් එනෝ කියන්නෙ දිසදගෙ හිත රිදෙන්න මොකක්ම හරි කට කැඩිච්ච කතාවක් කියයි..හපූ..විසාල කරදරයක් වෙනවනෙ මේක..ආස නෑ දිසද!

" කමක් නෑ තේව්..ඔයාලට කරදරේනෙ.."

" එහෙම නෑ බන්.. එවහන්කො උබ..."

" ඕන නෑ අන්--"

" ඇයි එවන්න බැරි ඔහෙ කවුරු හරි ඉන්නවද අහපන් අපෙන් හංගන්න...!!!!!"

මොකක්!? එයාලගෙන් හංගන්න කෙනෙක් ඉන්නවද මෙහෙ..? බලන්නකො පෙන්ස් මේ යකා අහන ඒව..දිසදට කොහෙන්ද අනේ හංගන්න අය..පිස්සු මෙයාට ම්ම්හු!

" ඒ ලොකූ කටවහන් හිටහන්කො...,

දිසද එවහන් ලොකේශන්..."

" හරි තේව්..."

හරිනෙ දැන්...මූසලයි ඔක්කොම..ම්හ්..දැන් එන්නෙ නැතෑ..ඇවිල්ලත් දිසදට වදේ වෙයිද දන්නෙ නෑ..තේව් නම් කමක් නෑ ඒත් අර මල වදේ..බලමුකො...තේව්ට ලොකේශන් දාල මම පෝන් එක තිබ්බා... දැන් කාමරෙන් එලියට යන්න ඕනි...මේක අස්සෙ ඉදල හරියන්නෙ නැනෙ පෙන්ස් කොටහල් වෙලා වගේ...

එහෙම හිතාගෙන එලියට යන්න කාමරේ දොර ඇරිය ගමන් ආපු ශක්තිමත් අතකට මාව හිර උනා..උනේ මොකක්ද කියල උඩබිම බලන්න කලින් ඒ කෙනා මාව දොරට හේත්තු කරගත්තා...

" මන් ගොඩ දවසක් බලන් හිටිය උබේ මූන දකින්න..."

ඒ කටහඩ ඇහුන ගමන් මාව ගැස්සුනා...දෙවියනේ මේ එයානෙ...

දුලාන් අයියා..!

















~ මාත්‍රා ~

හායි ♡

ඔන්න ආව...vote 50 පිරුන ගමන්...අදත් vote ඕන හොදේ...♡🤷‍♀️💚

ආයෙ එන්නම්...බායි ♡

මාව follow කරපු නැති අය follow කරන්ඩෝ...♡

SAKURA♡

Continue Reading

You'll Also Like

2.7K 320 14
හදවතේ කොනක සිරවී රිදුම් දෙන නොලියූ කවි පද එකට අමුණන්න වෙර දරන කෝපි පාට වැහි සුවද මිනිසෙකුගේ සහ නීල වර්ණ ඔහුගේ අප්රකාශිත ප්රේම කතාව. දෛවෝපගත නොවූ ආද...
22.6K 712 29
the story takes place in Nevermore where Wednesday meet a tribrid that is Hope's twin sister who was misplaced at birth. her name is Faith Mikaelson...
45.2K 1.4K 22
In the depths of despair, Emma stands on the verge of ending her life, oblivious to the supernatural world that surrounds her. Unbeknownst to her, Al...
51K 6.6K 55
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින්න දඟලන ඇටි කිච්චන්ව පේන්න බෑ. ඒ නිසා මට...