MATHRA ♡' || TAEKOOK NF

By Angel_Yamasakura

13.6K 2.7K 912

දෑතින් අල්ලන්..මේ සංසාර නිම්නේ පුරා.. ළං වී ඉන්නම්.... හැමදාමත්....' ඔබ එක්ක මන්.. මගෙ සංසාර හීනේ පුරා.. තනුව... More

හැදින්වීම ♡'
01 කොටස ♡'
02 කොටස ♡'
03 කොටස ♡'
04 කොටස ♡'
05 කොටස ♡'
06 කොටස ♡'
අනිවාරෙන් බලන්න.!
07 කොටස ♡'
08 කොටස ♡'
09 කොටස ♡'
10 කොටස ♡'
11 කොටස ♡'
13 කොටස ♡'
• නැවත ඇරබුමක දැනුම්දීමක් •
14 කොටස ♡'
15 කොටස ♡'
16 කොටස ♡'
17 කොටස ♡'
18 කොටස ♡'
19 කොටස ♡'
20 කොටස ♡'
21 කොටස ♡'
22 කොටස ♡'
23 කොටස ♡'
24 කොටස ♡'
25 කොටස ♡'
26 කොටස ♡'
27 කොටස ♡'

12 කොටස ♡'

341 92 11
By Angel_Yamasakura

අදත් උදේම නැගිට්ටා.. ඉස්කෝලේ යන්න එපෑ පෙන්ස්..මම මේ නැගිට්ට කිව්වට දැන් ගුටිකාල නැගිට්ටෙ...තුන්පාරක් කතා කරලත් නැගිට්ටෙ නැ කියල අසෝක අද පුපටත් ගැහුව.. මේ ජිවිතේ හරිම වේදනාකරයි පෙන්ස්..මන් අහන්නෙ එහෙම පුපට ගහන එක හොදද..?
මම අදත් මුලින්ම අසෝලගෙ සසම සස කිරි වීදුරුව බීල ඉස්කෝලේ යන්න රෙඩි වෙන ගමන් හිටියෙ.. කලිසමයි, ශර්ට් එකයි ඇදල ඉවරයි..ඒත් මම ඒ එක්කම ඇහුන්කම් දුන්නෙ අපේ අසෝකට..එයැයි කෑගහනව ඇහුන මට..

" අපේ මහත්තයා...!!!"

අපෝ ඉතින් අසෝකගෙ කට..වසන්ත මෙච්චර කාලයල් කන පරිස්සම් කොරගත්ත පුදුමයි..මම අතට ගත්ත මේස් දෙකත් ආයෙ ඇද උඩට දාල එහෙම්ම කාමරෙන් එලියට ආව..අපේ අසෝක කෑගැහුවෙ සාලෙ පැත්තෙන්..ඒ නිසා මම ආවෙ සාලෙට..

" මොකද මැනිකෙ කෑගහන්නෙ...?"

" අනේ මහත්තයො පොඩි කරදරයක් වෙලානෙ.."

" ඇයි අම්මි..මොකක්ද වෙලා තියෙන්නෙ..?"

අපේ අසෝකගෙ මූනනම් එච්චර හොද නෑ පෙන්ස්..හොදටම සවුත්තු වෙලා..කරදරේ පොඩියි කිව්වට කියන තරම් පොඩි වෙන්නත් බෑ..අසෝකගෙ මූනෙ විදියට හිතාගන්න බැ පොඩි වෙන්නැති කියල.. අපේ වසන්ත ඉතිම් අසෝකට මැනිකෙ කියල කතා කලාම අසෝක ගීන් වසන්තගෙ අතක් අල්ල ගත්තා..නාකි ලව් ඉතිම්.. ඒව බලන්න වෑ මම ආවෙ..ඒ නිසා මමම ඇහුව ඇසෝකගෙන්..මේව බල බල ඉදල මට ලෑස්ති වෙන්න තමා පරක්කු වෙන්නෙ..

" කිරි ආච්චි නැති වෙලාලු පුතේ... "

" අනේ අපේ බටුආච්චි.."

කිරි ආච්චි අපේ අම්මගෙ ආච්චි...එයැයි නැති වෙලාලු..ඒක කියනව එක්ක මට කිය උනේ බටුආච්චි කියල! හික්! ඒක ඉතින් අපි කිරිආච්චිට ආදරේට කියන නමනෙ හුම්ම්.. දිසදට දුකයි හයිත! කිරි ආච්චි මටයි අපේ පක දෙනුකයටයි හලි ආදරෙයි අනේ.. එයා අපි ඒ ගියාම අපේ අසෝකට හොරෙන් සල්ලි දෙනෝ චොකෝ කන්න කියල..පව් නේද අනේ එයා..දැන් දිසදට තමා පාඩු..චොකෝ ගන්න සල්ලි දෙන්නෙ කාද දැන් දිසදට..? හුවෑඅ

" මොකද කරන්නෙ මහත්තයො...එහෙන් අම්මට පෙශර් වැඩි වෙලාලු.."

" මොනා කරන්නද මැනිකෙ යමු ගමේ..කොහොමත් දැන් ඔය වැඩ ටික අපිට තමා කරන්න වෙන්නෙ.."

" අදම යනවනම් හොදයි මහත්තයො... එහෙ තාම කිසි වැඩක් වෙලා නෑ.."

හ්ම්හ්ම්...පෙනීගෙන යන ආකාරයට අද දිසද බබා ලෑශ්ති උනාට ඉස්කෝලේ යන්න වෙන්නෙ නෑ..කමක් නැ හැබැයි...කෝමත් උගන්නන්නෙත් නැනෙ..ඊට වඩා කිරි ආච්චි ලගට යන්න ඕන දිසද බබාට..

" දිසද... පුතේ ගිහින් ඔය ඇදුම් මාරු කරගන්න...අද ඉස්කෝලේ යන්න වෙන්නෙ නෑ... ගමේ යන්න වෙනව පුතේ.."

" කමක් නෑ අම්මි මම ලෑස්ති වෙන්නම්... මේ දවස් ටිකේ ඉන්නවනෙ..මම ඇදුනුත් ගන්නම්..."

" ඔව් ඉක්මනට ලෑස්ති වෙන්නකො..."

ඔලුව වනල මම ඉක්මනට කාමරේට දිව්ව...ශර්ට් එකයි කලිසමයි ගලෝල යටට ඇදන් හිටපු එක පිටින්ම මම උඩින් ඩෙනිමකුයි, ටීශර්ට් එකකුයි ඇදගත්තා..ඊට පස්සෙ අල්මාරියෙන් බෑග් එකක් අරන් දවස් 4කට විතර ඇති වෙන්න ඇදුම් දාගත්තා..නැත්නම් දිසදට වෙන්නෙ ඇදුම් නැතුව ඉන්න...ඒම බැනෙ පෙන්ස්..ඒ නිසා මම ඔක්කොම දාගත්ත..අනික බස් එකේවෑ යන්නෙ..වසන්තගෙ කැබ් එකේනෙ..ඉතින් ඕන එකක් ගත්තට කාරි නෑ සදහ්!

ඇදුනුයි, ටූත් බ්‍රශ් එකයි , පනාවයි, දිසද ගාන පෙයාස් සබන් කැටෙයි, පෙයාස් කීම්, ඕඩි කොලොන්.....ඔක්කොම ගත්ත..තා ගත්තා චාජරේ ඒම..ඒක නැතුව බැනෙ...ලැප් එකනම් ගත්තෙ නෑ..ඒක ඕන නැ අනේ..ඒ සේරම මම මගෙ බෑග් එකට දාගත්තා..වෙනම බාට දෙකකුත් දාගත්ත..ආ තව මගෙ බයෝ නෝට් පොතයි..වෙනම තියෙන ශෝට් නෝට් එකකුත් දාගත්තා..ආ තව පැන්සල් පස් එකයි, චූටි චිත්‍ර පොතකුත් ගත්තා...බැජ් එක හදන්න එපෑ!.. හැබැයි දිසදට ශුවර් නෑ පෙන්ස් ඕව ගත්තට කොරන්න වෙයිද කියල..ඒත් ඉතින් ගත්තා..නිකම් හරි වෙලාවක් හම්බුනොත් ඒම...

සේරෝම හදාගෙන මම පෝන් එකත් අන්තිමට කලිසම් සාක්කුවට දාගෙන කාමරේ ලොක් කරල යතුරත් බෑග් එකට දාගත්තා..ඊට පස්සෙ මම එහෙම්ම එලියට ආව..කස්ටියම එලියෙ..අපේ පක දෙනුකය නිකම් හෑන් බෑග් එකක් වගේ එකක් උස්සන් එනව..එයැයි ඇදුම් ගන්නෙ නෑ..එහෙ ඉන්නවනෙ අපේ අසෝකගෙ නංගිගෙ පුතා.. එයැයිගෙ ඒව අදින්න තමා අපේ පක දෙනුකය යන්නෙ..

" ළමයි සේරම හරිනෙ..යමුද...?"

" යමු අම්මි..."

" මොනාද දිසද ඔය අලි බෑග් එකේ...? අපි එහෙ පදින්චි වෙන්න නෙවෙයි ළමයො යන්නෙ.."

" ගොඩක් දේවල් නෑ අම්මි...දිසදගෙ ඇදුම් ටිකයි, කීම් ටිකයි තීන්නෙ..."

" අපෝ පොඩි එකා...අර බබා සබන් ටික ගත්තද..අමතක උනොත් ඒවනම් ලෝක පුදුමයක්.."

" අනේ මේ දෙනුක!! එන්න එපා හයිද..!"

" හා හා! රණ්ඩු වෙන්නෙ නැතුව දෙන්නම ගිහින් නගින්න පිටිපස්සෙන්...!

ඔන්න ඔන්න අපේ අසෝකට තද උනා.. කෝද ඉතින් අපේ පක දෙනුකය එක්ක බැනෙ..නටනව මෙතන.. මට වීලු කොරන්න ඇවිත් තමා පක දෙනුකයො උබර් හොද පාඩමක් ඉගෙනගන්නෙ..!
දෙනුකයට හොද එකකින් රවල මම ගීන් වසන්තගෙ ඇගේ බෑග් එක ගහල කැබ් එකට නැග්ගා.. සීට් බෙල්ට් එකත් දාගෙන ශටර් එකත් පාත් කරල ඉයර් පෝන් එක ගා ගත්ත කනේ..! මේක තමා පෙන්ස් නිදහස...මනෝපාරකට කියල you tube එකේ ගහල ආපු ලස්සනම video එකත් දාගත්තා...ආආඅ නියමයි පෙන්ස්.. එන හුලගයි...මේ සිංදුයි..දිසදට ශෝයි එකේ ගියෑකි...

මේ සිංදු ඇහෙනකොට දිසදට දුකක් නෑ..අනික පක දෙනුකය කියන ඒව ඇහෙන්නෙත් නැනෙ...සිංදු ඇහුවට දිසද ඉන්නෙ දුකෙන්...කිරි ආච්චිව ආයෙ දකින්න වෙන්නෙත් නැනෙ...කමක් නෑ...එයා දැන් හොද තැනක ඇතිනෙ...කිරි ආච්චි ආසට වෙලා හරි ඉදීවි දිසද බබා දිහ බලාගෙන...!





















~ මාත්‍රා ~


හායි ♡

vote කරන් යන්...vote 50 ක් දෙන්නකෝ... 🙌💜

50 පිරුන ගමන් ඊලග එක දෙනෝ😌 පොමිස් 🤝

කතාව කියෝල , සතුටු වෙලා ,vote කරල යන ඔයා වෙනුවෙන්..මම හැමදාම උනත් ලියන්නම් 🫂🐅🐇♥️

බායි ♡

SAKURA♡

Continue Reading

You'll Also Like

19.1K 2.9K 27
" මේ තමයි හෙවන් ලේන් එක! රටට සේවය කරන වැදගත් සුරදූතයෝ වගේ ජනතාවක් තමයි එහෙ ජීවත් උනේ. ඒත් ඒගොල්ලන්ගෙ දරුවෝ.. ම්ම් අපි ඒ ගැන වැඩිය කතා නොකර ඉමු. මොකද...
13.8K 1.4K 77
˗ˏˋ [ ☆ ]. ੭ु⁾ ࿐ ⌇𖤐˚. ⸝⸝ ʚ 🕷️ ! ⌗ °• 𝗵𝘂 𝘁𝗮𝗼 ╭ ──╯ ╰┈➤ ✕ ❛ 𝗶𝗻 𝘄𝗵𝗶𝗰𝗵 i showcase graphics i make, and a place where i al...
13.2K 2.5K 45
" නම්ජුන් මේ පාරත් දාර බුටක් කලා .සදුනි , නෙත්මි දෙන්නම දලා ගිහින්නෙ". " ම්ම්... යුන්ගී අයියාහ් ...." " ජන්ග්කුක් ඔයාට පිස්සු ද .... ලමයි තුන්දෙනක්ව...
311K 17.1K 41
Winner of 2nd position in Limelight Award 2020. #Standalone .... A journey of a spirited woman who find herself after going through almost death. Jo...