හිමි අහිමි

Da SlArminksArminksgirl

112 15 6

විහග අයියට තිබ්බේ ලස්සන ඇස් දෙකක් ඒ කොපි පාට ඇස් වල තිබ්බේ මග ගුප්ත ගතියක් මම හරි ආසයි ඒ ඇස් වල තිබ්බ ගුප්ත ග... Altro

Ep 1
Ep 2
Ep 3
Ep4
Ep 5
Ep 6
Ep 7

Intro

43 4 0
Da SlArminksArminksgirl

විහග සතේශ් ප්‍රනාන්දු

ප්‍රසිද්ද පාසලක ප්‍රදාන ශිශ්‍ය නායකයා වගේම පෝසත් කොල්ලෙක්  කෙල්ලො
විතරක් නෙමේ කොල්ලොත් වශී කර ගන්න පෞර්ශයක් තියෙනවා වයසට වඩා හැඩි දැඩි පෙනුමක් තියෙන මෙ කොල්ලා හෙනාතල් කොල්ලෙක්  පව්ලෙ කොච්චර සල්ලි තිබ්බත් ඉන්නෙ තමන්ගෙ අම්ම විතරයි ලස්සාන කට හඩක් වගේම බොක්සින් වලට දක්ශ කොල්ලෙක් ..

විහග සතේශ් ප්‍රනාන්දු (විහග)

නිකිත් ශයෙල් ෆනෑන්ඩෝ

ප්‍රසිද්ද පාසලක ඉගෙනුම ලබන කොල්ලෙක් තාම ol  ඒත් මහ පොඩි පෙනුමක් තියෙන්නේ හුරතල්  වගේම ඕම කොල්ලෙක් බලා පොරොත්තු වෙන  හුරතල් ගති තියෙන  මහ පෝසත් පව්ලක කෙනෙක් උනත් ඉන්නේ අම්මයි නංගී විතරයි ලස්සන කටහඩක් වගේම කරාටි වලින් ඉහලටම ගිය කෙනෙක් ..

නිකිත් ශයෙල් ෆනෑන්ඩෝ - (නිකී ).

යුකිදු  තෙහස් බන්ඩාර

නිකිත්ගෙ යලුවෙක් වගේම ලස්සන හදවතක් තියෙන කොල්ලෙක් ඉගෙන ගන්න වගේම බාහිර ක්‍රියාකරකම් වලටත් දක්ශයි වල ගැසුන කම්මුල් අතර හිනාවක් තියෙන කොල්ලෙක් සාමාන්‍ය පවුලක කොල්ලෙක් වගේම මියුසික් වගෙම ආට් මගින් ගොඩක් ඉදිරියෙන් ඉන්නේ  පව්ලෙ තම්න්ගෙ මල්ලි අක්ක වගේම නංගි කෙනෙක් ඉන්නවා නංගි  මල්ලි අක්කා  රට ඉන්නේ මුලු පවුලම රට ඉන්න නිසා ගෙදර තනියම ඉන්නේ

යුකිදු තෙහස් බන්ඩාර ( යුකී)

විශ්ව හේශාන් කොඩික්කාර

ප්‍රසිද්ද පාසලක ඩිපියුටි ප්‍රිෆෙක්ට් වගේම විහගගේ යාලුවෙක් ලොකු සල්ලි කාරයෙක්ගෙ පුතෙක් උනත් මග ලොකු ලයින් නෑ  විහග එක්කම වගේ ඉන්න හැම්ඩි කොල්ලෙක් විහග වගේම ඇග පත තියෙන කෙනෙක් විහග වගේම බොක්සින් පැත්තෙන් ඉදිරියට ගිය කෙනෙක් තමා හේශාන් කියන්නේ

විශ්ව හේශාන් කොඩික්කාර ( කිශ් , හේශ්)

මිලේන් ආක්‍යා වික්‍රමතුන්ග

ප්‍රසිද්ද ගර්ල්ස් ඉස්කූල් එකක  ඉන්න කෙල්ලෙක් වගේම සල්ලො කාර කෙල්ලෙක් හරිම ලස්සන කෙල්ලෙක් උනත් මහ නපුරු කෙල්ලෙක් මෙයාගෙ පස්සෙන් කීයක් ආවත් මෙයා දෙන්නෙක්ගෙ පස්සෙන් යන්නේ

මිලේන් ආක්‍යා වික්‍රමතුන්ග ( අකී)








අනික් කැරැක්ටස් මම කතාවෙදි ඉන්ට්‍රඩියුස් කරන්නම්

ඔයාල කැමති කෙනෙක්ව කතාවෙ කැරැක්ට එකකට ගන්න බීටීඑස් කෙනෙක් නොවෙන්න හරි කමක් නෑ

kim jeon jahee

Continua a leggere

Ti piacerà anche

4.6K 278 7
စာထဲ၌ပါေသာအေၾကာင္းအရာမ်ားသည္ စာေရးသူ၏စိတ္ကူးသတ္သတ္သာျဖစ္ျပီးမည္သူ႔ကိုမွ ထိခိုက္လိုစိတ္မ႐ွိပါ စာထဲ၌ပါသောအကြောင်းအရာများသည် စာရေးသူ၏စိတ်ကူးသတ်သတ်သာဖြစ်...
19.7K 526 7
Yasmin Monroe signs up for Love Island 2024 looking to find her perfect match.
22.1K 699 29
the story takes place in Nevermore where Wednesday meet a tribrid that is Hope's twin sister who was misplaced at birth. her name is Faith Mikaelson...
19.1K 46 22
This is the second instalment to my 3 Part series of Books about a Young Blonde Teen Girl who suddenly starts to loose control of her bladder and bow...