CHOCOLATE 🍫 ✅

By zara-N1111

3.3K 584 336

zhan & yibo 💚❤️ Close to real life short FF You taste like chocolate Started on - 23-04-2024 Finished on... More

1
3
4
5
6
7
8- අවසන් කොටස
❤️💚

2

377 75 14
By zara-N1111

Yibo ඒ හිතාගෙන ඉන්න surprise එකේ මුල තියෙන්නෙ zhan ගේ ගිය අවුරුද්දේ පැරිස් වලට ආපු ගමන ..

ගිය අවුරුද්දේ .. ඒ කිව්වේ 2023 මාර්තු වල xiao zhan Paris fashion week එකට සහභාගි වෙන්න ගියානෙ.. එයාගෙ brands වුන Tods සහ Gucci වෙනුවෙන්..
ඇත්තටම Paris , milan cities දෙකටම ගියා ඒ වෙලාවෙ.

ඉතින් Paris වල  official වැඩ ඉවර වෙලා ..ඊලග දවසේ
Zhan ස්ටාෆ් එකත් එක්ක නගරයේ ඇවිදින ගමන් vlog එකකුත් ශූට් කර ගත්තා..

"අද බොස් patient no 5 වගේනෙ.."
Zhan ගෙ ස්ටාෆ් එක එහෙම කියලා හිනාවුනා.

හැබැයි ඇත්තටම අද zhan ගෙ පෙනුම එයාගෙ a dream like a dream වේදිකා නාට්‍යයේ චරිතය උනු patient no 5 වගේම තමයි ..

zhan ගේ security officers ලා වගේම Paris වලින් එක් උන security officers ලා කීප දෙනෙක්ම එදා හිටියා. 
එදා මගතොට හමුවුන බොහොම සුලු පිරිසක් තමයි zhan ව හදුනා ගත්තේ.

ඒක හරි නිදහස් අත්දැකීමක් ..

ඉතින් zhan හිතුවා ඊලග දවසේ ලොකු වැඩකුත් නැති නිසා ඒ නිදහස් අත්දැකීම ඊලග ලෙවල් එකට ගෙනියන්න.

Security officers ලා නැතුව නිදහසේ පැරීසියේ වීදි දිගේ ඇවිදින්න..
Glamorous විදිහට අදින්නෙ නැතුව සාමාන්‍ය විදිහට ඇදලා මාස්ක් , තොප්පි එහෙම දාගත්තම කාටවත් අදුන ගන්න බැරිවේවි. 
තාම මාර්තු මුල..උදේට සවසට තාම ගොඩක් සීතලයි.. ඉතින් සීතලට කෝට් එහෙම ඇන්දාම වැඩේ තවත් ශේප් .
අනික vlog එක ශූට් කරන්න නිසා අද ස්ටාෆ් එකේ ගොඩක් ගියානෙ.. හෙට තුන් හතර දෙනෙක් එක්ක විතරක් යනවා.. හවස් වරුවේ අපි යනවා..
Xiao zhan  එහෙම හිතුවා.

රෑ යිබෝට කෝල් කල වෙලාවෙ ඒ ගැන කිව්වම security officers ලා නැතුව තනියම යන එකට යිබෝගෙ නම් එච්චර කැමැත්තක් තිබුනෙ නෑ.

ඒත් එයා
" පරිස්සමෙන් ගිහින් එන්න  zhan ge.."
කියලා කිව්වෙ පිටරටකදි හරි සාමාන්‍ය තරුණයෙක් වගේ පාරක ඇවිදින්න තියෙන ආසාව හොදටම තේරුම් ගන්න පුළුවන් නිසයි..

ඉතින් ඊලග දවසේ zhan එයාගෙ XZ studio ස්ටාෆ් එකේ පිරිමි ලමයි තුන් දෙනෙක් එක්ක, ඒ කිව්වෙ රයන්, wu chang සහ liu min එක්ක පැරිස් වීදි සංචාරයට පිටත් උනා. Zhan ගෙ Tods CEO එයාලට මේ ගමනට කාර් එකක් ලබා දුන්නා.

සෙල්සියස් අංශක 12 ක උෂ්ණත්වයක් තිබුන ඒක ලස්සන හැන්දෑවක්..
Xiao Zhan බොහොම casual විදිහට ඇදලා හිටිය නිසාද මන්දා කවුරුත් හදුනාගත්තේ නෑ.
ඒක ඉතින් බොහොම කාලෙකට පස්සේ බොහොම සැහැල්ලුවෙන් අත්තටු සලන කුරුල්ලෙක් වගේ දැනුනා zhan ට.
කවුරුහරි එයාව දැක්කත් මේ xiao zhan කියලා නම් හිතන එකක් නෑ.
ලස්සන කොල්ලෙක් කියලා හිතයි.
වැඩිම උනොත් මේ යකා අර චීන නලුවා වගේමයි කියලා හිතයි..

එයා නිදහසේ ඇවිද්දා.. Shopping කලා.

එක තැනක පාර අයිනේ jazz band එකක් වාදනය කර කර හිටිය නිසා ටිකක් එතන සෙනග පිරිලා හිටියේ . ඒක ලස්සන performance එකක්..

Zhan ඒ හරියෙ ටිකක් නැවතුනා.

කොහොම හරි zhan ට අනික් තුන් දෙනාව මග හැරුනේ එතනදී වෙන්න ඕන.!!

................❤️💚...

තමන් එක්ක ආපු තුන්දෙනාම පේන තෙක් මානෙක නෑ .
ඒ කාට හරි කෝල් කරන්න ෆෝන් එක අතට ගත්තම තමයි zhan ට තරු පෙනුනෙ..

ඊයෙ රෑ යිබෝට ෆෝන් එක ඕෆ් වෙන කල්ම කතා කලාට , ඒක charge කර ගන්න අමතක වෙලානෙ.

ඒ වෙලාවෙම තමයි zhan දැක්කෙ ගෑණු ලමයි group එකක් එයා දිහා විශේෂයෙන් වගේ බලනවා. එතන ආසියානු පෙනුම තියෙන ගෑණු ලමයි කීප දෙනෙකුත් හිටියා. Zhan ව හදුනා ගත්තවද්ද??
මෙතන තව වෙලා හිටියොත් වැඩේ අවුල් වෙන්න පුළුවන් . Xiao zhan ඉදිරියට යන්න ගත්තා.
දැන් අරුන් තුන්දෙනා මාව හොයනවා ඇති. කොහොම හරි කෝල් එකක් ගන්න ඕනා. Zhan හිතුවා.

Zhan ට මේ වෙලාවෙ තේරුනා කවුරු හරි එයාව follow කරනවා වගේ.. ලාවට ඔලුව හරවලා පිටිපස්ස බැලුවම එයාට පෙනුනේ ෆෝන් , කැමරා මානාගෙන එයා පිටිපස්සේ එන අර කෙල්ලො ගෲප් එක. වැඩේ වරදින්න වගේ හදන්නේ !!

වැඩි වෙලා හිතන්න වෙලාවක් නෑ.
Zhan පලවෙනියටම හම්බ උන හරස් වීදියෙන් හැරුනා.
ඊට පස්සෙ දකුණු අත පැත්තෙ තිබුනු දෙවෙනි ශොප් එක ඇතුලට රිංගා ගත්තා..

මොකක්ද කියලා බලන්නෙ නැතුව ඒ පුංචි ශොප් එක ඇතුලට ගිය  zhan ට , මම මේ කොහේටද ඇවිත් තියෙන්නෙ කියලා දැකලා පුදුමයෙන් කට ඇරුනා..
Zhan ට දැනුනෙ සිහි නැතිවෙන්න යනවා වගේ.. ..

..........💚❤️......

To be continued.....

Continue Reading

You'll Also Like

1.5M 38.3K 57
Previously known as "Melting The Ice King". ~•~ Meet Annie Evans, a sweet, innocent and beautiful girl. Meet...
5.1M 167K 43
"They were like three half-naked supermodels with bedhair and matching movie star grins. What did I get myself into...?." Serena Jones an eighteen ye...
1M 29.3K 15
Cover by @ivoryjade_ What will happen when your father/mother sends you to a magical village in Colombia? And what will you do when there you are ove...
1.2M 21.9K 35
[in which two starstuck teens team up to take revenge on their shitty exes.] "lets go upstairs." "what?" "for the sake of revenge of course." the tra...