3 A̶m̶ k̶i̶l̶l̶e̶r̶

By nushi_diyana

678 65 44

බිත්තියේ ගහලා තියෙන ඔරලෝසුවේ බට්ටා ටික්.... ටික් ගාද්දි මම දැක්කා ආයෙමත් කටු තුන එකම තැන නතර වෙලා .. ... More

චරිත හදුන්වාදීම
🅔︎🅟︎🅞︎🅘︎🅢︎🅞︎🅓︎🅔︎ 01
🅔︎🅟︎🅞︎🅘︎🅢︎🅞︎🅓︎🅔︎ 02
🅔︎🅟︎🅞︎🅘︎🅢︎🅞︎🅓︎🅔︎ 3
🅔︎🅟︎🅘︎🅢︎🅞︎🅓︎🅔︎ 04
🅔︎🅟︎🅞︎🅘︎🅢︎🅞︎🅓︎🅔︎5
EPOISODE7
EPOISODE 8
EPOISODE9🔞
EPOISODE10
EPOISODE 11
EPOISODE 12
EPOISODE 13
EPOISODE 14
EPOISODE 15
EPOISODE 16
EPOISODE 17
EPOISODE 18
EPOISODE 19
EPOISODE 20
EPOISODE 21
EPOISODE 22

🅔︎🅟︎🅞︎🅘︎🅢︎🅞︎🅓︎🅔︎6

24 1 0
By nushi_diyana


තනි දිග මේසේ උඩ පිලිවලට තියලා තියපු drugsමෙසේ කෙලවරට වෙන්න තිබුනු හැන්ඩ් කෆ් කාමරේ මැද වෙන්න තිබ්බ පුටුව එ ගලම තිබ්බ ඔක්සිජන් කැන් එක
නඩු අහනවා වගේ අහපු පර්ශ්න වලින්ම හෙම්බත් වුනා මදිවට

තමුන් කොහෙද හිටියේ අැයි සිහි නැති වුනේ ලෙඩක් තිබ්බද අැවිල්ලා දවස් කියද අැයි ඉයේම පන්සල් ගියේ මොකද හැමොම මගඅැරියේ

කොහොම උත්තර දෙන්නද කියලා හිතාගන්නවත් බැරි පර්ශන එක පිට එක එනකොට මාව ඉබේම ගොලු වුනා .....තිබ්බ පිඩනේටම වචන පැටලෙද්දා අන්තිමට අාපු ඔඩර් එක ...

ඩොක්ට තිශාන්ට drug එක යුස් කරන්න ....

මල්ලි .......

අා ...

මගේ උරහිසට දැනුන ස්පර්ශය එක්ක මාව ගැස්සිලා යනකොට කෙවින් අයියා මගේ උරහිසින් අල්ල ගත්තා ..

කෙවින් අයියගේ අත් මගෙ උරහිස වටේ එතිලා මගේ පිට එයාගේ පපුවට තද වෙද්ද් මගේ වෙව්ලන තොල් වල වෙවිලිල්ල නවතත ගන්න මම තොල් හපා ගද්දි අැස් අගින් පෙරිලා අාපු කදුලක් මගේ කම්බුල් තෙමාගෙන අතුරැදහන් වුනා..

මම හිටියේ බය වෙලා .....මගේ දිහා බලන ඔනි කෙනෙක්ට මගේ අැස් වලින් එ බය පෙන්න අැති ...

අගමැතිගේ මරනේ රිපොට් හදන්න අපිට දක්ශම සර්ජන්ට්ලා දෙන්නෙක් ඔනි කොල්ලා.. ගවමන්ට් එකෙන් මුලින්ම ඉල්ලුවේ ඔයාව ..මම දන්නැනේ අපේ පොඩි මෙච්චර දක්ශයා කියලා ..ඔයා මෙතන කොනකනවත් ගැවිලා නැ කියන්න මම දන්නවා ..එත් මේකත් කරහම ඔප්පු වෙනවනේ ඔයා නිර්දොශි කියලා ..ඔයාට එවලේ සිහි නැති වුන එකයි ඔයා අලුතින් අාපු ඩොක්ට කෙනෙක් නිසයි මෙතන අවුල ...පොලිසියට ඔනි කාගේ හරි අැගේ මේ කෙස් එක ගහලා මේක යට ගහන්න ...බය නොවි ඉන්න බබා මුකුත් වෙන්නැ ..

රිලැක්ස් වෙන්න හරිද ?

මම ඉන්නවා මෙකනම ..තව මේ අපේ අදිරැත් ඉන්නේ ..

බය නොවි ඉන්න පොඩි .....

මෙතන ඉන්නේ මමයි අදිරැයි විතරයි ....මෙතන ඔයා ගේ වැරද්දක් නැ ..මෙකෙන් පස්සේසෙරම ඉවරයි ...

ම්හ් කෝ ...

මගේ උරහිස් වලින් අල්ලන් එයාම මාව බෙඩ් එකේ හාන්සි කැවද්දි මම පුලුවන් තරම් අයියගේ අැස් මග අැරියා...

එ වගේම මගේ එහා පැත්තේ හිටන් හිටපු කෙනාගේ අැසුත් ..

අහේතුවකට මෙච්චර ලගින් දන්න කෙවින් අයියට වඩා නොදන්න අදිර්ගේ අැස් දිහා බලන්න බැරි ගතියක් මට දැනුනා ..

මේකට එයා වැරදි නැ ...කෙවින් අයියා මොනවා කරන්නද ?

එත් එත් .........මෙතන හිතන්න තරම් දෙයක් නැද්ද ?

මම අැදන් හිටපු කලු බොටම් කලිසමේ වලලු කර ගාවෙන් ඉස්සෙද්දි සිතල අැගිලි වල පහසත් එක්ක වලලු කර වෙටේ එතුනු බෙල්ට් පටි හෙලවෙන්න බැරි වෙන්න අැදටම තද වෙද්දි ..බෙඩ් එකටම තියලා තද කරපු අත් දෙක මැනික් කටු ගාවින් ලෙදර් හැන්ඩ්කෆ් වලට ලොක් වෙද්දි බඩ මැද්දෙන් පපුව මැද්දෙන් වැටුනු බෙල්ට් නිසා හුස්ම ගන්න එකත් හිර වුනා ..මොකද එවා එ තරම් තදයි ..

දකුනු අතේ මැනික් කටුවට උඩින් පුලුන් වලට පොගවත්ත සේලයින් වතුර බිදු වැස්සිලා ඉවරවෙද්දා බල නහරයක් පසාරැ කරගෙන ගිය සිරින්ජර් කට්ටෙන් අැතුලු වුව දියරය නහර දිගේ දුවද්දි එක තප්පරෙන් මගේ මුලු අැගම දැවිල්ල කරනකොට මගේ අැස් වලින් කදුලු ගැලුවා...මේ තරම් තදට ගැටගහපු හේතුව තෙරෙද්දි මම නොදැනිම දගලන්නත් පටන් අරන් තිබුනා ...

මම වේදනාවෙන් ගැලවෙන්න දගලන්න අරන් තිබ්බා

මුලු අැගම පිච්චෙනවා වගේ තෙරෙද්දි නලලින් මතු වෙච්ච දාඩිය බින්දු කම්බුලෙන් පහලට ගලාගෙන යන කදුලු එක්ක එකට එක්කහු වෙද්දි අැස් අැරගන්නත් බැරි අැස් වහන්නත් බැරි මත් ගතියකින් මාව වෙලාගන්නකොට මම පිස්සුවෙන් වගෙ දැගලුවත් මට හෙලවෙන්නවත් බැරිවෙනකොට මම බෙරිහන් දිලා කැගැහුවා ...

අනේ අයියේ ....අාර් ...අන...වත..ත

පැය කියක් ගියාද කියලා නොදැන මම වතඅර ඉල්ලලා කෙදිරි ගාද්දි පෙගිච්ච ලෙන්සුවක් මගේ වෙලිලා ගිය තොල් දෙක ලාවට තෙත් කරද්දි තොල උඩ රැදුනු වතුර බින්දු මම උරලා ගත්තා ...

මගේ ඉස්සරහා තියෙන කිසිම දෙයක් පැහැදිලි නැ...

ලාවට වගේ අැහෙන කෙවින් අයියගේ කඩ හඩත් නැති වෙලා යද්දි මට දැනුනා ඔක්සිජන් මාක්ස් එකක් මගේ මූනට තද වෙනවා ..තෙත තුවායකින් සැරින් සැරෙට තෙත් වෙන නලල කම්මුල් බෙල්ල තෙත් වෙනකොට කාගේ හරි බර සුසුම් හඩක් එක්ක දඩාස් ගාලා දොර වැහෙන සද්දෙත් එක්ක මම අැස් පියාගත්තා

මම හිටියේ දාඩියෙන් පෙගිලා වෙනකොට උපරිමේටම වැඩි කරලා තිබ්බ AC එකටවත් බැරිවුනා මට සහනයක් දෙන්න ...

මුලු අැගම හිර කරපු ලෙදර් පටි ටික ගැලවිලා අත පය හොල්ලන්න පුලුවන් වුනාට නැගිටගන්න නම් බැහැ ..එ තරමට මට දිබු DRUG එක ලේ වලටම කාවැදිලා තියෙද්දි නැගිට්න්න හදපු මම අායෙමත් අැදටම කඩා වැටුනේ හෙම්බත් වෙලා තියෙන අැගට පැය ගානක සැනසිමක් දෙන්න
❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄

ුම්හ් ....අාර් ...ඉන්න පිලිස් හෙල්ලෙන්න එපා ...

දුර්වල අායාචනයක් අඩ අදුරේ දිලිසෙන නෙත් යුගල් දෙකක් එකට හමුවන වින්දනිය මොහොතක් ..

ම්ම්..

ගැඹුරැ මිමිනුම කිපාරක් අැහුවද අැහුනද කියලා හිතාගන්න බැරි හොද සිහිය බොද වෙද්දියි බොද වුනු සිහි කල්පනාව යතා තත්වෙට පත් වෙද්දියි ලගින්ම අැහුනු ගැඹුරැ මිමිනුම .....

පරිස්සමට සිපගත් තොල් අාදරණිය ස්පර්ශ අාදරණිය බැල්ම මේවා ඔනාවට වඩා වැඩි ..

රැයක් අවසානයේ ගිනිගත් හැගිම් නම් නිවෙන්න අැති ...එත් අැවිලුනු හදවත් වල ගින්න නිවන්න පුලුවන් වෙයිද ?

අාර්.....

වේගෙන් හුස්ම ගන්න හඩක් එක්ක අඩවන් වුනු අැස් දාඩියෙන් පෙගුනු නගල වෙව්ලොන චෙරි පාට තොල් කිරි පැහැ සමේ තැනින් තැන බතික් වෙලා තියෙන ලා රතු පාට තද දම්පාට සලකුනු නලලට වටේට අැලිලා තියෙන දිගු කෙහෙරැලි මේ සේරම තිශාන්ට ගේනාවේ සරාගි සුන්දරත්වයක් ..

අාර් පිලිස් හිට් දෙයර් ඔහ් ....ම්ම්ම්..

ුඩවන් වුනු දැස්එක්ක තිශාන් කියන කිසිම වචනයක් හිතලා පිටවුන එවා නම් නෙමේ ..දශමයක් වුනත් වැවිලා තියෙන නියපොත්ත පුලුවන් තරම් ශාප් කරන නිසාමද මන්දා දැනටමත් තිශාන්ගේ බෙල්ල මුල ඔලුව ගහන් වේගෙයෙන් තිශාන්මත මූව් වෙන කෙනාගේ පිටෙන් ලේ බින්දු පවා වැස්සුනා..

අාර්.. විනාඩියෙන් විනාඩිය ගෙවිලා ගිහින් පාන්දර එකත් පහු වෙද්දි සුරාන්ත ගානකින්ම හෙම්බත් වෙලා හිටපු තිශාන් වේගෙන් හුස්ම ගන්න ලමන් අැදට කඩන් වැටෙද්දි කදුලු බෙරෙන අැස් වලට තවත් අාදරණිය මෘදු සිපගැනිම් ගනන් කරගන්න බැරි තරම් ලැබෙද්දි .

එක ඉවරයි ...රිලැක්ස් බි කුල් ඔකේ ....
කන ගලම මුමුනන මිමිනුමක් එක්ක මම වේගෙන් හුස්මක් අත අැරියා ...

මට.....මට බැරිවුනා කන්ටොල් වෙන්න ..මට සමාවෙන්න ...

මම මිමිනුවා ගෙවිලා ගිය පැය ගානේ දාස් වෙනි වතාවටදෝ මන්දා මට මිමිනුනා....

මම කිව්වනේ ..එක හිතන්න එපා ඔයාව නවත්තන්න මට පුලුවන් කම තිබ්බා . ....හිතන්න එපා..

වොශ් එකක් ...

ටිකක් මෙහෙම ඉමු මට අමාරැයි..

කියන්නේ ෆස්ට් ටයිම් .....

මේකා අහන පර්ශන වලට උත්තර දෙන්න මට පනක් නැ ...

වැලමිට අඅදට තියලා මගේ මූනට බර වෙලා ඉන්න මේ හැන්ඩ්ස්ම් කොල්ලගේ අැස්දෙක තාමත් මගේ තොල් අතර අතරමං වෙලා ...

අැයි බලන් ඉන්නේ ...

මම කොදුරද්දි එයාට හිනා ගියා ..කට කොනෙන් දාන අිඩම්බර හිනාව වෙනුමට එයාගේ අැස් දිලිසුනා ....

හරි පර්ස්සමටමගේ තොල් උරා බොන එයාගේ අැස් ඉබේම පියවෙද්දි මම එ දිහා අාසාවෙන් බලන් හිටියා ...

අදිර් සෙහස්න සුරියබන්ඩාර...
උබ හරි ලස්සනයි බන් ......මේ විදිහට මගේ ලගට ගන්න කොච්චර කට්ටක් කැවද කියලා උබ දන්නවනම් ...

මගේ දිර්ගේ තොල් අතරෙම මගේ එවිල් හිනාව දියවෙලා යද්දි මම අැස් පියාගෙන එ පහස වින්දේ මගේ අතගැලි එයාගේ සිනුදු කෙස් අතර දග කරද්දි......
❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄











Continue Reading

You'll Also Like

51.5K 9.6K 24
Hate me and love me then. Cover by: @ziraneolemon #3 in fanfiction (23/5/2020)
46.4K 7.8K 28
විහිලුවක් ගිය දුරක්...... දගකාර හදවතක් ලඟ නැවතුන අහිංසකයෙක්...
146K 30.5K 98
Title - Dangerous Personality Author - Mu Gua Huang MC- Xie Lin x Chi Qing Chapter 161 + 2 extras ထူးဆန်းသည့် ပြန်ပေးဆွဲမှုတစ်ခုအပြီးတွင် ချီချင်းတစ်...
176K 8.7K 42
After going through a number of disasters I realized that actually I am reborn as the villainess character, more of a brat, Chloe Bourgeois, in a chi...