Sandata Pem Bandinnam | සඳට ප...

By Apsara_Kumarasinghe

6.4K 671 34

ඉතිං සඳ.., මා නුඹට පෙම් කරන්නෙමි.. ඔබේ අඳුරු පැත්තටත්, ඔබේ අඳුරු ආවාට වලටත්, වෙනසක් නොකරම... මගේ සඳ.., මා නු... More

පෙර සටහන
100
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
🎉
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
132
133
134
135
137
138
139
140
141
142
143
144
145
146
147
148
149
150
151
152
153
පසුවදන

136

91 11 0
By Apsara_Kumarasinghe

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
136

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

ගත වූ දින කීපයේම නදීෂ් පැමිණියේ නැත. රදීෂ්ගේ හිසෙහි රුදාවද තරමක් දුරට පහවී, ඔහුගේ තෙහෙට්ටු ව ද තරමක් අඩු වූ බවක් දක්නට ලැබිණි. ඉතිං නුරායා හට දැනුනේ සැනසීමකි. එනිසයි අවසන ඈ හට හයියක් ලැබුණේ උදව් ලබාගැනීම සඳහා.

"ප්ලීස් ඉක්මනට මට ඩොක්‍ටර් එදිරිමාන්නට කතා කරන්න ඕනේ" නුරායා ඇමතුවේ පෙරදී රදීෂ්ව පරීක්ෂා කළ වෛද්‍යවරයා හටයි. ඉතිං මේ මොහොතේ රදීෂ් නිවසේ නැත. ඉක්මනින්ම අමතා අදාල කරුණු සාකච්ඡා කිරීමයි ඇයට අවැසි වූයේ.

"පොඩ්ඩක් ඉන්න මිස්... ඩොක්ටර් දැන් සෙෂන් එකක ඉන්නේ. මම ඔයාව ඉක්මනටම දාන්නම්. ප්ලීස් වෙයිට්" නුරායා ගැහෙමින් සිටියේ කොයි මොහොතක හෝ රදීෂ්, නැත! නදීෂ් නිවසට පැමිණෙයි කියලා.

ඒ සමඟම නිවසේ ප්‍රධාන දුරකතනය නාදවන්නට ගත්තේ ඈව තිගස්සවමින්. තෙවරක්ම එය නාදවද්දී, ඈ පිලිතුරු ලබාදුන්නේ ඒ ඔහු නොවන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන්.

"හෙ.. හෙලෝ.." වෙව්ලන දෙතොල් අතරින් ඈ කතා කලේ දුරකතනය අනෙක්පසින් රදීෂ්ගේ හඬ හැර වෙන ඕනේ හඬක් බලාපොරොත්තු වෙමින්.

"හෙලොව් බේබි..."

"ර.. ර.. ර..ර්..ර්..රදීෂ්...?" ඇයගේ දෙනෙත්වල කඳුලු ඉබේම එකතුවුණේ සුසුම් ද වේගවත් වද්දීයි. ඉතිං මුවින් රදීෂ් යැ යි පැවසුවත් ඈ දන්නවා මේ නම් රදීෂ් නොව නදීෂ් බව.

"නො නො බේබි.. දිස් ඊස් නදීෂ්! යුවර් හැන්ඩ්සම් සෙක්සි බෝයි!" ඔහුගේ සිනාව දුරකතනය තුලින් ඇසෙන්නට ගත්තේ ඈ හඬමින්ම බිත්තියට හේත්තුවද්දීයි.

"අනේ.. අනේ.. ඔයාට.. ඔයාට මොනාද ඕනේ?" සුසුම් වැල් අතරින් ඈ වෙව්ලන දෙතොල් අතරින්ම විමසුවේ වේදනාවෙන් බිත්තියකට හේත්තුවෙමින්.

"ඕ...හ් ඩාලින්... මම හිතන්නේ ඔයා මේ දැන් ඩොක්‍ටර් එදිරිමාන්නට වෙන්නැති ඔය කෝල් එක ගත්තේ. කට් කරන්න බේබි ඒක" ඇයගේ හුස්මක් ඉහලට ගියේ ඉබේටමයි. ඈ බිත්තිය දිගේම පහලට කඩාගෙන වැටුනේ ඉකිගසමින්. ඉතිං ඒ කියන්නේ නිවසෙහි කැමරා පද්ධතියේ සජිවී රූප ඔහු කොහේහෝ සිට බලමින් සිටිනවා ඇත.

"ඇයි ඔයා මෙහෙම කරන්නේ? අනේ.. ඇයි? අනේ... අපිට පාඩුවේ ඉන්න දෙන්න..." ඈ හඬමින්ම අයැදුවේ තවත් මෙය ඉවසිය නොහැකි නිසයි.

"කටවහගෙන මං කිව්ව දේ කරපන්!! කට් කරපන් බැ-ලි අර කෝල් එක!!" ඒ හඬෙන් තිගැස්සුනු ඈ ඉක්මනින්ම තම ජංගම දුරකතනයෙන් වෛද්‍යවරයාට ලබාදුන් ඇමතුම විසන්ධි කලා.

"ගුඩ් ගර්ල්! දැන්... කරන්න පොඩී..... වැඩක් තියෙනවා.. ඔහොම්මම අපි දෙන්නාගේ රූම් එකට යන්න බේබි.." තම කොපුල් මතින් ගලා ආ කඳුලු පිහදාගන්න ගමන්ම නැඟී සිටී ඈ, තම කුටිය තුළට පිය මැන්නේ අද නම් කෙසේ හෝ මේ යක්ෂයාගෙන් ගැලවිය යුතු බව සිතමින්.

"මයි හොට් ඇන්ඩ් ස්පයිසි... පණ්ඩිත වැඩ කරන්න හදන්න එපා...! දැන් ගිහින් ජනේලෙන් එලිය බලනවා!!" ඒ දරුණු හඬින් තිගැස්සුනු ඇය ඝනකම් ජනෙල් රෙදි විවර කර පිටත බැලුවේ බියෙන් වෙව්ලන ගමන්.

"හේඒඒඒඒඒඒඒඒඒයි බේයිබී...............!!! හව් ආආආආආආආ යූ?? මාව මෙහෙම දකිද්දී ඔයාට මොකද හිතෙන්නේ? ඔතනටත් මාව සෙක්සි විදිහට පේනවා ඇති නේහ්? හහහා...."

නුරායා විසල් කරගත් දෑසින් ඔහු දිහා බලාගෙන හිටියේ, දෙනෙතින් කඳුලැලි කිසිදු පාලනයකින් තොරව කඩාගෙන වැටෙද්දී.

"අ...අනෙ.. නදීෂ්... අනේ.. ප්ලීස්.. මම ඔයාට වඳින්නම්.. අනේ... ඔතනින් බහින්නකෝ.... අනේ... අනේ... ප්ලීස්.. අනේ.. බහින්නකෝ..." ඈ ඉකිගසමින්ම ඇයැදුවේ, හදවත වේදනාවෙන් ඇදුම්කද්දී. ජනේලයෙන් පිටත ඉදිරියෙන් මහල් නිවාසයේම ගොඩනැගිල්ලේ කොන පෙනුනු අතර, ඒ උස ගොඩනැගිල්ලේ උඩම මහලේ කොනක සිනාසෙමින් සිටියේ වෙන කිසිවෙකුත් නොවේ රදීෂ් හසරන්දයි! නොඑසේනම් නදීෂ්!

නුරායාගේ අයැදුම ඇසෙද්දීත් ඔහු සිනාසෙන්න ගත්තේ ඉතාමත් දරුණු මෙන්ම සමච්චල් සහගත ලෙසටයි.

"ඕ.... සෙක්සි... ඔයා බය වුණාද? හහහහහා..... මම මෙන්න මෙහෙම කලොත්? ඔයා තව බයවෙනවද?" එක්වරම ඔහු උඩුමහලේ ගැට්ටටම නැගලා තනි කකුලකින් හිටගත්තේ, නුරායා ගිරිය කඩාගෙන කෑ ගහද්දී.

"අනේඒඒඒඒඒඒ එපා................................................. අනේ............................ අනේ ප්ලීස්................... මම කියන ඕනේ දෙයක් කරන්නම්................. ප්ලීස් නදීෂ්.. එපා එපා... එයාට මුකුත් කරන්න එපා... අනේ......" ඇයගේ හඬෙහි වේදනාව මුලු නිවස පුරාම රැව්පිලිරැව් දෙද්දී, නදීෂ්ගේ දෙතොල් අතර ඇඳුනේ ජයග්‍රාහී හිනාවක්.

"ඉක්මනට මෙතෙන්ට එනවා! විනාඩි දෙකයි දෙන්නේ! පරක්කුවුණොත්, පල්ලෙහා තට්ටුවට රදීෂ් එයි! හැබැ....යි මිනිහට හුස්ම තියෙයිද කියලා නම් කියන්න බැහැ... හහහාහා.... හොඳට මතක තියාගන්නවා, තමුසේ හිතනවා නම් මම කියන්නේ බොරු කියලා.. මම නැති ලෝකයක රදීෂ් ජීවත්වෙන්න ඕනේ නෑ කියන තැන මම ඉන්නේ!! ඒ කියන්නේ මට ඌ හිටියත් එකයි, නැතත් එකයි! ඒ නිසා, උගේ පණට ආදරෙයි නම් වරෙන් ඉක්මනට!" ඒ ඔහුගේ තීරණයයි. නුරායාගේ දෙකකුල් කොයිතරම් වේගයෙන් ඇයවත් රැගෙන නිවසින් පිටවුණාද කිව්වොත්, නිවසේ දොරවහන්න තියා පයට පාවහනක් දමාගැනීමට පවා ඇයට අමතක වුණා. නිරුවත් යටිපතුල්වලින්ම ඈ දුවගෙන ගියේ හති හරිමින්. විශාල නිවාස සංකීර්ණයක් වූ එයට මිනිත්තු දෙකකින් තරණය කර කොනේම උඩු මහල වෙතට අවතීර්ණ වීම සිදුකීරීමට උත්සාහ කිරීමටවත් නොහැකි දෙයක්. නමුත් ඈව පීඩා කිරීම ඔහුගේ සතුටයි. අසිහියෙන් දුවගෙන් ආව ඇයගේ කකුලක් පඩිපෙලක යකඩ කම්බියක තදින් වැදෙන්නේ, මාපට ඇඟිල්ලේ නියපොත්ත බාගෙට ගලවාදමමින්. නමුත් ඈට ඒ ගැන සිහියක් නැත!

ඈ හුස්මගන්නටවත් මහන්සි නොවී වේගයෙන් දුවගෙන ගියේ නිවාස සංකීර්ණයේ බොහෝ දෙනෙක්ගේ බැනුම් මධ්‍යයේය.

"අනේ.... රදීෂ්..........." ඔහුව දුටු විගසම දිවගෙන ගිය ඇය ඔහුගේ පපුතුරේ මුව හොවාගෙන ඔහුව තඳින් වැළඳගත්තේ ඉකිගසමින්. ඉතිං ඔහුට කිසිදු අනතුරක් නොවී තිබීම ම නුරායාගේ සිතට ගෙනාවේ සැනසීමකි.

"අඤේ.. රදීෂ්?" ඇයගේ ගෙල මුලින්ම කෙටි හිසකෙස් වලින් ඇදලා ඇයව තමන්ගෙන් ඉවත්කරන ගමන් නදීෂ් වියරු හිනාවෙන්ම ඇයට සංග්‍රහ කලේ ඇය බියෙන් හැකිළෙද්දී.

"ඔන්න... බේබි... ඕනේ දෙයක් කරන්නම් කිව්ව නිසා මම ඔයාගේ රදීෂ්ට මුකුත්ම කලේ නැහැ! ඕනේ දෙයක් කරනවා නේද?"

"ඔව් ඔව්... මම ඕනේ දෙයක් කරන්නම්.. ප්ලීස්... රදීෂ්ට මුකුත් කරන්න එපා...!!" ඈ ඔහුට වැද වැටුනේ තවත් නම් මේ වේදනාව ඉවසා සිටිය නොහැකිවුණ නිසයි.

"එනවා ගෙදර යන්න.. මම කියන්නම් තමුසේ කරන්න ඕනේ දේ!!" ඔහුගේ කුරිරු දෑස් යුග්මයන් ඇයගේ සිරුරම විනිවිද යන විදිහේ බැල්මක් හෙළුවේ ඈ ඔහුට අවනත වෙද්දී.

"ඔය මූණ කරෝල කෑල්ල වගේ අකුලන් යන්නේ නැතුව හිනාවෙනවා, අනික ඔය කඳුලු පිහදාගන්නවා. මම රදීෂ් වගේ රඟපානවා ගෙදරට යනකම්ම. තමුසේ සතුටින් වගේ රඟපාන්න ඕනේ..!" ඔහුගේ අණ ක්‍රියාත්මක කල යුතුයි! කාගෙවත් හැඟීම් දැනීම් ඔහුට වැඩක් නැහැ. ඔහුට අවශ්‍ය ඔහු පවසනා දේ සිදුවීම පමණයි. ඔහුයි පාලකයා! නුරායා තම දෙනෙත්වලින් නොනවත්වාම ගලන කඳුලු බිඳු පිසලූයේ ඔහුගේ අතකින් අල්ලගෙන ඒ අතෙහි තම මුහුණ හිරකරගනිමින් ම ඇවිදින ගමන්. නමුත් නැවත නැවත කඳුලැලි දෑස් අඟට මෝදුවුණේ ඒ අතෙහි එල්ලී කොයිතරම් නම් සුන්දර ආදරණීය මොහොතවල් රදීෂ් එක්ක තමන් ගතකලාද කියලා හිතන ගමන්. "ඔය ටැප් එක වහගන්නවා! මෙතන මිනිස්සු දැක්කොත් මට ඕවටත් උත්තර බඳින්න බැහැ! ඇත්තමයි කියන්නේ මම මූව මරලා දානවා..." ඒ සැනින් ඈ නැවතත් කඳුලු පිසදාගත්තේ කෙලෙසකින්වත් නැවත වතාවක් නම් කඳුලු බිදුවක්වත් හෙලන්නේ නැහැ කියලා අධිෂ්ඨාන කරගනිමින්.

ඔහු එක්වරම ඇයව ඔසවාගත්තේ ඈ වේදනාවෙන් ඔහු දිහා බලද්දී.

"තමුසේ රදීෂ්ට මෙච්චර ආදරෙයි ද හලෝ? කකුලට සෙරෙප්පුවක්වත් නැතුව පණ කඩාගෙන ආවේ? හහ්!! මහ ඇණයක් තමුසේ නම්..." ඔහුගේ වදන් නිසා නැවත වතාවක් ඇයගේ වත දුකින් බරවුණත්, ඉක්මනින්ම ඈ සිනාවක් නගාගෙන ඔහුගේ ගෙල වටා අත් යැව්වේ පෙරදී ඔහු කිව්ව දේ මතක්වුණ නිසා.

නිවාස සංකීර්ණයේ සියලුම දෙනා ඔවුන් දෙදෙනාගේ ආදරයට ඉරිසියා කරද්දී, සමහරෙක් ඔවුන් විවාහ වී නොසිටීම පිලිබදව විවිධාකාරයේ ඕපාදූප කතා කියමින් නුරායාගේ චරිතය ඝාතනය කරද්දී, ඈ ඒ කිසිත් ගණන් නොගත්තේ ඊටවඩා මරු කටකට තමන් හසුවී සිටීම නිසායි. නිවස තුලට පැමිණී ඔහු ඇයව බිමට අතෑරියේ කිසිදු අනුකම්පාවකින් තොරවයි.  ඈ වේදනාවෙන් කෙඳිරි ගාමින්ම තම කොන්දත් අල්ලගෙන නැගිට්ටේ මේ වනවිට නියපොත්ත ගැලවීමේ වේදනාවත් තදින්ම දැනෙද්දී.

"දැන් බේබි ඔයා ලෑස්තිවෙන්න මම කියන දේ කරන්න..." තමන්ගේ අත් දෙකත් බැඳගෙන ඈ දෙසට හැරුණු ඔහු සිනාසුනේ ඇයගේ සිරුර සිසාරාම බැල්මක් හෙලමිනි.

"Strip!"

නදීෂ් අණ කළේ නුරායා දෙස තියුණු දෙනෙත්වලින් බලාගෙනයි. නමුත් ඈ තිගැස්සී ගියේ ඔහුගේ ඒ එකම එක වචනයටයි.

"I SAID STRIP!"

එක්වරම තමා අසල වූ පුටුවකට නදීෂ් පා පහරක් ගැසුවේ නුරායා නැවත වතාවක් තිගැස්සී කඳුළක් ද ඇයගේ නෙතින් කඩා වැටෙද්දීයි. නුරායා නිරායාසයෙන්ම පසුපසින් පසුපසට ගියේ නදීෂ් ඈ වෙතට ඇවිදගෙන ආ නිසයි.

"උඹට තේරෙන්නැද්ද මම කියන ආහ්.... ගලවපන් කිව්වාම...." නුරායාගේ ගෙල සිරවී ගියේ නදීෂ්ගේ නහර පිරුණු සවිමත් අතටයි.

"ප්ලී...ස් න..දීෂ්... මේක කරන්න.. එපා... ප්ලීස්... අනේ..." නුරායා ආයාචනා කළේ තම දෑත් එක්කොටයි. නමුත් නදීෂ් හට කොයින්ද අනුකම්පාවක්.

"උඹට ඕනේ ඕනේ දේ මම කරන්නේ නෑ! අන්න ඒක මතක තියාගනින් බැ-ලි! මෙච්චර කල් ලිවින් ටුගෙදර හිටියට රදීෂ් උඹ එක්ක හරිහමන් දුරක් ගියේ නෑනේ... අද බලපන් මම උඹට කරන දේ!" නුරායාගේ කෙටි කොන්ඩය තදින්ම ඇදගෙන නදීෂ් කෑ ගසද්දී, නුරායා ඉකිගැසුවේ මීළඟට සිදුවීමට නියමිත දේ ඉවෙන් මෙන් වැටහෙද්දීයි. ඉතිං ඇයගේ හදපතුලෙන්ම දැනුනේ අසරණකමකි.

"අනේ... නදී...ෂ් ප්ලී...ස්.. ප්ලීස්... මම ඔයා කියන ඕනේ දෙයක් කරන්නම්..... අනුකම්පා  කර.ලා... හරි... කමක්නෑ... මේ..ක කරන්..න එපා...හ් අනේ..." නුරායා දොහොත් මුදුන් තබා වදිමින්ම නදීෂ්ගෙන් අයැදුවේ තම ගෞරවයයි.

"උඹට ආයේ රදීෂ්ව දකින්න ඕනේ නම්.... ගලවපන්..!" නුරායා තම හිස දෑතට සැලුවත්, නදීෂ් එක්වරම නුරායාගේ ගෙලෙන් අල්ලාගෙන ඈගේ මුහුණ දොරටුවට තද කළේ, නුරායා හැඳ සිටී පටි ගවුම පිටුපසින් අඳිමිනි. ඔහුගේ හයියට එක්වරක් ඇද්දෙන්ම ගවුම ඉරි ගියේ, නුරායා හඬමින්ම නදීෂ්ව වැළැක්වීමට උත්සාහ දරද්දීයි. නමුත් නුරායාගේ දෑතම එකට කොට අල්ලාගත් නදීෂ් ඇයගේ ඇඳුම් ඉරා දැමුවේ විටෙක නුරායාට කොපුල් ප්‍රහාර කීපයක් ද එල්ල කරමිනි.

මිනිත්තු කීපයකින් නිරුවත් වූ ඈ ඔහුගේ දෙපා අසල වැටී සිටිද්දී නදීෂ්ගේ මුවට පැමිණියේ සුපුරුදු සිනාවකි.

"දැන් උඹ මගේ!" බිම වැටී සිටී තම නග්න සිරුර වසා ගැනීමට උපරිම උත්සාහ දරමින් සිටී නුරායාගේ කෙටි හිසකේවලින් ඇදගත් නදීෂ් ඈව නැගිට්ටුවේ නුරායා දෝතින්ම තම පයෝදර වසා ගැනීමට අසීරු උත්සාහයක නිරතවද්දීයි. නදීෂ් නුරායාව ඇදගෙන ගියේ නුරායාගෙත් රදීෂ්ගෙත් නිදන කාමරය වෙතටයි. ඇයව යහන මතට විසිකර දැමූ ඔහු, තම ගතෙහි රැදුනු ඇඟලුම් ද බුරුල් කිරීම ආරම්භ කළේ තම සුපුරුදු සිනාවෙන් නුරායා දෙස බලාගෙනයි. ඈ වේගයෙන් වේගයෙන් පොරෝනය මතට වී තම සිරුර වසා ගැනීමට නිශ්ඵල උත්සාහයක රැදෙනවා බලා සිටී නදීෂ් පොරෝනය සයනයෙන් බිමට විසිකර දැමුවේ, නැවත වතාවක් ඇයව තම දෙනෙත්වලට විවර කරමිනි.

"මට...හ් මෙහෙම... කරන්න එපා...හ් නදීෂ්... ඔයා...ට දවස..ක පසුතැවිලි..වෙයි..." නුරායා ඉකිගැසුවේ තම සිරුර දෑතින්ම වසාගැනීමට උත්සාහ කරමින්.

"උඹට මම ගොඩක් චාන්ස් දුන්නා රායා! උඹට මම කිව්වා යන්න කියලා රදීෂ්ව දාලා... ඒත් උඹ ඇහුවේ නෑ! දැන් විඳවපන්! මට ඕනේ උඹට අමතක නොවෙන පාඩමක් උගන්නන්න... අදින් පස්සෙ උඹට රදීෂ් එක්ක ඉන්න හිතෙන එකක් නෑ.. මෙන්න මේ මූණ බලාගනින්.. මේ මූණ දකින දකින වතාවට උඹට මේ මුළු ලෝකේම එපාවෙයි! උඹට මැරෙන්න හිතෙයි.. අන්න එහෙම වේදනාවක් මම උඹට දෙන්නේ අද...!" නදීෂ් තම කලිසමේ බඳපටිය ගලවා බොත්තම ද ගලවද්දී නුරායා තම දෙනෙත් වසාගත්තේ වෙව්ලමිනි.

"මෙහෙම කරන්න... එපා...හ්.. ඔයා.. නෙවෙයි.. එයා... එයා... නෙවෙයි.. ඔයා... ඇයි ඔයා... මෙහෙම.. කරන්..නේ... මොකක්..ද ඔයා..ට වුණේ?" නුරායා හඬමින්ම විමසුවත් නදීෂ් ඔහුගේ අයෝමය හස්තයන්ට ඇයව මැදි කරගත්තේ ඇයට හිතන්නවත් ඉඩක් නොතබමිනි. එක්වරම කොපුලට පහරක් වැදෙද්දී නුරායා වේදනාවෙන් හැකිළුණේ ඇයගේ දෙතොල් පැලී රුධිරය ගලද්දීයි.

"දන්නවද අර මිනිහා අද රදීෂ්ට කිව්වේ මොනාද කියලා ආහ්?" නදීෂ් විමසුවේ දත් මිටි කාගෙන තම දෙනෙත් කෝපයෙන්ම විසල් කරගෙනයි. ඒ දෙනෙත් දෙස බැලීමට නොහැකි තරම්ම ඔහු බයානක වූවා.

"ඌ කියනවා උඹව කම්පැණි එකට ඕනේලු! උඹ රදීෂ් එක්ක ඉන්න එකෙන් උඹේ ජීවිතේ නාස්තිවෙනවලු. ඌ අද මගේ කොල්ලට නිකමා කිව්වා...! දන්නවද කොච්චර රිදුනද කියලා මට ආහ්... දන්නවද කොච්චර රිදුනද කියලා... ඒකට උඹ විඳවන්න ඕනේ... උඹ විඳවන්නම ඕනේ.. උඹට දැන් රදීෂ්ව දාලා යන්න ඕනේ කියලා ඉල්ලුවත් අද නම් මම උඹට යන්න දෙන්නේ නෑ... මම උඹව නොමරා මරනවා බැ-ලි!! උඹව මම නැති කරනවා!!" මහා හඬින් කෑ ගැසූ නදීෂ් නුරායාගේ ගෙල වෙත පහත් වී ගෙල සපාකෑවේ තුවාල වනතෙක්‍ ය. නුරායා වේදනාවෙන් කෑ ගසද්දී එය නදීෂ්ගේ දෙසවන්වලට මීපැණි දමනාවක් මෙන් මියුරු සංගීත නදක් විය. ඇය ඔහුව තමාගෙන් ඉවත් කිරීමට දඟලන දර්ශනය ඔහුව තව තවත් උද්‍යෝගිමත් කළා. නමුත් එක්වරම මතක් වූ යමක් නිසා, තමා පැළඳ සිටී ටයිපටිය ගෙන නුරායාගේ මුව ඉන් ඔහු බැඳ දැම්මේ අසල නිවෙස්වලටත් නුරායාගේ හඩ ඈසෙයි කියායි.

"උඹව මම නැති කරනවා!" වෙනිදාට රදීෂ් අතින් සුරතල් වූ රණහසුන් නදීෂ්ගේ දසන් අතරට තද වී සීරී තුවාලව ගියේ නුරායා මරහඩ නගද්දීයි. නමුත් ඒ හඬවල් නදීෂ්ගේ ටයිපටිය මත සිරවිය. ඔහු ඒවාට පහරදුන්නේ ද ඇයව රිදවමිනි.

"උඹෙන් මම පළිගන්නවා! ඒ වචනෙන් වචනෙට! ඒ අකුරින් අකුරට!"

"උඹ රදීෂ්ට රිද්දුවා!! උඹ රිද්දුවා!!" නුරායාගේ සිරුර පුරාවටම නදීෂ්ගේ දෑත් සලකුණු සටහන් වන තරමටම ඔහු පහරදෙද්දී ඈ සිටියේ නැගී සිටීමට තබා හුස්මගැනීමටවත් පණක් නොමැතිවය. නමුත් තවමත් ඒ වදහිංසාවල සීමාවක් නොමැතිය.

"උඹව මම නොමරා මරනවා බැ-ලියේ.....! තෝව මම හපයක් කරනවා!!" එක්වරම නුරායාගේ යටි කයින් දැනුනේ දරාගත නොහැකි තරමේ වේදනාවකි. එය ඈ කිසිදින ලබපු වේදනාවකට සම කළ නොහැකි විය. නමුත් මුවින් හඬක් පිට කිරීමටවත් ඈ සතුව සවියක් නොවීය. ඈ ඔහු දෙසම බලා සිටියේ නුරායාගේ අතැඟිලි ඔහුගේ අතින් පොඩිවී යද්දීයි. ඇයගේ සිරුර මත වේගයෙන් උඩ පහළ යන ගමන්ම ඔහු විටින් විට ඇයගේ පියයුරුවලට පහරදුන්නේ, ඒවා රත්පැහැ ගැන්වී ඔහුගේ අතැඟිලි සලකුණු හොඳින්ම දර්ශනය වද්දීයි.

නුරායාට දැනුනේ තම සිරුර පිළිස්සෙනවා වැනි හැඟීමකි.

"ඔයා...ට අයිතියක් නෑ නදී..ෂ්.. මේ හැම..දේ..ම එයා..ගේ... ඔයා..ට.. අයිති නෑ..." සෑම තත්පරයකම ඇයගේ දෙතොල් අතරින් සුසුමක් පිටවනවාක් තරම්ම වූ සිහින් ස්වරයකින් එලෙස පිටවූවත් නදීෂ් නෙවෙයි ඇයගේ සිරුරින් ඉවත්වූයේ.

තවත් බොහෝවේලාවකට පසුව තම අවසන් සංතෘප්තිය ද ඈ මතම පිට කළ නදීෂ්, තම සුපුරුදු මාරක සිනාවෙන්ම සිනාසෙමින් නුරායාගේ දෙනෙත් දෙස බැලුවත් ඒ වනවිටත් ඒවා පියවී තිබුණා. ඇයගේ මුවද බාගෙට විවර වී තිබුණේ, අතිශය දුර්වල සිහින් සුසුම් ඇයගේ මුවින් පිටවද්දීයි.

🖤⚡🌙⚡♥️
අද කොටස ගෑණු ළමයෙක් විදිහට මටත් ලියන්න අපහසු කොටසක්. හැබැයි මම Author කෙනෙක්. මගේ කතාවට අවශ්‍ය කොටස් ලියන්න මට පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා කොහොමවුණත් මේ කොටස ලියන්න මම තීරණය කළා. ඉතිං කියන්න මම සාර්ථකයිද කියලා. හැමදාම වගේ ඔයාලාට බාරයි ඒක.

Copyright © 2024 by Apsara Kumarasinghe
['සඳට පෙම් බඳින්නම්' කතාවේ සියලුම අයිතිය කර්තෘ වන අප්සරා කුමාරසිංහ, එනම් මා සතු වේ. කතාවේ කිසිදු කොටසක්, කිසිදු අයුරකින් පිටපත් කිරීම තහනම්!]

Continue Reading

You'll Also Like

194M 4.6M 100
[COMPLETE][EDITING] Ace Hernandez, the Mafia King, known as the Devil. Sofia Diaz, known as an angel. The two are arranged to be married, forced by...
53.2M 1.6M 63
[#1 Teen Fiction | #1 in Romance] Bad boy Luke Dawson is stuck living with clumsy nobody Millie Ripley for the summer. When she ran over his most p...
2.2M 88.4K 32
How long can a mother keep the father's identity from her child? Not that long if luck isn't on her side. ****** ...