||Mr.Mine||(PJM) [Sinhala ff]

Od lem_kia

15.7K 2.1K 693

ඒ කඩවසම් ආඩම්බරකාර මූණේ ඇදිල තිබ්බෙ සීතල හැගීම් විරහිත බැල්මක් උනත් ඒ දිගටි ඇස් නම් කිව්වෙ වෙනම කතාවක්... Více

1🍇
2🍇
3🍇
4🍇
5🍇
6🍇
7🍇
8🍇
9🍇
10🍇
11🍇
12🍇
13🍇
14🍇
15🍇
16🍇
17🍇
18🍇
19🍇
20🍇
21🍇
22🍇
23🍇
24🍇
25🍇
26🍇
27🍇
28🍇
29🍇
31🍇
32🍇
33🍇
34🍇
35🍇
36🍇
37🍇
38🍇
39🍇
40🍇
41🍇
42🍇
43🍇
44🍇
45🍇
46🌶️

30🍇

295 41 9
Od lem_kia

නිදාගෙන විනාඩි දහයක් ගියෙ නෑ උඩ ගිහින් මට ඇහැරුනේ එකපාරටම ඩෝ එක දඩාන් ගාලා ඇරුනා ඇහුනු හඩට හඩට...

තාරා හොටා ඒ ගමන ඩෝ එක ගලවල අතට ගන්නවත්ද හදන්නේ🙂..

මන් හිත හිතාම නිදිමරගාතෙම ඩෝ එක දිහා බැලුවේ මහ උරුග දැවැන්තයා වගේ වර්ශන් එකකින් රූම් එකට එන තාරා හොටාව බලාපොරොත්තුවෙන් උනත් ඩො එක ඇරන් ඇතුළට ඇවිත් තිබ්බේ තාරා හොටා නෙවෙයි අපෙ ඔප්පා...

"කියූ දැන් කොහොමද?...ඇගට ගොඩක් අමාරුයි වගේද?...

අපෙ ඔප්පා අවුල් මූඩ් එකකින් අහන් ඇවිත් මන් ගවින් බෙඩ් එකෙන් වාඩි උනා...ඒත් එක්කම ඔප්පගෙ පස්සෙන් තාරා හොටත් ඇවිත් මගෙ එහා පැත්තෙන් හිටගත්තා මන් ඇස් අගින් දැක්කා...

"ටිකක් නම් අමාරුයි ඒත් එහෙම කියල ලොකු අමාරුවකුත් නෑ ඔප්පා..ඒත් ඔප්පා කොහොමද දන්නේ මට උණ හැදිල කියලා...

මන් ඇස් දෙකත් බෝල කරල ඔප්පගෙන් අහන ගමන්ම බෙඩ් එකෙන් එරමිණියා ගොතාගෙන වාඩි උනා...

"ජිමිනා කිව්වේ...මන් ඉස්සෙල්ල ඔයාට කෝල් එකක් ගත්තා ඒ වෙලේ ජිමිනා කිව්වේ...

"ආ ඒක තමයි එහෙනම්...

"එහෙනම් දෙන්නා කතා කර කර ඉන්නකො මන් අජුම්මා කෙනෙක් අතේ බොන්න මොනවහරි එවන්නම්...

තාරා හොටා කියලා රූම් එකෙන් ගියත් එක්කම වගේ ඔප්පා ලොකු හුස්මක් පාත දාලා මගෙ නළලට අත තිබ්බා...

"අයියෝ ඔප්පා මට එහෙම ලොකු අමාරුවක් නෑ අනේ...ඔප්පා ඔහොම මූණ දෙක කරන් ඉද්දි අලුතින් ලාඩම් ගහපු අස්සයෙක් වගේ...

මන් නෝන්ඩියට හිනාවෙවී කිව්වේ ඔප්පගෙ අත මගෙ නළලින් අයින් කරන ගමන්...

"අනේ යනව යන්න...උණ හැදුනට කට නම් තියනව කියවන්න😒...

"කටට නෙමේනේ උණ හැදුනෙ ඉතින්🥲...මේ ඒක නෙවෙයි...

මන් කියන් යද්දිම කවුදෝ එළියෙ ඉදන් ඩෝ එකට තට්ටු කළා...

ටොක් ටොක්...

"කවුද?...

"මම මැඩම්...

ආ අජුම්මා කෙනෙක් බොන්න මොනවහරි අරන් එන්නැති...

"එන්න අජුම්මා...ඩෝ එක ලොක් කරල නෑ..

මන් කිව්ව පරක්කුවට අජුම්මා ට්‍රේ එකත් උස්සන් රූම් එකට ආවා...

"මැඩම් කොෆි ටේබල් එකෙන් තියන්නද?...නැත්නම් ඔතෙන්ට ගේන්නද?...

"එපා අජුම්මා කොෆි ටේබල් එකෙන් තියන්න...

අජුම්මා ට්‍රේ එකෙන් අරන් ආපු ඔරේන්ජ් ජූස් එකයි චොක්ලට් කේක් ප්ලේට් එකයි ඩෝනට්ස් දාපු බොක්ස් එකයි කොෆි ටේබල් එකෙන් තියලා රූම් එකෙන් ගිය ටිකට අනිත් පැත්තට තාරා හොටා ආයිත් රූම් එකට ආවා...

"හොබා එන්න මොනවහරි කාලා ඉන්න...

"ඒත් කෝ මට ජූස්?...

අජුම්මා ජූස් ගෙනත් තියෙන්නෙ එකයි කියලා තේරුනත් එක්කම මට නිකන්ම ඇස්සුනා...

"කූල් ඩ්‍රින්ක්ස් බොන්න බෑ දැන්ම ඔයාට
...

ඒ කිව්වෙ තාරා හොටා...නිකන්ම නෙවෙයි හෙන සීරියස් මූඩ් එකකින් මන් දිහා බලාගෙන...

"ඒ උනාට මටත් ජූස් ඕනි...මට කොහොමත් දැන් උණ ටිකක් අඩුයිත් වගේ...

ඔප්පා සෝෆා එකේ ඉදන් එයාගෙ ජූස් එකෙන් උගුරක් බොන දිහා බලන් මන් කිව්වේ ඔප්පගෙ ජූස් එක ඒ තරම් රස ඇති කියල ජූස් එකෙ කලර් එකෙන්ම හිතුනු නිසා...

"ජූස් බොන්න නම් හිතන්නවත් එපා...

ඔප්පායි තාරා හොටයි කිව්වේ එකටම වගේ..

ආයිශ් මේ දෙන්නා එක්ක බෑනෙ ඉතින්😒...

"එහෙනම් මට ඩෝනට් එකක් කන්න ඕනි...

මන් මූණත් දෙක කරන් ඩෝනට් ප්ලේට් එක දිහා බලලා ආයිත් තාරා හොටා දිහා බලලා කිව්වා...

"අනී ඒකත් දැම්ම බෑ...

තාරා හොටා සීරියස් හඩකින් කිව්වේ ඔප්පා ඉදන් හිටපු සෝෆා එක එහා පැත්තෙ තිබ්බ සින්ගල් සෝෆා එකෙන් වාඩිවෙන ගමන්...

"ඒ මොකෝ? ඒවා කූල් නෑනේ😒😕...

"ඒ උනාට ඔයාට තව පැයකින් ටැබ්ලට් එකක් බොන්න තියෙනවා ඒක බොනකන් ඔයාට මුකුත් කන්න බෑ බේබි...

"වෙයිට්...වට්?...මේ තාරාවා මට ඒ අස්සෙ බේබි කිව්වා නේද🙂?...

ඒ මොකක්ද ඒ බේබි කිව්ව කතාව කියලා අහන බැල්මකින් මන් කන්ෆියුස් ෆීලීන්ග් එකකින් තාරා හොටා දිහා බැලුවම මේ මැට්ටා මට ඔප්පට පේන්නැතිවෙන්න සයිඩ් එකෙන් හැරිලා මට ඇහැක් ගහලා කට කොනේ හිනාවකුත් දාගෙන ඔප්පා දිහාට හැරුනා...

ම්...මෙයාට මේ මොකක් වෙලාද එකපාරටම 🙂...ආයිශ් ඒ හිනාව...අනේ මන්දා ඒ හිනාව නම් පිස්සුවක්...ආයිශ් මන් මේ මොනවද හිතන්නෙ ඒ අස්සෙ🥲...එයාගෙ හිනාව මොනවගේ එකක් උනත් මට මොකෝ මට පාන්‍ යැ😒...

මන් හිති න් හිතාම තාරා හොටාටත් රැවිල්ලක් දාලා අත් දෙකත් පපුවට කරගෙන හෙඩ් බෝඩ් එකට හේත්තු උනා...

ඔප්පා විනාඩි දහයක් තිස්සෙ කකා බිබී තාරා හොටා එක්ක කතාව...තාරා හොටාත් ඔප්පට නොදෙවෙනි වෙන්න ඔප්පා එක්ක හිනාවෙවී කතාව😒...අනේ ඇත්තමයි ඔප්පට මාවත් අමතක වෙලාද කොහෙද එයාගෙ අතිජාත මිත්‍රයා නිසා😒...

ටිකවෙලාවක් තාරා හොටා එක්ක කතා කර කර හිටපු ඔප්පා යන්නද කොහෙද සෝෆා එකෙන් නැගිටිනවා දැක්ක නිසා මන් ඉක්මනින් ෆෝන් එක අතට අරන් ඒකේ ඇස් ඔබාගත්තා...

"කියූ මන් එහෙනම් යන්නම් හෙට උදේම මන් ජැපෑන් යන්නත් ඕනි බිස්නස් වැඩකට...

ඔප්පා මන් ගාවට ඇවිත් කියනව ඇහුනු හඩට මන් ෆෝන් එකෙන් ඇස් ඉස්සුවේ...

"ආ එහෙමද...ඒත් මන් හිතුවා ඔප්පා ඩිනර් එකට ඉදලම යයි කියලා...

මන් ටිකක් දුකින් කිව්වේ ඔප්පා එකපාරටම යනව කිව්වම මට ලොකු පාළුවක් දැනුනු නිසා...

"ජිමිනත් කිව්වා ඩිනර් එක අරන්ම යන්න කියලා ඒත් දැන් මන් යන්න ඕනි කියූ හෙට අරන් යන්න බඩු ටිකවත් ලෑස්ති කරගත්තෙ නෑ මන් තාම...ඒකයි...

ඔප්පා මගෙ ඔලුව අතගාලා කිව්වේ හරියට පොඩි ළමෙක්ට කියන්න වගේ...

ඔප්පා ටිකක්වෙලා කතා කර කර ඉදලා තාරා හොටා එක්කම රූම් එකෙන් ගියාට පස්සෙ මන් කෙළින්ම ඩුවට් එකත් ඇගවටේ පොරවන් කොෆි ටේබල් එක ගාවට ආවේ තාරා හොටා එන්න කලින් ඉක්මන්ට ඩෝනට් එකක් ආමාශගත කරගන්න හිතාගෙන...

චොක්ලට් ෆ්ලේවර් ඩෝනට් එකක් අරන් දඩබඩ ගාලා ආමාශගත ගත කරගත්තු මන් චොක්ලට් කේක් කෑල්ලකුත් අරන් ඉක්මන්ට කටේ ඔබාගත්තේ තාරා හොටා එන්න කලින් බෙඩ් එකට දුවනවා කියලා හිතන් උනත්...

_________________________________________

මේ ටිකේ ටිකක් බිසී ගායිස් මන්🥲...ඒකයි එක දිගට අප්ඩේට් දෙන්න උන්නැත්තේ...පුලුවන් උනොත් නෙක්ස්ට් චැප්ටර් එක ඉක්මනින් දෙන්න බලන්නම්🩷...මේ චැප්ටර් එක ටිකක් හදිස්සියෙන් ටයිප් කළේ ඒ නිසා චුට්ටක් අවුල් වගේදත් මන්දා...

මගෙ කතා ආසාවෙන් කියවන වගේම කමෙන්ට්ස් වෝට්ස් කරන ඔයාලටත් ගොඩක් ස්තූතියි🍇....


Pokračovat ve čtení

Mohlo by se ti líbit

5K 61 34
son of saitama was randomly sucked in to mahora academy largest school of all japan saves negi & asuna from evangeline & chachamaru rest of there adv...
2.5K 65 4
"ONE PRANK CHANGED EVERYTHING." • • • Amber Cade is the youngest out of the Cade family. All of her si...
34.6K 607 20
A girl with a camera and the center star of the Silverhill high hockey team and one article.
1.3M 51.6K 55
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...