Wangba awards 2023

By Sl_Bjyx_Fan_Base9791

2.3K 275 1.8K

Watty Awards 2023 More

ඔබ සූදානම්ද ?
✩ 18:23 ✩
⚜️ Results ⚜️
අවසානය සනිටුහන් කරන ලදි

නිමාව සහ තවත් දැනුම් දීම් කීපයක් !!!

287 44 2
By Sl_Bjyx_Fan_Base9791


🔅 2024.03.05 දින පටන් ගත්ත මනාප පල කිරීමෙ කාල සීමාව අදින් මේ මොහොතින් අවසන් වෙනවා...මීට පසුව එන කිසිදු මනාපයක් අපි සලකා බලන්නෙ නැති බව කරුණාවෙන් සලකන්න...

🔅 ඒ වගේම මේ ගමන්ම ඔබ සැමට දැනුම් දීමට තවත් ඉවෙන්ට්ස් දෙකක් තිබෙනවා...එක ඉවෙන්ට් එකක් අපිට ඔයාලාගෙන් කීපදෙනෙක්මයි යෝජනා කලෙ...ඉතින් අපි සංවිධායක මඩුල්ල ඒ ගැන සාකච්ඡා කරලා ඒක සයිඩ් ඉවෙන්ට් එකක් විදිහට තියන්න තීරණය කරා.....

ඒ තමයි...කපල් ඉවෙන්ට් එකක් !!!


මේකෙදි ඔයාලාට එක එක කැටගරීස් යටතෙ ,

උදා :-

🔸Romantic Couple :
( කතාවෙ නම සහ එහි අදාල චරිත දෙක )

මේ විදිහට ඒ කැටගරියට අදාලව කපල්ස් මෙන්ෂන් කරන්න පුලුවන්....

🚫 සැ.යු.

* කැස්බැ ෆැන්ඩමයෙ කෘති වල කපල්ස් පමණයි !

මේ පිළිබඳව විස්තරාත්මක හැඳින්වීමක් අපි ඔබට හෙට දිනයෙ ගෙන එන්නම්....



🔆 ඊළගට එන එක ඉවෙන්ට් එකක්ම කියලා කියනවාට වඩා ඒක අපේ ෆැන්ඩම් එකෙ කතාවල ගුණත්වය වටිනාකම රැකගන්න වෙන උදව්වක් විදිහට සලකන්න පුලුවන්...


🔸ඉතින් අපි තීරණය කරා Wattpad Yizhan / Zhanyi / Wangxian කෘති සඳහා නඩු පොතක් එළි දක්වන්න....


🔸සරවලම, Wattpadහී ශිප් එකට නොගැලපෙන ෆැන්ඩම් එකට අපහාස වෙන කෘති සදහා පියවරක් ගැනීම එම කෘතියෙ ප්‍රධානතම අරමුණයි....ඒ පිළිබඳ දීර්ඝ හැඳින්වීමක් අපි හෙට දිනයෙ එම කෘතිය සමඟින්ම ඔබ හමුවට ගෙන එන්නම්....


🔅 එතෙක්....Yizhan Watty Awards 2023 සඳහා සහය දැක්වු ඔබ සැමට ස්තූති 🙏 නීති රීති සහ කොන්දේසි වලට අනුව අපි ඔබට ඉක්මනින් ප්‍රතිඵල රැගෙන එන්නම්...


🚫 ඔබට ගැටලුවක් හෝ අදහස් දැක්වීමට ඇත්නම් අපව ඉන්බොක්ස් සම්බන්ධ කරගන්න...

සංවිධායක මඬුල්ල ❤️💚💛

Continue Reading

You'll Also Like

972 185 5
දන්නවද ආදරේ නීතිය... දැනුන තරමට රිදෙනවා කියලා .... ඉතින්... බලමු ඒක ඇත්තද කියලා .....😊❤️
105K 2.6K 75
some of my head cannons for dre smp. also lower case is intended, sorry about that (I have autocorrect on so it might capitalize by itself???) but y...
11.4K 1.6K 13
සම්මතයත් අසම්මතයත් අතර දෝලනය වන ඔවුන්ගේ ආදර කතාවයි මේ...... ❤️💚
251K 6.1K 52
⎯⎯⎯⎯⎯⎯⎯ જ⁀➴ 𝐅𝐄𝐄𝐋𝐒 𝐋𝐈𝐊𝐄 .ᐟ ❛ & i need you sometimes, we'll be alright. ❜ IN WHICH; kate martin's crush on the basketball photographer is...