කඩදාසි මල් [completed] (bxb...

KMJlovesKookliet

4.6K 603 111

හමුවීම ම හිමිවීම නොවූ ලෝකයක අහිමිවීම ට හෝ ඔබ හමු වූ ජීවිතය ට ආදරය කරමි.. Еще

ප්‍රථම දිගහැරුම
දෙවන දිහහැරුම
තෙවන දිගහැරුම
සිව්ව්න දිගහැරුම
පස්වන දිගහැරුම
සයවන දිගහැරුම
අවසන් දිගහැරුම
පසුවදන

හැඳින්වීම

913 69 5
KMJlovesKookliet

මෙය කෙටි පරිච්ඡේද අන්තර්ගත කෙටිකතා ගණයෙහිලා සැලකිය හැකි කුඩා සමරිසි කතාවකි. මෙහි එන සියලු නිසඳැස් මා විසින් විටින් විට රචිත ඒවා වේ.

මෙහි අවසානය විවෘත අවසානයක් වන බවද ප්‍රථමයෙන් සඳහන් කරනු කැමැත්තෙමි.

ඔබට දැනෙන දේ සටහන් කිරීමට කාරුණික වෙන ලෙස ඉල්ලා සිටිමි.


🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

මංවත් නොදැන ම
මට ම හිමි වූ
මංවත් නොදැන ම
මට අහිමි වූ
මගේ ම යැයි කිවහැකි
මට අයිතියක් නැති
නුඹේ ආදරය
මගේ ආදරය
නුඹ මා වෙනුවෙන්
පිදූ ආදරය
නමුත් කිසිදා
අපේ නොවූ ආදරය
අසම්මත ආදරය
අසීමිත ආදරය
අව්‍යාජ ආදරය
අවිහිංසක ආදරය
නොඉපදුනු ආදරය
මියැදුනු ආදරය
සිතින් විතරක්
දරාගෙන
ආදරේමදැයි අස අසා
නුඹ නුඹව
මං මාව
අපි අපිව
රවට්ටපු ආදරය
හිමිවෙන්න වරම් නැති
එහෙත් හිත නිවන්නැති
ඒ තරම්
මහ ගොඩක්
නිරාමිස ආදරය
නොදැක්ක සේ
නොඇසුනු සේ
නොදැනුනු සේ
වෙනත් නම්වලින්
වැසූ ආදරය
නුඹ සදහටම ගිය පසුව
මුල දමමින්
අතු දමමින්
මල් දමමින්
ඵල දරමින්
මා පෙළයි
විසකුරු ලෙසින්
නුඹේ ආදරය..



🌼කඩදාසි මල්.. 🌼








කිසිදාක පිපුණේ නැත..











~~~

Продолжить чтение

Вам также понравится

වෙස් ( Ongoing ) Lily

Документальная проза

1.1K 129 21
හැබැහින් පෙම් බැන්දෝ... සසරේ එක්වූවෝ.. 🥺❤️
My stepfather A Chi

Документальная проза

58.7K 1K 7
နိုရာနဲ့ပထွေးဖြစ်သူတို့ဘယ်လိုမျိုးဇာက်လမ်းဖြစ်ကြမလဲ 21+ရိုင်းပါတယ်နော် ကလေးများမဖတ်ပါနဲ့
3.7K 254 9
මම හරිම අහම්බෙන් ඔයාව දැක්කේ. ඔයාව වට කරන් හිටපු ඩොක්ටර්ස්ලා ප්ලේයර්ස්ලා ඔෆීශියල්ස්ලා අස්සෙන් මම ගොඩම ගොඩාක් අහම්බෙන් ඔය වේදනාවෙන් පිරුණු ඇස් දෙක දැක...
My 12 Older brothers Reader5102489

Документальная проза

117K 1.4K 61
Experience the life with a Natalia, a 14 year old girl with 12 Older brothers! She is Italian and Hispanic! Her parents passed away when she was just...