⛓️ᗪᗩᑎGEᖇ (Oᑎ GOIᑎG)

By Senikook

615 100 73

"තමුන්ගෙ හ්‍යුන් තමන්ට වෛර කරනවා ජන්කුක්.මොකද තමුන් තමයි ඒ තුන්දෙනාගෙ මරණෙට වගකියන්න ඕනේ.😠😠😠." සහෝදර බැදීම... More

⛓️ Chapter 01 ⛓️
⛓️ Chapter 02 ⛓️
⛓️ Chapter 03 ⛓️
⛓️ Chapter 04 ⛓️
⛓️ Chapter 05 ⛓️
⛓️ Chapter 06 ⛓️

⛓️ Chapter 07 ⛓️

71 13 10
By Senikook

ජන්කුක් දිහා කේන්තියෙන් බලන් හිටියෙ වෙන කවුරුවත් වී.

" කිම් ජන්කුක් .😠😠😠.මේ මන් අන්තිම පාර කියන්නෙ .මන් ආයෙ කියන්නෙ නෑ.ටේහ්‍යුන්ගෙ ජීවිතේ වගේම මට ඔයාගෙ ජීවිතේත් වටිනවා ජන්කුක් ."

" මට මුකුත් වෙන්නෙ නෑ හ්‍යුන්."

" මුකුත් වෙන්නෙ නෑ .😠😠😠 ඔයාට ඔයාගෙ ජීවිතේ වටින්නෙ නැද්ද ජන්කුක්.තව පොඩ්ඩක් පරක්කු වුනානම් මොකක්ද වෙන්නෙ කියලා ඔයාට අමුතුවෙන් මන් කියන්න ඕනේ නෑනේ.මුලු බොඩි එකේම spre වුනානම් මොකක්ද වෙන්නෙ අද . 😠😠😠.
මේ දවස් ටිකේ මාෆියා වැඩ වලින් ඈත් වෙලා හිටියොත් ඒක හොදයි.ඔයා දන්නවනේ ජන්කුක් මන් එකම දේ දෙපාරක් කියන්නෙ නෑ කියලා."

" හ්‍යුන් .ඒත් මම "

ජන්කුක් තව මොනාහරි කියන්න ගියත් කොල්ල කියන්න ගියේ දේ නවත්ත ගත්තා මොකද කොල්ලට කියන්න ගිය දේත් අමතක වුනා වීගේ මූණ දැකලා.

" ඒ කියන්නෙ බොස් බය කෙනෙක් ඉන්නවා "

" මාක් මේ කටවහන් ඉන්නවා.😠😠😠 "

ජන්කුක් මාක් දිහා රවලා බැලුවට මොකද කොල්ලා වීගෙ මූණනම් බැලුවෙ නෑ.

" ඔයාලගෙ මේ චණ්ඩි බොස් ගැන තව ගොඩක් දේවල් තියෙනවා දැනගන්න.ජිමින් ඔයාට පුලුවන්නේ ජුනී හ්‍යුන්ට කියන්න මාක් එක්ක මේ දවස් ටිකේ වැඩ ටික හැඩ්ල් කරගන්න කියලා.
මොකද මේ මහත්තයාව දැන් නිවාස අඩස්සියෙ තියෙන්න වෙනවා."

වී එහෙම කියන ගමන් ජන්කුක් දිහා බලනකොට ජන්කුක් හරියට පොඩි එකෙක් වගේ පව්ට් කරන ගමන් තමන්ගෙ හ්‍යුන් දිහා බැලුවා.

" ආ තව දෙයක් ජිමිනී ඔයාට ටේහ්‍යුන් එක්ක ඉන්න පුලුවන්ද මේ දවස් ටිකේ.ඔය උනහපුලු පැටියට කොහෙවත් තනියෙන් යන්න එපා.මොකද ඒ ඒලියන්ට මොළේ නෑ."

" මන් ඒ ගැන බලාගන්නම් බන්.බයවෙන්න එපා.මාක් මැන්ෂන් එකට ගිහින් හැම ගාඩ්ලගෙන් ඩීටේල්ස් ගන්න.මන් එන්නම්."

ජිමින් එහෙම කියනකොට මාක් ඔලුව වනලා රූම් එකෙන් එළියට ගියා.මාක් ගියාට පස්සෙ ජිමින් ජන්කුක් ලගට ඇවිත් කොල්ලගෙ ඔලුව අතගෑවා.

" ඔයා මීට වඩා පරිස්සන් වෙන්න ඕනේ ජන්කුක්.ඔයාගෙ මේ වසවර්ති මාරයා වගේ ඉන්නෙ හ්‍යුන් කියන දේ අහලා මේ දවස් ටිකේ මාෆියා වැඩවලට ඉන්වෝල් වෙන්නෙ නැතුව ඉන්න."

ජිමින් එහෙම කියන ගමන් ජන්කුක්ගෙ ඔලුව අතගාලා එතනින් ගියේ ජන්කුක්ව වීත් එක්ක තනිකරලා.

වී මුකුත්ම කියන්නෙ නැතුව  ජන්කුක්ගෙ බැන්ඩේජ් කරලා තිබ්බ අත තමන්ගෙ ඔඩොක්කුවෙන් තියාගත්තා

" ආයෙ බ්ලඩ් එකක් ගන්න වෙනවා."

" හ්‍යුන් ඔයා කේන්තියෙන්ද ඉන්නෙ මාත් එක්ක."

" ඇත්තම කියන්නම් ජන්කුක් .ඇත්තටම මට කේන්තියි."

" ඒත් හ්‍යුන් මන් හිතලා මේ දේ කරගත්තෙ නෑනේ."

" අන්න ඒකම තමා මෙතන තියෙන ප්‍රශ්නෙ ජන්කුක් .ඔයා ඔයා ගැන හිතන්නෙ නැති එක.ඔයාගෙ වටේ ඉන්න අය ඔයා ගැන වද වෙන තරමට එක දශමයක්ත් ඔයා ගැන හිතන්නෙ නෑ.ඔක්කොටම කලින් තමන් ගැන හිතන්න පුරුදු වෙන්න ජන්කුක්.
කොහොමත් මන් දන්නවා ඔයා මුරණ්ඩුයි කියලා.ඒත් මතක තියාගන්න පොඩ්ඩ ඔයාව වටින්නෙ නැති අය වෙනුවෙන් ඔයාගෙ ජීවිතේ අනතුරේ දාගන්න එපා."

වී එහෙම කියන ගමන් නැගිටලා යන්න හැදුවෙ සිලින්ජර් එකක් ගේන්න.ඒත් වී නැගිටලා යන්න කලින් ජන්කුක් වීව හග් කරා.

" හ්‍යුන්ගී සොරි.මන් ප්‍රොමිස් වෙනවා පරිස්සන් වෙනවා කියලා.හැබැයි ඔයාලා දෙන්නට මොනාහරි වෙනකන් මට පැත්තකට වෙලා නිකන් බලන් ඉන්න කියලා විතරක් කියන්න එපා හ්‍යුන්.ඔයාලා දෙන්නට විතරක් නෙමේ අනිත් හ්‍යුන්ලටත් මොනාහරි වෙනකන් මට බලන් ඉන්න බෑ."

" පරිස්සම කියන වචනෙ තේරුමවත් දන්නවද ඔයා ? "

" හ්‍යුන්"

ජන්කුක් එහෙම කියද්දි වී ජන්කුක්ව තමන්ගෙන් ඈත් කරලා කොල්ලව ආයෙ ඇදේ දිගා කෙරෙව්වා.
ජන්කුක්ව ඇදේ දිගාකරවපු වී ආයෙ තමන්ගෙ කබඩ් එකට ගිහින් සිලින්ජර් එකත් අරන් ආයෙ ජන්කුක් ලගට ආවා.කොල්ල ළගට ආව වී ජන්කුක්ගෙ තුවාලෙ තිබ්බ අත තමන්ගෙ ඔඩොක්කුවෙන් තියාගත්තා .

" අනිත් පැත්ත හැරෙන්න ජන්කුක් ."

වී එහෙම කියනකොට ජන්කුක් තමන්ගෙ මූණ අනිත් පැත්තට හරවලා තමන්ගෙ ඇස් දෙක වහගත්තා .

" ඔය විදිහටම මන් කියන දේ අහන්න කූ.ඔයාගෙ අර ටේ හ්‍යුන් ඉන්නෙ.ඒ ඒලියනුත් ඉස්සරහ ඔයා වගේම තමා.එක දවසක් වෙච්ච දේ මතක් වෙනකොට තාම හිනායනවා මට.ඔයාට එතකොට අවුරුදු තුනක් වගේ.මටයි ටේටයි අවුරුදු අටයි.
දවසක් ටේට උණ ගැනිලා අඩු වුනේම නෑ.ඊටපස්සෙ බ්ලඩ් ටෙස්ට් එකක් කරන්න ඔම්මයි අප්පයි දෙන්න හැදුවෙ ටේව හොස්පිටල් එක්කන් යන්න.
ඔයා දන්නවාද කූ ඔම්මයි අප්පයි රෙඩි වෙලා ටේගෙ රූම් එකට එනකොට ටේ රූම් එකේ නෑ.හොස්පිටල් එක්කන් යයි කියන බයට කබඩ් එක අස්සෙ හැංගිලා."

" ටේ හ්‍යුන්ගි කටු ගහනවට බය නෑනේ."

" එයා හොස්පිටල් යන්න බය පොඩ්ඩෝ. ඇත්තටම කූ මට වෙලාවකට හිතාගන්න බෑ ඔයා මාෆියා ලීඩර් කෙනෙක් වුනාද කියලා.අසනීප වුනාම ආයෙ තනිකරම හැසිරෙන්නෙ පොඩි එකෙක් වගේම තමා.
අනික ඩොක්ටර් කෙනෙක් වෙලත් ඉන්ජෙක්ෂන් කටු වලට බයයි කියලා දැනගත්තම "

" හ්‍යුන් ඔයා මාව විහිලුවට ගන්නව.අනික මන් බය කටු ගහන් ඉන්න."

" පොඩි එකා කියන්නෙ ඒකට තමා.දැන් හරි"

වී එහෙම කියන ගමන් ජන්කුක්ගෙ අතින් බ්ලඩ් ගත්ත තැනට පුලුං කෑල්ල තියලා ප්ලාස්ටර් එකක් ගහනකොට මෙච්චර වෙලා ඇස් දෙක වහන් හිටිය ජන්කුක් තමන්ගෙ ඇස් දෙක ඇරියා.

" ඔයා රෙස්ට් කරන්න ඕනේ කූ.උදේ ඉදන් ඔයා මුකුත්ම කාලා නෙමේ ඉන්නෙ ජන්කුක්.
මන් මොනාහරි හදන් එනකන් මෙතනට වෙලා ඉන්න.
ගුඩ් බෝයි වගේ ඇදට වෙලාම ඉන්න ඕනේ තේරුනානේ."

" හ්‍යුන් මේක ගලවලා ඉන්නකෝ."

ජන්කුක් කොල්ලට දාන්න පුලුවන් උපරිම අහිංසක ඇස් දෙක වීට පෙන්නුවට මොකද කොල්ලා බලාපොරොත්තු වෙච්ච උත්තරේ හම්බවුනේ නෑ.

" ඔයාගෙ උණ තාම අඩු නෑ කූ.ආයෙ සේලයින් එක්ක දෙන්න වෙනවා.මාක් නැති නිසා මට තමා බ්ලඩ් එක අරන් යන්න වෙන්නෙ."

වී එහෙම කියලා රූම් එකෙන් එළියට ආවේ නයිට් ස්ටෑන්ඩ් එක උඩ තිබ්බ ජන්කුක්ගෙ කාර් කී එකත් අරගෙන.වී එළියට ආවට මොකද ඊට කලින් ආයෙ ජන්කුක්ට ඇදේම ඉන්න කියලා තමා ආවේ.

*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*

ජන්කුක් කොහොමහරි වීගෙන් පමිෂන් අරගෙන ආයෙ ගෙදර ආවා.කොල්ලා ගෙදර එනකොට රූ දොළහටත් ලන් වෙලා තිබ්බෙ.
ජන්කුක්ගෙ බ්ලඩ් රිපෝට් එක නෝමල් වුනාට මොකද කොල්ලටගෙ උණනම් තාම තිබ්බා.
කොල්ලට ගෙදර එන්නම ඕන වුනේ මොකද කිව්වොත් ටේහ්‍යුන් නිසා තමා.

වී ජන්කුක්ව ගෙදර ගිහින් දාන්න හැදුවත් ජන්කුක් තනියෙන්ම තමා කාර් එක ඩ්‍රයිව් කරන් ආවේ.
ජන්කුක් කාර් එකෙන් බැස්සට කොල්ලගෙ ඇගටනම් තාම හරියට පණක් තිබ්බෙ නෑ.
මොකද ජන්කුක් තාම හරියටම මොනවත් කාලා හිටියෙ නෑ.
ඒ වගේම කොල්ලට තාමත් 101 ට උණ තිබ්බා.
ජන්කුක් කාර් එකෙන් බැහැලා දොර ඇරලා ගේ ඇතුලට යනකොට ගේ ඇතුලෙ එක ලයිට් එකක්වත් තිබ්බෙ නෑ .

" අදනම් ඔයා ඉවරයි ජන්කුක්.මන් කාටවත් කිව්වෙත් නෑ කොහෙද ගියෙ කියලා."

ජන්කුක් එහෙම හිතන ගමන් ලිවින් රූම් එකට ගියාට කොල්ලට මොනවත් පෙනුනෙනම් නෑ.කොල්ලගෙ අතේ ෆෝන් එක තිබ්බෙත් නැති නිසා කොල්ල ලග එළියක්වත් තිබ්බෙ නෑ.

ජන්කුක් කොහොමහරි බිත්තිය අල්ලන් ගිහින් ස්විච් එක දැම්මට පස්සෙ ලිවින් රූම් එකේ ලයිට් ටික ඔන් කරා.

කොල්ලා ලයිට් ඔන් කරාට පස්සෙ කෙලින්ම ගියේ උඩ තට්ටුවට.උඩ තට්ටුවට ගිය කොල්ලා ටේහ්‍යුන්ගෙ රූම් එකට ගියේ ටේහ්‍යුන් රූම් එකේ ඉන්නවද කියලා බලන්න.
කොල්ලා ටේහ්‍යුන්ගෙ රූම් එක ගාවට ගිහින් දොරට තට්ටු කරා.

" හ්‍යුන් ඔයා නිදිද ?"

ජන්කුක් ටේහ්‍යුන් දොර ගාවට ගිහින් එහෙම කිව්වෙ මොකද ජන්කුක් හොදටම දන්නවා ටේහ්‍යුන් සාමාන්‍යයෙන් නිදාගන්නෙ දොලහට එකට ලන් වෙලා කියලා.

" හ්‍යුන් ඔයා ඇතුලෙද ? සොරි හ්‍යුන් මන් ඉක්මනට එන්න හැදුවෙ එත් "

කොල්ලා එහෙම කියන ගමන් ආයෙ දොරට තට්ටු කරද්දි දොර එකපාරටම ඇරුනා.දොර ඇරුන නිසා ජන්කුක් පුදුම වුනා.මොකද ටේහ්‍යුන් කියන්නෙ දොර ලොක් කරන් නිදාගන්න කෙනෙක්.

ජන්කුක් දෙපාරක් හිතන්නෙ නැතුව ටේහ්‍යුන්ගෙ රූම් එකට ගිහින් කොල්ලගෙ රූම් එකේ ලයිට් ඔන් කරලා බැලුවා.ඒත් ජන්කුක්ට ටේහ්‍යුන්ව තියා ටේහ්‍යුන්ගෙ හෙවණැල්ලක්වත් හොයාගන්න බැරි වුනා.

" හ්‍යුන් ඔයා වොෂ්රූම් එකේද ? "

ජන්කුක් එහෙම කියන ගමන් වොෂ්රූම් එකට ගිහින් බැලුවට මොකද ටේහ්‍යුන් හිටියෙ නෑ.

ජන්කුක් ආයෙ ටේහ්‍යුන්ගෙ බෙඩ් එක ලගට ආවට පස්සෙ තමා ජන්කුක් දැක්කෙ නයිට් ස්ටෑන්ඩ් එක උඩ තිබ්බ තමන්ගෙ ෆෝන් එක.
ජන්කුක් තමන්ගෙ ෆෝන් එක අරගෙන ටේහ්‍යුන්ට කෝල් කරත් ටේහ්‍යුන්ගෙ ෆෝන් එක ඕෆ් වෙලා තිබ්බෙ.

ජන්කුක් ඊටපස්සෙ තමන්ගෙ ෆෝන් එක අරගෙන කෙනෙක්ට කෝල් කරා.

To be continue .

ටේහ්‍යුන් කොහෙද දන්නෙ නෑ නේද ඉන්නෙ ?

නැත්තන් ටේහ්‍යුන්ට මොකක් හරි වෙලාද දන්නෙ නෑ.

ජන්කුක්ට කාටද දන්නෙ නෑ නේද කෝල් කරේ ?

සරංහේ .
Bunny Queen
💜️💜️💜️💜️

Continue Reading

You'll Also Like

863K 40K 61
Taehyung is appointed as a personal slave of Jungkook the true blood alpha prince of blue moon kingdom. Taehyung is an omega and the former prince...
1.3K 73 5
ආදරය කියන්නෙ වේදනාවක්ද? එහෙමත් නැත්නම් සුරංගනා ලෝකයක්ද?? ජීවිතයට එල්ල වෙන එක එක විදිහෙ සුළි කුණාටු වලට මුහුණ දෙමින් තමන්ගෙ ආදරය තමාගේ පණටත් වඩා රකිනව...
674K 33.4K 24
↳ ❝ [ ILLUSION ] ❞ ━ yandere hazbin hotel x fem! reader ━ yandere helluva boss x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, a powerful d...
191M 4.5M 100
[COMPLETE][EDITING] Ace Hernandez, the Mafia King, known as the Devil. Sofia Diaz, known as an angel. The two are arranged to be married, forced by...