⛓️ᗪᗩᑎGEᖇ (Oᑎ GOIᑎG)

By Senikook

615 100 73

"තමුන්ගෙ හ්‍යුන් තමන්ට වෛර කරනවා ජන්කුක්.මොකද තමුන් තමයි ඒ තුන්දෙනාගෙ මරණෙට වගකියන්න ඕනේ.😠😠😠." සහෝදර බැදීම... More

⛓️ Chapter 01 ⛓️
⛓️ Chapter 02 ⛓️
⛓️ Chapter 03 ⛓️
⛓️ Chapter 05 ⛓️
⛓️ Chapter 06 ⛓️
⛓️ Chapter 07 ⛓️

⛓️ Chapter 04 ⛓️

59 12 8
By Senikook

" ටේ හ්‍යුන්ගි ඔයා 😯😯 "

ජන්කුක්ගෙ ඇගේ හැප්පුනේ වෙන කවුරුවත් නෙමේ ටේහ්‍යුන්.ටේහ්‍යුන් කොච්චර ඩ්‍රින්ක්ස් අරන් හිටියද කිව්වොත් කොල්ලට කෙලින් හිටගෙන ඉන්න තරම්වත් පණක් තිබ්බෙ නෑ.තමන් ඉස්සරහ ඉන්න කෙනා ජන්කුක් කියලා අදුන්ගන්න තරම්වත් කොල්ලට සිහියක් තිබ්බෙ නෑ.වැටෙන්න ගිය ටේහ්‍යුන්ව අල්ලගත්ත ජන්කුක් ටේහ්‍යුන්ව අල්ලන්න ගමන් ටේහ්‍යුන් දාන් හිටිය හුඩි එකෙන් කොල්ලගෙ ඔලුව කවර් කරා.ටේහ්‍යුන්ව වත්තම් කරගත්ත ජන්කුක් ආයෙ පිටිපස්ස බැලුවෙ වී ඉන්නවද කියලා බලන්න.හැබැයි කොල්ලට වී තියා වීගෙ හෙවණැල්ලක්වත් දකින්න හම්බවුනේ නෑ.

" මෙච්චර ඉක්මනට කෙල්ලෙක් සෙට් කරගත්තද වී හ්‍යුන්."

ජන්කුක් එහෙම කියන ගමන් ටේහ්‍යුන්ගෙ මූණ පේන්නෙ නැති වෙන විදිහට කොල්ලව කොහොමහරි කවර් කරන් ක්ලබ් එකෙන් එළියට ආවා.ටේහ්‍යුන් එළියට එක්කන් එන එකනම් ජන්කුක්ට එච්චර අමාරුවක්නම් වුනේ නෑ.

ටේහ්‍යුන්වත් අරන් ජන්කුක් ගියෙ තමන්ගෙ කාර් එක නවත්තලා තියෙන තැනට.ජන්කුක් කාර් එක ළගට එනකොට මාක් වගේම කොල්ලගෙ බොඩිගාට්ල දෙන්නත් ජන්කුක්ගෙ කාර් එක හිටිය .

" බොස් "

" හ්‍යුන්ගෙ කාර් එක අරන් එනවා ."

ජන්කුක් එහෙම කියන ගමන් ටේහ්‍යුන්ගෙ කලිසමේ පොකට් එකේ තිබ්බ කාර් කී එක අරන් මාක් අතට දුන්නා.

ජන්කුක් තමන්ගෙ කාර් එකේ දොර ඇරලා ටේහ්‍යුන්ව ශීට් එකෙන් පරිස්සමෙන් තියන ගමන් ටේහ්‍යුන්ට ශීට් බෙල්ට් එක දැම්මා.

" බොස්ගෙ පස්සෙන් ඔයාලා දෙන්න යන්න"

මාක් ජන්කුක්ගෙ බොඩිගාට්ල දෙන්නට එහෙම කියනකොට ජන්කුක් පැසෙන්ජර් ශීට් එකේ දොර වහලා මාක් දිහාට හැරුනා.

" ඕනේ නෑ මාක්.ඔයාල දෙන්න මෙතනට වෙලාම ඉන්න.වී හ්‍යුන් තාම ක්ලබ් එකේ ඉන්නෙ.එයා එළියට එනකන් මෙතනට වෙලාම ඉන්නවා."

ජන්කුක් කෝල්ට් වොයිස් එකෙන් එහෙම කියන ගමන් ඩ්‍රයිවින් සීට් එක ලගට ගිහින් තමන්ගෙ කාර් එකට නැග්ගා.කොල්ල කාර් එක ඩ්‍රයිව් කරන් ගියේ තමන්ගෙ ගෙදරට.

*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*

ටේහ්‍යුන්ව උස්සන් ආව ජන්කුක් ටේහ්‍යුන් එක්කන් ඇවිත් කොල්ලව ටේහ්‍යුන්ගෙ රූම් එකට අරන් ඇවිත් කොල්ලව ඇද උඩින් තිබ්බා.
ටේහ්‍යුන් ඇද උඩින් දිහා කරවලා ටේහ්‍යුන්ට බෙඩ්ශීට් එක පොරවලා ජන්කුක් බලන් හිටියෙ තමන්ගෙ හ්‍යුන් දිහා.
තමන්ගෙ හ්‍යුන් දිහා ටික වෙලාවක් බලන් හිටිය ජන්කුක් ආපහු යන්න හැරෙනකොට කොල්ල එතනම නැවතුනේ කවුරුහරි තමන්ගෙ අත අල්ලගත්ත නිසා.රූම් එකේ තමන් ඇරෙන්න ඉන්නෙ ටේහ්‍යුන් විතරක් නිසාම කොල්ලට තේරුනා තමන්ගෙ අත ඇල්ලුවෙ ටේහ්‍යුන් කියන එක.

" කුකී හ්‍යුන්ගිව දාලා යන්නද හදන්නෙ."

තමන්ගෙ හ්‍යුන්ගෙ කටින් තමන්ට කුකී කියලා කතා කරන වචනෙ ඇහෙනවත් එක්කම ජන්කුක් පුදුම වුනා.මොකද ඔම්මයි අප්පයි නැති වුනාට පස්සෙ ටේහ්‍යුන් අද තමා ජන්කුක්ට කුකී කියලා කතා කරේ.
ටේහ්‍යුන් තමන්ගෙ අතින් ඇදලා ජන්කුක්ව තමන්ගෙ ලගින් ඉන්දව ගන්නකොට ජන්කුක් පුදුම වෙලා වගේ ටේහ්‍යුන් දිහා බලාගෙන හිටිය.

" කුකී කොහෙද යන්න හැදුවෙ ? "

" හ්‍යුන් "

ටේහ්‍යුන් ආයෙ පාරක් ජන්කුක්ට කුකී කියලා කියනකොට කොල්ලගෙ ඇස් වලින් කදුලු වැටෙන්න ගියත් ජන්කුක් තමන්ගෙ කදුලු කන්ට්‍රෝල් කරගත්තා.
ටේහ්‍යුන් තමන්ගෙ ඇදේ ඉඩහදන ගමන් තමන්ට පොරවලා තිබ්බ බෙඩ්ශීට් එක අයින් කරලා තමන්ගෙ එහාපැත්තට අතින් තට්ටු කරන ගමන් ජන්කුක් දිහා බැලුවා.

" කෝ එන්න."

ටේහ්‍යුන් තමන්ගෙ එහාපැත්තෙ පෙන්නන ගමන් එහෙම කියනකොට ජන්කුක් ටේහ්‍යුන් දිහා බලන් හිටියෙ .

" කුකී කැමති නැද්ද දැන් ටේහ්‍යුන්ගි එක්ක නිදාගන්න."

ටේහ්‍යුන් අහිංසක විදිහට ජන්කුක් දිහා බලාගෙන එහෙම අහනකොට ජන්කුක් ඇදට නැගලා ටේහ්‍යුන් ලගින් දිගාවුනා.තමන්ගෙ ලගින් ජන්කුක් දිගා වෙනවත් එක්කම ටේහ්‍යුන් තමන්ගෙ එක අතක් ජන්කුක් වටේ දාගෙන ජන්කුක්ව තමන්ට ලන් කරගත්තා .තමන්ගෙ හ්‍යුන්ගෙ උණුහුම අවුරුදු ගාණකට පස්සෙ තමන්ට දැනෙනකොට ජන්කුක් මෙච්චර වෙලා කන්ට්‍රෝල් කරන් හිටිය කදුලු කොල්ලගෙ ඇස් වලින් වැටෙන්න ගත්තා.ඇත්තම කිව්වොත් මේ අවුරුදු ගාණටම ජන්කුක්ට ඕනවුනොත් තමන්ගෙ හ්‍යුන්ගෙ උණුහුම විදින්න.හැබැයි මේ වෙලාවෙ කොල්ලට සතුටක් දැණුනෙ නෑ.මොකද ටේහ්‍යුන් මේ හැමදෙයක්ම කරේ හොද සිහියෙන් නෙමේ නිසා.

කොල්ලගෙ ඇස් වලින් වැටෙන කදුලු කොල්ලගෙ කම්මුල් දිගේ ගලාගෙන යනකොට ජන්කුක් ඔලුව උස්සලා බැලුවෙ ටේහ්‍යුන් දිහා.ඒ වෙනකොටත් ටේහ්‍යුන්ට නින්ද ගිහින් තිබුණෙ.

" ඇයි හ්‍යුන් ඔයා මට වෛර කරන්නෙ ? 🥺🥺🥺.මන් දන්නෙ නෑ මන් ඔයාට මොකක්ද කරපු වැරැද්ද කියලා හ්‍යුන්.ඔයා කියන වචන කියනවට වඩා හොදයි හ්‍යුන් ඔයා මාව මරලා දානවනම්.
ඔයා කොහොමද හ්‍යුන් වෙනස් වුනේ.මට ආයෙ මගෙ ටේහ්‍යුන්ගිව ඕනේ හ්‍යුන්.ඔයාට විතරයි මට එයාව දෙන්න පුලුවන් හ්‍යුන්.🥺🥺🥺 "

ජන්කුක් ටේහ්‍යුන්ගෙ මූණ දිහා බලාගෙන එහෙම කියන ගමන් ආයෙ තමන්ගෙ හ්‍යුන්ගෙ පපුව උඩින් ඔලුව තියාගත්තෙ තමන්ගෙ ඇස් දෙක පියාගන්න ගමන්.

*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*

Next day

පහුවෙනිද උදෙන්ම ටේහ්‍යුන් නැගිට්ටෙ ඔලුව අමාරුවක් එක්කම තමා.නැගිට්ට ගමන් ටේහ්‍යුන් හැදුවෙ ඇදෙන් නැගිටින්න වුනත් කොල්ලට ඒක කරන්න බැරි වුනා.ඒ වෙලාවෙ තමා ටේහ්‍යුන් දැක්කෙ තමන්ව බදාගෙන හොදටම නිදාගෙන ඉන්න ජන්කුක්ව.
ජන්කුක් හරියට ටේහ්‍යුන්ව බදාගෙන හිටිය ටේහ්‍යුන් තමන්ව දාලා කොහෙහරි යයි වගේ.

" ජන්කුක් ඇයි මාත් එක්ක නිදි."

ටේහ්‍යුන් එහෙම හිතන ගමන් තමන්ගෙ පපුව උඩ ඔලුව තියන් නිදාගෙන හිටිය ජන්කුක්ව ඇහැරෙන්නෙ නැති විදිහට කොට්ටෙ උඩින් තිබ්බා.ජන්කුක් කොට්ටෙ උඩින් තිබ්බ ටේහ්‍යුන් ඇදේ ඉදගන්න ගමන් කල්පනා කරේ ඊයේ රෑ මොකක්ද වුනේ කියලා.

" මන් ඊයේ රෑ ක්ලබ් ගියා.ඊට පස්සෙ හොදටම ඩ්‍රින්ක්ස් ගත්තා.මට අමතකයි කාගෙහරි ඇගේ මන් හැප්පෙනවා.කාගෙ ඇගේද හැප්පුනේ."

ටේහ්‍යුන් එහෙම හිතන ගමන් තමන්ගෙ අත නළලෙන් තියාගෙන බිම බලාගෙන කල්පනා කරන්න ගත්තා.ඒ වෙලාවෙ තමා ඊයේ රෑ වෙච්ච දේවල් කොල්ලට ලාවට වගේ මතක් වෙන්න ගත්තෙ.වෙච්ච දේවල් මතක් වෙනවත් එක්කම ටේහ්‍යුන් පිටිපස්ස හැරිලා බැලුවෙ නිදාගෙන ඉන්න ජන්කුක් දිහා.

ජන්කුක් ලග ඉදගෙන හිටිය ටේහ්‍යුන් තමන්ගෙ අත ජන්කුක්ගෙ කොණ්ඩෙ අස්සෙන් ගෙනියන ගමන් බලන් හිටිය ජන්කුක් දිහා.

" ඔයා නිදාගෙන ඉන්නකොට ඔම්මා වගේමයි කුකී."

ටේහ්‍යුන් ඇස් වල කදුලු පුරවගෙන ජන්කුක් දිහා බලාගෙන එහෙම කිව්වෙ ජන්කුක්ගෙ කම්මුල් වල තිබ්බ වේලිච්ච කදුලු පාරවල් දිහා බලාගෙනමයි .

" ඉස්සර ඔයා අඩනවා දකින්න කැමති නැති මම නිසාම අද ඔයා අඩනවා කුකී.හ්‍යුන්ට සමාවෙන්න ඒකට.
හ්‍යුන් ඔයාට වෛර කරන්නෙ නෑ ජන්කුක්.මට ඒක කරන්නත් බෑ මොකද ඔයා තමා මට එන්න එකම මල්ලි.මට මගෙ කියලා කෙනෙක්ට ඉන්නෙත් ඔයා විතරයි ජන්කුක්."

ටේහ්‍යුන් එහෙම කියන ගමන් ජන්කුක්ගෙ මූණට නැමිලා කොල්ලගෙ කම්මුලට පෙක් එකක් දුන්නා.

" මටත් ඕනේ කලින් වගේ ඉන්න.ඒත් මට ඒක අමතක කරන්න බෑ.ඔයාව දකින හැමසැරේම මට මතක් වෙන්නෙ ඒ තුන්දෙනා මැරිච්ච විදිහ.මට ඒක අමතක කරන්න බෑ.මට ඔයාව දකින හැමවෙලේම මතක් වෙන්නෙ ඔයා නිසා මට ඒ තුන්දෙනාම නැති වුනා කියන එක.ඒත් මොන දේ වුනත් මට ඔයාට වෛර කරන්න බෑ.මොකද ඔයා මගෙ මල්ලි."

ටේහ්‍යුන් එහෙම කියන ගමන් ඇදෙන නැගිටලා ගියෙ වොෂ්රූම් එකට.
වොෂ්රූම් එකට ගිය ටේහ්‍යුන් වොෂ් එකක් දාන් එනකොටනම් ජන්කුක් හිටියෙ නෑ.
ඇත්තම කිව්වොත් ටේහ්‍යුන්ට වොෂ් කරන්න අඩුම පැය භාගයක්වත් යනවා.
ටේහ්‍යුන් එනකොට ජන්කුක් පේන්න හිටියෙ නැති නිසා ටේහ්‍යුන් චේන්ච් කරන් පල්ලෙහට ගියා.ටේහ්‍යුන් පල්ලෙහට යනකොට අජුම්මා ඇවිත් හිටියෙ .

" ටේහ්‍යුන් සර් බ්‍රෙක්ෆස්ට් එක රෙඩි කරන්නද ? ".

" ජන්කුක් නැගිට්ටද ? "

" ඔව්.ජන්කුක් සර් නැගිට්ට ගමන් එළියට ගියා.බ්‍රෙක්ෆස්ට් එකවත් ගත්තෙ නෑ.හදිස්සියක් කියලා ඉක්මනට ගියා.ජන්කුක් සර්ට ප්‍රශ්නයක්ද දන්නෙ නෑ ටේහ්‍යුන් සර්.ජන්කුක් සර් ෆෝන් එකත් දාලා ගියේ.දැන් විනාඩි විස්සක් විතර ඇති ජන්කුක් සර් ගිහින්."

" ජන්කුක් කියන්නෙ පොඩි ළමයෙක් නෙමේනේ අජුම්මා.ජන්කුක්ට පුලුවන් තමන් ගැන තනියෙන් බලාගන්න.අනික ජන්කුක් කොහෙ යන්නද හොස්පිටල් එකට යන්න ඇති."

ටේහ්‍යුන් එහෙම කියන ගමන් සෝෆා එකෙන් ඉදගත්තට මොකද ටේහ්‍යුන් වුනත් දැනගන්න ඕන වුනා ජන්කුක් කොහෙද ගියෙ කියන එක.
මොන දේ වුනත් ජන්කුක් කියන්නෙ ටේහ්‍යුන්ට ඉන්න එකම මල්ලි.
ඒක නිසාම ටේහ්‍යුන් ජන්කුක් වැඩ කරන හොස්පිටල් එකට කෝල් එකක් ගත්තා.

" Good morning  sir. මේ සෝල් නැෂනල් හොස්පිටල් එක.සර්ට කොහොමද අපි උදව් කරන්නෙ ? "

" Good morning .මට දැනගන්න පුලුවන් Dr.Kim Jungkook  හොස්පිටල් එකේ ඉන්නවද කියලා."

" Dr.Jungkook  අද නිවාඩු.සර්ට අපොයින්මන්ට් එකක් දාන්න ඕනේනම් හෙට තමා ඩොක්ටර් ආයෙ ඉන්නෙ."

" මන් ආයෙ කෝල් බැක් කරන්නම්."

" ඕකේ සර්.හෑව් අ ගුඩ් ඩේ."

ටේහ්‍යුන් කෝල් එක කට් කරාට පස්සෙ තමන්ගෙ අතේ තිබ්බ ෆෝන් එක කොල්ල පැත්තකින් තිබ්බා.

" ජන්කුක් හොස්පිටල් ගියෙ නැත්තන් කොහෙද ගියෙ ? "

To be continue .

කොහෙද දන්නෙ නෑ නේද ජන්කුක් ගියේ.
මොනාහරි හිතෙනවනම් කියන්න බලන්න.😁😁😁

කමෙන්ට් කරන් වෝට් කරන් යන්නකෝ.

සරංහේ .
Bunny Queen
💜️💜️💜️💜️


Continue Reading

You'll Also Like

6K 1.1K 28
දගකාර කෙල්ලො තුන්දෙනෙක් ... හැන්ඩ්සම් කොල්ලො තුන් දෙනෙක් .. ඒ හය දෙනා අතර එකතුවෙන එක්තරා කපල් එකක් 🌚. ඒ දෙන්න වෙන් කරන්න හදන කෙල්ලෙක් . කෙල්ලව ලබාග...
926 224 13
2090 දී ගොඩක් දේවල් වෙනස් වෙලා තිබුනා . ඒ උනාට අහම්බෙකින් මට මගේ ග්‍රැනීගේ ෆෝන් එක හම්බ උනානේ . මන් හිතන්නේ මගෙ ජීවිතේම වෙනස් වෙන්න හේතු උනේ ඒක වෙන්න...
17.8K 1.3K 20
මං ඔයාගේ sex toy එකක් විතරයි ද හියුන්ගී.. එක විනාඩියට වත් මට ආදරේ කරලා නැද්ද ඔයා
1.1K 235 15
[brotherhood] ඔයාගේ ජීවිතයේ හැම පුන්චි මොහොතක් ගැනම මතක තියාගන්න පොඩ්ඩෝ. එතකොට ඒ ජීවිතය , ලස්සන එකක් වේවි. ...