උරුමක්කාරයා

By Osi_Yr_

30.7K 4.1K 1.7K

කිරුළ නොපලන් රජෙකුගෙ කතාව More

01
02
03
04
05
06
07
note
08
9
10
11
12
13
14
15
16
17
18
19
20
21 B
22
23
24
25
26
27
28
29
30
31
32
33 B
35
36
37
38
39
39 - 2
40
41
42
43
44
45
46
47
48
48-2
49
50
51
52
53
A/n
Intro
54
55
a/n
56
57
58
59
60
61
62

34

348 60 39
By Osi_Yr_

මන් නැගිටපන් රස්  නැගිටපන්  කිව්ව ගමන්ම ඌ නැගිටින්න මේක ඉන්දියාවෙ ගහපු ටෙලි නාට්‍ය ක් නෙවෙයි නේ ..

ඉතින් ඌ තාමත් ඒ විදිහමයි .. රැයක් ගෙවිලා එලි වුණ එක විතරයි ..

ඔක්කොටම හපන් උදේ පන්දර යේශ් වාහන වලට අඩ තියන්න ගියපු එක අනේ මන්දා මූනම් .. දැන් ඉන්නවා ටිවි එක ඉස්සරහා අරක් අරගෙන ..

"උබ කාලද ආවේ . "

"නොප් "

"එහෙනම් උබ බෙහෙත් බිව්වෙ "

"අව්ලක් නෑ බන් "

"පොඩී තමුසෙ ආයෙ කනවද "

"ම්ම්" එච්චරයි උගෙ උත්තරේ එච්චරයි ඉතින් .. මන් ගිහින් යේශ්ටත් බත් එකක් බෙදලා මටත් එකක් බෙදාගෙන ඇවිත් යේශ් ගෙ බත් එක ඌට දීලා දෙන්නගෙ මැද්දෙන් ඉද ගත්තා..

"ආ.." බත් කට අනන්නත් කලින් අරූ කට ඇරලා ඉවරයි .. පොඩ්ඩක් ඉදපන් තාම අනනවා වගේ බැල්මක් ඌට දීලා මන් ආයෙම බත් කට අනලා උගෙ කටේ එබුවා ..ඌ පොතක් කියවනවා ..

.
.
.

හවස චූටි ගෙ ක්ලාස් ඇරෙන වෙලාවට ඌව ගන්න යමින් ගමන් ම යේශ්ව ගෙදරට ගිහින් දාලා ආවා ..

හැමදාම චූටිම කුස්සියට අරක් අරගෙන ඉන්න කියලා එකක් නෑ නේ ..ඒ හින්දා අද ඌට නිවාඩු දීලා මන් කුස්සියට ගියේ .. අඩුම තරමේ ඔලුව වත් නිදහස් කර ගන්න කියලා හිතාගෙන ..

මන් ඉතින් කුස්සියට ගියයි කියලා මහ ලොකු දෙයක් හදන්න දන්නෙ නෑ .. කොත්තු මී එකක් බැදුමක් ඇරෙන්න .

මන් චීස් ඇන් අනියන් කොත්තුමි පැක් ටික එලියට අරන් තියලා  ප්‍රිජ් එකේ තිබුන කලින්ම සීත යන්න එලියට අරන්තිබුන  සොසෙජ් ටික  .. අරගෙන හේදුවා ..

ඊට පස්සෙ ඒකට බිත්තර සාරූ තවලා බිස්කට් කුඩු ත් තවරලා බැද්දා .. සොසේජ් නිකන් කනවට වඩාඑහෙම රහයි ..

"පොඩී ගිහින් මල්ලිව අඩගහගෙන එනවා "

මන් මෙතන කෑම හදනකන් ඌ කිචන් කව්න්ටර් එකට වෙලා ඉදගෙන කකුල් දෙකත් වන වනා පොතක් කියවනවා ..

.
.
.

"අද රෑ කෑම හැදුවේ මම රස් .. මහලොකු දෙයක් නෙවෙයි ඉතින් .. නූඩ්ලස් ..තමුසෙගෙ මහලොකු කස් එකට තරම් රසට කෑම හදන්න මට බෑනෙ බන් ..

චූටි එකාට ඕනාවට වඩා බර දෙන්නත් බෑනෙ බන් .. ඌ දැන් මහන්සි උනා ඇති .. දැන් ඌ මහන්සි වෙලා පාඩම් වැඩ ටික විතරක් කරාම ඇති .. මට පුලුවන් ඌ වෙනුවට අනිත් දේවල් කරන්න ..

මන් අයියනෙ බන් .. මන් උන් දෙන්නගෙම ලොකු අයියනේ..

ආහ් උබට කියන්න බැරි උනානේ රස් .. අහල්‍ය විතරක් නෙවෙයි සියෙල් කියන්නෙත් මගේම මල්ලි ..

මට මල්ලිලා දෙන්නෙක් ම ඉන්නවා බන් .. මට දැනෙන්නෙ කොහොමද කියලා වචන කරන්න මට තේරෙන්නෙ නෑ ..

මගෙ උරහිස උඩ දැන් ලොකු වගකීමක් පැටවිලා තියෙනවා .. ලොකු බරක් තියෙනවා ..මන් උන් දෙන්නව බලා ගන්න ඕනා ..නඩත්තු කරන්න ඕනා ..උන්ට මග පෙන්නන්න ඕනා..ඒක සෑහෙන ලොකු වගකීමක් බන් ..

ඒත් දන්නවද කොච්චරක් ලොකු වගකීම් සහගත බරපතල දෙයක් උනත් මන් ඒකට හරි කැමතී මන් .. මොකද මෙච්චර කාලයක් ඔහේ ජීවිතේ ගෙවපු මට දැන් වද වෙන්න හේතුවක් හියෙනවා .. එතකොට ජීවත් වෙනවා කියලා මට දැනෙනවා බන් .. මන් හරි ආසයි ඒ හැගීමට ..

අහල්‍යට වඩා සියෙල් විනාඩියකට දෙකකට වැඩිමල් උනත් අනේ මන්දා ඌ අපි ගාව දැවටෙන්නෙ හරියට අවුරුදු ගානකින් බාල එකෙක් වගේ බන් .. වෙලාවකට තේරුම් ගන්න හරි අමාරුයි .. ඒ උනාට උට ආදාරෙ හිතෙනවා රස් . .. වෙනසක් නෑ මන් උන් දෙන්නටම හරි ආදරෙයි .." මන් ඔහේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන කියෙව්වා .. පුරුදු විදිහටම එහා පැත්තෙන් ඇහේන්නෙ මැශින් වල සද්දේ විතරයි ..

පැය තුනක් විතර මම ඔහේ කියෙව්වා .. ඊට පස්සෙ අන්තිමට මම ඇස් පියා ගත්තා .

"හෙටවත් නැගිටපන් රස් මන් බලගෙන ඉන්නවා "
.
.
.

මන් රස් එක්ක කතා කරන්න අරගෙනත් දවස් හතරක් වෙන්න එනවා දැන් ..  ඒ කාලෙ තුල මන් ඌ එක්ක කියෙව්ව.. ඌට ඇහෙන්න පොත් කියෙව්වා .. කරපු නැති මගුලක් නෑ.. එච්චර කතා කරලා පුරුද්දක් නැති හින්දම මගෙ හක්කත් නිකන් ලෙෆ්ට් වෙලා වගේ ..

සූකිරි .. මන් කිව්වෙ අපේ චූටි නම් මේදවස් වල ක්ලාස් යනවයි පාඩම් කරනවයි ඕවා තමයි කොහොමත් තව සතියකින් වගේ ඌට ආයෙ ස්කෝලේ පටන් ගන්නවනේ ..

ඔය සූකිරි සීන් එක මටත් අමතක වෙලා තිබුනේ ..

ඒත් මේ ඊයෙ යේශ් ආයෙත් බියර්  එකක් උස්සන් ඇවිල්ලා චූටිටත් බොන්න ඕනෙයි කියලා බිව්වා නේ ..

ඊටපස්සෙ ..ඉතින් නිකම්ම සූකිරි එලියට ආවා .. උදේ නැගිටලා මිනිහා බොහොම අමාරුවෙන් හොර පූසා වගේ ක්ලාස් ගියා ..

අද අපිට ලොකු මෙහෙයුමක් තියෙනවා .. ස්කයිව නාවන්න ..මෑන් නම් එච්චර කැමැත්තක් පෙන්නුවේ නෑ වැඩේට .. කොහොම හරි අව්ලක් නෑ යේශුත් ඉන්නවනේ .. උගෙ තුවාල නම් තාම හොදටම හොද නෑ .. ඒත් ඌට ගානක් නෑ ..

අවුලක් නෑ .. ස්කයි ඉන්නවා නිකන් උගෙ සම්පූර්ණ විරෝදය පාගෙන ..

"බලපන්කො මුගේ මූණෙ ලස්සන .. අයිතිකාරයා වගේමයි "

පෝන් එකත් උස්සගෙන පොටෝ ගගහා විකාර කරන යේශ් දිහාවට බැල්මක් දීලා මන් ඉක්මනට අරූව නාවලා ඉවරයක් කරා ..

ඒ අස්සෙන් යේශ් අරූගෙ ගත්ත පොටෝ එකක් මාවත් ටැග් කරලම ස්ටෝරි දාලා..

.
.
.

මන් උබට විනාඩියෙන් ගන්නම් කියලා තිබ්බ රහේනයා පැය කාලක් වෙලත් තාම ගත්තේ නෑ .. මන් ස්තෝප්පුවට බහින දොර පඩිය උඩ ඉදගෙන ඌ කෝල් එක ගන්නකන් බලාගෙන ඉන්නවා ..

කලුවරත් වැටිලා .. වතුර බිංදු "ටකස් ටකස් "ගගා බිමට වැටෙන සද්දෙ නම් දැන් මට හිසරදයක් වෙලා .. එහෙන් ඔලුව කැක්කුමයි ..

ලාවට කොටන් විදුලියක් දිහා බලන් ඉදලා ..තවත් බලන් ඉන්න බැරි තැන මන් රහේනයට ආයෙම කෝල් එකක් ගත්තා  ..

රිංග් වෙලා රිංග් වෙලා කට් වෙන්න ඔන්න මෙන්න තිබ්බ පෝන් එක අන්තිමට එහා පැත්තෙන් ආන්සර් කරා ..

"රහා !!"

"ඕ කියපන් "

"මොකද්ද අව්ල " උගේ කටහඩ වෙනස් වෙලා තියෙන හැටියෙන්ම මට අමුත්තක් දැනෙනකොට මන් ඇහුවා .

"මොන අව්ල් ද බන් "

"කෝ රස් මට ඌව බලන්න ඕනේ "

"අ..අයා..බන් මන් එලියේ ඉන්නේ .."

"....."

මන් ටිකක් වෙලා නිශ්ශබ්ද ව හිටියා .  මගේ ඇස් කලබලේ එහෙ මෙහේ දුවනවා.  මොකක් හරි වැරද්දක් තියෙනවා .. මට ඒක දැනෙනවා ..

" රහා .. ප්ලීස් බන්.. මට උදේ ඉදන් හිතට හරි නෑ බන් .. " මන් ඇත්තම කියලා දැම්මා .. මං අද උදේ හිදන් මේ හින්දම හරි කලබලයි..


"හ්ම්....අරූට හදිස්සියෙම අමාරු උනා බන් .. ඩොකටර්ස්ලා ඇතුලේ .. ඌව වට කරගෙන ..මටත් තේරෙන්නෙ නෑ යකෝ... "

"......"

"උඹ කලබල නොවී ඉදපන්.. හෑ දේම හරි යයි .. "

"ම්ම් "

"මන් උබට පස්සෙ ගන්නම් "

ඌ කියලා පෝන් එක තිබ්බා .. මාව වෙව්ලනවා ..මගේ අත් සට සට ගාලා වෙව්ලනවා .. මන් ඔහොම්මම ඔලුව දොරට හේත්තු කරලා ඇස් පියා

ගත්තා  .

"බෲස් බෲස් "

රහේනයා වීඩියෝඑකක් එවලා .. පොඩි වීදුරු කවුලුවකින් රස් ගෙ වීඩියෝ එකක් අරගෙන  ..

කිව්වත් වගේ ඩොක්ටර්ස්ලා ඌව වට කරගෙන ... කාඩියැක් මසාජ් එකක් දෙනවා .. උගෙ කිසිම හැලහොල්මනක් නෑ .. මැශින් එක තිය තියන සැරයක් ගානේ ඌගෙ පපුවෙන් ඉස්සෙනවා ඇරෙන්න වෙන කිසිම හැල හොල්මනක් නෑ ..

ඒ අස්සෙන් ඈත් බල්ලෙක් උඩු බිරනවා .. මගේ ඔලුව පුපුරන්න ඔන්න මෙන්න වගේ තියෙනවකොට මන් අත් දෙකෙන්ම මගේ කන් දෙක තද කරලා වහා ගත්තා..

"ලොකූ මොකද මේ " මාව ගැස්සුනා කල්පයක් වගේ දිග විනාඩි කීපෙකට පස්සෙ ඇහුන අහල්‍යගෙ කට හඩට මාව ගැස්සිලා ගියා ..

" මොකද උනේ " අහල්‍යගේ පස්සෙන් ආපු සියෙලුත් අහනකොට මන් ඔලුව උස්සන්නෙ නැතුව හිටියා .. මන් කැමතිනෑ දුර්වල උන මාව උන් දෙන්නා දකිනවට ..

"ඒකට කමක් නෑ " අහල්‍ය මගේ ඔලුව හිමීට අත ගාන්න පටන් ගත්තේ මගේ එහා පැත්තෙන් ඉදගෙන ඌ අඩුම තරමේ මොකද වෙලා තියෙන්නෙ කියලා නොදැනත් මාව සනසන්න හදනවා .. 

පොඩී මගෙ අනිත් පැත්තෙ ඉදගෙන මගෙ උරහිසකට කම්මුල තද කරගෙන ඇස් දෙකත් හදාගෙන  මගෙ දිහා බලන් ඉන්නවා ..

"ම්..න් හොදින් බන් .. " මන්දිහා අසරණ බැල්මක් දාගෙන ඉන්න පොඩී දිහා හැරිලා කිව්වත් මන් ඒක කිව්වෙ දෙන්නටම පොදුවේ ..

මන් තේරුම් අරන් තියන හැටියට සියෙල් ට තේරෙන්නෙ නෑ අනිත් මනුස්සයෙක් ව සනසන්න ඕනේ කොහොමද කියන එක .. ඒකයි මේ ඌ අසරණ බැල්මක් දාගෙන ඉන්නේ..

තමන් ට ඕනේ දේ හොදින් හෝ නරකින් කර ගන්න .. රවා ගත්ත ගමන් කාව වත් ගනන් ගන්නෙ නැතුව ඉන්න එකා එහෙම බැල්මකින් බලනකොට ඇත්තටම ඕන එකෙක් ව දියවෙලා යන විදිහේ හැගීමක් දැනෙනවා ..

අහල්‍ය ඒකේ අනිත් පැත්ත .. ඌට ඔය අනිත් උන්ව නලවන සනසන වැඩ ඕනාවටත් වඩා හොදට පුලුවන් .. මනුස්සයෙක් ගේ හිත හැදෙන්න වචනයක් කියන්න .. අහල්‍ය ඇවිල්ලා තනිකරම වචන වලින් මිනිස්සු අල්ල ගන්න මනුස්සයෙක් .

හරි සනීපයි ..අහල්‍ය ගේ ඇගිලිවලින් හිමින් හිමින් අත ගානකොට උදේ ඉදන් තිබුන ඔලුව කැක්කුම ටිකක් අඩු උනා වගේ දැනුනා .. මන් උගේ උරහිසේ ඔලුව ගහ ගත්තේ සියෙල් ගේ කර වටේ අතත් දා ගන්න ගමන් ..

මන් දන්නෙ නෑ .. මන් රස් ගැන හිතන්න ඕනෙ මොනාද කියන්නවත් මන් දන්නෙ නෑ.. මගේ සිතුවිලි තනිකර බ්ලොක් වෙලා වගෙ මට දැනුනේ ..

'රස් ' කියන වචනෙන් එහාට මට කිසිම දෙයක් හිතුනෙ නෑ .. හිතන්න හයියක් තිබුනෙත් නෑ .. හිතන්න උවමනාවක් තිබ්බෙත් නෑ ..

මට ඉතුරු වෙලා තිබුනේ උගෙ සුවද දෙන ටී ශර්ට් එකක් ඇදගෙන  අහල්‍ය ගේ උරහිසේ ඔලුව ගහගෙන පොඩීවත් බදාගෙන  රහේනයගෙන් කෝල් එකක් එනකන් බන් ඉන්න විතරයි ..

මෙච්චර වෙලාම තිබුන චුරු චුරුව මහ වැස්සක් වෙන හැටි ඔහේ ඉදගෙන අපි බලාගෙන උන්නා..මෙච්චරවෙලාම විදුලි කෙටුවට මොකද දැන් දැන් ගොරවන්නත් පටන් අරන් තිබුනා ..

' බෲස් බෲස් '  මාව ගැස්සිලා ගියා .. රහේනයගෙන් කෝල් එකක් ..

"හ්..හෙලෝ.. රහා.. රහා.."

" මචං.. නිතිකයා..හ්.. බන්  ..."

"හරියට කියපන් හුත්තෝ ... තටමන්නෙ නැතුව.. "

රහේනයගෙ කැඩුනු වචන එක්ක මට බය හිතෙන කොට මන් ඌට කෑ ගැහුවා ..

එහා පැත්තෙන් රහා ගේ කට හඩ ඇහෙනකන් බලන් හිටපු තප්පර ගානට මගේ හිත ජීවිතේ කවමදාවත් බය නොවුණ තරන් බය වුණා ..

දේවදාර සුවද මායාකාරයට .. මේ අනාතයව අතාරින්න තරම් හිත හදා ගන්න පුලුවන් වෙන්න ඇතිද 

කියන බයෙන් මගේ හිත සලිත වෙලා ගියා ..

.
.
.
.

Corry ඊයේ මට අදික නිදිමතක් ඇවිත් නින්ද ගියානේ   .. මට ඇවිල්ලා දැන් 8.30 9 වෙනකොට නින්ද යනවා මලා වගේ.. 😅

ඔසියානිව .. අයේෂ්‍ය ගේ වෙන්ඩ හිටපු ප්‍රේම වන්තයා හැපුවනේ .. නැත්තනේ මීට උදෙන් දෙන්න තිබුනා .. දැන් ඉතින් ඉන්නවා අගතියට පත් වෙලා මුල්ලක් අල්ලගෙන ..

ඉතින් මොකද හිතන්නෙ දේවදාර සුවද  මායා කාරයා ඒ අනාතයව අතාරින්න හිත හදා ගන්න ඇතිද ..

අදහස් කියාගෙන යන්නකෝ එහෙනම් ...

.
.

මේක නම් මගෙ හිත හින්දම වෙච්ච දෙයක් ..

මන් මේ ලගදි හිතුවා හරිද

දැන් ඔය හැමෝමව බයි වලින් වැටිලයි

හැප්පිලයි

බල්ලො කාලයි

පඩිපෙල් වලින් වැටිලයි තියෙනවා .. ඕවා මනුස්සයෙක්ගෙ ජීවිතේ සාමාන්‍යයෙන් වෙන දේවල් නේ.. ඒත් ඔය එකක් වත් මට වෙලා නෑ හරි ද ..

(මාව කන්දකින් පහලට වැටිලයි ජනේලකූරු දෙකක් අස්සෙ බෙල්ල හිර කර ගෙනයි විතරයි තියෙන්නෙ හරිද 😅😂💔ඒත් තාම පණපිටින් සදමාලි 😌)

ඉතින් මට හිතා ගන්න බැරුව ඉදියේ ඒ වගේ එක්ස් පීරියන්ස් මොන වගේ ඇතිද කියලා ..

දැන් ඉතින් හරිනේ අමාරුව 😅 .. අයාගෙ වෙන්ඩ හිටපු එකා හැපුවා මාව.. 😪

තවත් සෝක් සීන් එකක් .. මන් ජල භීතිකාව ගැන ටිකක් ඩීප් ඉගෙන ගත්තෙ ගිය සතියෙ හරිද .. ඊට පස්සෙ දැන් දවස් දෙක තුනකට කලින් අම්මා යූටුබ් එකෙ වීඩියෝ එකක්
දාලා තිබුනා ඒකේ පිස්සු හැදිච්ච බල්ලෙක් ලනුව කඩාගෙන ගිහින් ලමෙක් වයි දෙතුන් දෙනෙක් වයි කාලා කොහොම හරි බල්ලා මැරිලා ඌට ජලභීතිකාව තිබිලා .. ඊට පස්සෙ මන් අම්ම එක්කත් කිව්වා .. මෙහෙම අපිට ඉගැන්නුවෙ දවස් කීපෙකට කලින් ඒක උගන්නනකොට මට ගොඩාක් බය හිතුනා එහෙම එහෙම කියලා ...

කව්ද යකෝ හිතුවේ ඊට දවස් දෙක කට පස්සෙ මාව මේම සන්තෑසියකට භාජනෙ වෙයි කියලා 🥲💔

ඔසියානිට තමයි හොදටම උනේ 😂💔

හරි හරි ඔයාලා කතාව කියවලා කමෙන්ටුවක් දාගෙන යන්න ..

කමෙන්ට් ගානයි වොට් ගානයි සමාන උනේ නැත්තන් අද වගේ මම මට කැමති වෙලාවටයි දෙන්නෙ හරිත 😒 මන් නපුරුයි දැම් ..

Continue Reading

You'll Also Like

814K 58K 96
The reaper of the apocalypse has been unwilling forced into the body of a scum prince destined for death. He decides, the best way to spend this new...
30.7K 4.1K 68
කිරුළ නොපලන් රජෙකුගෙ කතාව
81.1K 7.1K 141
New Normal တစ်ပတ် သုံးပိုင်း update ပါမယ်ရှင် .. Normal novel page မွာ ဒီနေ့ပဲစဖတ်လို့ရပါပြီ Title - Ancient Foodeie Survival Guide Description က...
191M 4.5M 100
[COMPLETE][EDITING] Ace Hernandez, the Mafia King, known as the Devil. Sofia Diaz, known as an angel. The two are arranged to be married, forced by...