Hey Baby | VHOPE BL Sinhala

By D-R-E-A-M--y-o

240 53 30

Love is like the wind, you can't see it but you can feel it...🦋 TAEHYUNG × HOSEOK 2023 / 12 / 25 More

1 🌿
2 🌿

3 🌿

52 12 16
By D-R-E-A-M--y-o

"Good Morning seok...මෙන්න ඔයාගෙ ෆෝන් එක..."

"Good Morning කුකී..තැන්ක්ස් බන්..."

පෙරෙදා ෂූටින් වලට ගිය ලොකේෂන් එකේ අමතක වෙලා ආව ෆෝන් එක ජන්කුක් උදේම ගිහින් ගෙනත් දුන්නාම තමා හොසොක්ට දැනුනේ ආයෙත් එයාගෙ හුස්ම වැටෙනවා වගෙ...

හෝසොක් ෆෝන් එක ඔන් කරලා ඔන්ලයින් ගියෙ විශේෂ දෙයක් ඇවිත් ද කියලා බලන්න...
සුපුරුදු විදියට ඔම්මාගෙනුයි නූනාගෙනුයි මැසෙජ්ස් ඇවිත් තිබ්බ ඒවාට හෝසොක් ඉක්මනට රිප්ලයි කලා...

"කව්ද මේ..."

"ඊයෙ රෑත් මැසෙජ් දාලා...අද උදෙත් දාලා...🙄"

හෝසොක් චැට් ලිස්ට් එකෙ උඩටම ඇවිත් තිබ්බ අන්නොන් නම්බර් එකෙන් ඇවිත් තිබ්බ චැට් එක ඕපන් කලා...

-------------------------------------
Unknown
-------------------------------------

ඇයි මාව මගාරින්නෙ....?   7.05PM

Today

Good Morning...   8.23 AM

ඇයි ඔයා රිප්ලයි නොකරන්නෙ...මාව ඒ තරම්ම ඔයාට එපාද...   8.24 AM

----------------------------------------------------------

"කවුද යකො මේ...🙄"

"අපේ එකෙක් නන් වෙන්න බෑ..."

හෝසොක් චැට් එක දිහා බලන් කල්පනා කරෙ කවුද මේ කියලා...

"ඔන්ලයින් නන් නැ...ඒ උනාට බලමුකො රිප්ලයි කරලා...දන්න කෙනෙක් ද දන්නැනෙ.."

හෝසොක් තමන්ටම මුමුනමින් රිප්ලයි එකක් ටයිප් කරා...

Good Morning...

බට් ඔයා කවුද...🙄

"Seok...දැන් වෙලාව හරි තව පැයකින් ඔයා ලොකේෂන් එකේ ඉන්න ඕන..."

"ආ....යමු කුකී..."

රිප්ලයි කරලා ඉවරවෙද්දිම ජන්කුක් අද ෂූට් එකට යන්න තියෙනවා කිව්ව හින්දා හෝසොක් ෆෝන් එක චාර්ජ් වෙන්න දාලා වෙහිකල් එකට ආවා...

----------------------------------------------------------

"ඕකේ ලමයි...අදට ලෙසන් එක ඉවරයි...මම දුන්න නෝට් එක හෙට අනිවාර්යයෙන් කම්ප්ලීට් කරන් එන්න..."

"අම්මො ඇතියන්තන්..."

ලෙක්චරර් එලියට යනවත් එක්කම ටේ කදෙන් වෙන් කරපු ගහක් වගෙ ඩෙස්ක් එක උඩට කඩන් වැටුනා...

"කෝ...කෝ...ටේ යමු කැෆටේරියා එකට...බඩත් ගිනි දැන් නන්..."

"කෝ කෝ යමල්ලා..."

යුන්ගි ටේවයි යාලුවො ටිකයි එක්කන් කැෆටේරියා එක පැත්තට ආවා...

නම්ජුන් වූබින් එක්ක කන්න ගේන්න ගිය අතරෙ යුන්ගියි ටේයි කැෆේ එකේ කොනේ තිබ්බ ඩෙස්ක් එකකින් වාඩි උනා...

"යුන්ගියා...මේන්...."

ටේහියුන් හරි සතුටින් යුන්ගිට ෆෝන් එක පෙන්නුවා...

"එයා රිප්ලයි කරලා..."

ටේහියුන්ගෙ ඇස් සතුටින් දිලිසෙනවා යුන්ගි හොදටම දැක්කා...

"මොකක්ද කියන්නෙ එයා...ඔයාත් රිප්ලයි එකක් දාලා බලන්න..."

යුන්ගි එහෙම කියද්දි ටේ පොඩි ලමයෙක් වගෙ හිනාවෙවී චැට් එක ඕපන් කලා...

Good Morning...

බට් ඔයා කවුද...🙄

"යුන්ගියා මේ බලන්නකො...එයා අහනවා 'කවුද ඔයා' කියලා...ඒ කියන්නෙ එයා මාව අමතකම වෙලාද...කෝමා එකෙකින් නැගිට්ට වගෙනෙ හැසිරෙන්නෙ එයා..."

"සමහර විට එයා දැනගෙන නොදන්නවා වගෙ ඉන්නවා වෙන්න පුලුවන්...බලන්නකො ඔයා රිප්ලයි කරලා..."

"ඔව් හැබැයි බලමුකො..."

ටේහියුන් ඕනදෙයක් වෙන්න එයාගෙන් අහන්න කියලා  හිතන් හිටිය ඔක්කොම ටයිප් කරන්න ගත්තෙ අදම දෙකෙන් එකක් දැනගෙන හිතාගන්න හිතන්...

ඔයාට ඔයා ආදරෙ කරපු ටේහියුන්වත් මතක නැද්ද...දුකේදි සැපේදි ඔයා එක්ක හිටියෙ ටේහියුන්...ඔයාගෙ සතුට වෙනුවෙන්ම වැඩ කරපු ටේහියුන්...ඔයාගෙ හිත රිදෙන දෙයක් නොකරපු ටේහියුන්...ඔයාට මතක නැද්ද ජින් හියොන්...

ඔයාට මෙච්චර ආදරෙ කරපු මාව ඇයි රැවැට්ටුවෙ...මාව මග ඇරලා ෆෝන් වලින් බ්ලොක් කරලා වෙන කෙනෙක් ගාවට ගියෙ කොහොමද ඔයා...

ඔය හිතේ මං ගැන පුංචිමවත් හැගීමක්වත් තිබ්බෙ නැද්ද ජින් හියොන්...

හරි...මට ඔය කිසි දේකට උත්තර එපා...මට දැන්ගන්න ඕන ඇයි මාව මග ඇරලා ගියේ...ඔයාට තිබ්බ මට ඇත්ත කියන්න...ඇයි මාස ගානක් මාව රැවැට්ටුවෙ...මගෙන් උන වැරැද්ද මොකක්ද...මට මේකට විතරක් උත්තර දෙන්න...මං ආයෙ ඔයාට කරදර කරන්නැ මැසෙජ් දාලා ප්‍රොමිස්...

"ටේ ඉක්මනට ඕක දාලා කන්න වරෙන්..."

වූබීන් කතා කර හින්දා ටේහියුන් මැසෙජ් ටික සෙන්ඩ් කරලා ෆෝන් එක සාක්කුවට දාන් යාලුවො ගෙනත් තිබ්බ කෑම කන්න එකතු උනා...


Dream_YO 🦋

--------------------------------------------------------

Hi Diamonds 💎  ,

කොහොමද ඉතින් ඔයාලට...මාස 3කට කිට්ටු වෙන්න මේක අප්ඩේට් කරන්න බැරි උනා ඉතින්...සමාවෙන්න භාජනයකට දාන්න කියලා ඉල්ලනවා මං...😌 පුලුවන් උන ගමන් අප්ඩේට් කරනවා ඔන්නා...සත්තයි...🤓❤️

ඉතින් අමතක නොකර කතාව ගැන කමෙන්ට් එකක් දාන් යන්න ලමයො...🌚❤️

ආයෙ ඉක්මනට අප්ඩේට් එකක් අරන් එනකන් පරිස්සමෙන් ඉන්න
හැමෝම...බායි බායි....😌❤️


Dream_Yo 🦋
2024 / 03 / 16


Continue Reading

You'll Also Like

903K 69.2K 56
မာနတွေ ပြိုင်ကြရင်း... ခါးသက်လွန်းတဲ့ မင်းရဲ့နှုတ်ခမ်းတွေကိုစွဲလမ်းမိသွားခဲ့တော့... မှတ်ချက် _ အပိုင်း(၁)ပဲ ဖတ်ပြီး လှည့်မပြန်ပါနဲ့ <⁠(⁠ ̄⁠︶⁠ ̄⁠)⁠...
1.1M 28.1K 45
When young Diovanna is framed for something she didn't do and is sent off to a "boarding school" she feels abandoned and betrayed. But one thing was...
3.2M 187K 77
Nobody ever loved him; she was the first who loved him. He did not have a family and then one day she entered into his life and became a world for h...
1.6M 98.3K 39
"You all must have heard that a ray of light is definitely visible in the darkness which takes us towards light. But what if instead of light the dev...