꧁ රෝස ꧂...

Oleh Madhu_96

38.5K 7.4K 5.6K

ඔයාව දැක්ක මුල්ම වතාවෙයි මට හිතුනෙ.. ඔයා රෝස කියලා.. එක පාරටම මගෙ ඇස් ඉස්සරහට කඩන් පාත් වෙලා මගෙ ඇස් දිහා බලල... Lebih Banyak

🌹CHARACTER INTRODUCTION 🌹
🌹 පළමු දිගහැරුම 🌹
🌹 දෙවන දිගහැරුම 🌹
🌹 තෙවන දිගහැරුම 🌹
🌹 සිව්වන දිගහැරුම 🌹
🌹 පස්වන දිගහැරුම 🌹
🌹 හය වන දිගහැරුම 🌹
🌹 හත්වන දිගහැරුම 🌹
🌹 අටවෙනි දිගහැරුම 🌹
🌹 නව වන දිගහැරුම 🌹
🌹දසවන දිගහැරුම 🌹
🌹එකොලොස් වන දිගහැරුම 🌹
🌹 දහ තුන් වන දිගහැරුම 🌹
🌹 දා හතරවන දිගහැරුම 🌹
🌹 පහළොස් වන දිගහැරුම 🌹
🌹 දහසය වන දිගහැරුම 🌹
🌹 දා හත්වන දිගහැරුම 🌹
🌹 දහ අට වන දිගහැරුම 🌹
🌹 දහ නවවන දිගහැරුම 🌹
🌹 විසිවන දිගහැරුම 🌹
🌹 විසි එක්වන දිගහැරුම 🌹
🌹 විසි දෙවන දිගහැරුම 🌹
🌹 විසි තුන්වන දිගහැරුම 🌹
🌹විසි හතරවන දිගහැරුම 🌹
🌹 විසි පස්වන දිගහැරුම 🌹
🌹 විසි හයවන දිගහැරුම 🌹
🌹 විසි හත්වන දිගහැරුම 🌹
🌹 විසි අටවන දිගහැරුම 🌹
🌹 විසි නවවන දිගහැරුම 🌹
🌹 තිස්වන දිගහැරුම 🌹
🌹 තිස් එක්වන දිගහැරුම 🌹
🌹 තිස් දෙවන දිගහැරුම 🌹
🌹 තිස් තුන්වන දිගහැරුම 🌹
🌹 තිස් හතරවැනි දිගහැරුම 🌹
🌹 තිස් පස්වන දිගහැරුම 🌹
🌹 තිස් හයවන දිගහැරුම 🌹
🌹 තිස් හත්වන දිගහැරුම 🌹
🌹 තිස් අටවන දිගහැරුම 🌹
🌹 තිස් නවවන දිගහැරුම 🌹
🌹හතලිස් වන දිගහැරුම 🌹
🌹 හතලිස් එක්වන දිගහැරුම 🌹
🌹 හතලිස් දෙවන දිගහැරුම 🌹
🌹 හතලිස් තුන් වන දිගහැරුම 🌹
🌹 හතලිස් හතර වන දිගහැරුම 🌹
🌹 හතලිස් පස්වන දිගහැරුම 🌹
🌹 හතලිස් හයවන දිගහැරුම 🌹
🌹 හතලිස් හත්වන දිගහැරුම 🌹
🌹 හතලිස් අටවන දිගහැරුම 🌹
🌹 හතලිස් නවවන දිගහැරුම 🌹
🌹 පනස්වන දිගහැරුම 🌹
🌹 පනස් එක්වන දිගහැරුම 🌹
🌹 පනස් දෙවන දිගහැරුම 🌹
🌹 පනස් තුන්වන දිගහැරුම 🌹
🌹 පනස් හතරවන දිගහැරුම 🌹
🌹 අවසන් දිගහැරුම 🌹

🌹 දොළොස් වන දිගහැරුම 🌹

679 135 123
Oleh Madhu_96

🌹 රෝ ස 🌹

..

..

..

Chooty Baby... oya koheda inne...

Hari hari me duwagena ena gaman.. siiyaa kollek hambunane magadi... man me eyage duka sapa baluwane... inna hode... pataar gala eno...

දුවන ගමන් කඩේ අයියට මැසේජ් එකකුත් තිබ්බ ශාන් එහෙම්ම ෆෝන් එක දා ගත්තා සාක්කුවට...

ෆෝන් ඔබන්නයි දුවන්නයි දෙකක් කරන්න බෑනෙ ඉතින්....

අප්පටසිරි ආච්චි අම්මේ... කෝමද ඉතින්...

හානේ.. මේ අපේ චූටී බේබීනෙ... කොහෙද අප්පේ මේ පණ කඩාගෙන දුවන්නෙ...

ඉස්කෝලේ ඉස්කෝලේ...

තාමත් ඉස්කෝලේ යනවද අප්පා.. දැන් ලොකුයි නෙහ්....

ඔහෙප්පලයන්... දැන් ඉතින් ඉස්කෝලේ විස්තරේ කියන්න වෙනවනෙ මේ ආච්චි අම්මට.. කොහොමත් ඇගට දුවලම මහන්සි නිසා ශාන් පොඩ්ඩක් නතර උනා...

ඔව් ඔව්.. දැන් මන් සෑහෙන්න ලොකුයි.. ඒ උනාට තාම ඉස්කෝලේ යනවා අප්පා...

අප්පේ.. ඒමෙයි....

ඔව් ඒයී.. ඒක නෙවෙයි ඔයා කොහෙද යන්නෙ ඉතින්.... සීයා එක්ක තරහා වෙලා අම්මලගෙ ගෙදර වත් යනවද...

ශාන්ටත් ඉතින් ගමේ උන්දැලගෙ විස්තර කිව්වොත් ඊට වඩා දෙයක් නෑනේ... ඕපදූප අම්මන්ඩියෙ වලව්වෙ ඉන්නෙ...

පාර අයිනෙ තිබ්බ ගලක් උඩින් වාඩි වෙලා කොල්ලා ආච්චි අම්මා උස්සන් යන බෑග් එකටත් ඇහැ දැම්මා... ම්ම්ම්.. කොළ මිටි...

මන් පොළට යනවා චූටී බේබී...

අද පොළද...

ම්ම්ම්...

බඩු ගේන්නද යන්නෙ.. විකුණන්නද...

අනේ විකුණන්න පුතේ... මේ කොළ මිටි ටික විකුණ ගන්න කියලා...

අයියෝ.. එහෙනම් පරක්කු වෙන්න එපා.. ඉක්මනින් යන්න හරිද.. ආ මේ....

ආයෙමත් දුවන්න සැරසුන ශාන් ආපස්සට හැරුනේ වයසක උන්දැට මොකක්දෝ මන්දා කියන්න හිතන්...

මන් තාම චූටී බේබීනේ.. මන් ලොකු බේබීගෙ පට්ටම අරන් ලොකු උනාම මන් ගාවත් සල්ලි තියෙනවා.. අන්න එතකොට මාත් ඔයාගෙන් සල්ලි දීලා කොළ මිටි ගන්නම් හොදේ.. තාම සල්ලි නෑ අනේ.. පේනවනේ සාක්කු දෙකම හිස්.. මන් තාම පොඩි එකානේ...

හහ්.. හහ්.. හා.. යන්න යන්න චූටී බේබී.. ඔයා බඩු ගන්නෝන්නෑ.. දැක්කත් සිරියාවයිනේ.. කෝමත් අද මගෙ ඉස්සරහට හම්බුනේ චූටී බේබී නිසා මේ ටික සට පට ගාලා විකිනෙනවා...

හිකිස්... ඒනම් ඉක්මනින් බඩු ටික විකිණේවා.. මන් ගියෝ ඈ.. පරක්කුයි....

ශාන් ආයේ හැරිලි නෑ... එක දිගටම කකුල් දෙකටත් වැද වැද දුවද්දි.... ආයෙමත් ශාන්ගේ ෆෝන් එක නාද වුනා..

Koheda inne.. oya tika enna occhchara wela yanawada.. man magata ennada....

හප්පට සිරි කඩේ බුවාට තද වෙලා...

ඉතින් පොඩ්ඩක් ඉන්න බෑද අප්පා... මන් මේ දුවන ගමන්නෙහ්...

ආයේ ඉතින් වන්ග් නිවස ලගටම ආවට පස්සෙ මොකටද නිකන් මැසේජ් කොටන්නෙ කියලා කොල්ලා මැසේජ් එක බලලා නිකන් ඉද්දි නම් යීබෝත් රවලා බිත්තියක් දිහා බලා ගත්තා...

ශාන් වටපිටාව බලලා ශේප් එකෙ බාගෙට ඇරිලා තියෙන ගේට්ටුවෙන් ඇතුලට ගිහින් ගෙදර ප්‍රධාන දොර ලග හිට ගත්තෙ හතිත් දදා...

Awa awa... dora arinnako...

සාලෙට වෙලා උන්න යීබෝ විදුලි වේගයෙන් ඇවිල්ලා දොර අරිද්දි ශාන් හතිත් දාගෙන බාගෙට බිමටත් පහත් වෙලා දකුණු අතින් දික් කරේ පාරෙ ගහකින් කඩන් ආව රෝස මලක්....

අප්පේ දැන් ඉතින් පරක්කු වුනාට බනින්න වත් පුලුවන්ද මන් අහන්නෙ... යීබෝ බැන්නෙ නැති උනාට පොඩ්ඩක් රවලා ගත්තා රෝස මල... දැන් මේ රෝස මලට යීබෝ හුරු වෙනවා. ඉස්සරහට කොල්ලට හැමදාම රෝස මල් ඕන වෙයි....

රවන්නෙපා අප්පා... මට ඉතින් මග දිගට යාලුවො ඉන්නවනෙ.. එයාලවත් සුට්ටක් ආශ්‍රේ කරන්න එපෑනේ...

ම්ම්ම්...

ඉතින් තරා වෙලානේ අප්පා.. හුම්ම්ම්..

එන්න ගෙට...

මට බෑ යාලු වෙනකල් මන් එන්නෑ...

ශාන් එලියෙ තිබ්බ පඩියෙන් ඩබක් ගාලා වාඩි උනේ සපත්තු දෙකත් කොහේටද මන් දන්නෑ විසික් කරලා දාන ගමන්.... මහන්සියි අප්පා කොල්ලට දුවලම....

ඔය ඉතින්.. ඇදුමත් ජරා වෙනවා.. කෝ එන්න ගෙට...

එහෙනම් යාලුයි කියලා..

යාලුයි යාලුයි...

ආපෝ පොල්ලෙන් ගහන්න වගේද අප්පා යාලුයි කියන්නෙ... ආදරෙන් කියන්න එපෑනේ... කෝ කියන්න... නැත්තම් මන් එන්නෙම නෑ... අංකල් වන්ග් පපාට කියනවා ඔයාගෙ දඩු මොණරේ හතරට පළලා ලිපේ දාන්න කියලා...

ඒක යකඩෝ.. කොහෙන් ගියත් ශාන් නතර වෙන්නෙ අර අහිංසක බයිසිකල් එක ලිපේ ඔබලනෙ... යීබෝගේ කේන්තියත් කොහේටද මන්දා විසික් වෙලා ගිහින් මූණට හිනාවක් ආවේ ඒ කතා වලට...

යීබෝ ශාන් විසික් කරලා දාපු සපත්තු දෙකත් අරන් ඇවිල්ලා පිලිවෙලකට තිබ්බා.. ඊටපස්සෙ හෙමීට ශාන්ට එයාගෙ අත දික් කරද්දි ශාන් නම් හොදම එකෙන් රවලා අහක බලා ගත්තා...

රෝස මල.......

ආ... ශාන් ගැස්සිලා ගිහින් යීබෝගේ මූණ දිහා බැලුවෙ... යීබෝගේ ලා හිනාවත් එක්ක හරි ලස්සන ඇස් දෙක පෙනෙද්දි ශාන්ගෙ හදවත හරි වේගෙන් ගැහෙන්න පටන් ගත්තා..

එන්නකෝ.. අපි ගෙට යමු රෝස මල... අපි ඔයා එනකල් බලන් හිටියනෙ... මෙහෙම එලියෙන් ඉන්නවට අපි කැමති නෑනේ... එන්නකෝ... හොද ළමයනෙ ඔයා..

ශාන්ගෙ අත යීබෝගේ අතේ පැටලෙනකල්ම යීබෝ කියෙව්වා.. අන්තිමට යීබෝට දිනුම ලබා දෙමින් ශාන් යීබෝගේ අතේ එයාගෙ අත තියද්දි යීබෝ ඉක්මනින් ඇදලා ගත්තා ශාන්ව එයාගෙ ඇගේ වදින්නත් එක්කම...

ඇයි මට රෝස මල කියන්නෙ....

යීබෝගේ ඇගේ වැදුනත් ආ පස්සට ඉවත් නොවීම ශාන් ඇස් උස්සලා යීබෝගෙ දිහා බලලා අහද්දි ශාන් ගෙනල්ලා දුන්න යීබෝගේ අතේ තිබ්බ රෝස මල යීබෝ තිබ්බේ ශාන්ගෙ කම්මුලක් ලග...

මේ රෝස මලයි.. ඔයාගෙයි කිසිම වෙනසක් මට පේන්නෙ නෑ... සෑහෙන්න වෙලාවක් බලාගෙන ඉන්න පුලුවන් තරමට මේ මල් දෙකම හරි ලස්සනයි....

යීබෝ අතේ තිබ්බ රෝස මලයි ශාන්ගේ මූණ දිහායි මාරුවෙන් මාරුවට බලමින් කියද්දි නම් ශාන් රතු උනේ ලැජ්ජාවට...

ඉතින් අප්පා.. රෝස වල කටු තිබ්බට මගේ කටු තියෙනවා ඈ....

යීබෝගේ බැල්ම නිසාම ඇති වුන ලැජ්ජාව නිසා ශාන් උන්න විදියටම යීබෝගේ පපුවට හේත්තු කර ගත්තා එයාගේ ඔලුව...

හිකිස්.. මොකද නැත්තේ.. අපි කොල්ලොනේ... කොල්ලොන්ට කටු නැත්තම් කාටද තියෙන්නෙ....

හෑහ්.....

ලැජ්ජාවෙන් යීබෝගේ පපුවට ඔලුව තිබ්බ ශාන් විදුලි වේගෙන් ආයෙමත් හිස පසුපසට අරන් යීබෝගේ මූණ දිහා බැලුවෙ ඒ කිව්ව කතාව ටිකක් පැහැදිලි මදි නිසා...

කොල්ලො ඔක්කොටම ඉතින් කට්ටක් තියෙනවනෙ.. ඒකයි ඉතින් කිව්වෙ...

ඊ....හ්... කඩේ අයියේ.. ඔයා නම් මහ හොද නෑ අප්පා... මන් කියන්නම්කෝ අං......

ඔව් ඔව්.. දැන් ඕකටත් මගේ අහිංසක බයික් එක හතරට පලලා ලිපේ ඔබන්නකො ඔයා....

නැත්තම් ඉතින්... හූම්....

ශාන් කිව්වෙ යීබෝගේ පපුවටත් පහරක් ගහලා... ඕන්නැති කතා අනේ මේ කඩේ කොල්ලා කියන්නෙ... හූම් ලැජ්ජ නැද්ද මන්දා.. ඒක ගැන කියවන්නෙ....

යමු යමු ඉතින් ගෙට... රෝස මලක් ලැජ්ජාවටම රතු වෙලා දැන් නිකන් රතු රෝස මලක් වගේ....

අනේ කඩේ අයියේ... හූම්ම්ම්....

යීබෝ ශාන්ගේ අතින්ම අල්ලන් ගෙට එක්කන් ආවා... එහෙම්ම දොර වහලා දාපු යීබෝ යන්තමට ශාන්ගෙ මූණ දිහා බලද්දී ශානුත් හොරෙන් බලන් හිටියේ යීබෝගේ දිහා...

ඊයේ රෑ කවුද නොකියම නිදා ගත්තේ ආ....

අනේ ඉතින්....

කලින් දවසෙ වගේ නෙවෙයි ශාන් ඊයේ රෑ නම් වැඩේ දෙල් කර ගත්තා... කොල්ලම දන්නෑ කොල්ලට නින්ද ගිහින්... යීබෝ මැසේජ් තුන හතරක් දාලා ඊටපස්සෙ නිදා ගත්තා..

ඇයි දැන්... එදා මට කිව්වෙ තරහයි කියලා.. එහෙනම් අද මන් තරහා වෙන්නම්... ම්ම්ම්.

යීබෝ ශාන්ගේ චූටියට උල් හැඩයට තියෙන නහයට චූටි තට්ටුවක් දාලා අහද්දි ශාන් යීබෝට හිතා ගන්නවත් වෙලාවක් නොදී යීබෝව බදා ගත්තේ යීබෝගේ කටේ කෙළත් හිදිලා යද්දි...

ච්...චූටී බේබී....

තරහා නෑ කියන්න මන් එක්ක... මට දුක හිතෙනවනෙ කඩේ අයියේ.. ඔයාලා දෙන්නා නම් මන් එක්ක තරහා වෙන්න එපා... මට ඔයාලා දෙන්නා නැතුව බෑ.... ප්ලීස් අනේ... ආයේ මන් ඔයාට නොකියා නිදාගන්නෙ නෑ ප්‍රොමිස්...

ශාන් හරිම සිහින් කට හඩකින් යීබෝගේ මූණ දිහා බලාගෙන කියද්දි යීබෝටත් දැනුනා මේ ඉන්න චූටී බේබීවත් දැන් එයාට නැතුවම බෑ කියලා...

ඒ ලස්සන පුංචි ඇස් දෙක දිහා බලද්දි පපුව පිරෙන්න දැනෙන හැගීමක් එක්ක යීබෝ බලන් උන්නෙ ශාන්ගේ ඇස් දෙක දිහා...

කියන්නකෝ......

මොනවද....

ශාන් රහසින් අහන නිසාමද මන්දා යීබෝත් රහසින්ම අහද්දි ශාන් ඇස් වහ ගත්තෙ එයාව සම්පූර්ණයෙන්ම වෙව්ලලා යනවා වගෙ දැනුන නිසා....

ඒ හඩ... ඒ හඩ එතරම්ම ගොරෝසූ වුනත් ශාන්ගෙ කන් පෙති වලට දැනුනේ පුදුමාකාර ලස්සනක්...

තරහා... නෑ... කි..යන්නකෝ...

තරහා නෑ පැටියෝ... චුට්ටක් වත් නෑ....

කලින් ආදරෙන් කතා කරන්න කියලා කිව්ව නිසාමද මන්දා යීබෝ ශාන් දිහා හරි අමුතු බැල්මකින් බලලා කියද්දි ශාන් එයාගෙ කම්මුලක් හේත්තු කරා යීබෝගේ පපුවට.....

හොද.... ළමයා....

ශාන් ආයෙමත් අයින් උනේ නෑ... දැනෙන අමුතු හැගීම... අමුතුම ආරක්ෂාව.. සෙනෙහස.. ලෙංගතු කම... මේ හැමදේම නිසා ශාන්ට යීබෝගෙ පපුවෙන් ඈත් වෙන්න හිතුනෙ නෑ....

පුතා.... චූටී බේබී කීයටද එන්නෙ අහන්න....

හහ්....

ශාන් එක තත්පරෙන් යීබෝව ඈත් කරලා දිව්වා කෙලින්ම කුස්සියේ ඉදන් ඇහෙන එයාගෙ අංකල් වන්ග් පපාගේ හඩ පැත්තට....

ලැජ්ජ හිතුනා....

කන් දෙකත් රතු කරන් දුවන එයාලගේ චූටී බේබී දිහාව බලලා යීබෝ කෙලින්ම ගියේ එයාගේ කාමරේට..

අදත් ලස්සන රෝස මලක්... මට මල් දීලා මාව අල්ල ගන්නද දන්නෑ හදන්නෙ .... ම්ම්ම්ම් රෝස මල....

හැමදාම වගේ යීබෝ ඒ මල පේන්නම තියාගෙන ඇදෙන් වාඩි වෙලා ටිකක් කල්පනා කරා..

දැන් ඇති කුස්සියට වෙලා රස කතා ගොන්නක් කියව කියව. ඒ කට නම් කියෙව්වා කියලා රිදෙන කටක් නෙවෙයි...

යකෝ ඌව කන්නෙපෑ...

ඒකනෙ කියන්නෙ... මේ ලස්සන මගේනේ කියලා කිව්වනෙ ඒ නාකී උලමා.... ආයේ ඉතින් කතා දෙකක් නෑ...දෙන්ඩ හිතුනා හොම්බ කිඹුලා බනිසක් වෙන්නම.... හූම්ම්ම්.

යීබෝ කඩේ අරින්න යන්න කලින් කුස්සිය පැත්තට ඔලුව දාන්න ගිහින් තමයි ඒ කතාව එයාගෙ කනට වැටුනේ...

"මළ ගෙදරදි කවුරු හරි චූටී බේබිට ලයින් දාලා වත්ද..."

යීබෝ තව හොදින් කතාවට ඇහුම්කන් දුන්නා....

ඔය කොල්ලා චූටී බේබී එහේ ඉද්දි ඔහොම කියලා නැද්ද....

මේ කතා වෙන්නෙ කා ගැනද කියලා යීබෝ නොදන්න නිසා හොදින් අහන් ඉද්දි තමයි යීබෝට තේරුනේ මේ කියවන්නෙ ශාන් කලින් නතර වෙලා උන්න ගෙදර මනුස්සයෙක් ගැන කියලා.. ඉතින් යීබෝ තවත් හොදින් කතාවට ඇහුම්කන් දුන්නා....

නෑ අප්පා... ඔය ගොබ්බයා දන්නෙ චූටී අරක කරන්නෙපා.. මේක එපා.. අපිට ගැලපෙන්නෑ.. අපි වලව්කාරයෝ ගාන්න විතරයි... එහෙව් මිනිහනෙ මට අරම කිව්වේ....

ඒ කියන්නෙ එයාට චූටී බේබි ගැන හිතක් පහල වෙලා වගේ...

මොකක්... යීබෝ ඇස් දෙකත් ලොකු කරන් ලෑස්ති වුනේ කුස්සියට යන්න.. බාගෙට අහන් බෑ... මේ කතාව හරියට අහගන්නෝනේ...

ඒ වගේ තමයි... හැබැයි ඉතින් ඒ නාකී උලමට මන් කිව්වා කසාදේ කඩාගන්නෙ නැතුව හිටියා නම් එයාටත් සූටී බබෙක් හදාගෙන හුරතල් බලන්න තිබ්බනෙ.. බොරුවට ලොකු කොල්ලොන්ගෙ හුරතල් බලන්නැතුව කියලා... හිකිස් මිනිහගෙ මූණ හතරැස් වෙලා ගියා අංකල් වන්ග් පපා... ආයේ නම් මන් එක්ක කතා වත් කරෙ නෑ... කෝමත් මන් ඕකුන්ට ආස නෑ අනේ....

ම්ම්ම්... එහෙනම් කමක් නෑ... යීබෝ කුස්සියට නෑවිත් කෙලින්ම ගියා යන්න කඩෙ පැත්තට... අටටත් ලගයි... චූටී බේබී යන්න තව පොඩ්ඩක් වෙලාව තියෙනවනෙ....

එන්න මින්... රෑන්ග් එන්න...

යීබෝ කඩේ අරිද්දිම එයාගෙ සහයකයෝ දෙන්නත් ඇවිල්ලා.. ඉතින් කොල්ලට දැන් වැඩ ටික පටන් ගන්නයි තියෙන්නෙ...

අනේ අංකල් වන්ග් පපා... ඉන්නම්කෝ අද......

අනේ රත්තරන්.. ඒම හොද නෑනේ... දවස් දෙකක්ම අපේ මැණික ගියේ නෑනේ ඉස්කෝලේ.. හෙටත් නිවාඩු දවසක්නෙ පුතේ.. අපි ගොයම් කපන්නත් යනවනෙ.. අනේ අදට යන්න පුතේ....

අනේ... අද විතරක් ඉන්නම්කෝ....

මැණික කඩේ අයියා නම් කැමති වෙන එකක් නෑ....

ඔයා ඉතින් එයාට කියන්නකෝ... අනේ ඔයා කියන දේ එයා අහනවනෙ... ප්ලීස්... අද විතරයි ආයේ කවදාවත්ම නතර වෙන්නෙ නෑ....

ශාන්ට ඉස්කෝලෙට යන්න වෙලාව ලන් වුනත් ශාන් යන්න ආවෙ නැති නිසා යීබෝ කෙලින්ම ගෙට ආවේ ශාන් කෝ කියලා බලන්න...

හහ්.. යීබෝ එද්දි වන්ග් ගෙ කාමරේ අස්සට වෙලා වන්ග්ටත් තුරුල් වෙලා මොනවා හරි බෑ බෑ කිය කිය කෙදිරි ගානවා...

කෝ චූටී බේබී යන්නෙ නැද්ද ආ....

කෙලින්ම කතා කරගෙනම යීබෝ කාමරේට එද්දි ශාන් තවත් ටිකක් වන්ග් ගෙ පපුව අස්සට රිංගුවා...

මේන් අද යන්න බෑලූ...

ස්කූල් එකට...

ම්ම්ම්ම්...

ඒ මොකද...

අද විතරක් ඉන්නම්ලූ... දවස් දෙකක් නොගිය නිසා කම්මැලිකමේද කොහෙද පුතා...

දවස් දෙකක් නොගියා නම් තුන් වෙනි දවසෙ යන්නම ඕනනෙ... නැත්තම් ඉන්න වෙන්නෑ...

ඒම වෙන්නෙ නෑ අප්පා...

අංකල් වන්ග් පපා නම් කතා කරලා වැඩක් නෑනෙ... මේ කඩකාරයා පුප්පනවා.. මේ යන විදියට නම් ශාන්ට ඉස්කෝලෙට යන්නම වෙනවා.. ඒකයි ශාන් එයාගේ හීන් හඩින් කතා කෙරුවෙ...

ඔයාගෙ පපා දැනගත්තොත් ඔයා ස්කූල් ගිහින් නෑ කියලා.. මෙතන විසුමක් වෙන්නෙ නෑ චූටී බේබී.. එයා ඔයා මෙහෙ එනවා කියලා වත් දන්නෙ නෑනේ... මොනවා වෙයිද දැන ගත්තම...

ඔයා මට මෙහේ එන්න එපා කියලද කියන්නෙ... ම්ම්ම්..

ඒම නෙවෙයි අනේ..

මන් යන්නම් අංකල් වන්ග් පපා.. හවසට ඔයාව බලලා යන්න එන්නම් මන්.. බායී...

යීබෝ නපුරු වෙලා.. ඉස්සෙල්ලා වගේ ආදරෙන් නෙවෙයි කතා කරන්නෙ... ශාන් යීබෝගේ කතාව නිසාම හිත රිදවගෙන එහෙම්ම නැගිට්ටේ ස්කූල් යනවා කියලා හිතාගෙන....

පුතා.. මොකක්ද අනේ... ඔන්න ඔහේ හිටපු දෙන්.. දැන් බලන්නකෝ එයාට දුක හිතුනනෙ...

පපා අර වලව්කාරයා දැන ගත්තොතින්....

මුකුත් වෙන්නෑ බන්.. චූටී බේබී ඉන්නෙ ගේ අස්සෙනෙ... ඔන්න ඔහේ ඉන්න කියන්න... අර යනවනෙ අප්පා...

ම්ම්ම්...

යීබෝ වන්ග් එක්ක කතා කරන අතරේ ශාන් නම් ගෙයින් එලියටත් ගිහිල්ලා... කොල්ලා දෙකට නැමිලා සපත්තු දානවා....

හරි කෝ එන්න... අද යන්නැතුව ඉමු...

කමක් නෑ මන් යනවා...

ඔය ඉතින්... කෝ යන් ගෙට.. එලියෙ ඉන්න බෑ... කවුරුත් දැක්කොත් එහෙම...

ඔච්චර බය වෙන්නෙ ඇයි... මෙච්චර චූටී වෙලත් මන් බය නෑ.. ඇයි ඔයාලා මෙච්චර බය... මන් නිසා ඔයාලට කරදරයක් වෙයි කියලා බයද ආ... කඩේ අයියේ ඔයාට බයද... නෑ නෑ බය වෙන්නෝනෙ නෑ... මන් ආයේ නෑවිත් ඉන්න්න්න්න්...ම්ම්ම්...

කට....

දදා උන්න සපත්තු දෙකත් යීබෝ පහත් වෙලා ගලවලා පැත්තකට විසික් කරලා පිස්සු හැදිලා වගේ කියවන ශාන්ගෙ අතකින් ලගට ඇදලා අරන් වහලා දැම්මා ඒ කියවන පොඩි කට යීබෝගේ අතකින්ම...

නෑවිත් ඉන්න ඔයාටත් බෑ.. ඔයා නෑවිත් ඉද්දි ඉන්න අපිටත් බෑ.. ඒ නිසා ආයේ ඔය වගේ කතා කියන්නෙපා...

..........................

ඔයාගෙම හොදට ස්කූල් යන්න කිව්වෙ මන්.. නැතුව මේ අර වලව්කාරයට බයේ නම් නෙවෙයි.. ඔයාගෙ පපා වුනත් මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.. මන් ඒ මිනිහව ගනන් ගන්නෙවත් නෑ....

............................

අද ඉමු... කෝ නාඩා ඉන්න... ඉතින් කෝ......

මූහුක්......

එන්නයි කිව්වෙ ගෙට....

යීබෝ එච්චර කියලත් ශාන් ගෙට එන්නෙ නැති තැන යීබෝ ශාන්ව උස්සලා තිබ්බා ගෙයින්... ශාන් කටත් ඇරගෙන බලන් ඉද්දි කොල්ලා දැක්කා වන්ග් මේ පැත්තට එනවා...

අංකල් වන්ග් පපා එනවා අනේ... බිමින් තියන්නකො මාව...

බෑ...

අනේ ලැජ්ජාවේ බෑ අප්පා...

අනේ ශාන්ගෙ කට... යීබෝ තිබ්බා ශාන්ව බිමින්.. ඊටපස්සෙ කඩේට ගියේ තාත්තලා පුතාලට ඕන එකක් කර ගන්න ඉඩ දීලා...

මන් අද ඇදුම් අරගෙනමයි ආවේ... හිකිස්. ඔයාගෙ අල්මාරියේ තියාගන්න හොදේ.. ආයේ ආවාම මට අදින්න...

අම්බේ... මුල ඉදලම ඉස්කෝලේ නොයා ඉන්නද හිතන් හිටියේ...

ඕ යෑස්...

වන්ග් හක්කට අතකුත් ගහගත්තේ මේ කපටි කොල්ලගෙ කතාවට.. අනේ ඉතින් ශාන් නම් ඕවා ගනන් ගන්නෙ නෑ... බෑග් එක අස්සෙ ඔබන් ආව රෙදි ටික මේක හරියට එයාගෙ අල්මාරිය වගේ එබුවා රෙදි ටික...

මන් වොශ් දාන් ඇදුමක් ඇදගන්නද ඉතින්..

හා හා මෙච්චර දෙයක් කරාට පස්සෙ ඕක මගෙන් අහන්න ඕනා ඈ... යන්න යන්න...

..

..

..

..

මතු සම්බන්ධයි

..

..

..

..

අනේ ඉතින් මේ කොල්ලගෙ තියෙන කපටිකම නේද... යීබෝට නම් බුදු සරණයි....

යීබෝ හිතේ මොනවා ඇතිද.. එයා වලව්කාරයට බයද...

ශාන් ගේ අස්සෙ ඉදන් මොන මංගල්‍යයක් කරයිද කියලා අපි බලමුකො නෙහ්...

කෝමින් කෝමින් හරි ශාන් පුතා එයාගෙ රෙදි ටික නම් වන්ග් නිවසට ගෙනල්ලා දැම්මා ඕන්... කොල්ලා දස්සයා...

එහෙනම් ආයෙමත් මන් එනකල් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න හොදේ...

මම ඔයාලගෙ මධූ 🤓

Lanjutkan Membaca

Kamu Akan Menyukai Ini

Doors open. Oleh ash

Fiksi Penggemar

497K 7.6K 83
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
47.4K 6.4K 50
🪂🌷👨🏻‍🦱👨🏻‍🦰 FF/Non FF 👨🏻‍🦱👨🏻‍🦰🌷🪂 කිරුළ නුඹ මගෙ නම්..කඳුළු ඇයි මෙතරම්.... අනුන්සතු උයනක පිපී ඔබ මසිත සුවඳින් මත් කලා ලෝකයේ රුදු නෙත් වස...
999K 61.7K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
2.9K 596 7
හැමදාම ඔයත් එක්ක එකට ඉන්න මට පුළුවන් වෙයිද....