━━━━━ EVIL LOVER ━━━━━

By RRandima

782 109 19

ඇයගේ ආදරයෙන් ඔහුව වෙනස් කිරීමට ඇයට හැකි වේවිද.....? 💔 ♡ .............මන් එයාට ආදරේ කරන්නේ කවදද කොහොමද කි... More

━━━━━ EVIL LOVER ━━━━━
♡ 𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 01 ♡
♡ 𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 02 ♡
♡ 𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 03 ♡
🫡🫰🫶✨
♡ 04 Chapter ♡
♡ 05 Chapter ♡
♡ 06 Chapter ♡
♡ 𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 07 ♡
♡ 𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 09 ♡

♡ 𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 08 ♡

36 7 0
By RRandima

━━━━ EVIL LOVER ━━━━━

ඇයගේ ආදරයෙන් ඔහුව වෙනස් කිරීමට ඇයට හැකි වේවිද.....? 💔

#EvillLover

━━━━━━━ Episode  08 ━━━━━━━

🤴 නෝනේ.

👸 ම්ම්ම්ම්ම්

🤴 ඔයා හිතන්නේ  ටේ  පුතා  අපේ කෙල්ලට කැමතී  කියලද

👸 මට හිතෙනවා. මොකද  ටේ කියන්නේ රෝහගේ  එකම  දරුවානේ.  එයත් එයාගෙ  ඔම්මා  වගේම  හරිම  ආදරණීයයි.

🤴 ම්ම්ම්ම් ඒක  ඇත්ත. පිටට  කොච්ච්ර   රළු  වෙන්න  උත්සහා කරත්  එයා  තාමත්  රෝහගේ බෙයාම  තමයි.

👸 හැමදේම කාලය  විසදයි.

🤴 ඒත් අපේ කෙල්ල ... ම්ම්ම්  එයාගැන  ඔයා දන්නවනේ.

👸 ඒ හැම  දේමත්  කාලයත් එක්ක  ඇරිලා යයි.

🤴 ඔව් මට ඕනි මගේ කෙල්ලගේ  සතුට එයා ළගම  තියන්න.

👸 ඔයාට මතකද  අරෝ පුංචි කාලේ  කට හද හද  ටේ ගැන  කියවපු විදිහ.

............ අතීතය...........

🤍 මා ම්මී......

👸 ඕ මගේ චූටි ප්‍රින්සස්

🤍 ඔ...ප් 

👸 ඔව් ඔව්

🤍 තේ  ඔ..ප් මත  තොකෝ අරන්  ආවා.මා මීයී...නන් ඕ..ප් ත ගොදාලියක්  ආදලෙයි.

👸 අනේ අනේ ඉතින්  එතකොට  ඔයාගේ කුකී ඔප්පටයි මෝචි ඔප්පටයි  ආදරේ නැද්ද මගේ කෙල්ල.

🤍 ආදලෙයි ආදලෙයි.....

කට හද හද කියන  පුංචි  වචන වල  ඒ ආදරේ  මහා ගොඩක්  ගැබ් වෙලා තිබුනා. නොදැනුවත්  කමට කියන ඒ  වචන වල  ඒ  ආදරේ  මහා මෙරක්  ලියවිලා  තිබුනේ  අනාගතයට  ලස්සන  බලාපොරොත්තු  ගොන්නක් පොදි  බැදිලයි.

...............................................................

🤴 හම්මෝ  පුංචි කමටද ඒ කතාව.

👸 හැමදේම  හොදින්  විසදෙන්න ඕනී.

දෙන්නගේ  ආදරණීය කතා බහට බාදා කරමින්  හරස්  පාරකින්  ප්‍රදාන  පාරට දාපු ට්‍රක් එක පාර මැදින්ම  පාර්ක් ලගේ  වාහනේ  ඉස්සරහට  වේගයෙන්  ඇදුනා.

👸 මහත්තා. බලාගෙන ආ... මොකද කරන්නේ වාහනේ  පාරෙ අයිනට ගන්න.

🤴 ආ.... මේ  බ්‍රේක්  එක වදින්නේ නෑ.....

👸 ආ...දැන් මොකද කරන්නේ....

🤴 හයියෙන් අල්ල ගන්න. මන්  පුලුවන්  දෙයක් කරන්නම්.

එක  එල්ලේ තමන්  දෙසට එන ට්‍රක්  එක මග  හරින්නට  උත්සහා  දරණ  මිස්ටර් පාර්ක් ගේ උත්සහය .....

👸 සමාවෙන්න.

💥💥💥💥💥💥💥💥💥💥

සලාං.....

වේගයෙන්  ඉදිරියට  ඇදුන ට්‍රක් එක වාහනේ පැසෙන්ජර් ශීට් එක  පැත්ත  වැදිලා වට  කීපයක්  පෙරලුන  කා එක  විශාල  රූස්ස  ගහක  වැදිලා වේගය අඩපණ කරමින් එක  තැන  නතර  උනා.

👸 ම.. මහත් තයෝ... ම්ම්ම්ම්

සිහියත් අසිහියත්  අතර ඉන්න මිසිස් පාර්ක්  සිහිසුන්ව  ඉන්න මිස්ටර්  පාර්ට කතා  කරා.  තවත්  විනාඩි කීපයක්  ගත්  උනා. 

🤴 ජී  ජියා...

👸 🥺 ඔ .. යා හො හොදින්  නේ..ද...

📱 call....

🤴  අරෝහා.

🤍📱අප්ප  ඔයාලා  කොහෙද  ඉන්නේ. ගෙදර  ගියාද.

🤴📱 ම්ම්ම්ම්ම් ඔ  ඔව්  පැටියෝ  අ අපි මේ යන  ගමන්.. ම්ම්ම්

🤍📱  අප්පා  ඇ  ඇයි...ඔයා.ඔම්මා ඔම්මා කෝ.

👸 පැටියෝ.

🤍📱 ඔම්මා ඇයි අප්පා.

👸📱 ආ හා දන්නවනේ  ඩ්‍රින්ක්ස්  ගත්තම.

🤍📱 ඒකනේ. පරිස්සමෙන්  යන්න ගිහින්  කෝල් එක්ක  දෙන්න.

👸📱 හරී පැටියෝ.  අරෝ...

🤴📱 අරෝ..

🤍  ඕ......

👸🤴 අපි දෙන්නම ඔයාට ගොඩාක්  ආ ආදරෙයි රත්තරන්. ගො ගොඩාක්  ආදරෙයි....🥺

බීප්  බීප්

අමාරුවෙන්  වචන්  ගැට ගහ ගෙන කිසිම  වෙනසක්  නොපෙන්වා ඉන්න  උත්සහා කරත්  ඒ වෙනස  අරෝට  නොතේරෙයිද.

👸 ආ ම්ම්ම්ම්....  ම  මහ ත්තායා... ම මගේ කෙල්ල..

ඇස්  කොනෙන්  බේරෙන  වේදනාව  එක්ක මුසු උණු  ඒ කදුලු මිසිස්  පාර්ක්ගේ කම්බුල්  දිගේ  රූටලා  පහලට  ගලාගෙන  ගියා.

අමාරුවෙන් තමන්ගේ ලේ තැවරුන දෑත් තම  ආදරණීය බිරිදගේ ඇස්  වලින්  රූටලා කම්බුල් දිගේ කඩා හැලෙන  කදුලු  බිංදු අතර  රදවමින් හරි ආදරෙන් ඒ කන්බුල්  පිස  දැමුවේ ඒ  ආදරය  ආරක්ශාව  හැමදාමත්  අඩුවක් නැතුව  දැනෙන්න  සලස්සවම්නුයි.

වාහන  නැති පාලු පාරේ ලේ විලක් මැද තනි උන පාර්ක් දෙපළගේ  ඉරණම කෙසේ නම්  විසදේවිද...?

.......................................................................

@  University ,

🐨  අරෝ කොහෙද යන්නේ.

🤍  ඔප්පා  ඔම්මා.. අප්පා.

🐨  කෝ කෝ ඉස්සල්ලා  සන්සුන් වෙන්න අරෝ...

🤍  ඔප්පා ම මට  බයයි එයාලා...

🐰හියුන්ග්  හියුන්ග්

කුකී අරී ජීමින් සුගා ජින්  වගේම හොබිත් අරෝ ජුනී  හිටපු තැනට  දුවන්  ආවා.

🐹 අරී  අරෝ  එක්ක  වාහනේට  යන්න  අපි  එන්නම්

🐱 හියුන්ග් අපි  දැන්  ගෙදර  ගියොත්  හොදයි මෙහේ වැඩ ටිකත් ඉවර නිසා.

තමන්  ළගින් යන අරෝ දිහා බලලා ඉගි කරමින් සුගා  අවදානය  තමන්ගේ පැත්තට ගත්තා.

🐨 ජින් හියුන්ග්  මොකද වෙලා තියෙන්නේ.

සුගාගේ කතාවේ  වෙනසක්  දැක්ක  ජුන්  ජින්ගෙන්  ප්‍රශ්ණ කරා.

🐹 මේකයි  ජුනී  අප්පා කතා කරා  කරදරයක් වෙලා.

🐨 ඇයි මොකද්ද.

🐰 මේකයි  පාර්ක් අප්පයි ඔම්මයි  ඇක්සිඩන්ට්  වෙලා.

🐨 වට්..

🐿️ ඔව්  දැන්  ටිකකට කලින් කිම් අප්පා කතා කරා.

🐨  දැන්  අපි මොකද කරන්නේ.

🐰 ටේ.....

ගාල කඩා ගත්ත  හරකා වගේ දුවන් එන ටේ දිහා බලාන  කුකී  ටේගේ නම්  මිම්නුව.

🐯 හියුන්ග්  කො අරෝ...

🐱 ඇයි  අරෝව  හොයන්නේ.

🐯 හියුන්ග්  අප්ප කතා කරා පාර්ක් අප්පයි ඔම්මයි.

🐿️ ඔව්  අපිත් මේ කතා  උනේ ඒ ගැන.

🐹 මෙහෙම කරමු.මේක එක  සැරේට  අරෝට  කියන්න බෑ.  අපි කීප  දෙනෙක්  යමු  ගිහින් විස්තරේ බලාගෙන හිමීට  අරෝට කියමු.

🐨 ඔව් එහෙම කරමු.

🐹 කුකී  ජීමින්  හොබී  සුගා ඔයාලා  අරෝ  අරී  දෙන්නා  එක්ක  අපේ මැන්ශන් එකට  යන්න.

🐱 හරී.

🐹  එතකොට  ටේයි  මමයි  ජුනී  අපි හොස්පිටල්  එකට  යන්.

ජින් එක්ක ටේ  ජුනී  හොස්පිටල්  එකටත් සුගා  එක්ක  අනිත් කීප  වෙනා මෙන්ශන්  එකයත් පිටත් උනා.

@Hospital ,

කට්ටිය  Hospital  එකට එනකොටත් අප්පලා ටික  hospital  එකට  ඇවිත්  හිටියා.කලබලෙන් hospital  එක  පුරා  දුවන  මේ  කඩවසම්  කොල්ලෝ ටික කාගෙත්  ඇස  ගැටුනා.

🐹 අප්පා  මොකද උනේ. 

කලබලෙන්  තියටර් එක  ළගට  ආව  ජින්  මිස්ටර් කිම්ගෙන්  එහෙම අහගෙනම  එයාලා හිටපු  තැනට  ඇවිත්  හිට ගත්තා.

Mr.Kim (jin ගේ  අප්පා)- හිතා ගන්න බෑ  පුතා  මොකද්ද  උනේ  කියලා.

🐨 ඉතින් අප්පා ඔයාලා  එයාලා එක්කම්   නෙවෙයිද  ආවේ.

Mr.Min - නෑ එයාලා ආවේ හන්  පැත්තෙන්.

🐯 ඩොක්ටර්  මොකද්ද කිව්වේ.

Mr.Kim (Tae ගේ  අප්පා) - තාම  කිසි විස්තරයක්  කිව්වේ නෑ  තියටර් එකට ගත්තා ගත්තමයි තාම  කිසි කෙනෙක් ගෙන ප්‍රතිචාරයක් නෑ.

🐨  එතකොට  අප්පලා  දැන්  ගත්තේ.

Mr.Kim -  ඔම්මගේ බල කිරිමට ශොපින් මෝල් එකට  යන ගමන් හිටියේ  අපි.

Feet Backe,

Mrs.Kim -  අනේ  මොකද්ද අනේ  අපි  මෙහෙම්ම  ගිහින්  එමුකෝ ප්ලීස්  ප්ලීස්.

Mr.Kim -  යා මේ ගෑණු එක්ක නම්  බෑ. යන් යන් නැත්තම්  අද  දවසම ඉදී මූණ  එල්ලගෙන.

Mrs Kim- අන්න එහෙම  ඉන්න එපැයි.

දෙන්නා  එක්කම  කතාවක්  දාගෙන  ශොපින් මෝල්  එකට  පිටත්  උනා.

Mrs Kim - කිම් .අර  මොකද්ද. ඔහොම  නතර කරන්න.

Mr Kim - ඇක්සිඩන්ට්  එකක්  නේද...?

Mrs Kim -  අනේ  පොඩ්ඩ්කක් බලන්න.

Mr.Kim - ඔහොම  ඉන්න මම බලලා එන්නම්.

වාහනේ  පාර  අයිනකට  කරලා  නතර කරපු Mr.කිම්  ඉක්මනින්  ඇක්සිඩන්ට්    වෙලා තියෙන  වාගනේ  පැත්තට  ඇවිදන්  ගියත්  එක  තැන නතර උනේ ඒ  වාහනේ නම්බර් ප්ලේට්  එක  දැනකලා.

Mr.Kim - පාර්ක්...  දෙයියනේ.

අඩිය  ඉක්මන් කරලා වාහනේ  පැත්තට  දුවන් ගිය  කිම්ට දකින්න ලැබුනේ  හීනෙකින්වත්  දකින්න  හිතපු  නැටි  දර්ශනයක්.

ලේ  විලක්  මැද අත් අල්ලගෙන  අමාරුන්  හුස්ම  අල්ලන  පාර්ක්  දෙපල. ඩ්‍රයිවර්  ශීට් එක  පැත්තේ  දොරට  අත  තියල  වෙර  දීලා  දෙර  අරින්න  උත්සහා  කරපු  ඔහුගේ උත්සහය  අසාර්තක  උනේ මේ වෙද්දිත්  දොර ලොක්  වෙලා  තිබුන  නිසා.
ඉක්මනිම්  පැස්න්ජර් ශීට් එක පැත්තෙන් ගිහින්  මිසිස් පාර්ක්ට  කතා කරත්  ඇයගෙන් කිසිම  ප්‍රතිචාරයක් නැතිනිසා  කලබල උන කිම් ඉක්මනින් ළග  තිබුන  ගලකින්  ඩ්‍රයිවර්  ශීට් එක  පැත්තෙ  බාගෙට  කුඩුවෙලා  තිබුන  වීදුරුවට ගලකින්   ගහලා කඩලා  කොහොමෙන් කොහොම  දොර ඇර ගත්තා.

Mr.Kim-  පාර්ක් කතා කරන්න  පාර්ක්.....

🤴  ජියා  .....

ආයෙත් කා එක පැත්තර  දුවන්  ගිය  කිම්  පැසෙන්ජර් ශීට් එකේ  හිටපු  මිසිස් පාර්ක්  වත් උස්සගෙන  ඒ ළග හාන්සි කෙරෙව්වා.

Mrs Kim -  මහත්තයා මොකද  වෙලා  තියෙන්නේ  .. අනේ  දෙයියනේ....

මිසිස්  පාර්ක් වල  දැකලා ඉක්මනට දුවන් ආව  මිසිස්  කිම්  ඇයව තමන්ගේ  අත් දෙකෙන්ම  උස්සලා  ඔලුව  ඔඩොක්කුව  උඩින්  තියා ගත්තේ  නොනවත්වා ගලන  කදුලු අත්ලෙන්  පිස ගන්න ගමන් මයි.

ඒත් එක්කම mr.min,mir park,mr jung ,mr Jeon  කට්ටියම  කලබලෙන් සිද්දිය උන  තැනට  ආවා.

Mr.Jeon -  කිම් බලාන්  ඉදලා තේරුමක් නෑ ඉක්මන්  කරලා Hospital  එකට යමු.

ශනිකව ක්‍රයාත්මක්  උන  කට්ටියම  පාර්ක්  දෙපලව  Hospital  එකට අරන් ආවත්  ඒ  වෙනකොටත් අධික  ලේ  වහනය නිසා මිසිස්  පාර්ක් සිහිසුන් වෙලා  හිටියා.  ඒ වගේම  සිහියත්  අසිහියත්  අතර හිටපු  පාර්ක්  සැරෙන්  සැරේ අරෝගේ  නම මිමිනුවා.

..................................................................

🧔  පුතේ කෝ අරෝ..

🐹 යුන්ගි  එක්ක  අපේ මෙන්ශන්  එකට  යැව්වා.

Mr.Kim -  එහෙම  කරපු එක හොදයි.

Mr.Min -  මන් කියන්නද  ඔයාලත් දැන්  ගෙදර  යන්න  කලබලයක් කරන්න එපා.  අරෝ ගැන  දන්නවනේ.  දැනටමත් කලබල වෙලා  ඇති  ටිකක්  එයාව  සන්සුන් කර ගන්න.  ජින් පුතේ  දන්නවනේ  කෙල්ල ගැන.

Mr.Jeon - ඔව්  මම  රෝස්වත්  මෙන්ශන් එකට  යැව්වා  කෝකටත් හොදයිනේ..

🐨 ඒක හොදයි අප්පා.

🐯 අප්පා  ඩොක්ටර්

ඒත් එක්කම  තියටර් එකේ  ඉදල එළියට එන  ඩොක්ට  දිහාවට  කලබලෙන්  හැමෝම  දුවන්  ගියා.

🧔 ඩොක්ටර් .

👨‍⚕️ ඕඕඕ මිස්ටර්  කිම්  කාලෙකින් 🤝. නයිස්ටු මීට්  යූ. ඉතින් මේ  පැත්තේ.

🧔 මී ටූ ඩොක්ටර් යොන්ජුන්.  අපිට දැන ගන්න  පුලුවන්ද  දැන්  සර්ජරි එකට ගත්ත  පේශන්ලගේ  තත්වේ.

👨‍⚕️ ඕ මන් හිතන්නේ මිස්  ඇන්ඩ් මිසිස්  පාර්ක් ගැන නේද. මට දැන ගන්න පුලුවන්  එයාලා ඔයාලගේ  කව්ද කියලා.

🧔 ඒ අපේ  හොදම  යාලුවෙක් යාලුවෙක්  කිව්වද සහෝදරයෙක්.

🐨 ඩොක්ටර්  එයාලා හොදින්ද....?

👨‍⚕️ ම්ම්ම් මේකයි මිස්ටර් අපිට  තවමත්  එයාලා ගැන  හරි  විස්තරයක් කියන්න බෑ. තව පරීක්ශන  වගයක්  තියෙනවා . මේ  වෙද්දී  ඒ ටික කරනවා. මිස්ට  පාර්ක්ට නම්  ලොකු ඩැමේජ් එකක්  නෑ කියලා තමයි  අපේ නිගමනේ  ඒත්  රිපෝට් එනකන්  ඉන්න වෙයි.පිටතින්  ප්‍රශ්ණයක් නොතිබුනත්  ඇතුලතින්  කොහොමද  කියන්න  අපිට  තවම නිගමණය  කරන්න  බෑ. බලාගෙන ඉමු .

🐯 පාර්ක් ඔම්මට.

🧔 ම්ම්ම් මේකයි  පුතා මිසිස් පාර්ක් ගැන ඒ තරම්  ලොකු  බලාපොරොත්තුවක්  තියන්න බැරි වෙයි.  මොකද  පිටතින්  වගේම ඇතුලතින් රුධිර ගැලීම අදික නිසාත්  මිසිස්  පාර්ක් ගේ ශරිරය  ගොඩක්  දුර්වලයි. අපි  උපරිම උත්සහා කරනවා  ජිවිතය බේරගන්න.

🐨 අනේ  ඩොක්ටර් ලොකු  දෙයක්.

👨‍⚕️ එහෙනම් මම ගිහින් එන්නම්. ඔයාලත් පේ කරන්න  එයාලා  වෙනුවෙන්.

Mr Jung - අනිවාර්යයෙන්ම  ඩොල්ටර්.

ඩොක්ටර් එයාලගෙන්  සමු  අරන් තියටර් එකට ගියා. ඩොක්ටර් ගිහින්  විනාඩි 15ක්  ගත්වෙලා.තවමත් කට්ටිය  බලාගත්තු අත බලාගෙන ඒ  ඒ  තැන් වල වාඩි වෙලා.

@ මෙන්ශන්,

🤍  අනේ  අරී  අප්පාවත්  ඔම්මවත්  ෆෝන්ස්  ආන්සර් කරන්නේ නෑනේ.  මට බයයි  දෙයියනේ.

🤎 අරෝ මුලින්ම සන්සුන්  වෙන්න.  කෝ කෝල්  කරයි  එයාලා. අපි දන්නේ නෑ නේ  මොකක් හරි  වැඩකද  කියලා.

🤍 ඒ උනත්  මොන  වැඩේ  තිබුනත් එයාලා  මගේ කෝල්ස් ආන්සර්  කරන්නේ නැතුව ඉන්නේ නෑ අරී. අනේ මට බයයි  අරී. අපි යමුකෝ  අපි  යමු  බලන්න  මෙන්ශන්  එකට.  එයාලා  ඇවිත්  ඇති. කෝ නැගිටින්නකෝ.

  අරීගේ  අතින්  ඇද  ඇද  අරෝ මේ පොරකන්නේ  එයාලගේ මෙන්ශන්  එකට ගිහින්  ඔම්මා  අප්පා  අවද  දැන ගන්න.  වෙනදට නොදැනෙන මහා  අමුතු හැගීම්  ගොන්නක්  ඒ හිත  පුරා  සැරිසැරුවා.  මොකද්දෝ මන්දා  හේතුවකට අරෝගේ  හිත  හඩා  වැටුනා.

තවත් පැය  දෙකක්  සාමකාමිව ගත උනා. ඒ ජින් නම්ජුන්  ටේ  කට්ටියම  මැන්ශන්  එකට ඇවිත්  හිටියා.  කොහොමෙන් කොහොම හරි  අරෝගේ  පොරෙන්  බේරිලා  අරී  කොහොම හරි කෙල්ලව නිදි කරගත්තේ බොහොම  අමාරුවෙන්.

🐰 හියුන්ග්   දැන්  ගොඩක් රෑවෙලා  තවම අප්පා කතා කරේ නැද්ද..?

🐹  ම්ම්ම්ම්  අපිත්  මේ බලාන්  ඉන්නේ අප්පගෙන්  කෝල් එකක් එනක්.

🐨 හියුන්ග්  මොකද කරන්නේ  අරෝට මේ ගැන  කියන්න වෙයි නේද.  කොහොම හරි අරී කෙල්ලව නිදි කරව ගත්තත්   එයා නැගිට්ටම  දෙන්න  උත්තරයක්  අපි ළග  තියෙන්න ඕනී නේද.

🐯 හියුන්ග්  ඇත්තටම  මේ  උන සිද්දිය  රිය අනතුරක්මද...?

🐰  ඔය  ප්‍රශ්නේ මටත්  තිබ්බ එක්ක.

🐹 මේකයි  ළමයි  පොලීසියෙන්නම්  කියන්නේ  ඒ වෙනකොටත් වහනේ  බ්‍රේක්  වැඩ නැතුව  තියෙන්නෙ  ඇතී කියලා.

🐨 ඒත්  පාර්ක් අප්ප කවදාවත්  නොසැලකිලිමත් වෙන්නේ නෑ. ඒ  හැමදේම  අපිටත් වඩා  සැලකිල්ලෙන් ඉන්න කෙනෙක්.

🐯 අන්න එක තමයි මට  තියෙන  ප්‍රශ්නේ.

🐰 අපි බලමුකෝ මොකද කරන්නේ කියලා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Next  Day Morning  🌞

තවත් එක  කාර්තුවක  ආරම්භය........

───────🌼🌼🌼🌼🌼🌼🌼───────

හායි  යාලුවනේ..🤗

ඔන්න ඉතින්  Episode  08 අරන්  ආවා.  හොදයිද ඉතින් ...   දිගටම  කතාව  දෙනවා  ළමයි. මාත් එක්ක ඉන්න    පුලුවන් ඉක්මනින්  අලුත්  Episode  එකක් අරන  එන්නම්..  එහෙනම් Episode 09 න්  හම්බෙමු..

Comment  කරන්න.
wattpad කියවන  අය Vote , Comment කරන්න....

බායී...  පරිස්සමෙන්  සතුටින් ඉන්න....❤️

                                                        ✍️ Rash.....❤️

Continue Reading

You'll Also Like

302K 21.1K 156
Tác phẩm: Toàn thế giới đều đang đợi người động tâm. Tác giả: Tố Tây Người gõ: Mia của bạn nè Beta: Hoa Hoa của bạn đây Ý là truyện này gõ nhanh quá...
3.4K 284 12
Jeon Yomin jungkook තම උරුමය එකම පුතාට ලිව්වේ yomin තම තරුන කාලෙටම පැමිනෙද්දි දඩබ්බර , මුරන්ඩු , හිතුවක්කාර , සල්ලාල කොල්ලෙක් උන yomin තම මවගේ...
3K 424 17
She's going to get her revenge through someone else.... read & enjoy it... Girl x Boy love Story by Se_Ha & Ayuu Cover credit goes to Ayuu ⚉ started...