උරුමක්කාරයා

By Osi_Yr_

30.9K 4.1K 1.7K

කිරුළ නොපලන් රජෙකුගෙ කතාව More

01
02
03
04
05
06
07
note
08
9
10
11
12
13
14
15
16
17
19
20
21 B
22
23
24
25
26
27
28
29
30
31
32
33 B
34
35
36
37
38
39
39 - 2
40
41
42
43
44
45
46
47
48
48-2
49
50
51
52
53
A/n
Intro
54
55
a/n
56
57
58
59
60
61
62

18

423 58 7
By Osi_Yr_


අලුත් දවසක් අලුත් තැනක් . කාලෙකට පස්සෙ බැජ් එක නැතුව යුනිෆෝම් එක අදින්නෙ . සදාටම නෙවෙයි තාවකාලිකව බැජ් එක ගලවලා අරන් තියලා ආවා.. අද අල්ලපු වැටේ පලවෙනි දවස .

"ඒක නිකන් හතුරගෙ අඩවියට ආවා වගේ නේ බන් "
යේශ් ගේට්ටුව ඉස්සරහා හිටගෙන කිව්වා .

"ආයි හුත්තො ගහන්නෙ "

රහේන් ඔලුවට එකක් දුන්නම යේශ් ඔලුවත් අල්ලගෙන නොහොක්කාඩු කිව්වා .

"තෝ වලි වලට පැටලිලා අහු වෙන්න එපා හරී "

මූ තමයි අපේ වලි කාපර් කොක්ක වගේ පැටලෙන්න බලාගෙන මයි ඉන්නේ . මම තමයි සමාදාන විනිශ්චකාරයා . මට ඉතින් බැජ් එකකුත් ගහගෙන රණ්ඩුවලට යන්න බෑ නේ .

"එක්කො අද බෑ වගේ බන් "

අරූ ආයෙම ස්කෝලේ යන්න බෑ කියලා නහයෙන් අඩන්න ගන්නකොට මන් ඕන මගුලක් කර ගනින් කියලා ඇතුලට ගියා.

පලවෙනි දවස නොයා ඉන්න බෑ නේ .. අපේ ස්කෝලෙට කිව්වොත් මුන් පලවෙනි දවසම කට්ටි පැන්නයි කියලා .

දන්න කියන උන් ට පොඩි හිනාවක් දීලා මන් පිටිපස්ස හැරිලා බැලුවේ අරුන් දෙන්නා කෝ කියලා . උන් දෙන්නා පේන තෙක් මානෙකවත් නෑ . කොහෙද දන්නෙ නෑ මෙහෙ සයන්ස් සෙක්ශන් එක තියෙන්න .

මන් වට පිට බල බල ඉන්නකොට බෑග් එකත් එල්ලගෙන මගෙ පැත්තට එනවා දකින කොට මන් එහෙම්මම නතර උනා .

"good morning " ඌ ලගට ආවම මන් කිව්වත් ඌ සුපුරුදු කතා කරන්න කම්මැලි ටෝන් එකෙන් .

"morning "

ගෑවා .

" සයන්ස් එක කොහෙද තියෙන්නෙ "

මන් ඇහුවම මගෙ ශර්ට් එකේ ඉණ හරියෙන් ඇගිලි දෙකකින් අල්ලගෙන මාව ඇදගෙන ගියෙ මොකුත් නොකියා .

මාත් ඉතින් මොකුත් නොකියා ඌ පස්සෙන් ඇදිලා ගියේ ඒක බොරුවට වචන නාස්තියක් විතරයි කියලා දන්න නිසා .

ඌ නතර උනේ පැවිලියන් එකේ . ඇහුවේ සයන්ස් එක ගැන උනත් ඌ නතර උනේ පැවිලියන් එකේ වෙනකොට මන් ඌ දිහා බලාගෙන හිටියේ ඇයි මෙතෙන්ට ආවේ කියලා බලන්න .

ඒත් ඌ කරේ එතන වාඩි වෙලා බෑග් එක පැත්තකින් තිබ්බ එක .

"මට බඩගිනි "

"ඇහ් !!"

ඌ මන් දිහා බලලා කිව්වාම මන් ඇස් පිල්ලම් දෙක තුනක් ගැහුවේ මට ඒ කියපු එක තේරුනේ නැති නිසා .

"බඩගිනි කෑම ගෙනාවෙ නැද්ද තමුසේ "

"ආ ගෙනාවා " මන් හිටියේ පුදුම වෙලා .සාමානයෙන් මූ මෙහෙම මෙච්චර වචන ගොඩක් කතා කරන එකෙක් නෙවේ නෙ .

මන් හිටියෙ කොච්චර පුදුම වෙලාද කිව්වොත් බත් එකත් ඌ ලගින් තියලා ඉවරයි .

"ආ.." ඌ කට ඇරිය ..

අතින් ඇදලා මාව එතනින් ඉන්දලා කෑම එකත් ලෙහලා ඌ කට ඇරියා .

"ඇයි "

මන් ඇයි කියලා ඇහුවම ඌ මට රැවුවා .

"කවපන් "

මේ මොන ලෝක පුදුමයක් ද මේ මන් ඇස් දෙකත් ලොකු කරගෙන ඉදලා හොද සිහියට ඇවිත් වතුර බෝතලේ ඇදලා අරගෙන අත හෝදගෙන බත් කටක් අනන්න ගත්තා .

අද අහල්‍ය චිකන් හදලා . ගොටු කොල සලාදත් එක්කලා පරිප්පු ත් හදලා .

අන්තිමට නතර උනේ මුලු බත් එකම ඌට කවලා .

"අර තියෙන්නෙ සයන්ස් එක ." පැවිලියන් එකට කෙලින්ම වගේ පිට්ටනියේ එහා කෙරවලේ ස්කොලෙ පැත්ත පෙන්නලා . සුලු පටු නෑ උගෙන් සයන්ස් එක තියෙන තැන අහගන්න ගෙවන්න වුණ දඩේ ..

"බලපන්කො !! එහා වැටේ හෙඩාට තියෙන වගකීම් ගොඩ .. අපේ උන්ට බත් කවන්නත් තියෙනවා නේ "

පැවිලියන් එකේ උඩ හරියෙන් ඇහුන දේට උඩ බලනකොට මම දැක්කෙ ඇමති පුතත් එක්ක උගෙ සහචරයො රොත්ත . ඌ නම් කට වහගෙන ගිනි ගන්න ඇස් වලින් මා දිහා බලන් ඉන්නකොට උගෙ වටේ ඉන්න උන් අනම් මනන් කිය කිය හිනා උනා .

" බැරිද දන්නේ නෑ .. අපිටත් කටක් කවන්න ..අපිත් ආසයි නැද්ද බන් " එකෙක් කියනකොට රූරසඇරෙන්න කට්ටියම බක බක ගාලා හිනා උනා වගේම කියපු එකයි උගෙ ලග හිටපු එකයි පහක් ගැහුවා .

"යමන් කැන්ටිමට බඩගිනි "

එහෙම කියලා වෙනදට මන් පේනමානෙක් ඉන්නවා නම් මොකක් හරි කට කැඩිච්ච කතාවක් කියන රූරස් ඉදගෙන හිටපු තැනින් නැගිටලා බැහැගෙන අවිත් මගෙ ලගින් යන්න ගියේ මා දිහාවත් බලන්නෙ නැතුවම .

ඒ එක්කම අනම් මනම් කියව කියව අනිත් උන් ටිකත් යන්න ගියේ මන් බෑග් එකට බෝතලෙයි කෑම කොලෙයි දාගෙන යන්න හදනකොට . .
.
.
.

"ඇස් කටේ දාගෙන ගිහින් තව උඹ කියවන්නත් එනවද බල්ලො .. "

මන් හිමින් හිමින් ඉට්ටනියේ එහා කෙරවලට යනකොට රූරස් කෑගහන සද්දෙ පැත්ත බලනකොට රූරස් ගෙ සෙට් එක වට වෙලා ඉන්නවා වගේම යේශුයි රහෙනයයි මන් ගාවට දුවන් ආවා .

"අර මොකද බන් " යේශ් ඇහුවත් උත්තර දිදී ඉන්නෙ නැතුව කොල්ලෙක් ගේ බෙල්ලෙන් අල්ලගෙන ඔන්න රූරස් ලගට ගියා .

දැනටමත් දෙන්නම බාගෙට බාගටක් දූවිලි වගේම දාඩිය නාගෙන දෙන්නම . වටේ ඉන්න උනුත් බලාගෙන ඉන්නවා .

" නවත්තපන් ඕක "

මන් ගිහිල්ලා අරූට කෑ ගහන කොට බෙල්ලෙන් අල්ලන් හිටපු එකාව තල්ලු කරලා දාලා මගෙ පැත්තට හැරුනා . ගුටිකාපු එකාටට හිට ගන්නවත් පණ නෑ ..

"උඹ පැත්තකට වෙලා හිටපන් අයේෂ්‍ය .. මේක මගේ ඉස්කෝල් මිසක් උබලගෙ එක නෙවෙයි ..උඹ හෙඩ් වෙන්නෙ එහෙට විතරයි . මේක අස්සෙ මන් කරන්නෙ මට ඕනේ දේ . ඒවා උබට අදාල වෙන්නෙ නෑ .."

ඌ මගෙ පපුවට අත තියලාමාව පස්සට තල්ලු කරන ගමන් කිව්වා .ඒ ඇස් වල තිබ්බේ තරහා විතරයි .. කොච්චරද කියනවනම් තරහෙන් දිලිසෙනවා .

"අනික තමයි උබ මෙහෙම හරි යහතින් ඉන්නේ උබ රහාගෙ යාලුවා නිසා කියන එකත් මතක තියාගෙන උබේ සීමාවෙ ඉදින් "

මට තර්ජනේ කරපු ඌ යන්න ගියේ බිම වැටිලා හිටපු එකාගෙ බඩට කකුලෙනුත් එකක් ඇනගෙන . මන් කේන්තියටම අත මිට මොලව ගත්තා

"කෝ නැගිටපන් !! " රූරස් ගේ යාලුවො දෙන්නෙක්ම අර බිම වැටිලා හිටපු එකාව වත්තම් කර ගත්තා .

"උඹටත් හැමදාම කියනවා ඌ එක්ක එල්ලිගෙන යන්න එපා කියලා . කොච්චර කිව්වත් වැඩක් නෑනේ බන් " අරූට බැන බැනම උන් දෙන්නත් අල්ලගෙන යන්න ගියා ..

"අපිත් යමන් ඉතින් දැන් මෙතන හිටියයි කියලා වැඩක් නෑනේ "

මගෙ ලගට ආපු යේශ් කියනකොට උගෙන් බෑග් එක ඉල්ල ගත්ත මම ත් උන් දෙන්නා එක්කම ක්ලාස් හොයාගෙන ආවා .

.
.

"උඹ මොනාද ඔය හිනා වෙවී කල්පනාකරන්නෙ ." මගෙන් එහා පැත්තෙ හිටපු රහේනයා යේශ් ගෙන් රහසින් අහනවා මන් අහගෙන ..

"නෑ බන් .. අද එනකොට චූටි ලස්සන චීච කෙනෙක් දැක්කා බන් "

"උබව මෙහෙට එව්වෙ චූචි චීචලා දිහා බලන්න නෙවේ රිවිශන් වලට "

"හරි හරි හුත්තෝ ..මේ අරූට කතා කරපන් "

රහේන් මට ඇගිල්ලෙන් අයිනකොට මන් ඒ පැත්ත බැලුවා .

"තෝ පෙරේදත් අපිව හලලා බීච් ගියා ද හුත්තෝ " කතා කරේ රහා උනාට ඒක ඇහුවේ යේශ් ..ඌට දැනුයි ඒක මතක් වෙලා තියෙන්නෙ .

"ම්ම් "

"ම්ම්..තමයි .. මට මේක කියපන් ... ඇත්තද මෙ සති දෙකකට විතර කලින් බයෝ එකේ කෙල්ලෙක් ඇවිත් උබට කැමතී කිව්වා කියන්නෙ "

අරූ අයේම මගෙ ඇගට ගොඩ උනා ..

"ම්ම් "

"ම්ම් තමයි හැම උට්ටටම "

යේඅහ් රහසින් මුමුණනවා .

"උබ කොහොමද දන්නෙ .. මට වත් කිව්වෙ නෑනේ "

ඒ අස්සෙන් රහාත් පටන් අරගෙන .

"යකෝ සිරා කියපන් .. "

"සිරා යකෝ සිරා "

"මට කිව්වෙත් අනෝලි නේ බන් "

"මොකක් .."

රහාට ඒක සද්දෙටම කියවෙනකොට මෙච්චර වෙලා ව්‍යූහගත ප්‍රශ්නයක් සාකච්චා කරකර හිටපු මිස් අපේ පැත්ත බැලුවා .

"මොකද ඔතන වෙන පාඩමක් ද "
මිස් රවලා බලලා අහනකොට අරූ ඔලුව පාත් කර ගත්තා .

"සොරි මිස් "

ඊට පස්සෙ ආයේ ඉන්ටවල් එක වෙනකන්ම අපි සද්ද බද්දනැතුව උගන්නන එක අහන් හිටියා .

.
.


ඉන්ටවල් එක පටන් ගන්නවත් එක්කම පන්තියෙන් එලියෙ ඉදන් ඔලුවෙන් මට කතාකරපු සියෙල් ව දැකලා මන් ඌ ලගට ගියා .

"ම්ම් " p&s එකේ බෑග් එකක් ඌ මට දික් කරා .

"ඇයි මේ "

"තමුසෙගෙ බත් එක මන් කෑවනෙ " උගෙ සුපුරුදු සීතල බැල්මෙන් ඌ කිව්වා

"ම්ම් එතකොට උඹට .. "

"මගෙ බඩ පිරිලා තාම " කියලා සාක්කු දෙකටතත් දෙක දාගෙන ඌ යන්න ගියා .

"අඩෝ සිරාවටම උඹට අනෝලි කිව්වෙ නැද්ද බන් උබට "

"නෑ යකෝ නෑ "

ඉන්ටවල් එක දුන්න ගමන් යේශ් ඒ කතාව ඇදලා ගන්නකො රහා තරහා ගත්ත හැරියෙන්ම ඌ ඒ බවක් මීට කලින් දන්නෙ නෑ කියන්න හොදටම තේරුනා .

"හරි දැන් මට මේක කියපන් කො .. "
යේශ් ආයෙම රහා ගෙ දිහාවට හැරුනා ..

"ම්ම් "

"මේ පොඩ්ඩක් ඉදපන් කාලා ඉමු ඔක්කොටම කලින් "

මන් මැද්දෙන් පැනලා කිව්වෙ දැන් රහා ඉන්න හැටියට තවත් මොනා හරි කිව්වොත් ඌ දමලා ගහලා යනවා කියල දන්න නිසා .
.
.

ආයෙම අපිට කතා කරන්න හම්බුනේ ස්කෝලෙ ඇරුනට පස්සෙ .. රූරස්ව එදා දවසටම ඊටපස්සෙ හම්බුනේ නෑ .. හම්බුනෙ නෑ කියන්නේ ඈතටවත් දැකෙ නෑ .. සාමාන්‍යයෙන් ඒක ටිකක් අස්වාභාවික යි . මොකද ඌ පන්තියෙ ඉන්න ජාතියේ එකෙක්කුත් නෙවෙයි නේ .

අරුන් දෙන්නට කතා කර ගන්න දෙයක් කතා කර ගන්න දීලා මන් අපේ ස්කෝලෙ ගාවට ගියේ අහල්‍යව එක්කරගෙන එන්න . ඊට පස්සෙ අපි බස් එකෙන් බැහැලා අතුරු පාර දිගේ ඇවිදගෙන ආවා .. අහල්‍ය අපිට ඉස්සරහින් ඇවිදගෙන යනකොට අපි තුන් දෙනා පිටිපස්සෙන් ගියා .

රහා යේශ් ගේ පෝන් එකේ අනෝලිගෙ චැට් එක බලනවා .

" මන් එච්චර හිතුවේ නෑ බන් ඉතින් .. ඒකි මැසේජ් දානකොට "

යේශ් මගෙන් එහා පැත්තේ ඉදගෙන මුමුණනවා . ඌටත් හෙනම අවුල් . අපේ එකා ඒකි අහන මගුල් වලට උත්තර දීලා නිකන් ඉදලා මිසක් මූ කවදාවත් කන්වසේශන් එකක් පටන් අරගෙන නෑ .. ඒ උනාට දැන් රහා ඉන්නෙ මළ පැනලා .
.
.
.

"කව්ද හිතුවේ සුදු දෝණියා ඩබල් ගේමක් ගහන්න හදලයි කියලා "

අපි කාලා කරලා පාඩම් පටන් ගන්න මේසෙට ආවාම යේශ් ආයේ කියවනවා .. රහා අනෝලිත් එක්ක කෝල් එකක් .. ඇහෙන දේවල් වල හැටියට එච්චර හොදක් මටයි යේශ්ටයි මටයි දෙන්නටම දැනුනේ නෑ ..

අන්තිමට පැයකට එකහමාරකට වගේ පස්සෙ අරූ කෝල් එක ඉවර වෙලා ආවා .

"අව්ලක් නෑ ශේප් "
ඌ කිව්වම අපිත් කරබාගෙන පාඩම් කරන්න පටන් ගත්තා .

ඊට පස්සෙ රෑ වෙලා අපි කට්ටියම බීච් එකට ගියේ පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න . කට්ටිය කිව්වෙ අපි තුන් දෙනයි අහල්‍යයි . රැලි ඇවිත් කකුල් තෙමනකොට අපි ඔහේ ඇවිදගෙන ගියා .

අපිට ඉස්සරහයි රහා තනියම යනවා . මමයි ‍යේශුයි එකට යනකොට අහල්‍ය ඓට පිටිපස්සෙන් පිස්සු කෙල කෙල රැල්ලත් එක්ක සෙල්ලම් කර කර එනවා .. ඌට ප්‍රශ්න නෑ .. පොඩි පොඩි දේවල් වලින් ඌ උගේ සතුට හැමතිස්සෙම හොයා ගත්තා .

"මට හෙන අවුල් බන් .. " යේශ් අපිට ඉස්සරහින් යන රහා දිහා බලලා කිව්වා .

මන් ඉස්සරහා තනියම පාඩුවෙ යන් එකා දිහා බැලුවා . උසයි තලෙලුයි ගානට පිට් ඇගක් තියෙන්නෙ .. ඌ ජිම් යනවනෙ ඉතින් .. උගෙ මූණ කොටුයි තොල් දිගයි ඒ වගේමයි ඇසුත් දිගයි . හරි ආඩම්භරයි . . ඒ වගේම නපුරුයි .. හැමෝම එක්ක කතා නොකරට ලගම උන් එක්ක පිස්සු කෙලින් සෙල්ලක්කාර චරිතයක් .. උගෙ පලවෙනි ලව් එක නැවැත්තුවේ ඌ මයි .. දෙන්නා ගැලපෙන්නෙ නෑ කියලා හිතුන නිසා නතර කරා කිව්වා .. ඒක හැබැයි දහය වසරේ .. ඊට මාස ගානකින් තමයි අනෝලිගෙ එක පටන් ගත්තේ .. ඌට ඕනෙ නම් මාසෙන් මාසෙට කෙල්ලො මාරු කරන්න පුලුවන් උනත් අවුරුදු හතරක් වෙන්න එනවා අනෝලිත් එක්ක එෆෙයා එකට දැන් . එහෙන තියෙන කොට මෙහෙම උනාම ඉතින් කාටද අවුල් නොයන්නෙ .

"බලමු බන් මොනා හරි හොද දෙයක් වෙයි නේ "

.
.
.

බෝනස් එකක් ..

ඒක දිග කතාවක් last chapter එක දැම්මා කියවලා comment එකක් දාන්න

Good night

Continue Reading

You'll Also Like

5.4K 1.3K 20
I'm missing you Waiting for you My heart is headed toward you I'm missing you Waiting for you Again today, I'm waiting for you Start- 29/06/2022 End...
6.2K 996 7
ග්‍රත්‍ය දාසයක ලෙසින් දෙවියන්ට කැප වූවත්.... භක්ත දාසයක ලෙස දෙවියන්ට කැපව සිටින ඔහු... දේව්දාස්.. . . yizhan ff
334K 10.3K 66
"ငါယဥ့်ကိုဘယ်တော့မှချစ်လာမှာမဟုတ်ဘူး" "ငါလည်း ညီ့ကိုချစ်တယ်လို့မပြောမိပါဘူး " "နင်စိတ်ချပါ နန်းစုယဥ်ဆိုတဲ့ငါက ကိုယ့်လည်ပင်းကိုကိုယ်ကြိုးကွင်းပြန်မစွပ...
25.6K 4.5K 63
විෂ කැවුණු සෙල් හදක ආලෝකයක් උපදින්නට,විනාශයටම උපන් අයෙක් දිවිතුරා රකින්නට,අවසානය නොදකින ශාපලත් දෛවයක් දහස් වසරකට පතන්නටත් තරම්..... ආදරය...... එය එතර...