⛓️ᗪᗩᑎGEᖇ (Oᑎ GOIᑎG)

By Senikook

615 100 73

"තමුන්ගෙ හ්‍යුන් තමන්ට වෛර කරනවා ජන්කුක්.මොකද තමුන් තමයි ඒ තුන්දෙනාගෙ මරණෙට වගකියන්න ඕනේ.😠😠😠." සහෝදර බැදීම... More

⛓️ Chapter 01 ⛓️
⛓️ Chapter 02 ⛓️
⛓️ Chapter 04 ⛓️
⛓️ Chapter 05 ⛓️
⛓️ Chapter 06 ⛓️
⛓️ Chapter 07 ⛓️

⛓️ Chapter 03 ⛓️

76 11 12
By Senikook

After one week

ජන්කුක්ගෙයි ටේහ්‍යුන්ගෙයි ලොකු හ්‍යුන් ඇවිල්ලනම් දැන් සතියක් වෙනවා.ජන්කුක්ගෙ අපාට්මන්ට් එකේ තමා දෙන්නගෙ හ්‍යුන් හිටියෙ.
ටේහ්‍යුන් තාමත් දන්නෙ නෑ තමන්ගෙ එකම හ්‍යුන් තාම ජීවතුන් අතර ඉන්නවා කියන එක.

" ටේහ්‍යුන් දැන් සීන් ටික ඉවරයි."

ටේහ්‍යුන්ට එහෙම කිව්වෙ කොල්ලා අලුතින්ම ඇක්ට් කරන ඩ්‍රාමා එකේ ඩිරෙක්ටර්.
ඩිරෙක්ටර් එහෙම කියනකොට ටේහ්‍යුන් ලග තිබ්බ පුටුවෙන් ඉදගෙන තමන්ගෙ මැනේජර් කොල්ලගෙ අතට දුන්න ‍රෙඩ්බුල් එක බොන්න ගත්තා.කොල්ල උගුරු දෙක තිනක් බීලා ඉදගෙන හිටිය තැනින් නැගිට්ටා.

" එහෙනම් ඩිරෙක්ටර් සර් මන් යන්නම්."

කොල්ලා එහෙම කියලා බෝ කරලා බිබී හිටිය රෙඩ්බුල් එකත් අරන් ගියෙ තමන්ගෙ කාර් එක නවත්තලා තිබ්බ තැනට.ටේහ්‍යුන් තමන්ගෙ කාර් එක තිබ්බ තැනට ටේහ්‍යුන් කාර් එක ඇතුලට ගිහින් ඉදගෙන තමන්ගෙ ෆෝන් එක ගත්තා.
කොල්ල ෆෝන් එක අරන් නම්බර් එකක් ඩයල් කරලා පැසෙන්ජර් සීට් එකට හේත්තු වුනා.

" යොබුසයෝ අන්කල් චෝයි "

" කියන්න පුතා."

" අන්කල් මන් දැන් ඔෆිස් එකට එන්න හදන්නෙ.මීටින් එක ඇරේන්ජ් කරලා තියෙන්න පුලුවන්නේ "

" ඕකේ පුතා."

ටේහ්‍යුන් කතා කරේ තමන්ගෙ අන්කල් වෙච්ච චෝයි යොන්දෝට.යොන්දෝ කියන්නෙ ටේහ්‍යුන්ලගෙ ඔම්මගෙ අයියා.
යොන්දෝ තමා කිම් කම්පැනි එකේ මැනේජර් .
යොන්දෝ තමා කිම් කම්පැනි එකේ හැම දෙයක්ම වගේ හැඩ්ල් කරන්නෙ.
ටේහ්‍යුන් CEO වුනාට කොල්ල කම්පැනි එකට යන්නෙ මොනාහරි මීටින් එකක් හරි නැත්තන් ෆයිල් වගයක් සයින් කරන්න හරි තිබ්බොත් විතරයි .

ටේහ්‍යුන් තමන්ගෙ කාර් එකත් ඩ්‍රයිව් කරන් ගියෙ කම්පැනි එකට.කොල්ල කම්පැනි එක ඇතුලට ගිහින් මීටින් රූම් එකට යනකොට ඩිරෙක්ටර් බෝඩ් එකේ හැමෝම වගේ මීටින් එකට ඇවිත් හිටියෙ.කොල්ල මීටින් රූම් එක ඇතුලට ගිහින් තමන්ගෙ චෙයා එකෙන් ඉදගත්තට පස්සෙ තමා මීටින් එක පටන් ගත්තෙ .

පැය භාගයක් විතර තිබ්බ මීටින් එක ඉවර වුනාට පස්සෙ ඩිරෙක්ටර බෝඩ් එකේ හැමෝම වගේ එතනින් නැගිටලා ගියා.හැබැයි ටේහ්‍යුනුයි යොන්දෝයි දෙන්නනම් ගියෙ නෑ.

" පුතා දැන් ගෙදරද යන්නෙ ? "

" ඩිරෙක්ටර බෝඩ් එකේ ජන්කුක් ඉන්නවා.අපිට ජන්කුක්ගෙ සයින් එක නැතුව මොනවත් කරන්න බෑ පුතා.අනික පුතා ශෙයාස් වලින් ඔයාට සමාන ප්‍රමාණයක් ජන්කුක්ටත් තියෙනවා.අනික පුතා පුතාගෙ හ්‍යුන්ගෙ ශෙයාස් ටිකට මොකද කරන්නෙ අපි."

යොන්දෝ ෆයිල් එකක් බලල ගමන්ම ටේහ්‍යුන්ගෙ එහෙම ඇහුවත් ටේහ්‍යුන් හිටියෙ වෙන කල්පනාවක.ඇත්තම කිව්වොත් කොල්ල කෙනෙක් ගැන හිත හිත හිටියෙ .

" පුතා."

" සොරි අන්කල් ඔයා මොනාහරි කිව්වද ?"

" පුතා වෙන කල්පනාවක නේද හිටියෙ."

" එහෙම මුකුත් නෑ අන්කල්."

" කාටහරි හිතවත් ගියාද පුතා ? "

" එහෙම මුකුත් නෑ අන්කල්.අන්කල් කලින් මොනාද කිව්වෙ ? "

" මන් කිව්වෙ පුතා ශෙයාස් ගැන."

" ශෙයාස් ගැන මොනාද ? ජන්කුක්ගෙ ශෙයාස් ගැනනම් ප්‍රශ්නෙ අන්කල් ජන්කුක් බිසනස් කියන දේට ඉන්ටරස්ටින් නෑ."

" ඉස්සරහදි ප්‍රශ්නයක් වෙයි පුතා.ජන්කුක් පුතාගෙ ශෙයාස් ටික ගත්තොත් පුතාට අප්පගෙ කම්පැනි එකත් නැති වෙයි පුතා.පුතා කොහොමහරි ජන්කුක්ගෙ ශෙයාස් ටික පුතාගෙ නමට ලියාගන්න පුතා.ඒක කෝකටත් හොදයි.ජන්කුක් කීයටවත් කම්පැනි එකට එන්නෙ නෑ."

" ජන්කුක්ගෙ ශෙයාස් ජන්කුක්ගෙ නමටම තියෙයි අන්කල්.ජන්කුක්ගෙන් මොකක්ද මට තියෙන ප්‍රශ්නෙ අන්කල්.ජන්කුක් කියන්නෙ මගෙ මල්ලි.කාගෙන් මට ප්‍රශ්න එයිද කියන්න මම දන්නෙ නෑ අන්කල්.හැබැයි මම එකක් දන්නවා ජන්කුක්ගෙන් කීයටවත් මට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ."

" ඒකම තමා ටේහ්‍යුන් ප්‍රශ්නෙ.අනික ඔයා අමතක කරන්න එපා ජන්කුක් නිසා පුතාට ඔම්මයි අප්පයි හ්‍යුනුයි නැති වුනා කියන එක."

" අන්කල්."

ටේහ්‍යුන් එහෙම කියන ගමන් ඉදගෙන හිටිය තැනින් නැගිටිනකොට යොන්දෝ ඉදගෙන හිටිය තැනින් නැගිට්ටා.යොන්දෝ ටේහ්‍යුන් ගාවට ඇවිත් ටේහ්‍යුන්ගෙ උරහිසෙන් අත තිබ්බා.

" මන් දන්නවා පුතා පුතාට එයාලව ගොඩක් මතක් වෙනවා කියලා.මේකත් මතක තියාගන්න පුතා එයාලගෙ මිනීමැරව කවුද කියන එක.ජන්කුක් හිටියෙ නැත්තන් අදටත් එයාල පුතා එක්ක ඉන්නවා."

යොන්දෝ එහෙම කියලා ටේහ්‍යුන්ගෙ උරහිසට තට්ටුවක් දාලා කැබින් එකෙන් එළියට යනකොට ටේහ්‍යුන් තමන්ගෙ ඔලුවට අත් දෙකම තියාගෙන ආයෙ පුටුවෙන් ඉදගත්තා.

යොන්දෝ කිව්ව හැම වචනයක්ම වගේ කොල්ලගෙ ඔලුව ඇතුලෙ කැරකෙන්න ගත්තා.ටික වෙලාවක් ඒ විදිහට හිටිය ටේහ්‍යුන් ඉදගෙන හිටිය තැනින් නැගිටලා තමන්ගෙ කැබින් එකෙන් එළියට ගියා.

*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*

ක්ලබ් එකේ VIP සෙක්ෂන් එකේට වෙලා  දෙන්නෙක් හිටියෙ සෝෆා එකට වෙලා ඉදගෙන .දෙන්න විතරක් නෙමේ දෙන්න හිටිය රූම් එකේ තව තුන්දෙනෙක් වගේ හිටියෙ පැත්තකට වෙලා හිටගෙන.
රූම් එකට මාස් එකක් දාන් හිටිය කෙනෙක් ඇතුලට ආවෙ ෆයිල් එකක් අරගෙන.ආව කෙනා සෝෆා එකට වෙලා ෆෝන් එක ඔබ ඔබ හිටිය කෙන ළගට ගිහින් ෆයිල් එක දෙද්දි ඉදගෙන හිටිය අනිත් කෙනානම් හිටියෙ ෂැම්පේන් එකක් බොන ගමන්.
සෝෆා එකට වෙලා ඉදගෙන හිටිය දෙන්න කවුද කියල කිව්වොත් එක්කෙනෙක් ජන්කුක් .අනිත් කෙනා ජන්කුක්ගෙ හ්‍යුන්.ජන්කුක් ෆයිල් එක බලලා ඉදගෙන හිටිය තැනින් නැගිටලා ෆයිල් එක අරන් ආව කෙනා දිහා බැලුවෙ කේන්තිය පිරිච්ච ඇස් වලින්.

" මන් තමුසෙලට කිව්වද මාක් ඌව රේප් කරන්න කියලා.😠😠😠."

" කොල්ලො ටික උගෙන් එන්ජෝයි කරා විතරයි බොස්.අනික ඌ හොද එකෙක් නෙමේනේ."

" අනික බලනවා මොකක්ද තමුසෙලා කරලා තියෙන්නෙ කියලා.කියනවා මාක් මන් තමුසෙට කිව්වෙ උගෙන් ඇත්ත දැනගන්න කියලා විතරයි.මන් තමුසෙට කොයිවෙලේද කිව්වෙ ඌව රේප් කරන්න කියලා.😠😠😠😠.
JM කොහෙද ඒ වෙලාවෙ හිටියෙ.
දැන් කියනවා රේප් කරා කියලා තමුසෙලා උගෙ කටින් මොනාහරි දැනගත්තද ? "

" නෑ බොස්."

" කියන ලස්සන.දැන් යනවා මෙතනින්.😠😠.හතරදෙනාම එළියට යනවා දැන්."

ජන්කුක් එහෙම කියන ගමන් ෆයිල් එක විසික් කරද්දි රූම් එකේ හිටිය කොල්ලගෙ බොඩිගාට්ල තුන්දෙනා මාක් එක්ක රූම් එකෙන් එළියට ගියෙ ජන්කුක් විසික් කරපු ෆයිල් එකත් අරගන්න ගමන්.

" ඕක කොච්චර කේන්ති ගන්න දෙයක් නෙමේ ජන්කුක්."

ජන්කුක්ගෙ හ්‍යුන් කොල්ලව අතින් ඇදලා ඉන්දවන ගමන් එහෙම කිව්වෙ ග්ලාස් එකේ තිබ්බ ෂැම්පේන් උගුරක් බොන ගමන්.

" මන් ඒ වගේ වැඩ වලට කැමති නෑ හ්‍යුන්.කෙනෙක්ගෙ අකමැත්තෙන් එහෙම දෙයක් කරන එකට මන් කැමති නෑ හ්‍යුන්.හොද කෙනෙක් වුනත් නරක කෙනෙක් වුනත්."

" කොල්ලො ටික එන්ජෝයි කරා විතරනේ පැට්ටො.අනික ඌව මැරුවෙ නෑනේ.අපි තාම දන්නෙ නෑ ඇයි ඌ ටේව ෆ්ලෝ කරේ කියන්න.සමහරවිට ඌව රේප් කරපු නිසා ඌ ඇත්ත කියන්නත් පුලුවන්.සමහර වෙලාවට අපිට ගොඩක් දරුණු වෙන්න ජන්කුක්."

" හ්ම්."

ජන්කුක් එහෙම කියන ගමන් කොල්ලගෙ හ්‍යුන් දිහා බලනකොට කොල්ලගෙ හ්‍යුන් සාක්කුවෙ තිබ්බ සිකරට් එකක් අරන් බොන්න ගත්තා.

" සිකරට් බොනවද ? "

ජන්කුක් තමන්ගෙ හ්‍යුන්ගෙන් එහෙම අහනකොට කොල්ලගෙ හ්‍යුන් කරේ ජන්කුක්ට ඇහැක් ගහලා සෝෆා එකට හේත්තු වුන එක.

හැබැයි කොල්ලගෙ ඇස් දෙකනම් තිබ්බෙ ඩාන්සින් ෆ්ලෝ එකේ ඩාන්ස් කරන කෙල්ලො ලග.

" හ්‍යුන් ඔයානම් ඇත්තමයි.දැන් ගෙදර යනවද ? මූණ හැටියටනම් දැන්ම බෑ වගේ."

" ඔයා යන්න කුකී.මන් තව ටිකක් වෙලා ඉදලා ටැක්සි එකක් දාන් අපාට්මන්ට් එකට යන්නම්.කොහොමත් පොඩි උන් ක්ලබ් එකේ රෑ වෙනකන් ඉන්න ඕනේ නෑ."

"ඔයානම් හ්‍යුන්.එහෙනම් මන් යනවා.බී කෙයාෆුල් ඕකේ.ඇමරිකන් කෙල්ලො වගේ නෙමේ කොරියන් අය "

" මම ඕන දේකට රෙඩි කුක්.😉😉😉."

ටේහ්‍යුන් එහෙම කියනකොට ජන්කුක් ඉදගෙන හිටිය තැනින් නැගිට්ටෙ හිනා වෙවී.

" ජන්කුක් ගෙදර ගිය ගමන් බලන්න අර මගෙ මෝඩ ටුවිනා මොනාද කරන්නෙ කියලා.අර ගොන් ටේට මගෙ මූණ තිබ්බට මගෙ මොළේ නෑනේ."

" ඒ වුනාට වී හ්‍යුන්ගී ටේ හ්‍යුන්ගිට හැදියාව තියෙනවා."

" එතකොට මට නෑ."

" කෙල්ලො ගැන සම්බන්ද දේවල් වලදිනම් හ්‍යුන් ඇත්තෙම නෑ.මොකද ඉතින් මගෙ වී හ්‍යුන් ප්ලේබෝයිනේ."

ජන්කුක් එහෙම කියන ගමන් දෙන්න හිටිය රූම් එකෙන් එළියට යන්න හදනකොට ජන්කුක්ගෙ ලොකු හ්‍යුන් එහෙම නැත්තන් ටේහ්‍යුන් ටුවින් වෙච්ච කිම් වන්ටේත් ෂැම්පේන් ග්ලාස් එක අර ජන්කුක් එක්කම එළියට ආවා.
එළියට ආවෙ කොල්ල ජන්කුක්ට ආයෙ ඇහැකුත් ගහලා ගියේ ඩාන්සින් ෆ්ලෝ එකේ ඩාන්ස් කරන කෙල්ලො ගාවට.
තමන්ගෙ හ්‍යුන් වෙච්ච වන්ටේ දිහා බලන් හිටිය ජන්කුක් හිනා වෙවී එතනින් ගියේ තමන්ගෙ ෆෝන් එකත් ඔබ ඔබ.
එතනින් ගිය ජන්කුක් ෆෝන් එක ඔබ ඔබ යනකොට කොල්ල දැක්කෙ නෑ තමන්ගෙ ඇගේ කෙනෙක් හැප්පෙනවා.තමන්ගෙ ඇගේ හැප්පිලා වැටෙන්න ගිය කෙනාව ජන්කුක් අල්ලගත්තා .

" සොරි මිස්ටර් ඔයා හොදින් නේද ? මන් දැක්කෙ නෑ ඔයාව 😯😯😯."

ජන්කුක් එහෙම කියන ගමන් ඒ කෙනා දිහා බලන් හිටියා.

Kim Vantae

වන්ටේ කියන්නෙ කිම් ටේහ්‍යුන්ගෙ ටුවින්.ටේහ්‍යුන් වඩා මෙයා විනාඩියක් වැඩිමල්.ටේහ්‍යුන් මැරිලයි කියන හිතන් ඉන්න වන්ටේ මේ වෙනකන්ම හිටියෙ ඇමරිකා වල.කොල්ලා ජීවත් වෙනවා කියන එක දන්නෙ ජන්කුක් විතරයි.ටේහ්‍යුන් වගේම ජන්කුක් දෙන්නම කොල්ලට කිව්වෙ වී හ්‍යුන් කියලා.ඒ වගේම කොල්ල කියන්නෙ ප්ලේබෝයි කෙනෙක්.වීට කෙල්ල කියන්නෙ නිකන් ටිෂූ වගේ.මේ වෙනකන් කිසිම කෙල්ලෙක්ට සීරියස් ලව් කරලනම් නෑ.

To be continue .

හුග කාලෙකට පස්සෙ නේ.සොරි .😊😊💜️💜️.

ජන්කුක් පුදුම වුනේ කාව දැකලද දන්නෙ නෑ නේද ?කියන්න බලන්න.

චැප්ටර් එක හොදද කියලා කමෙන්ට් කරන් යන්නකෝ.

සරංහේ .
Bunny Queen
💜️💜️💜️

Continue Reading

You'll Also Like

1M 54.6K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
577K 12.9K 40
In wich a one night stand turns out to be a lot more than that.
198K 6.9K 75
Andrew Stone, the new kid in town. A star basketball player at his old school, will he continue that journey in Tree Hill? Will he meet a certain che...
15.1K 2.9K 32
ගසක් කැපුවම දුක අහන්නෙ කවුද මුල්වල? මලක් වැටුනම දුක අහන්නෙ කවුද පැළවල? හිතක් බිඳුනම දුක අහන්නෙ කවුද සිත්වල? ඇත්තටම...