♡ Her gaze ❆

Por kisha_RD

3.2K 449 169

ආදරය සොයා ගන ගමනකි ♡ නිදහසේ පියබීමට නොහැකි උවත් යම්තාක් දුරට නිදහසේ පියෑබූ කිරිල්ලියකගේ කතාව... තවමත් ඇය ආදරේ... Más

I̶N̶T̶R̶O̶
E̶P̶ 01 පලමු මතකය ❄️
E̶P̶02 සදා මතකයේ
E̶P̶ 03 නැවත හමුව
Ep 04 😁
Ep 05 ❆
Ep 06 🍃
Ep 07 😡
Ep 08 😳😒
Ep 9 😡😓❤️
Ep 10 😁😏🌝
Ep 11 😌🤐🥴
Ep 12 😒🥴😐

Ep 13 🌚❤️

115 9 3
Por kisha_RD

""දියෝ....දියෝඕඕඔ..."

මේ මොකද මේ මුන් දෙන්නා අද උදෙම්ම ඇවිත් තියෙන්නෙ සජයි සමයි කවදාවත් නැතුව අද කලින් නිසා මම ඇස් දෙකත් ලොකු කරන් ඒ දිහා බලන් ඉදියෙ අද ලෝකෙ විනාසෙවත් වේද දන්නෙ නැති නිසා

" මොකද යකො ඔහොම බලන්නෙ නිකම් යකෙක් දැක්කා වගෙ "

" යකෙක් දැක්කනම් දුක නෑ මේ හිකනලයො දෙන්නෙක් මොකද උදේම කියලා මම මේ බැලුවෙ "

ඔන්න ඔහේ මමත් උදේ පාන්දර උන් දෙන්නව අවුස්සන්න ඕන නිසා කියලා දැම්මා බලන්න වටිනවා ජෝඩුවගෙ මූන අම්බෝ අම්බෝ 😂

" අනෙ පලයන්‍ යකො යන්න 😒 "

සමා මට ටොක්කක් ඇන්නෙ කෑ ගහගෙනමයි

" ආව් හා හා මොකො උදෙන්ම මේ "

මටත් මේ වෙලේ තිබ්බ දැවෙනෙ ප්‍රශ්නෙ ඇහුවෙ උත්තර හිතාගන්න බැරුව

" ඇයි යකො අද උදෙන්ම ටීම් බෙදනවනෙ මට ඕන මේ සැරේ වොලිබෝල් ප්ලේ කරන්න උබ දන්නවනෙ ඒක මගෙ ආසම ස්පෝට් එක "

සමා උඩ පැන පැන කිව්ව විදියට මට හිනත් එක්ක ඇත්ත මම ඇරුනම මුම් දෙන්නා ස්පෝට් වලට මාර ආසයි මුන් දෙන්නා ස්කූල් ටීම් පවා ප්ලේ කරනවා මම තමා නැත්තෙ

එහෙන්ම උදෙ එස්ලෙම්බී ඉවර වෙලා clz එක ඇතට යන්න දුන්නෙ නැතුව ප්‍රිෆෙක්ට් ලා ඇවිත් අපිව එලෙව්වෙ පිට්ටෙන්නට එහෙන්ම අපෙ හවුස් වලට ගියාම නිමානි අක්කා සිතී අක්කා වගේම දිශා අක්කා ඉදියා බාර දූර රාජකාරියක නියලෙනො වගෙ

" හරි හැම ළමයෙක්ම මෙතන ඉන්නවනෙ අපි දැන් එක එක ක්‍රීඩාවට ඔයාලා වෙන් කරනවා ස්කූල් ටීම් වල ඒ ඒ ක්‍රීඩාවට ඉන්න අය අපිට ඇවිත් නම් දෙන්න ඒ වගේම මදිවෙන අයට අපි ලමයි තෝරනවා තවත් අලුත් ස්පෝට් එකක් මේ සැරෙ හවුස් මීට් එකට ඇඩ් කරලා ඒ බැට්මින්ටන් ඒකටත් අපි ප්ලේයස්ල අරගන්නවා "

සිතී අක්කා ළමයින්ව දැනුවත් කරලා ඉවර වෙනකොට සමයි සජයි ඒ දෙන්නම වොලිබෝල් ටීම් එකට නම දෙන්න ගියා මම එහෙන්ම ඉදියෙ මම ඕවට යන්න කැමති නැති නිසා ලමයි ඔක්කොම මේ වෙන කොට එක එක ක්‍රීඩා පුරුදු වෙනවා මම වටෙ කැරකි කැරකි බල බල ඉදියෙ ඒවා දිහා

" සුදූ..."

මේ යකාට මම හැමතිස්සෙම කියනවා ස්කූල් එක ඇතුලෙ සුදූ කියන්න එපා කියලා කොහෙද අහනව අයියෝ දෙයියනෙ ඔව් ඔව් සිතී අක්කා තමා

" ඔව් සිතී අක්කෙ "

සිතී අක්කා විතරයි නෙමෙයි සමයි සජයි නිමානි අක්කයි දිශා අක්කයි තා අක්කලා තුන් දෙනෙකුත් එතන ඉදියා පොත් වගයකුත් උස්සන්

" බැට්මින්ටන් ප්ලේ කරන්න ඕන ඔයා අපෙ ටීම් එකෙන් "

සිතී අක්කා ඒක කියනවත් එක්කම මෙතෙන්ට ආවෙ හිනා වෙවී

" සිතී අක්කෙ ඔයාට විකාරද මේකි අපෙ හවුස් එකට ප්ලේ කරොත් අපිට වෙන්නෙ මේ සැරෙ අන්තිමයා වෙන්න "

කියාරා මෝඩ ගෑනි තවත් හිනා වෙනො සිතී අක්කා ඒක දිහා බැලුව බැලිල්ලක් අද ඉවරයි තමුසෙ මොට්ට නංගි

" නංගි මම මේ කියන අවසාන සහ පලමු වතාම තමුන් නංගි කෙනෙක් නම් ඒ විදියට ඉන්නවා තේරුනාද මේ ඔයා ඉස්සරා ඉන්නෙ අක්කා කෙනෙක් එයාට ගරු කරනවා තමුන්ට වඩා වැඩිමල් දැන්ම සොරි කියනවා අනික මෙතන තීරන ගන්නෙ මම මිසක් තමුන් නෙමෙයි ආයෙ ආයෙ මට මේ දේවල් මතක් කරන්න නොතියගත්තොත් ගොඩක් හොදයි "

ඕ යේ ඕ යේ බලන්න වටිනවා මගෙ සිතියා බදාගෙන උම්මියක් දෙන්න හිතෙනො කියාරගෙ මූන බලන්න වටිනො අහක දාන් බලු බෙට්ටක් උඩට ඇතෑරපු ගද ගහන ආප්පයක් වගෙ

" සොරි අක්කෙ "

අප්පේ ඔය සොරිත් කිව්වෙ මම ඇහුනෙ නෑ වගෙ ඉදියා ඒ එක්කම මම බැලුවෙ නිමානි අක්කා දිහා දුක ඇතිනෙ මහලොකු එයාගෙ ආදරනීය Gf ට බනින කොට ඒත් ඒ මූනෙ එහෙම වෙනසක් තිබ්බෙ නෑ මූ නම් අමුතු මනුස්සයෙක්

" සුදූ ඔයා බැට්මින්ටන් ප්ලේ කරනවා නේද මම නම දැම්මා "

මොකක් යාහ් මේකි මම දැන් තමා මනො ලොවෙන් මේ ලෝකෙට ආවෙ

" අනේ සිතී අක්කෙ මොකක්ද අප්පා මට නෑ හලෝ මට බෑ මම දන්නෙ නෑ බැට්මින්ටන් ප්ලේ කරන්න ඔයාට විකාරද ඒයි "

මම සිතී අක්කට මූන දෙක කරන් කිව්වෙ මේ මගුල ප්ලේ කරන්න මට ඇත්තටම බැරි නිසා

" හා බෑ කියලද කියන්නෙ මේ දැන්ම එනවා මම එක්ක මැච් එකකට එහෙනම් "

අයිශ් සිතීට තරහා ගිහින් අයියෝ මල ඇනයක් උනා නෙ අප්පා ඉතින්

" මට බැ "
මම බයද එයාගෙ තරහට මමත් බැ කියලා අත් දෙකත් බැදගෙන රවලා අහක බලා ගත්තා

යාහ් මේකා මාව ඇදන් යනවා ඇදන් ගිහින් අතට බැට්මින්ටන් එක දුන්නෙ නැතෑ අයියෝ මගෙ හොද කාලෙ මාව දාලා ගීන්ද කොහෙද

" හරි ප්ලේ කරමු "

මමත් ගොනා වගෙ සිතී අක්කා එක්ක මැච් එකට ගියා දෙන්නා බැට්මින්ටන් දෙකත් අරන් දෙපැත්තට වෙලා ඉන්නවා මේක නිකම් ප්ලේ කරන එකක් නිසා බැට්මින්ටම් ග්‍රවුන්ඩ් එකට ගියෙ නෑ ඉදපු පිට්ටෙන්නෙම දෙපැත්තකට උනා 😒

සිතී අක්කා මැච් එක පටන් ගත්තා දැවැන්ත පෙහාරයක් එක්ක බැට්මින්ටන් මල පියාබලා මගෙ දිහාවට ආවා කෙලින්ම ආවෙ මගෙ මූනට පතබෑවෙන්න මම ශේප් එකෙ එතනින් අහකට පැන්නා මල බිම 😒 රැකට් එක මගෙ අතෙ මම ඔහෙ ඉන්නො

" සුදූ ..."

යැයි යැයි සුදූ තමා මම එහෙන්ම මල අරගෙන රැකට් එකෙන් ප්‍රහාරයක් දුන්නා දැවැන්ත නෙමෙයි නිකම් දමලා ගැහුවා වගෙ එකක් 😒 ඒක ඉතින් සූට්ටක් දුරට ගිහින් බිමට වැට්ටා

සිතී අක්කා මේ ගමන නම් හොද ශොට් එකකින් එව්වෙ මේක තවත් ඉවසන්න බැරිම තැන මල එන ස්පීඩ් එක වගේම එන පැත්ත බලලා රැකට් එක අතින් ගානට අල්ල ගත්තෙ මේකට නම් ශොට් එක දීලා මේ මගුල ඉවරයක් කරලා දාන්න හරියම හරි මම ශොට් එක දුන්නා වගේම සිතී අක්කට ඒක හිතාගන්න බැරි උනා එයා පරාදරයි මම දිනුම් හැමදාම ඔහොම තමා ක්ලබ් එකේ පවා මම එක්ක ප්ලේ කරන්න එකෙක් නෑ මම මොකක් නැතත් මේ ක්‍රීඩාවට නම් මාර දක්ශයි මම පිලිගන්නො ඒක

මම දැක්කා නිමානි අක්කා වගේම ඔක්කොම ඇස් කටෙ තියන් බලන් ඉන්නො ඔව් ඉතින් මම මේවා ප්ලේ කරනො කියලා දන්නෙ සිතී විතරයි එයයි මමයිනෙ ඉස්සර ගියෙ

සිතී අක්කා හිනා වෙලා ඇවිත් මගෙ ඔලුව අත ගාලා ගියා මම එතන එහායින් තිබ්බ ගලක් වගේ එකක පොඩි වාඩියක් දැම්මෙ මහන්සියට 😒 මම වට පිට බල බල ඉදියා අරුන් දෙන්නටත් වැඩ එහෙම ඉන්නකොට එක සැරෙ මගෙ මූන ගවට ආවෙ වතුර බෝතලයක් ඒක දුන්නෙ බලන්න අත දිගේ ඇහැ ගෙනිච්ච මට හම්බුනෙ නපුරු ඇස්

" බොනවා මහන්සී නෙ "

පුදුම දුශ්ට කමක්නෙ මේක ඔව් ඔව් නිමානි අක්කා තමයි හරියට බලෙන් වතුර ඉල්ලලා ගෙනත් දුන්නා වගෙ

" මටෝන්නෑ "

මම රවලා අහක බලාගෙන කිව්වෙ මේ ලොකුකම් බලන්න මට උවමනාවක් නැති නිසා

" මොකක්ද කිව්වෙ බොනවද නැද්ද නැත්නම් මම මෙතනම පොවන්නද "

මේකා අනේ අම්මපා මම එහෙන්ම කිසි කතාවක් නැතුව වතුර එක උදුරන් බිව්වෙ මේකා මෙතන ඒක කරන්න බැරිකමක් නැති නිසා

" කිව්වහම දෙයක් එක සැරෙ අහන පුරුද්දක් ඇත්තටම නෑ නේද සැර කරන්නම ඕන "

" ඔව් ඇයි මොකද අක්කට ප්‍රශ්නයක්ද "

මමත් අද ගස්සල ඇහුවෙ මේක ඇනයක් උනා නෙ මට ඕන විදියට ඉන්න නෑ

" ප්‍රශ්නයක් නම් නෑ මොකද මට හොදට සැර කරන්න ඈකිනෙ බබා "

" මොකක් "

මම ඇස් දෙකත් ලොකු කරන් එක සැරෙ ඇහුවෙ මේක බබා කිව්වෙ මොකටද මට

" මුකුත් නෑ ඇයි බැට්මින්ටන් ප්ලේ කරන්න අච්චර පුලුවන් කම තියාගෙන ස්කූල් එකේ ස්පෝට් නොකරෙ "

" මම ස්පෝට් වලට ආස නෑ "

මම එහෙම කිව්වෙ ඇත්තටම මගෙ ආසාවක් නැති නිසා ස්පෝට් වලට

" එහෙනම් ඔය ප්ලේ කරන්නෙ "

" අහ් ඒ කම්මලිකමට එහෙම ක්ලබ් ගිහින් ප්ලේ කරනො අක්කෙ "

මම එහෙම කිව්වහම එයා කටවහන් මගෙ දිහා බලන් ඉදියා ඒයා එහෙම එක දිගට මගෙ දිහා බලන් ඉන්නකොට මට අමුතුවට හිත පිස්සු නටනො අයිශ්

" ඒයි අක්කෙ ඔය මොකක්ද කරෙ මම ඕකෙන් වතුර බිව්වා "

මම වතුර බිව්ව බෝතලේ උදුරගෙන එයත් එක සැරේට බීගෙන බීගෙන ගිය පාර මම කම්පියුස් වෙලා බලන් ඉදියෙ

" ම්ම් රසයි වතුර "

හෑහ් මොකක් කිව්වා එයා එහෙම කියලා මට ඇහැක් ගහගෙනම නැගිටලා ගියේ හිනා වෙවී මම එතනම ගල් කරලා


➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

වෝට් කරන්න කමෙන්ට් කරන්න

කතාව ගැන අදහස් ප්‍රකාශ කරගෙන යන්න ලමයි

ඉක්මනට අනිත් එපිය දෙන්නම් 🌚❤️

KRD



Seguir leyendo

También te gustarán

945K 35.9K 85
𝗟𝗼𝘃𝗶𝗻𝗴 𝗵𝗲𝗿 𝘄𝗮𝘀 𝗹𝗶𝗸𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗳𝗶𝗿𝗲, 𝗹𝘂𝗰𝗸𝗶𝗹𝘆 𝗳𝗼𝗿 𝗵𝗲𝗿, 𝗔𝗻𝘁𝗮𝗿𝗲𝘀 𝗹𝗼𝘃𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 �...
564K 12.6K 39
In wich a one night stand turns out to be a lot more than that.
1.1M 44.2K 51
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...
1.1M 48.8K 95
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC