⛓️ᗪᗩᑎGEᖇ (Oᑎ GOIᑎG)

By Senikook

615 100 73

"තමුන්ගෙ හ්‍යුන් තමන්ට වෛර කරනවා ජන්කුක්.මොකද තමුන් තමයි ඒ තුන්දෙනාගෙ මරණෙට වගකියන්න ඕනේ.😠😠😠." සහෝදර බැදීම... More

⛓️ Chapter 01 ⛓️
⛓️ Chapter 03 ⛓️
⛓️ Chapter 04 ⛓️
⛓️ Chapter 05 ⛓️
⛓️ Chapter 06 ⛓️
⛓️ Chapter 07 ⛓️

⛓️ Chapter 02 ⛓️

90 15 14
By Senikook

ජන්කුක් ඉන්චෙන් එයාපෝට් එකට වෙලා බලන් හිටියෙ කෙනෙක් එනකන්.කොල්ල එයාපෝට් එකේ පාක් එකෙන් කාර් එකත් පාක් කරලා arrive ගේට් එක ගාවට වෙලා බලන් හිටිය.
ජන්කුක් එතනට වෙලා බලන් ඉන්නකොට කොල්ලගෙ බොඩිගාට්ල දෙන්නෙකුත් කොල්ල එක්කම වගේ එතනට වෙලා හිටිය .

ජන්කුක් කෙනෙක් එනකන් බලන් හිටියත් කොල්ල ෆෝන් එකත් තමන්ගෙ කම්මුලට තද කරගෙන කල්ප්නා කරේ අද උදේ තමන්ගෙ හ්‍යුන් එක්ක වෙච්ච දේ ගැන.

Flashback

ජන්කුක් උදේ නැගිටලා වොෂ් එකකුත් දාන් පල්ලෙහට ආවෙ හොස්පිටල් එකට යන්න රෙඩි වෙලා.ජන්කුක් තමන්ගෙ කාර් එකේ කී එකත් අරන් පඩිපෙළ බැහලා පල්ලෙහට ඇවිත් කොල්ල ගියෙ ලිවින් රූම් එකේ සෝෆා එකට වෙලා ඉදගෙන ඩයලොග් එකක් පාඩම් කර කර හිටිය ටේහ්‍යුන් ගාවට.

" ගුඩ් මෝනින් හ්‍යුන්.😊😊😊 "

ජන්කුක් හිනාවෙලා ටේහ්‍යුන්ට එහෙම කිව්වත් ටේහ්‍යුන් පොඩ්ඩක්වත් ජන්කුක් එක්ක හිනා වුනේ නෑ.

" මෝනින් "

ටේහ්‍යුන් කෝල්ට් විදිහට කොල්ලට එහෙම කියනකොට ජන්කුක්ට දුක හිතුනත් කොල්ල ඒක පෙන්නන්නෙ නැතුව හිටිය.

" හ්‍යුන් මට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ."

" මට ඕවාට වෙලාවක් නෑ.හැමදාම කියන්නෙ එකම දේනේ.මන් වැඩ කරන වෙලාවට වද දෙන්න එන්න එපා."

" මන් වෙනුවෙන් එක විනාඩියක් වෙන් කරන්න බැරිද හ්‍යුන්."

" මට මේ වෙලාවෙ වැදගත් වෙන්නෙ මගෙ කැරියර් විතරයි.නැතුව ඔයාව නෙමේ.මට ඔයා කියන දේවල් අහන්න වෙලාවක් නෑ ජන්කුක්."

ජන්කුක් මාෆියා ෆීල්ඩ් එකේදි කොච්චර දරුණු කෙනෙක් වුනත් තමන්ගෙ හ්‍යුන් කියන එක වචනයකින් පවා කොල්ලගෙ හිත රිදුනා.

" ඔයාට මාව වටින්නෙ නැති වෙන්න පුලුවන් හ්‍යුන්.ඒත් මට ඔයාව වටිනවා හ්‍යුන්."

ජන්කුක් ඉදගෙන හිටිය තැනින් නැගිටලා යනකොට ටේහ්‍යුන් ජන්කුක් දිහා බැලුවා.

" බ්‍රෙක්ෆස්ට් එක අරන් යන්න."

" ඔයාට වටින්නෙ නැති කෙනෙක් ගැන වදවෙන්න එපා හ්‍යුන්."

ජන්කුක් එහෙම කියන ගමන් ලිවින් රූම් එකෙන් එළියට ඇවිල්ලා ගියෙ තමන්ගෙ කාර් එක පාක් කරලා තියෙන තැනට.ඒ වෙලාවෙ තමා ජන්කුක් මෙච්චර වෙලා කන්ට්‍රෝල් කරන් හිටිය කදුලු කොල්ලගෙ ඇස් වලින් වැටුනෙ.
ජන්කුක් තමන්ගෙ ඇස් වලින් වැටෙන කදුලු පිහදගෙන තමන්ගෙ ෆෝන් එක ගත්තෙ කෙනෙක්ට කෝල් එකක් ගන්න.

📱📱📱📱📱📱

" යොබුසයෝ බොස් "

" උගෙ කටින් මොනවත් දැනගත්තෙ නැද්ද ?"

" සොරි බොස්.ඒකා මොනවත් කියන්නෙ නෑ.හැබැයි කාගෙහරි ඕඩර් එකකට තමයි ඌ ටේහ්‍යුන් සර්ව ෆ්ලෝ කරන් ගිහින් තියෙන්නෙ.ඕඩර් එක දුන්නෙ කවුද කියන එක ඌ කියන්නෙ නෑ බොස්."

"ඌට කියන්න JK ව ඔතනට ගෙන්න ගන්න කලින් නම කියන්න කියලා.මම ඔතනට ආවොත් ඌ මේ ලොකේ දකින අන්තිමට දකින මූණ මගෙ මූණ වෙයි.😠😠😠"

" කොහොමහරි අපි ඇත්ත දැනගන්නම් බොස්."

" ඕනේ නෑ මම ඔතනට එන්නම්."

ජන්කුක් එහෙම කියන ගමන් කෝල් එක කට් කරලා තමන්ගෙ කාර් එකත් ඩ්‍රයිව් කරන් ගියේ සෝල් වලින් පොඩ්ඩක් ඈතට.කොල්ල තමන්ගෙ කාර් එක  පොඩ්ඩක් පාලු පැත්තකට හරවන් ඩ්‍රයිව් කරන ගමන් කාර් එක අරන් ගියෙ කැළයක් මැද්දෙ තිබ්බෙ මැන්ෂන් එකකට.කොල්ල කාර් එකෙන් බහින්න කලින් තමන්ගෙ මූණ කවර් වෙන්න මාස් එකකුත් දාන් කාර් එකෙන් එළියට බැස්සා.
ජන්කුක් කාර් එකෙන් බැහැලා මැන්ෂන් එක ඇතුලට යනකොට ඇතුලෙ හිටිය හැමෝම වගේ කොල්ලව දැක්ක ගමන් කොල්ලට බෝ කරා.
ජන්කුක් මැන්ෂන් එකේ තිබ්බ දොරක් ඇරන් ඒක තිබ්බ පඩිපෙළ දිගේ පල්ලෙහට ගියා.කොල්ල ගියෙ බේස්මන්ට් එකට.

ජන්කුක් පල්ලෙහ තිබ්බ කොරිඩෝ එක දිගේ දිගින් රූම් එකක් ගාවට යනකොට රූම් එක ඉස්සරහ කලු පාට ඇදන් හිටිය ගාඩ්ලා දෙන්නෙක් කොල්ලට රූම් එකේ දොර ඇරලා දුන්නා.ජන්කුක් ඇතුලට යනකොට රූම් එක මැද කෙනෙක්ව පුටුවක තියලා බැදලා තිබ්බේ.ඒ වගේම ඒ කෙනාගෙ ඇගේ හැමතැනකම වගේ කැපුම් පාරවල් තැලීම් පාරවල් තිබ්බ.උඩුකය නිරුවත්ම හිටිය ඒ පිරිමි කෙනා හිටියෙ සිහිය නැතුව.

" මුට සිහියගන්නවා.😠😠😠"

ජන්කුක් එහෙම කියනවත් එක්කම ජන්කුක් ලග හිටිය කෙනෙක් පුටුවෙ ගැට ගහලා හිටිය කෙනාට සීතල වතුර එකක් ගැහුවා.පුටුවෙ ගැටගහලා හිටිය කෙනාට සිහිය එනකොට ජන්කුක් තමන්ගෙ බොඩිගාට් කෙනෙක් දුන්න ගන් එකත් අරන් අර මනුස්සය ගාවට ගිහින් ඒ මනුස්සයගෙ කට ඇතුලට ගන් එක තිබ්බා.

" කියන දේ හොදට අහගන්නවා.😠😠😠.තමුන් තාම මේ ජේකේ කියන්නෙ කවුද කියන එක දන්නෙ නෑ.තමුන්ගෙන් මන් එකපාරයි අහන්නෙ කියනවා තමුන් මොකටද කිම් ටේහ්‍යුන්ව ෆ්ලෝ කරේ.ඒ වගේම කියනවා කාගෙ කීමටද මේක කරේ කියලා ? 😠😠😠."

ජන්කුක් එහෙම අහන ගමන් ගන් එක එළියට අරන් අර මනුස්සයගෙ ඔලුවට තිබ්බා.එහෙම කරනකොට ඒ කෙනා ජන්කුක් දිහා smirk එකකුත් දාන් බලද්දි කොල්ල තමන්ගෙ ගන් එකෙන් ඒ මනුස්සයගෙ ඔලුවට ගැහුවා

" 🤣🤣🤣 කොච්චර ඇහුවත් මන් කියන්නෙ නෑ ජේකේ ?පුලුවන් දෙයක් කරනවා.කිම් ටේහ්‍යුන්ව බේරගන්න තමුන්ට තියා කාටවත් බෑ."

" එයාට එක සිරීමක් හරි වුනොත් තමුනුයි තමුසෙට ඕඩර් එක දුන්න කෙනාටයි මන් අපාය පෙන්නලා නවතින්නෙ 😠😠😠.මුගෙන් කොහොමහරි ඇත්ත දැනගන්නවා මාක්.මේක ඇත්ත කියනකන් මේකාට කරන්ට් එක අල්ලන්න"

" එහෙම කරන්නම් බොස්."

" දැන් මාත් එක්ක එළියට යන්න එනවා."

ජන්කුක් එහෙම කියන ගමන් රූම් එකෙන් එළියට යනකොට කොල්ලගෙ පස්සෙන් මාක් කියන කෙනත් එළියට ආවා.

" කියන්න බොස් "

" හ්‍යුන් යන හැම තැනක්ම ෆ්ලෝ කරනවා.හ්‍යුන්ට එක සිරීමක්වත් වෙන්න බෑ.මොනාහරි දෙයක් වුනත් තමුන්ටත් ජීවිතෙන් වන්දි ගෙවන්න වෙයි."

" හරි බොස් මන් ඒක කරන්නම්.බොස් යන්නද හදන්නෙ ? "

" ඔව්.JM ට කියන්න මේ ගැන බලාගන්න කියලා."

" හරි බොස් "

මාක් ජන්කුක්ට බෝ කරලා එහෙම කියනකොට ජන්කුක් තමන්ගෙ ගන් එකත් මාක්ට දීලා බේස්මන්ට් එකෙන් එළියට ආවා.

මැන්ෂන් එකෙන් එළියට ආවා ජන්කුක් ඊටපස්සෙ ගියෙ තමන් වැඩ කරන හොස්පිටල් එකට.මොකද කොල්ලට කරන්න සර්ජරි එකක් තිබ්බ නිසා.

Flashback end

ජන්කුක් උදේ වෙච්ච දේවල් ගැන හිත හිත ඉන්නකොට ජන්කුක් දැක්කෙ ට්‍රැවලින් බෑග් එකකුත් එක්ක සයිඩ් බෑග් එකකුත් අරන් එන කෙනෙක්න්ව.ජන්කුක් ඒ කෙනාව දැක්ක ගමන් දුවල ගිහින් ඒ කෙනාව බදාගත්තා.බදාගත්තා කියනවට වඩා හරියට ජන්කුක් හිටියෙ ඒ ආව කෙනාගෙ කර උඩ වගේ.ජන්කුක් ඒ කෙනාව බදගන්නකොට ආව කෙනත් ජන්කුක්ව තමන්ට ලන් කරගෙන කොල්ලව බදාගත්තා.

" I miss you හ්‍යුන්ගී.🥺🥺"

" I miss you too my bunny "

ආව කෙනා එහෙම කියන ගමන් ජන්කුක්ව තමන්ගෙන් ඈත් කරලා ජන්කුක්ගෙ කම්මුල් වල තිබ්බ කදුලු පිහදැම්මා.

" දැන් ඔයාගෙ ලොකු හ්‍යුන් ආවනේ පැට්ටො.හ්‍යුන් හැමදේම බලාගන්නම්."

ඒ කෙනා එහෙම කියනකොට ජන්කුක් ආයෙ ආව කෙනාව බදාගත්තා.මේ වෙනකොට ජන්කුක්ගෙ බොඩිගාට්ල ටිකනම් ෆුල් හොල්මන් වෙලා බලන් ඉන්නෙ.මොකද තමන්ගෙ බොස් ආව කෙනා ඉස්සරහ නිකන් පොඩි එකෙක් වගේ හැසිරෙන නිසා.

" දකින මිනිස්සු හිතයි මන් ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් කියලා කුකී.🤣🤣🤣.දැන් කියන්න මගෙ මේ බෝල ගෙඩිය ඇයි මට ඔයාව ඕනේ කියලා මට කතා කරේ."

ආව කෙනා එහෙම කියන ගමන් ජන්කුක්ගෙ කම්මුල් දෙක මිරිකද්දි ජන්කුක්

" බෝල ගෙඩිය.මගෙ මේ ස්ලිම් බොඩි එක ඔයාට බෝල ගෙඩියක් වගේද හ්‍යුන්.😒😒😒."

" ස්ලිම් බොඩි නිසා වෙන්න ඇති ටැටූ ගහලා තියෙන්නෙ.ඩොක්ටර් කෙනෙක්ට පමිෂන් තියෙනව ටැටූ ගහන්න."

" යන්න හ්‍යුන් යන්න.ඔයා ඔය මාව බයිට් කරන්නෙ උදේ ඔයාගෙ ලස්සන moment එක විනාශ වුන නිසානේ.සොරි හොදේ first love එකත් එක්ක තිබ්බ first  night එකට බාදාවක් වුනානම්."

" අන්න වැරදුනා කොල්ලො ඒ වගේ පලවෙනි කෙල්ලවත් මගෙ පලවෙනි නයිට් එකවත් නෙමේ.මට මතකත් නෑ කී වෙනි නයිට් එකද කියලා😉😉😉.ඊයේ රෑ මීට් වෙලා එෆෙයාර් එක ස්ටාට් කරා.අද උදේ බ්‍රේක්අප් වුනා.😌😌😌"

එහෙම කියනකොටනම් ජන්කුක් කට ඇරන් තමා කියන දේ අහන් හිටියෙ .

" අම්මෝ අම්මෝ හ්‍යුන්.මන් තාම ෆස්ට් කිස් එකවත් දුන්නෙ නෑ."

" ඒක තමා කියන්නෙ පොඩි එකෝ මාෆියා ලීඩර් වුනාට තාම ළදරුවෙක් කියලා.මගෙ චූටි බනී බෝයිනේ ඔයා තමා.පොඩි වුන් වුනාම එෆෙයාර් ස්ටාට් කරන්න හොද නෑ.
ටේ කොහෙද ? ටේ දන්නෙ නෑනේ මන් ගැන තාම."

" අනියෝ හ්‍යුන්.හ්‍යුන් ටේ හ්‍යුන්ගිට කියන්න එපා කිව්ව නිසා මන් මොනවත් කිව්වෙ නෑ.හ්‍යුන් තාමත් හිතන් ඉන්නෙ ඔයා මැරිලා කියලා.හරියට ඔම්මයි අප්පයි වගේම."

" හරි වෙලාව ආවම ටේ ඉස්සරහට මන් යන්නම්.එතකන් පුලුවන්නේ මගෙ කුකීට ඉවසන් ඉන්න.ඔයාගෙ ටේ හ්‍යුන්ගි ඇත්ත දැනගත්තම හැමදේම හරි යයි.වෙලාව ආවම ටේට අපි ඇත්ත කියලා.මටනම් ඇත්තමයි ඔය මෝඩ ටෙයියට දෙන්න හිතුනා."
.
" හ්‍යුන් ටේ හ්‍යුන්ගිට එහෙම කියන්න එපා.😒😒😒."

" ඕකේ ඕකේ මන් ඔයාගෙ මහලොකු ටේහ්‍යුන්ගිට මොනවත් කියන්නෙ නෑ.කොහොමත් කුකීගෙ ෆේවරිට් මම නෙමේ ටේනේ."

ජන්කුක් පොඩි එකෙක් වගේ පවුට් කරද්දි කොල්ලගෙ හ්‍යුන් කොල්ලගෙ කරටත් අත දාන් කොල්ලගෙ බොඩිගාට්ල හිටිය පැත්තට ගියා.ඒ වෙලාවෙ  තමා ජන්කුක්  දැක්කෙ තමන්ගෙ බොඩිගාට්ල දෙන්න කන්න වගේ තමන් දිහා කටත් ඇරන් බලන් ඉන්නවා.

" කටවහගන්නවා මැස්සො යයි.😠😠😠 ෆිල්ම් බලනවා වගේ බලන් ඉන්නෙ.මේ බෑග් ටික ඇතුලට දානවා."

ජන්කුක් තමන්ගෙ බොඩිගාට්ල දිහා බලාගෙන එහෙම කියනකොට කොල්ලගෙ බොඩිගාට්ල ටික බෑග් ටික ජන්කුක්ගෙ කාර් එක ඇතුලට දැම්මා.

" හ්‍යුන් කොහොමත් ගෙදර එන්නෙ නෑ.මන් අපාට්මන්ට් එකක් ගත්තා.ඒකෙ ඉන්න.ටේ හ්‍යුන්ගි කීයටවත් එන්නෙ නෑ."

.ජන්කුක් එහෙම කියන ගමන් දෙන්නත් එක්කම කාර් එකට නගිනකොට ජන්කුක්ගෙ බොඩිගාට්ල ටික ජන්කුක්ගෙ කාර් එකට එහාපැත්තෙන් තිබ්බ කාර් එකට නැග්ගා.

To be continue .

ඔන්න දුන්නා.සතියකට පස්සෙ නේද දුන්නෙ .මන් මේ දවස් වල change එකට තමා මේන් ෆෝකස් එක දෙන්නෙ.ඉතින් මේකෙ අප්ඩේට් දෙන්න පරක්කු වෙනවා ඒක නිසා.

ජන්කුක්ගෙ ලොකු හ්‍යුන් කවුරු වෙන්න පුලුවන් ? හිතෙනවනම් කියනකෝ ඒ කවුද කියලා.

සරංහේ .
Bunny Queen
💜️💜️💜️💜️

Continue Reading

You'll Also Like

677K 33.5K 24
↳ ❝ [ ILLUSION ] ❞ ━ yandere hazbin hotel x fem! reader ━ yandere helluva boss x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, a powerful d...
17.8K 1.3K 20
මං ඔයාගේ sex toy එකක් විතරයි ද හියුන්ගී.. එක විනාඩියට වත් මට ආදරේ කරලා නැද්ද ඔයා
310K 6.9K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc
873K 40.6K 61
Taehyung is appointed as a personal slave of Jungkook the true blood alpha prince of blue moon kingdom. Taehyung is an omega and the former prince...