⛓️ᗪᗩᑎGEᖇ (Oᑎ GOIᑎG)

By Senikook

614 100 73

"තමුන්ගෙ හ්‍යුන් තමන්ට වෛර කරනවා ජන්කුක්.මොකද තමුන් තමයි ඒ තුන්දෙනාගෙ මරණෙට වගකියන්න ඕනේ.😠😠😠." සහෝදර බැදීම... More

⛓️ Chapter 02 ⛓️
⛓️ Chapter 03 ⛓️
⛓️ Chapter 04 ⛓️
⛓️ Chapter 05 ⛓️
⛓️ Chapter 06 ⛓️
⛓️ Chapter 07 ⛓️

⛓️ Chapter 01 ⛓️

185 22 8
By Senikook

In New York , America

නිව්යෝර්ක් සිටි එක කියන්නෙම උතුරු ඇමරිකාවෙ තියෙන ගොඩක් ලස්සන සිටි එකක්.ලිබර්ටි ප්‍රතිමාව,ටයිම්ස් චතුරස්‍රය වගේ සංචාරකයන් ගොඩක් ආස කරන තැන් මේ සිටි එකේ තියෙනවා.

The Marc apartment එක කියන්නෙ නිව්යෝර්ක් වල මෑන්හැට්න් වල තියෙන ගොඩක් luxury apartment එකක්.බිලියනපතියො වගේම ගොඩක් ෆේමස් ඇක්ටස්ල මේ අපාට්මන්ට් ඒකේ ඉන්නෙ.
අපාට්මන්ට් එකේ luxury rooms වලින් එකක ඉන්නත් ලකී වෙන්න ඕනේ.අපාට්මන්ට් එකේ luxury rooms වලින් එකක බෙඩ් එකේ නිදාගෙන හිටියෙ කපල් එකක්.නිදාගෙන ඉන්න විදිහෙන්ම කියන්න පුලුවන් දෙන්න අතර ඊයේ රෑ සිද්ද වුනේ මොන වගේ දෙයක්ද කියන එක.

බෙඩ් එකේ නිදාගෙන හිටිය දෙන්නගෙන් මුලින්ම නැගිට්ටෙ කොල්ලා.කොල්ලා තමන්ගෙ පපුව උඩ ඔලුව තියන් ඉන්න කෙල්ලව කොට්ටෙ උඩින් තියලා ටවල් එකකුත් ඇදගෙන තමන්ගෙ ෆෝන් එකත් අරන් ගියේ වොෂ්රූම් එකට.
කොල්ල වොෂ්රූම් එකට ගිහින් බාත්ටබ් එක හොට් වෝටර් වලින් පිරෙව්වා.
මාර්තු මුල් හරියෙ වගේ නිසා සීතල වගේම උණුසුම් කාලගුණයක් තමා මේ දවස් වල සිටි එකේ තියෙන්නෙ.ඒක නිසාමයි කොල්ලා බාත්ටබ් එක හොට් වෝටර් වලින් පිරෙව්වෙ.තමන්ගෙ ස්කින් එකට මැච් වෙන විදිහට කොල්ල හොට් වගේම කූල් වෝටට් දෙකත් මික්ස් කරා.කොල්ල ටවල් එක වගේම ෆෝන් එකත් ටබ් එකේ වෝල් එක උඩින් තියලා ටබ් එකට බැස්සා.
කොල්ල තමන්ගෙ ඇස් දෙක වහගෙන ටබ් එකේ වෝල් එක උඩින් ඔලුව තියාගත්තා.හැබැයි කොල්ලට වැඩි වෙලානම් එහෙම ඉන්න වුනේ නෑ.මොකද කොල්ලගෙ ෆෝන් එක රින් වෙන්න ගත්තා.කොල්ල කෝල් ID එකවත් බලන්නෙ නැතුවයි කෝල් එක ආන්සර් කරේ.

" කියන්න.😌😌 "

කොල්ල රලු විදිහට එහෙම අහනකොට කෝල් එක ගත්ත කෙනානම් කිසිම දෙයක්නම් කිව්වෙ නෑ.

" කියන්න."

කොල්ල ආයෙ ඇහුවත් කවුරුවත් කතා කරේනම් නෑ.
ඒක නිසානම් වුනේ හැබැයි කොල්ලගෙ කේන්තිය වැඩි වුන එක.

" What the hell ? කෝල් එක අරන් කතා කරන්නෙ නැතුව ඉන්නෙ මොකාද ? 😠😠😠😠 "

කොල්ල එහෙම කියන ගමන් කෝල් කරපු කෙනාගෙ ID එක බලනකොට කොල්ලගෙ මූණ වෙනස් වුනා.

" සෝ සොරි.මන් බලන්නෙ නැතුව ආන්සර් කරේ ? "

කොල්ල ආයෙ එහෙම ඇහුවත් රිපලයි එකක් ආවෙ නැති නිසා කොල්ලා මූණ වෙනස් වුනා.

" පැට්ටො සොරි.ඔයා කියලා දන්නෙ නෑනේ.ඔයා දන්නවනෙ කීයටවත් මන් ඔයාට එහෙම කතාකරන්නෙ නෑ කියලා."

" I need you "

" ඒ තරමට ප්‍රශ්නෙ සීරියස්ද ? "

"  ප්ලීස්."

" මොකක්ද ප්‍රශ්නෙ පැට්ටො ? "

" Come back "

" ෆයින්. මන් අදම එන්නම්."

කොල්ල එහෙම කියලා කෝල් එක කට් කරලා ටවල් එකත් ඇදගෙන වොෂ්රූම් එකෙන් එළියට ගියා.
කොල්ල එළියට යනකොට බෙඩ් එකේ හිටිය කෙල්ල ඇහැරලා හිටියෙ.
කොල්ල හිනා වෙලා කෙල්ල ගාවින්ම ආයෙ ඇදේ දිගාවෙනකොට කෙල්ල කොල්ලගෙ තෙත කොණ්ඩෙ දිගේ තමන්ගෙ අතේ ඇගිලි අරන් ගියා.

" Baby , I have to go back to souel now."

" When will you come back ? "

" I know you don't want to breakup with me ? "

" I don't believe in long - distance relationships."

" I don't even want to go back to souel.But I have to go "

" For what ? "

කෙල්ල එහෙම ඇහුවත් කොල්ල කරේ තමන්ගෙ ඔලුව කොට්ටෙන් තියාගෙන ඇස් දෙක වහගත්ත එක.

*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*

At Souel National Hospital , South Korea

සෝල් නැෂනල් හොස්පිටල් එක කියන්නෙ සවුත් කොරියා වල තියෙන ගොඩක් ලොකු ෆේමස් හොස්පිටල් එකක්.

එකේත් VIP වෝට් එකක ඩොක්ටර් කෙනෙක් වෙන එක තමා ගොඩක් ඩොක්ටස්ලගෙ ටාගට් එක.හැබැයි හැමෝගෙම එහෙමයි කියලා කියන්නත් බෑ.

ඔපරේෂන් theater එකේ බල්බ එක ඕෆ් වුනා කියන්නෙ ඩොක්ටස්ල surgery එක ඉවරයි කියන එක.ඔපරේෂන් theater එකේ දොර උඩ තියෙන රතු පාට බල්බ එක ඕෆ් වෙලා විනාඩි දෙකක් විතර ගියාට පස්සෙ දොරත් ඇරන් එළියට ආවෙ ඔපරේෂන් එක කරපු ඩොක්ටස්ල වගේම nurse ලත් එළියට ආවා.

ඩොක්ටස්ල එන දිහා බලාගෙන හිටියෙ අවුරුදු හතලිහක වගේ මැදි වයසෙ ගෑණු කෙනෙකුයි අවුරුදු හතක වගේ පොඩි පිරිමි ළමයෙකුයි.ඒ දෙන්න ගාවින් nurse කෙනෙක් යනකොට ගෑණු කෙනා ඒ nurse අතින් අල්ලගත්තා.

" මගෙ පුතාට කොහොමද ? 🥺🥺🥺 "

" සර්ජරි එක හොදට කෙරුනා මැඩම්.බයවෙන්න එපා පුතාට ඉක්මනට සනීප වෙයි."

" කන්සහම්නිදා 🥺🥺🥺 "

" මට නෙමේ මැඩම් .ඩොක්ටර්ට තමා තෑන්ක්ස් කරන්න ඕනේ. මැඩම්ගෙ පුතාගෙ සර්ජරි එක කරපු ඩොක්ටර් තමා අතන ඉන්නෙ.අර මාස් එක ගලවන් ඉන්න ඩොක්ටර් "

Nurse එහෙම කියලා අත දික් කරේ මාක්ස් එක ගලවන් හිටිය තරුණ ඩොක්ටර් කෙනෙක් දිහාට.

ඊටපස්සෙ ඒ ගෑණු කෙනා තමන්ගෙ පුංචි පුතාගෙ අතිනුත් අල්ලන් ගියේ nurse පෙන්නපු ඩොක්ටර් ගාවට.
ඒ ගෑණු ලගට ගිහින් ඩොක්ටර්ගෙ අතින් අල්ලගන්නකො ඩොක්ටර් හිනාවෙලා ඒ ගෑණු කෙනා දිහා බැලුවා.

" බයවෙන්න එපා.පුතාට ඉක්මනට සනීප වෙයි.😊😊😊."

" කන්සහම්නිදා ඩොක්ටර්.🥺🥺 ඩොක්ටර්ට ගොඩක් පිං මගෙ පුතාව බේරගත්තට."

" මන් තෑන්ක්ස් කරන්න එපා.ඒක කොහොමත් මගෙ වගකීමනේ.පුතාව තාම සිහියනම් නෑ.ඒත් බයවෙන්න එපා ඉක්මනට නැගිටියි.මාසයක් යනකන් ක්ෂනික කෑම මොනවත් දෙන්න එපා.මහන්සි කරන්නත් එපා.මන් හිතනවා අපිට පුතාට සිහිය ආවට පස්සෙ එයාගෙ සිටුවේෂන් එක බලලා ඉක්මනට පුතාව ඩිස්චාච් කරන්න පුලුවන් වෙයි කියලා.හැබැයි හොදට බලාගන්න වෙයි.මැහුම් කඩාගන්න දෙන්න එපා.😊😊😊."

" හරි ඩොක්ටර් "

" මේ චූටි පැටියා මල්ලි නේද ? "

ඩොක්ටර් එහෙම අහන ගමන් බිම දණගහගෙන පුංචි පිරිමි ළමයාගෙ ඔලුව අතගෑවා.ඒ පුංචි කොල්ලගෙ ඇස් දෙක කදුලු වලින්ම පිරිලා තිබ්බා.

" අඩන්න එපා බබෝ.ඔයාගෙ හ්‍යුන් ඉක්මනට නැගිටියි.ඊට පස්සෙ ඔයා එක්ක සෙල්ලම් කරයි.😊😊😊.හැබැයි මල්ලි බබාට තමා එයාගෙ හ්‍යුන්ව බලාගන්න වෙන්නෙ."

ඩොක්ටර් පුංචි කොල්ලට එහෙම කියනකොට පුංචි කොල්ලා හා කියන්න ඔලුව වැනුවා.

" ගුඩ් බෝයි.😊😊."

ඩොක්ටර් එහෙම කියලා ආයෙ පුංචි කොල්ලගෙ ඔලුව අතගාලා නැගිට්ටා.

" දැන්මනම් පුතාව බලන්න බැරි වෙයි.නෝමල් වෝට් එකකට දැම්මම පුතාව බලන්න පුලුවන් ."

" හරි ඩොක්ටර් "

ගෑණු කෙනා එහෙම කිව්වට පස්සෙ ඩොක්ටර් හිනාවෙලා එතනින් ගියා.

මේ තරුණ ඩොක්ටර් කවුද කියලා කියනවනම් ඩොක්ටර්ගෙ නම ජන්කුක්.කිම් ජන්කුක්.කොල්ල අඩු වයසින්ම සෝල් නැෂනල් හොස්පිටල් එකේ ගොඩක් දක්ෂ ඩොක්ටර් කෙනෙක් වුනා.කොල්ලට VIP වෝට් එකට යන්න කොච්චර චාන්ස් ආවත් කොල්ලනම් ඒ එක චාන්ස් එකක්වත් ගත්තෙ නෑ.වයස අවුරුදු විසි හතරක් වෙච්ච ජන්කුක් කියන්නෙ සෝල් නැෂනල් හොස්පිටල් එකේ සර්ජන් කෙනෙක්.
ජන්කුක් ඇවිදගෙන ආවෙ තමන්ගෙ කැබින් එකට.ජන්කුක් තමන්ගෙ කැබින් එක ඇතුලට යනකොට තමන්ගෙ ටේබල් එක ඉස්සරහ තියෙන චෙයා එකේ කෙනෙක් ඉදගෙන හිටිය.

" මට විනාඩි පහක් දෙන්න ජිනී හ්‍යුන්."

කොල්ල එහෙම කියන ගමන් වොෂ්රූම් එක ඇතුලට ගිහින් තමන් ඇදන් හිටියෙ ඇදුම් චේන්ච් කරගෙන එළියට ආවා.

" සර්ජරි එක කොහොමද ? "

" ඒකනම් හොදට කෙරුනා හ්‍යුන්."

" කැෂුවල් ඇන්දෙ කොහෙහරි යන්නද කුකී "

" යාලුවෙක්ව ගන්න  ඉන්චෙන් එයාපෝට් එකට යන්න තියෙනවා.ඩොක්ටර් සොක්ජින්ට පුලුවන්නේ මන් එනකන් මගෙ පේෂන්ලවත් බලාගන්න.😁😁😁."

ජන්කුක් බනී ස්මයිල් එකක් දැම්මෙ තමන්ගෙ ඉස්සරහ හිටිය ඩොක්ටර් සොක්ජින් එහෙම නැත්තන් ජින්ට.කිම් සොක්ජින්  කියන්නෙත් ජන්කුක් වගේම සෝල් නැෂනල් හොස්පිටල් එකේ සර්ජන් කෙනෙක්.දෙන්නගෙ සර්නේම් එක වුනාට දෙන්න අතර ලේ නෑකමක්නම් නෑ.හැබැයි ජන්කුක් ජින්ට සලකන්නෙ තමන්ගෙම හ්‍යුන්ට වගේ.

" කවුද යාලුවා ? "

" ජින් හ්‍යුන් දන්නෙ නෑ."

" මන් උදේ ගෙදර ගියා.ටේහ්‍යුන් ගෙදර නැද්ද අද."

" අනියෝ හ්‍යුන්.ටේ හ්‍යුන්ගි උදෙන්ම ශූටින් වලට ගියා.අලුත් ඩ්‍රාම එකේ වැඩක් වෙන්න ඇති.නම්සන් ටවර් එකට ගියේ."

" හ්ම්.ටේහ්‍යුන් තාමත් එහෙමද ? "

" හැමදේම හරි යයි හ්‍යුන්.මට තියෙන්නෙ බලන් ඉන්න එක.ඒක නෙමේ ජින් හ්‍යුන් මන් දැන් යන්න ඕනේ.නැත්තන් පරක්කු වුනා කියලා මගෙ ඔලුව කයි."

ජන්කුක් එහෙම කියන ගමන් ටේබල් එක උඩ තිබ්බ තමන්ගෙ කාර් එකේ කී එකත් අරන් කැබින් එකෙන් එළියට ගියා.

*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*

1. Kim Jungkook

ජන්කුක් කියන්නෙ සෝල් නැෂනල් හොස්පිටල් එකේ ඩොක්ටර් කෙනෙක්.ජන්කුක් කියන්නෙ ගොඩක් සොෆ්ට් වගේම ඉමෝෂනල් කෙනෙක්.කොල්ලට හ්‍යුන් කෙනෙක් ඉන්නවා.හැබැයි හ්‍යුනුයි ජන්කුක් අතරයි තියෙන්නෙ එච්චර හොද රිලේෂන්ශිප් එකක්නම් නෙමේ.ජන්කුක් කියන්නෙ තමන්ගෙ හ්‍යුන්ට ගොඩක් ආදරේ කෙනෙක්.කොටින්ම කිව්වොත් තමන්ගෙ හ්‍යුන් වෙනුවෙන් මෙයා ජීවිතේ වුනත් දෙයි.ජන්කුක් හිතන්නෙ තමන්ගෙ හ්‍යුන් තමන්ට වෛර කරනවා කියලා.
ගොඩක් දෙනෙක් දැනන් හිටියෙ ජන්කුක් කියන්නෙ සෝල් නැෂනල් හොස්පිටල් එකේ සර්ජන් කෙනෙක් කියන එක.හැබැයි කොල්ලගෙ ලයිෆ් එකේ කවුරුවත් නොදන්න දෙයකුත් තියෙනවා.

කොල්ලා කියන්නෙ මුලු underworld එකම රන් කරනා මාෆියා ලීඩර් කෙනෙක්.Underworld එකේදි කොල්ලව හැමෝම දන්නෙ JK විදිහට.මේ වෙනකන් JK ගෙ මූණ දැකපු කෙනෙක්නම් ජීවත් වෙලා නෑ.කොල්ල JK වුනාම කොච්චර දරුණුද කියනවනම් කොල්ලගෙ ලගින් ඉන්න අයට පවා කොල්ලව කන්ට්‍රෝල් කරන්න බෑ.
කොල්ලගෙ හ්‍යුන්වත් දන්නෙ නෑ ජන්කුක් කියන්නෙ මාෆියා ලීඩර් කෙනෙක් කියන එක.

2.Kim Teahyung

කිම් ටේහ්‍යුන් වයස 29.ටේහ්‍යුන් කියන්නෙ ජන්කුක්ගෙ හ්‍යුන්.ඒ වගේම ටේහ්‍යුන් කියන්නෙ ෆේමස් ඇක්ටර් කෙනෙක්.
ඉස්සර ටේහ්‍යුන් කියන්නෙ ගොඩක් ෆනී කෙනෙක්.තමන්ගෙ මල්ලි එක්ක ඕනම වැඩක් කරන කෙනෙක්. ඒ වගේම අහිංසක කරුණාවන්ත කෙනෙක්.
ඒත් එක සිදුවීමක් සම්පූර්ණයෙන්ම ටේහ්‍යුන්ව වෙනස් කරා.තමන්ගෙ මල්ලි එක්ක තිබ්බ රිලේෂන්ශිප් එක වෙනස් කරන්න තරම් දරුණු සිදුවීමක් ඒක.
දැන් ටේහ්‍යුන් කියන්නෙ cold type  personality එකක් තියෙන කෙනෙක්.කොල්ල කිසිම කෙනෙක්ට සොෆ්ට් වුනේ නෑ.විශේෂයෙන්ම තමන්ගෙ මල්ලිට.
ටේහ්‍යුන් හිතන්නෙ තමන්ගෙ ඔම්මගෙයි අප්පගෙයි මරණට වගේම තමන්ගෙ ජීවීතේට ගොඩක් විශේෂ වෙච්ච කෙනෙක්ගෙ මරණෙට වගකියන්න ඕනේ ජන්කුක් කියලා.

To be continue .

ඔන්න ඉතින්  first chapter එකත් එක්කම intro  එකත් දුන්නා.
මේක bl එකක්නම් නෙමේ.Brotherhood එකක්.ඒ වගේම මාෆියා එකක්.Romance සමහරවිට තියෙන්නෙ පුලුවන් .හැබැයි මන් මේක ගොඩක්ම පෙන්නන්න හදන්න friendship එකයි සහෝදර බැදීමයි ගැන.
කැමති අය කියවන්නකෝ.

චැප්ටර් එක හොදද නැද්ද කියලා කියන් යන්නකෝ.

සරංහේ
Bunny Queen
💜️💜️💜️💜️

Continue Reading

You'll Also Like

17.8K 1.3K 20
මං ඔයාගේ sex toy එකක් විතරයි ද හියුන්ගී.. එක විනාඩියට වත් මට ආදරේ කරලා නැද්ද ඔයා
1.1K 235 15
[brotherhood] ඔයාගේ ජීවිතයේ හැම පුන්චි මොහොතක් ගැනම මතක තියාගන්න පොඩ්ඩෝ. එතකොට ඒ ජීවිතය , ලස්සන එකක් වේවි. ...
2.2M 115K 64
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...
858K 39.9K 61
Taehyung is appointed as a personal slave of Jungkook the true blood alpha prince of blue moon kingdom. Taehyung is an omega and the former prince...