I NEED U 【yoonkook】

By _MIN_SUGA_00_

354 117 30

ආදරේ කරන්න අයිත් වෙන්නම ඕනි නෑ කිව්වට අහිමි කරගන්න බලාගෙන කවුද ආදරේ කරන්නේ? More

EP.01
EP.02
EP.03
EP.04
EP.05
EP.6
EP.07
EP.08
EP.09
EP.10
EP.11
EP 12
EP.13
EP.14
EP.15

EP.16

27 7 2
By _MIN_SUGA_00_

යුන්ගි එහෙම කියලා රෙද්ද පොරවන් ඇස් වහගත්තා

යුන්ගි දිහා අමුතු සතෙක් දිහා බලනවා වගේ බලන් ඉදපු ජන්ග්කුක් ඇදට වැටිලා යූ ටියුබ් එකේ ශෝට්ස් බලන්න ගත්තේ හෙන සද්දෙට. යුන්ගි ඉදලා ඉදලා බැරිම තැන යුන්ගි නැගිටලා ජන්ග්කුක් දිහා බැලුවත් ජන්ග්කුක් ෆෝන් එකේ ගිලිලා ඉදපු හින්දා යුන්ගිව දැක්කේ නැ

Y: අනේ මේ ජන්ග්කුක්! ඕකෙ සද්දේ අඩු කරගනින්කො මගුල😒

JK: අනේ හ්‍යුං

Y: ඕක මට කියලා මේ ජනේලෙන් එලොයට පියාසර කරවන තැනට පත් නොකට සද්දෙ අඩු කරපාන්😒

JK: අපෝ හරි හරි කරන්නම්😒

ජන්ග්කුක් හිමිච්චා වගේ එහෙමම ෆෝන් එකේ සද්දෙත් අඩු කරලා ආයි ෆෝන් එක බලන්න ගත්තා

යුන්ගි එහෙමම ආයි සැනසීමෙන් ඔලුව තියාගෙන ඇස් පියාගත්තා විතරයි නම්ජුන් ඇවිල්ලා ලයිට් එක දැම්මා

N: උබලා දෙන්නා ලයිටුත් ඕෆ් කරගෙන මොන ලබ්බක්ද කරන්නේ

JK: අපි මේ ලයිට් ඕෆ් කරන් දාං අදිනදා- අනේ මේ ඇදුමක් දාන් නිදාගන්ඩ හ්‍යුං😒

N: මොන මගුලක්ද උබලා දෙන්නට වෙලා තියෙන්නේ! මොනා වත් අහන්ඩ නෑ රවනවයි පුප්පනවයි😒

Y: අයියෝ නම්ජුන් ඇවිල්ලා නිදාගනින්කො බං

N: ඉදපන් එන්නම් එන්නම්!

නම්ජුන් බාත් රූම් එකේදිම ඇදුම් මාරු කරගෙන ආව නිසා ඉක්මනට කොන්ඩෙ පිහිදගෙන ටවල් එක පුටුව උඩට දාලා ලයිට් ඕෆ් කරලා නිදාගන්න ආවා

N: යුන්ගි

Y: හ්ම්ම්

N: උබ ඔම්මට නිකමට හරි කෝල් එකක් දීලා බැලුවොත් හොද නැද්ද? ඒ මිනිස්සු බය වෙලා ඇති බං-

Y: කොහොමද බං? මං ඔම්මට කෝල් කරොත් නම්බරේ ට්‍රැක් කරලා ලොකේශන් හොයාගනීනේ

N: හ්ම්ම්- මම නම් කියන්නේ...උබ දැන්වත් ගෙදර ගියොත් හොදයි බං

Y: මට බැ නම්ජුන්....මට ඒ විදිහට හිර වෙලා ඉන්න බැ-

N: උබ හරි මුරන්ඩුයි යුන්ගියා...ඉස්සර වගේම

Y: ඒ දේවල් මතක් කරාට මොනවත් ලැබෙන්නේ නෑනේ~ නිදාගන්න...

යුන්ගි එහෙම කියලා අනිත් පැත්ත හැරුනත් ඇස් වහගත්තේ නැ.....ජනේලෙන් එලිය  බලන් හිටියා

N: ගුඩ් නායිට් දෙන්නටම~

JK: හ්ම්ම් ගුට් නයිට් නම්ජුන් හ්‍යුං....ගුඩ් නයිට් යුන්ගි හ්‍යුං~

ජන්ග්කුක් එහෙම කියලා නිදාගත්තම නම්ජුනුයි යුන්ගීත් ඇස් වගෙන ඉද්දි එහෙමම නින්ද ගියා
.
.
.
.
.
.
.
පහුවදා උදේ නම්ජුන්ට 8:46 වෙද්දි එක පාරට ගැස්සිලා වගේ ඇහැරුනාම නම්ජුන් ෆෝන් එක අරගෙන වෙලාව බැලුවා

නම්ජුන් හුස්මක් පල්ලෙහාට දාලා වහලෙ දිහා බලලා යුන්ගිත් දිහායි ජන්ග්කුක් දිහායි බැලුවා

N: මුන් දෙන්නා තාම නිදිනේ රිලා පැටවු දෙන්නා😒

නම්ජුන් එහෙම කිව්වත් දෙන්නව ඇහැරවන්නේ නැතුව කුස්සියට ගියේ තේ හදන්න
නම්ජුන් වතුර එකත් කරන්ට් එකට ගහලා සීනි කෝපි පිටි හොයන්න ගත්තා

N: යුන්ගි!!! කෝ යකෝ සීනි පිටි කෝප්ප???

නම්ජුන් ගිරිය පුප්පගෙන කෑ ගහද්දි ජන්ග්කුක් ගන්ජා ගහලා නැගිට්ට එකා වගේ කෙලින්ම නැගිටලා ඇදෙන් බැහැලා පිස්සා වගේ කුසෛයට ගියා

JK: මොනාද යුන්ගි ගෙනල්ලා තියෙන්නේ අම්මේ?

N: අනේ මේ පලයන් පොඩි හාල් ඇටයො යන්ඩ! උබර්ගේ අම්මට අර ගෝත ලමනලයා ගෙනාපු කෙසෙල් අලයක් නෑ!

JK: ඒනම්?

N: මේ ගෙදර කෝප්පයක්වත් නෑනේ යකෝ

JK: කෝප්ප මොකටැයි?

N: උබේ වෘශන කෝශ දෙක කෝප්පේ ඇතුලට දාලා උනුවතුරෙන් තම්බන්න😑

JK: ඒ මොන එහෙකටද මගේ ඒවා තම්බන්නේ? ඔයැයිට එකක් ඣැ?

N:අනේ මට කියලා සාප වද්දගන්නැතිව පලයන් මල්ලි නිදාගනින්😒

ඔය අතරේ නම්ජුන්ගෙ කටේ සද්දිටම යුන්ගිත් ඔලුව කස කස කුස්සියට ආවේ නින්දෙන්මයි

Y: ඇයි බං බෙරිහන් දෙන්නේ?

N: බෙරිහන් දෙන්නේ යකෝ...තේකක් බොන්න පිටි නැ සීනි නෑ කෝප්ප නැ හැදි නැ! මොන කෙසෙල් ඇවරියක්ද ඕයි

Y: ගෙදරින් තේ බොන්න වෙලාවක් නැති නිසා ගෙදරට ඕවා ගේන්නෑ බං...

N: හරිම වාසනාවයි උබනම්

JK: එන්ඩ එපා යුම්කි හ්‍යුංට අනං මනං කියාගෙන!!

N: තියලා නලෝගනින් උබ

නම්ජුන් ජන්ග්කුක්ටත් ඔරෝලා දමලා ගහලා ගියේ උනුවතුර එක ලරන්ට් එකට ගහපු ප්ලග් එකත් ඕෆ් කරලා

නම්ජුන් ගියාට පස්සේ ජන්ග්කුකත් සොම්බියා වගේ ඇවිල්ලා ඇදෙන් ඉදගත්තත් යුන්ගි ආවෙ නැත්තේ යුන්ගි එහෙමම බාතෲම් එකට ගිය නිසා

JK: මෙහ්..අද මොකෝ හලෝ කරන්නේ අපි

N: තුන් දෙනාම එකතු වෙලා ත්‍රීසම් එකක් දාමු😒

JK: අනෙහ් මේ ආස නෑ හරිද!

N: නටපන් එහෙනම්

JK: පිස්සුද හ්‍යුං! ඇත්තට කියනවකෝ මොකද කරන්නේ අපි අද

N: මම ඊයෙ හිතුවේ නම් අද කැරොකේ යමු කියලා

JK: අම්මටසිරි ඔය තියෙන්නේ අදහස්

N: ඒකනේ😌

JK: ඒත්...මේ යුන්ගි හ්‍යුං කැමතිවෙයිද

N: ඔව් ඔව් බං ඌ අවුලක් නෑ

JK: ඒත් ඊයෙත් එයා අකමැත්තෙන් වගේ නේ අපි එක්ක හිටියේ?

N: නෑ නෑ බං ඒ ඌගෙ හැටි~ ඕකා වැඩිය එහෙම හිටියට ඊයේ විනෝද වෙන්න ඇති...අවුලක් නම් ඕකා අපිව හලලා එපා උන ගමන් ගෙදර එනවා

JK: හ්ම්ම් ඒහෙනම් ඉතිම් කමක් නැ~ කරොකේ යමු ආවම අහලා බලමුකෝ

N: ජින් එනෝද?

JK: බලමු කෝල් දෙකක් දෙන්න ඕනි

N: දැන් දියන්කො

JK: දැන්ම මොකටද

N: උබ දීපන්කො! මං නේ කියන්නේ රෙද්ද

JK: හා හා

නම්ජුන් එහෙමම ඇදෙන් නැගිටිද්දි ජන්ග්කුක් ඇදේ දිගාවෙලා ජින්ට කෝල් එකක් ගත්තා..ඒ අතරේ නම්ජුන් හිටියේ යුන්ගි එයයි බිම නිදාගත්ත ඒවා අස් කරන ගමන්

.
.
.
.
.
.
.
.
.
.
අලෝව් ළමයි🌝🍄
සැක් ම සැක් නේත මම😓
මම ටයිප් කල්ලා තිබ්බේ හරිද....ඇවිල්ලා බලනකොට ඒව සේව් වෙලා නෑ කියන්ඩකො
ආයි ටයිප් කරන්න උනා😓

ඊලග එම්කෙන් හම්බෙමු බායිම්😓😃💘🍄

Continue Reading

You'll Also Like

422K 12.7K 94
Theresa Murphy, singer-songwriter and rising film star, best friends with Conan Gray and Olivia Rodrigo. Charles Leclerc, Formula 1 driver for Ferrar...
5.8K 586 14
අරමුණක් නැතිව ඔහේ පාලුවෙන් තනි වෙච්ච හිතකට දඩබ්බර හිතකින් ලැබිච්ච වෙනම ආදරේ ඒ තනිකම පාළුව සදහටම නැති කරලා දැම්මා දඩබ්බරයෙකුට පෙම් බැඳි ඒ අහිංසක රෝස...
1.2M 52.8K 99
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
7.8K 1.4K 34
(completed) ඒ එයාලා...එයාලා ආපහු... vmin sinhala short love story