මතක කදුළු ( Completed )

By BlaCk__lilY__

39.4K 3.5K 369

මතක කදුලු අතරින් නැවත ආදරෙ සෝයා........... 🌻 🚫 කතෘ අවසරකින් තොරව උපුටා ගැනිම, කොටස් වශයෙන් පල කිරිම තහනම් 🚫 More

01. කොටස
02. කොටස
03. කොටස
04. කොටස
05. කොටස
06. කොටස
07. කොටස
08. කොටස
09. කොටස
10. කොටස
11. කොටස
12. කොටස
13. කොටස
14. කොටස
15. කොටස
16. කොටස
17. කොටස
18. කොටස
19. කොටස
20. කොටස
21. කොටස
22. කොටස
23. කොටස
24. කොටස
25. කොටස
26. කොටස
A/N
27. කොටස
28. කොටස
29. කොටස

30 අවසන් කොටස

2.1K 131 50
By BlaCk__lilY__

"අහ්ම්.... අපි වැරදි වෙලාවක ඇවිත් වගේ....."

ඇහුන කටහඬ එක්ක මම වගෙම දෙව් හැරිලා දොර දිහා බැලුවා. කියන්න සතුටුයි විහග අයියා මනමාල හිනාවක් දාන් බලන් ඉද්දි අක්කා කට අත් දෙකෙන්ම වහන් බලන් ඉන්නවා. එ දෙන්නටම ගොන් හිනාවක් දුන්න මන් දෙව්ව මගෙ ලගින් ඈතට තල්ලු කරලා මුකුත් කරෙ නැති හොද ළමයා වගෙ භාගෙට දිය වෙලා තියෙන අයිස් එක කන්න ගත්තා.

"මම එත් බැලුවා දෙව් ලංකාවට ආවා කිව්වම මු මටත් නොකියා කොහෙද ගියේ කියලා..... බලන් ගියාම ඇඹලයා සිනි හොයන් එනවා වගෙ දුවලා මෙහෙටම ඇවිත්නේ....."

විහග අයියා දෙව්ට හින්ට් එක්කුත් පාස් කරන් ඇවුත් සොෆා එකෙ ඉද ගත්තේ දෙව් හොදම එකෙන් ඌට රවද්දි. අනේ උබලා ඔනි දෙයක් මම කාටවත් කට කන්න කිව්වෙත් නැ මම කැවෙත් නැ. එහෙම හිතන් මන් පාඩුවෙ අයිස් කද්දී අක්කා මගෙ කොන්ඩෙත් අව්ල් කරන් කාමරෙට ගිහින් ඇදුම් මාරු කරන් තේ හදන්නද කොහෙද කුස්සිය පැත්තට ගියා.

"අඩෝ මල්ලි බලු වැඩ කරන්න එපා..... තනියම කන්නෙ නැතුව අපිටත් දිලා කාපන්....."

විහග අයියා මගෙන් අයිස් ක්‍රිම් කප් එක උදුරන්න හදද්දි උගෙ අතට හැන්දෙන් හොද ශොට් එකක් දිලා ඌටත් රවලා මන් ආපහු කන්න ගත්තා.

"එයාගෙ අයිස් එකෙන් අපිවත් කන්නෙ නැ විහග..... ඔයාට ඔන්නම් තව කප් එකක් ඇති අරන් කන්න....."

හදන් ආව තේ දෙක සොෆා ටෙවල් එක උඩින් තියෙන ගමන් විහග අයියා ලග ඉද ගන්න ගමන්ම අක්කා කිව්වා.

"එපා සුදු මම මුව අව්ස්සන්න ඉල්ලුවේ....."

අයියලා දෙන්නයි අක්කයි කතාවක ඉද්දි මම කාර්ටුන් බල බල අයිස් එක කලා ඉවර කරා.

"අහ් මන් එත් බැලුවා එළියේ කාර් දෙකක් තිබ්බම කවුරු හරි ඇවිල්ලද කියලා...... බලන් ගියාම මේ අපේ බැනලා දෙන්නනේ....."

"කැහ් කැහ්.... කැහ්....."

අප්පච්චි ගෙ ඇතුලට එන ගමන් කිව්ව දෙත් එක්ක තේ එක බොන ගමන් හිටිය දෙව්ට කැස්සක් හැදුනම මම එයා දිහා බැලුවා. තාත්තයි අක්කයි විහග අයියයිනම් හොරෙන් හිනා වෙනවා. ඇයි දැන් මෙහෙම හිනා වෙන්න මොකක්ද උනේ.

"අප්පච්චී!!"

"මොකද උඹ බෙරිහන් දෙන්නේ..... අන්න දෙව් පුතාගේ අම්මලත් එනවලු එයාගෙ බැනව බලන්න...."

ටිකක් හිතුවම තමා මට අප්පච්චි කිව්ව දේ නොට් උනේ බැනලා දෙන්නෙක්. වෙන්න බැනෙ එක්කෙනයිනෙ වෙන්න ඔනි දෙව් ගැන දන්නෙ නැනෙ හැබැයි බැරි වෙලාවත් කියලා හිතුන නිසාමයි අප්පිච්චි කියලා කැ ගැස්සුනේ. හරි ශොක් බලන් ගියාම මොකද උනේ ඇහුවම දෙව් හැමදේම අප්පිච්චිලාට කලින්ම කියලා තමා මෙහෙන් ගිහින් තියෙන්නෙ. දෙව්ගේ අම්මලත් අපෙ අප්පිච්චිට එහෙම කතා කරාලු හරි ශොක් මම විතරයි මේ මුකුත් නොදන්නේ. ඔක්කොමලා ඉතින් ඔය ගැන කතා කර කර ඉද්දි අම්මත් ඔෆ් වෙලා ගෙදර ආවම රැටත් කලා තව ටිකක් වෙලා කතා කර කර ඉදලා තමා දෙව් විහග අයියා එක්ක ගෙදර ගියේ. කතා උන විදිහටනම් ලබන මාසෙ මැද අක්කගෙ වෙඩින් එකට දින දා ගත්තා කියලා තමා මට තෙරුනේ. දෙව්ලා ගිය නිසා අප්පිච්චිට එහෙම කියලා මාත් කාමරෙට ඇවිත් දෙව් එක්ක ටිකක් මැසෙජ් කරලා නිදා ගත්තා.

************************

වසර තුනකට පසු
................................

"ඔකු මාමියේ..... තුති මාමියේ......"

"බලාගෙන දරුවෝ හිමින්.... වැටෙයි චුට්ටෝ ඔයා......"

අක්කගෙ පොඩි එකා කකුල් දෙකක් පටල පටල දුවන් අපේ ගෙ ඇතුලට එද්දි කුස්සියේ උයන ගමන් හිටිය මම සද්දෙට දුවලා ගිහින් කොල්ලා වැටෙන්න කලින් ගන්න ගියත්. නලාද කොහෙද කොන්ඩෙ වතුරත් ගසන ගමන් පඩිපෙළ බැහැලා ආවා දෙව් කොල්ලව වඩා ගත්තා. ආපහු හැරිලා කුස්සියට ගිය මන් ලිපෙ තිබ්බ බොංචි එක තැබ්බලා ඇතිද බලලා ලිපත් ඔෆ් කරන් අත් දෙකත් සොදන් සාලෙට ආවා.

"මාමිලා බලන්න ආවද චුට්ටෝ....."

"ඔනේ ආවනේ..... පුතු මාමිලා බලන්ත ආවනේ....."

"එකනේ මාමිගේ පුතු මාමිලා බලන්න ඇවිත්නේ....."

"ඊයේ ඉදන් පොරෙ මෙයා මාමිලා බලන්න යන්න ඔනි කියලා..... මෙයාටයි මටයි කනක් ඇහෙන්න නැ....."

ගෙනවා මලු ටික මන් අතට දුන්න අක්කා එහෙම කියන ගමන් විහග අයියා එක්ක ගිහින් සොෆා එකෙ ඉද ගත්තා. මලු ටිකත් අරන් කැම කාමරෙ මේ උඩින් තියලා ආපහු සාලෙට ගිහින් මම දෙව් ලගින්ම ඉද ගත්තා.

"තුති මාමියේ.... පුතු මාමි බලන්න ආවනේ....."

දෙව් අතේ හිටිය කොල්ලා මගෙ අතට පැනලා එහම කිව්වම මම කොල්ලගෙ කම්මුල එබෙන්නම හාදුවක් දුන්නා. අතේ ඉන්න පුතාගෙයි මගෙයි කොලම් හිනා වෙලා බලන් හිටිය එ තුන්දෙනා ආයෙත් කතාවට වැටුනම පුතාව දෙව්ට දුන්න මන්. කුස්සියට ගිහින් ග්ලාස් දෙකක් හොදලා හදලා තිබ්බ බිමත් දාගෙන කෙක් කැලි ටිකක් කපලා පිරිසියකට දලා ඉස්සරහට අරන් ගියා.

"කොහොම හිටිය කොල්ලද මේ වයිෆ් කැරැක්ටර් එකට බැහැලා ඉන්නේ....."

"අනේ මේ විහග අයියේ..... කොල්ලා ඉන්න නිසා මන් කට වහ ගන්නවා....."

විහග අයියගෙ කකුලටත් එකක් ඇනලා බිම ටික ටෙබල් එක උඩ තියලා දෙව් ලග ඉද ගත්ත මන් බැලුවේ පුතාව හුරතල් කරන එයා දිහා. මට මතකයි මේ ලගදිත් එයා කිව්වා අපිත් බබෙක් අරන් හදන් ගමු කියලා. මම තමයි කිව්වේ දැන්ම ඔනි නැ අක්කලාගෙ බබා ඉන්නවනේ එයාව හුරතල් කරමු කියලා.

එත් අපි දැන් මැරි කරලත් අවුරුදු දෙකක් විතර වෙන්න එන නිසා මමම හොරෙන් එයාට හොද ගිෆ්ට් එකක් දෙන්න ප්ලැන් කරලා ඉන්නේ. ඔව් අදට එයා මාව නිතියෙනුත් එයාගෙ කර අවුරුදු දෙකක් වෙන්න එනවා. අක්කගෙ වෙඩින් එකෙන් අවුරුද්දකට පස්සෙ පවුලේ ටික දෙනෙක්ට කියලා මමයි දෙව් ජපනෙදිම මැරි කරා. එදා තමා මම එයා ගොඩක් සතුටින් ඉන්නවා දැක්ක දවස. ලෙසියකට අඩන්නෙ නැති එයා එදා මාව බදාගෙන සැහෙන්න ඇඩුවා. දුකකටනම් නෙවෙයි එ සතුටට. හැබැයි විහග අයියනම් කිව්වෙ එයා ඒ ඇඩුවේ එයාගෙ කරෙ ගාන්ටාරයක් බැද ගන්න උන දුකට කියලා. මම මොන ගාන්ටාරෙද ඇහුවම මු කැත නැතු අර සෙනග මැද කිව්වා වෙන මොකක්ද ඉතින් උබෙ කට කියලා. අදටත් ඔක කියලා මු මට විහිලු කරනවා.

අක්කලා දවල්ටත් කලා අම්මලගෙ ගෙදර රැ ඉදලා යනවා කියලා යන්න ගියා. ඉස්සර එකටම හිටිය අපි අද පවුල් පවුල් වෙන් වෙලා ගෙවල් තුනක ජිවත් වෙනවා. අක්කලා ඉන්නේ ටිකක් දුර පලාතක. බැදලා අවුරුද්දක් විතර ජපන් ඉදපු එයාලා පුතා හම්බුනාම ලංකාවට ආවේ පුතාව ලංකාවේ විදිහට හුරු කරන්න ඔනි කියලා. අක්කලා ඉන්නෙ අපිට ගොඩක් දුර උනත් අපිනම් ඉතින් ගේ හැදුවේ විනාඩි විස්සෙන් වගෙ අම්මලාගෙ ගෙදරට යන්න පුලුවන් විදිහට. එහෙ අපි ඉන්න හදද්දි අප්පච්චි තමා අලුත බැදපු අයට තනියම ඉන්න නිදහස ඔනි එ නිසා වෙනම ඉන්න එක හොදයි කියලා. ඇත්තටම මේ මිනිහව බැදලා මේ ගෙදරට ආවත් හරි අප්පච්චි කිව්ව කතාව ඇත්ත කියලා මට තෙරුනා. ඇයි දෙයියනේ මේ මිනිහට තැනක් නොතැනක් නැ මාව පෙරලගෙන ඇග උඩට එනවා. එක දවසක් උයන ගමන් ඉද්දි මාව උස්සලා ආන් කැම මෙසෙ උඩ තියලත් මේ මිනිහගේ හැදුන කුලප්පුව හොද කර ගත්තා. අන්තිමට ලිපෙ තියෙන පරිප්පුව කර උනාම ආය උබම උයලා කා ගනින් කියලා මම පැත්තකට උනා. මොනා නැත්තත් එක දෙයක්නම් කියන්න ඔනි දෙව් මාව මාර පරිස්සමකින් ආදරෙන් බලා ගන්නවා. මගෙනේ ඉතින් මොනා උනත් මේ මොඩයා ආදරෙයි ඉතින්.........

"බබා......"

"ම්ම්ම්ම්......"

රැටත් කලා නිදා ගන්න කලින් වොශ් එක්කුත් දාන් තුවාය විතරක් ඇද ගෙන කන්නාඩි මෙසෙ ලගට වෙලා මම රැට ගාන නයිට් ක්‍රිම් ගාන ගමන් හිටියේ. මම ටවල් එක පිටින් හිටියත් ඇති මේ මිහට චුන් වෙන්න. දැන් එහෙම වෙලා තමා ඔය මාගෙ බෙල්ල අස්සෙ මුන ගහන් මට බටර් ගාන්නෙ.

"අද රැටත් හාද......"

මගෙ බෙල්ලටත් පොඩි පොඩි හාදු තියන ගමන් එයාගෙ තොල් මගෙ බෙල්ල දෙගෙ ඇද ගෙන යන ගමන් එයා ඇහුවම මම එයාගෙ පැත්තට හැරුනා. හැරිලා එයා දිහාම බලන් තොලේ අගින් හපාගෙන සෙක්සි බැල්මක් දැම්ම මන් එයාගෙ පපුවට අත තියලා එයාව ටිකක් මගෙන් ඇතට තල්ලු කරලා ඉනේ පටලන් හිටියේ තුවායේ ගැටෙ බුරුල් කරෙ තුවාය මගෙ ඇගින් ගිලිහිලා කකුල් දෙක ලග වැටෙද්දි. නිරුවතින්ම එයා ලගට ලන් වෙලා බෙල්ල වටෙ අත් පටල ගත්ත මන් ඇගිලි තුඩු වලින් ඉස්සිලා එයාගෙ තොල් අල්ල ගත්තේ හාදුව මගෙ යටතට ගන්න ගමන් ටිකක් වෙලා එයාව යටත් කර කරන් ඉන්න දුන්න එයා හාදුව එයාගෙ පලනයට ගත්තේ මගෙ ඉන වටෙ අත් යවලා මාව තව ටිකක් එයාගෙ ඇගට ලන් කර ගද්දි.

එක කකුලක් උස්සලා එයාගෙ ඉන වටෙ මන් පටල ගද්දි මාව තෙරුම් ගත්ත එයා මගෙ පිටි පස්සට අත් යවලා මාව ඉස්සුවම අනිත් කකුලත් මම එයාගෙ ඉන වටෙ පටල ගත්තා. හාදුවෙන්ම මාව ඇද ලගට අරන් ආව එයා හාදුව නොනවත්වාම මාව ඇදෙන් පරිස්සමට තිබ්බා. තොල් වලින් හාදුව බෙල්ල පාපුලට පල්ලම් බහිද්දි තව තව එයාගෙ වටෙ කකුල් බැද ගත්ත මන් එයාව මගෙ ඇගට තෙරප ගත්තා. මාවත් ඇත් කරන් බෙල්ල ලගින් මැත් උන එයා එයාගෙ ඇදුම් එකිකෙක ගලවන ගමන් මන් ලග නිරුවත් උනේ පලවෙනි වතාව නෙවෙයි උනත් එයාගෙ හැඩි දැඩි කඩවසම් පිරිමි සිරුර තවමත් පලවෙනි දවස වගෙම මගෙ හැගිම් අව්ස්සන ගමන්. ආදරණිය හිනාවකින් මගෙ ඇස් දිහා බලන් හිටිය එයා මගෙ මුනට බර වෙලා මගෙ නලලින් තොල් තද කරෙ හාදුවේ පහසට මගෙ ඇස් පියවිලා යද්දි. නලලින් පටන් ගත්ත හාදුව පහලට පල්ලම් බැහැන් ගිහින් අවසානෙදි නැවතුනේ මගෙ නිපල් ලග. නිපල් මතට මුලින් හාදුවක් දුන්න එයා ටික ටික එක හපන්න වගෙ උරන්න ගත්තේ එයාගෙ කෙස් අස්සෙන් මන් ඇගිලි අරන් ගිහින් එයාව තව තව මගෙ පපුවට ලන් කර ගද්දි. පපුව පුරාවම එයාගෙ දත් පාරවල් වලින් වගෙම කෙල වලින් රටා ඇන්ද එයා ඇස් උස්සලා මන් දිහා බැලුවේ ඉලග පියවරට යන්න අවසර ඉල්ලන්න වගෙ.

එයාට අවසර දුන්න කියලා තෙරුම් යන්න මන් ඇස් පියා ගෙන කොට්ටෙට ඔලුව තද කර ගත්තේ මගෙ බඩට හාදුවක් දුන්න එයා එයාගෙ අයිතිය හොයන් පහලට යද්දි. එතනින් පස්සෙ මුලු කාමරෙම එයාගෙත් මගෙත් සෘන්ගාත්මක කෙදිරි වලින් පිරිලා යද්දි මම වගෙම එයාත් අවදි උන හැගිම් වලින් මත් වෙලා උන්නා. අවසානෙදි වට දෙක තුකකින් නැවතුන එයා සංසාරෙම එපා කරවන හැගිම මට වගෙම එයාටත් දැනෙන්න දිලා දාඩිය පෙරන් හති දාන් මගෙ ඇග උඩට කඩන් වැටුනා.

"බබා........"

"ම්ම්ම්......."

මගෙ ඇග උඩට වෙලා ඉන්න එයාගෙ දාඩියෙන් පෙගුන කොන්ඩෙ අතරින් මන් ඇගිලි අරන් යද්දී එයා මන් එක්ක කතා කරා

"ඇයි අද එහෙම කරන්න දුන්නේ...."

"කොහොමද......"

"නැ මේ ඉතින් මේ කලින් ඇතුලේ යවන්න මට දුන්නේ නැනේ..... එත් අද හැම වටෙකදිම වගෙ එලියට ගන්න එපා කිව්වනේ..... ඇයි ඒ.."

"නිකම් ඉතින්......"

"හ්ම්ම් හාකෝ......"

ආයෙත් කතාවක් නැතුව එයා මගෙ පපුව උඩම නින්දට වැටෙද්දි මම එයා කියපු දේ කල්පනා කරා. ඇත්ත තමා මිට මාස ගානකට කලින් මම එයා එක්ක එයාලගෙ අම්මලා බලන්න ජපන් ගිහින් ආවට පස්සෙ අපි එකතු වෙන හැම වෙලාවකා එයාට මගෙ ඇතුලේ නිදහස් වෙන්න දුන්නෙ නැ. එයාට එහෙම කරන්න ඔනි උනොත් එදාට අනිවාරෙන් එයාට මම කොන්ඩොම්‍ යුස් කරන්න කිව්වා. එකට එයා හෙතුව ඇහුවත් කොහොමද මන් එක එයාට කියන්නෙ මෙන්න මෙකයි එකට හෙතුවක් කියලා. එයාව පුදුම කරන්න ඔනි නිසා මට එ ගැන කියන්න ඔනි උනේ නැ. කල්පනාවෙ හිටිය මන් එයා නින්දෙන් කෙදිරිහාන් මගෙ පපුවට තුරුල් වෙද්දි එයා දිහා බලලා හිනා වෙලා එයාගෙ නලලටත් හාදුවක් තියලා එයාවත් තුරුල් කරන් නින්දට වැටුනා......

මාසෙකට පසු
.........................

උදෙම ඇහැරිලා තේ එක බිලා උයන ගමන් ඉද්දි පරිප්පුව තෙල් දාන්න සුදු ලුණු තෙලට දාද්දි ආව ගදට වමනෙට වගෙ ආව නිසා ලිප ඔෆ් කරපු මම ඉක්මනට දුවලා පහල තිබ්බ වොශ් රුම් එකට ගියා. බිපු කිරි තේ එක ඔක්කොම වමනේ වෙලා යද්දි ගිහින් ගිහින් යන්න දෙයක් නැති තැන කට තිත්ත ගහලා අන්තිමට නතර උනා.

"බබා....."

වමනේ දාන සද්දෙටද කොහෙද දෙව් දුවලා ඇවිත් වමනේ දලාම පන නැතුව කොමඩ් එකෙ ඉන්න මාව නැගිට්ටලා මුනයි කටත් හොදලා එයාගෙ ඇගට තද කරන් වැටෙන්න නොදි එක්කන් ගිහින් සාලේ සොෆා එකෙ ඉන්දුවා.

"බබා..... අපි ඩොක්ටර් කෙනෙක් ලගට යමුද..... ඊයෙත් ඔයාට කලන්තේ අල්ලලා දවල්ට කාපු එකත් වමනේ කරානේ.... අජිර්නයක්ද දන්නෙ නැ....."

මගෙ ඔලුවත් අත ගාන් ගමන් එයා කියාගෙන කියාගෙන යද්දි අමතක උන දෙයක් මතක් උන නිසා ඉබෙම මන් ඉදන් හිටිය තැනින් නැගිටුනා.

"බබා සහස්..... ඇයි ආයේ වමනේ යන්න එනවද....."

එකවර මන් නැගිට්ට හින්ද්ද කොහෙද එයා බය වෙලා කලබල වෙලා මව අල්ල ගන්න ගමන් එහෙම ඇහුවා.

"නැ නැ දෙව්.... ඔයාට යන්න පරක්කු වෙනවනේ..... ඉන්න මන් ඉක්මනට කැම ටික හදන්නම්......."

"අසනිප තියන් ඔයා උයන්න ඔනි නැ..... අදට මන් කඩෙන් කන්නම්..... ඔයාටත් ඔඩර් එකක් දාන්නම් එක ආවම කලා ටිකක් රෙස්ට් කරන්න....."

"කමක් නැද්ද දෙව්....."

"කමක් නැ බබා..... ඉන්නකෝ මම ඉක්මනට ලැස්ති වෙලා එන්නම්....."

එයා උඩට ගිහින් ලැස්ති වෙලා ඇවුත් ගෙදරින් යන්නෙ කොයි වෙලෙද කියලා සොෆා එකට වෙලා නියපොත්තත් හපන ගමන් මන් බලන් හිටියා. ටික්කින් එයා ලැස්ති වෙලා ඇවිත් මගෙ නලලටත් හාදුවක් දිලා පරිස්සමින් ඉන්න කියන්‍ යන්න ගියා. එයා ගියාට පස්සෙ ඉක්මනට ලැස්ති උන මන් මගෙ කාර් එකත් අරන් ලගම ෆාර්මිසියට ගිහින් ප්‍රෙග්නන්සි ටෙස්ට් කාඩ් එක්කුත් අරන් ගෙදර අවා. ගෙදර ඇවිත් එක චෙක් කරාම රතු ඉරි දෙකක් වැටුනම මන් වොශ් රුම් එකෙම බිම ඉදන් මගෙ බඩටත් අත තියන් අඩන්න ගත්තේ දැනුන සතුටට. ඔව් මන් ප්‍රෙග්නට් මිට මාස් හතරකට විතර කලින් මම එයා එක්ක අම්මලා බලන්න ජපන් ගියාම එයාලගෙ අම්මටත් කියලා අම්මත් එක්කම ගිහින් මම ගර්බාශ තැම්පත් කරන සර්ජරි එකක් කරෙ. එක කරෙම මට ඔනි උනා එයාව මගෙ කුසින්ම ඉපදුන ලමයෙක්ගෙ තාත්තා කෙනෙක් කරන්න. එක නිසාමයි එයා අදුරන කෙනෙන්ට කියලා බිජ තැන්පත් කරලා බබෙක් හදමු කිව්වම දැන්ම ඔනි නැ කියලා මම අදි මදි කරෙ.

කොච්චර වෙලාවක් මන් ඇඩුවද කියලා මන් දන්නෙ නැ මම මේ ලොකෙට ආවේ එයා දාඩියත් පෙරන් වොශ් රුම් එකෙ දොර ඇරන් ඇතුලට එද්දි. වොශ් රුම් එකට ආව එයා බිමට වෙලා කදුළු පුරවන් ඉන්න මන් ලගට දුවලා ආවේ මන් හිටිය විදියට බය හිතුන නිසා වෙන්න ඇති.

"අනේ සහස් ඇයි බබා මේ ඔයා අඩලා...... ඔයාට ගොඩක් අසනීපද...... ඇයි දරුවෝ මට කිව්වේ නැත්තේ..... එහෙනම් අද මන් ඔෆිස් නොයා ගෙදර ඉන්නවනේ.... සෙකට්‍රි ඔෆිස් ඇවිත් ඔයා ෆාමිසියේ ඉදලා යනවා දැක්කා කියලා කිව්ව ගමන් මේ මන් බලන්න ආවේ..... ඇයි මට නොකිව්වේ අසනිපයක් තියෙනවනම්..... එහෙනම් මම බෙහෙත් ගන්න එක්කන් යනවනේ......"

දුවලා ආව එයා මාවත් බදන් තොර තොංචියක් නැතුව කියවන් ගියේ මම එයාට තුරු වෙලා සතුටට අඩද්දි.

"මාව බය නොකර කියපන් සහස්..... ඇයි මේ අඩන්නෙ.... කොහෙද මැනික ඔයාට රිදෙන්නෙ....."

"දෙව්....."

"ඕ.... ඇයි මැනික..... කියන්න ඔයාට ගොඩක් අමාරුද.... බඩ රිදෙනවද....."

"දෙව් මන් ප්‍රෙග්නට්....."

"ඔව් එක තමා මම හිතුවා වමනේ යද්දී එන්න අපි බෙහෙත් ටිකක් ගමු එතකොට උණ-....... ඈ මොකක්....."

"මම ප්‍රෙග්නට් දෙව්......"

මම කිව්ව දෙත් එක්ක විකාරයක් කියවපු එයා හරි සිහියට ඇවිත් මොකක්ද කියලා අහලා. ආයෙත් මන් එකම කිව්වම මගෙ දිහා ටිකක් වෙලා බලන් ඉදලා මගෙ නලලටයි බෙල්ලටයි අත තියලා මගෙ මුන දිහා බැලුවා.

"උණනම් නැ මන් හිතුවේ උණ විකාරේ කියලා..... මම උබට කියලා තියෙනවා බබා අර මොකක්ද ලබ්බෙ ඇප් එකෙ තියෙන විකාර කතා කියවන්න එපා කියලා..... එවා කියවලා තමා උබටත් මේ එවාගෙ පිස්සුව ගහලා තියෙන්නෙ....."

"නැ බන් මිනිහෝ මන් ඇත්ත කියන්නෙ මේ බලපන් මෙක..... මම ප්‍රෙග්නට්......"

නලලටයි බෙල්ලටයි අත තියලා බලලා උණ විකාරෙ නෙවෙයි කිව්ව එයා අර මන් කතා කියවන අහිංසක ඇප් එකට බනින්න ගත්තම මල පැන්න මන් දෙව් ඇගට ප්‍රෙග්නම්සි ටෙස්ට් කාඩ් එක දමලා ගැහුවා. එක අතට අරන් එක දිහයි මන් දිහයි මාරුවෙන් මාරුවට බැලුව දෙව් සිරියස් මුඩ් එක්කට ඇවිත් මගෙ අත් දෙකෙන්ම අල්ල ගත්තා.

"සහස් මෙක ඇත්තක්ද.... එත් බන් කොහොමද එහෙම වෙන්නෙ......"

'ඔව් එක ඇත්ත.... මම අන්තිම පාර ජපන් ගියාම ඔයාලගෙ අම්මා එක්ක ගිහින් ගර්භාශ තැන්පත් කිරිමක් කරා....."

"දෙයියනේ සහස්..... උ..උබ ඇයි බන් මට නොකිව්වේ..... එකද උබ එ කාලෙ මට අර විදිහට කරන්න එපා කිව්වේ.... එ කියන්නෙ දැන් ඇත්තටම මෙතන මගෙ පැටියෙක් ඉන්නවද සහස්......"

මගෙ බඩට අත් තියලා එයා කදුළු පුරව ගත්ත ඇස් දෙක්කින් බලන් එයා එහෙම ඇහුවම මම එයා දිහා බලලා හිනා වෙලා ඔලුව හෙලෙව්වා. එ පාවටම මාව ඇදලා අරන් බදා ගත්ත දෙව් මගෙ බෙල්ල අස්සෙ මුන ගහන් මාව කිටි කිටියේ තුරුල් කරන් හයියෙන් ඉකි ගහලා ඇඩුවා. අඩලා අඩලා මගෙ බෙල්ලෙන් ඇත් වෙලා මුන උස්සපු දෙව් මාව නැගිට්ටලා මන් ලග දන ගහන් මගෙ බඩට මුන තද කර ගත්තා.

"අප්පච්චිගේ පුතාට අප්පච්චිව ඇහෙනවද..... බලන්නකෝ ඔයාගෙ අම්මා මටවත් නොකියා තනියම ඔයාව හදලනේ.... හැබැයි ඉතින් තනියම නෙවෙයි අප්පච්චිත් දායක උනා....."

"දෙව්......"

"අප්පච්චිගෙ පුතා අම්මි එක්ක මේ සුට්ටන් බන්ඩියේ චුට්ට චුට්ට ලොකු වෙලා එනකම් අප්පච්චි ඔය දෙන්නවම පරිස්සමින් බලා ගන්නම් හරිද..... මගෙ පුතු ලොකු වෙලා අප්පච්චි අතට එනකම් අම්මි එක්ක පරිස්සමින් ඉන්න ඔනි....."

තාම හැදිලවත් නැති දවස් දෙකක විතර වයස ඇති කළලයත් එක්ක කතා කරපු එයා බඩටත් හාදු ගොඩක් දිලා නැගිටලා මගෙ නලලටත් හාදුවක් දිලා මාව තුරුල් කර ගත්තා.

"ගොඩාක් පින් සහස් මට මේ දුන්න සතුටට...... මන් උබට ගොඩක් ආදරෙයි..... නොසැහෙන්න ආදරෙයි මැනික....."

"මමත් ඔයාට ආදරෙයි දෙව්....."

එයාගෙ පපුවට හාදුවක් තියලා තුරුල් වෙන ගමන් මමත් එහෙම කිව්වේ අපෙ ජිවිතේට ඊලගට උදාවෙන ආදණිය මොහතවල් මතක් කරන ගමන් හිතට දැනෙන අසිමිත සතුටෙන්.

මතක කදුළු අතරින් නැවතත් ආදරෙ සොයා ගත්
ඔවුන්ගෙ කතාවේ අවසානයට ආදරයෙන් අවසරයි
-සමාප්තයි-

.................................................................................

කතාව ඉවරයි එහෙනම් ඔතරි ගියා. හම්බෝ මහන්සි.

සහස් ❤️ දෙව්, සිතුක ❤️ බෙබි හාමු ආත්ම ගත ඔවුන්ගෙ ආදර කතාවේ අවසානට වෙනකම් එකතු වෙලා හිටිය හැමොටම ස්තුතියි එ වගෙම ආදරෙයි.

එක දිගටම ආදර තුහිනත් එක්ක මිතුදුගෙයි තුහිනගෙයි කතාව අරන් ඔතරි ආයෙත් එන්නම්. එතකම් ඔයා බයි කලා දොයියන්න.

මම මොඩ කෙම්ල මාහි. ❤️

Continue Reading

You'll Also Like

10.1M 638K 168
What will happen when an innocent girl gets trapped in the clutches of a devil mafia? This is the story of Rishabh and Anokhi. Anokhi's life is as...
72.5K 1.7K 41
After Sirius breaks your heart you and regulus get closer
677K 97.5K 37
Yaduvanshi Series #3 it is a book under yaduvanshi series. But it could be read as standalone too. Nitya Raghavendra is a telugu businesswoman earnin...