Doctors Love❤️

By Nevi_gurl2007

1K 122 23

වෛද්‍යවරුන්ගේ ආදර කතාවක් ❤️🩺🌸... More

𝙸𝚗𝚝𝚛𝚘𝚍𝚞𝚌𝚝𝚒𝚘𝚗❤️🌸
Episode 1❤️🩺
Episode 2❤️🩺
Episode 3❤️🩺
Episode 4❤️🩺
Episode 5❤️🩺
Episode 6❤️🩺
Episode 7❤️🩺
Episode 8❤️🩺
Episode 9♥️🩺
Episode 10♥️🩺
Episode 11🩺♥️
Episode 12♥️🩺
Episode 13♥️🩺
Episode 14♥️🩺
Episode 15♥️🩺
Episode 17❤️🩺
Episode 18❤️🩺
Episode 19❤️🩺
Episode 20❤️🩺
Episode 21❤️🩺
Episode 22❤️🩺
Episode 23❤️🩺
Episode 24❤️🩺
Last Episode❤️🩺💐...

Episode 16❤️🩺

25 2 1
By Nevi_gurl2007

"හරි හරි උබ එකි එක්ක සාමාන්‍ය විදීහට කතා කරපන් කොහොමත් උබ එකී එක්ක තරහන් නේ ඉන්නෙ නේ"🤣

"ඔව් ඇයි තරහෙන් තමා ඉන්නේ පෙන්නැද්ද"

"හරි බං යමන් මට බඩගිනි"

"යමන් උබේ ඔය බඩගින්න කවද්ද බලහන් නැත්තේ"

එහෙම කියලා දෙන්නම 𝙘𝙖𝙛𝙚𝙩𝙖𝙧𝙞𝙖 එක පැත්තට ගියා😊•••••

Cafeteria🍔...

"මේ චතුර අයියට call ekak ගන්න ඕනා..."

"ඉතින් ගනින්කෝ ඇයි මට කියන්නේ උබේ අයියනේ..."

"මේ මෝඩයෝ මගේ phone eke සල්ලි නෑ ඒකයි උබට කිව්වේ උබ මෙතන මගුලක් කියනවා phone ඒක දියන්"

"එහෙම කියන්න එපැයි මෝඩයෝ අහ් මෙන්න ගනින්"

"සල්ලි තීනවනේ"

"උබ හිතුවද උබ වගේ හිගන්නෙක් කියලා මං...😂"

"අනේ යනවා "😒

"ආකාශ් එහෙම කියලා චතුරගේ phone එකෙන් අයියට call කරා"🥰

"හාලෝ ඇයි මල්ලි හදිස්සියක්ද?"

"අයියේ මේ මං "

"අහ් ඇයි මේ චතුරගේ phone එකෙන් ගන්නේ"

"නෑ නෑ අයියේ මගේ එකේ සල්ලි නෑ ඒකයි මං දෙයක් කියන්න ගත්තේ"

"මොකක්ද මොකක් හරි ප්‍රශ්නයක්ද?"

"අයියෝ නෑ නෑ මේක වැදගත් දෙයක් ඔයාට මේ ලගදි මට තාත්තා ගත්තා"

"තාත්තා ඉතින් මොනාද කිව්වේ"

"තාත්තා කියනවා අපි දෙන්නම ඉක්මනට බදින්න ඕනලූ "

"මොකක් ඇයි එහ්"

"දන්නෑ ඊට පස්සේ මං කිව්වා මටනන් හදිස්සියක් නෑ අයියට කියන්න කියලා ඊටපස්සේ තාත්තා photos ටිකක් දැම්මා එහ් proposal එකේ.ඊටපස්සේ එහ් කෙල්ලගේ photos ටිකක් දැම්මා ඔයාට මං දාන්නම්"😂

"මේ බං මටනන් බදින්න කිසිම හදිස්සියක් නෑ තාත්තාට කියන්න නැත්නම් මංම කියන්නම්"

"හරි හරි අනේ ඒත් එහ් කෙල්ල මාර ලස්සනයි photos වට"

"ඔච්චර ඕන්නම් උබ බැදගනින්කෝ වද දෙන්නේ තියපිය phone ඒක "

"හරි හරි අනේ මේ එහෙනන් මං තීනවා මං රෑට සල්ලි දාලා ගන්නම් කෝල් එකක්"

"හරි හරි බායි පරිස්සමින් "

"එහෙම කියලා ආකාශ් photos ටික දැම්මා"

"ඇයි බං අයියට වද දෙන්නේ ඌ කැමතිනන් බදී ඇයි බල කරන්නේ"😂

"මං මොකක් කරන්නද තාත්තා කියන එක මං එයාට කිව්වේ"

"හරි හරි මේ දැන් යන්ද"

"කොහෙද"

"කොහෙද කියන්න අද surgeries ගොඩක් තීනවා උබ මේ මෙතන කියවනවා"

"දැන් උබනේ මාව ඇදන් ආවේ කන්න කියලා "

"හරි ඉතින් මං කාලා ඉවරයී යන් දැන්"😂

"එහෙම කියලා දෙන්නම ගියා දෙන්නගේ වැඩ වලට"

"එහෙම කියලා දෙන්නම යද්දි ආන්‍යායි,රසදි එනවා දැක්කා"😂

"ඒ බං මේ මං යනවා මට බෑ ආන්‍යාගේ මූන බලන්න "

"මේ උබ දන්නවද එතන රසදිත් ඉදියා😂"උබට එහෙනන් එයාගේ මුන බලන්න බෑ"

"මොකක් කියන්නේ ඇත්තට ඒ එහෙනන් මං යනව උබ ඔහොම ඉස්සරහට යනවා මං යනවා බායි "

"එහෙම කියලා ආකාශ් පැනගත්තා..."

"මොකෝ අර ආකාශ් ගියේ "ආන්‍යා හිනා වෙවි ඇහුවා😂..."

"ඒයාට වැඩක් තීනවා කියලා ගියා "

"එහෙමද දැන් එයාට හොදද"

"හොදයි හොදයි"

"මේ චතුර එහෙනන් මාත් යනවා ඔය දෙන්නා කතා කරන්නකෝ මේකි නිකන් ඔයා දිහා බලන් ඉන්නේ දැකලා නෑ වගේනේ කියන්න දේවල ඇතිනේ ඒක හින්දා මං යනවා"😂

"එහෙම කියලා ආන්‍යා චතුරවයි රසදිවයි දාලා යන්න ගියා"😂

"ඇයි දැන් මගේ පැටියා මං දිහා කන්න වගේ බලන් ඉදියේ "කියලා චතුර රසදිගෙන් ඇහුවා😂..."

"ඇයි මූන බලන්න බැද්ද අහ් "

"අපෝ පුලුවන් ඕන වේලාවක් බලන් ඉන්න අනේ"

"මොකෝ කරන්නේ surgeries නැද්ද දැන්"

"අහ් තීනවා මේ යන්න හැදුවේ ඔයාව දැක්කාම නොදැක්කා වගේ යන්න බෑනේ ඒකයි🥰"

"හරි හරි දැන් එහෙනන් යන්න අදත් මාව drop කරන්න එනවද?😂"

"අද එන්නම් කෝ මං 😂🥰"

"හරි හරි එහෙනන් යන්න දැන් බායි ❣️"

"එහෙම කියලා දෙන්නම ගියා එහ්ගොල්ලොන්ගේ වැඩ වලට..."


8.30P.M Hospital eke...🙂

"උබේ surgeries ඉවරද "කියලා ආකාශ් චතුරගෙන් ඇහුවා....

"ඔව් බං ඔක්කොම ඉවරයි මේ උබට දැන් හොදයිනේ ඇගට මුකුත් ආමාරුවක් නෑනේ"

"නෑ නෑ බං හොදින් මං "එහෙනන් මං යන්නද?"

"හරි හරි බං පරිස්සමින් යන්න හොදේ හෙට උදේට එන්න එහෙනන් "

"හරි බං උබත් පරිස්සමින් යන්න මං ගියා එහෙනන්"

"එහෙම කියලා ආකාශ් ගෙදර ගියා"...
"ඒත් චතුර රසදි එනකන් car park ඒකේ බලන් ඉදියා"

"අහ් මේ මං එනකන් ඉදියද ඔයා"

"නැත්නම් කෝ ඉක්මනට නගින්න"

"ඇයි එහ් හදිස්සියක්ද"

"අයියෝ නෑ ඉක්මනට ගෙදර යන් මට අද ගොඩක් මහන්සියි😒"

"එහෙමද යන් යන් "

"ඔයාට අද ගොඩක් මහන්සියි වගේ බාබෝ"

"ඔව් අද ගොඩක් වැඩ "

"එහෙමද ගෙදර ගිහිල්ලා ඇග සෝදලා කාලා දොයිගන්න මගේ පැටියා"

"හාකෝ මගේ පැටියත් එහෙම කරන්න ඕනා"

"එහෙම කියලා රසදිගේ ගෙදරට ලං වුනා"

"ඔන්න ආවා "
",හරි එහෙනන් මං යනවා පරිස්සමින් යන්න හොදේ ගෙදර ගිහින් message එකක් දාන්න"

"එච්චරද අනේ"

"ඇයි තව මෝනාද ඕන "
"නෑ නෑ යන්න ඔයා"

"ඇයි ඇයි මොකෝ මොකක්ද ඕනා "

"මුකුත් එපා යන්න ඔයා දැන්"

"හාකෝ බායි good night"

"good night "

"එහෙම කියලා රසදි car එකෙන් බැහැලා යන්න හදද්දි මතක් උනා චතුරට මොකක්ද ඕන කියලා"😂
එකපාට්ටම car ekata ආයේ නැගලා චතුරගේ නලලට kiss ekak dunna"

"ඒකපාට්ටම චතුර ගැස්සුනා"😂

"ඕකනේ ඕන වුනේ "

"ඒත් ඊටවඩා දෙයක් බලාපොරොත්තු උනා මං කමක් නෑ😂🥰"

"මේ පිස්සු නොකර යන්න දැන් "😂

"හරි මැනික මං යනවා බායි එහෙනන්"😂🥰

"එහෙම කියලා චතුර රසදිව ගෙදට්ට බස්සලා යන්න ගියා"....











Morning 🙂...

ආකාශ්ගේ ගෙදර...💛🙂

"අදත් ආකාශ්ගේ ඇගට හරි නැති ගතියක් තීනවා"ආකාශ්ට නිකන් කලන්තේ වගේ ඒකපාට්ටම ආකාශ් කලන්තේ දාලා බිම වැටුනා...😒එයාගේ phone ekath බිම වැටුනා...

Hospital eke...😪

ආන්‍යායි රසදියි දෙන්නම cafeteria එකේ ඉදන් ඉදියා ඊටපස්සේ චතුරත් එතනට ආවා...

"මේ ආකාශ්ව දැක්කද "

"නෑනේ ඇයි"

"නෑ එයාට මං දැන් 10සැරේට වඩා ගත්තා call ගන්නෙත් නෑනේ මූට මොනාහරිවේලාද දන්නෑ"

"ආයේ අරන් බලන්න call එකක් "
ආන්‍යා කිව්වා...

"ඉන්න බලන්න"එහෙම කියලා චතුර ආයේ ගත්තා..."

"speaker දාන්න"රසදි කිව්වා..

"හා"

"එතකොටම ආකාශ් phone එක ගත්තා"

"මේ බං උබට මොනා වෙලාද කී සැරයක් ගත්තද බං "

"ආකාශ් බෝම ආමාරුවෙන් halo ගෑවේ ....

"චතුර...."

"ආකාශ් එච්චරයි කිව්වේ "phone එක කට් ඌනා...😪"

"ආකාශ් ආකාශ් කතාකරපන්කෝ "මූ phone එක තියලනේ ...මේ මෙයාට මොනාහරි වෙලාද දන්නෑ මං උගේ ගෙදර යනවා"

"හා හා ගෙදර ගිහින් call එකක් ගන්න පරිස්සමින් ...කියලා රසදි කිව්වා."








"ආකාශ්ගේ ගෙදර🙂..."

"එකපාට්ටම චතුර දොරත් ඇරන් ආකාශ් කියලා කෑ ගැහුවා කිසි සද්දයක් නෑ එක නිසාම එයා ආකාශ්ගේ කාමරේට ගියා..
යනකොටම ආකාශ් බිම වැටිලා ඉන්නවා දැක්කා....😪"

"ආකාශ් ඇයි මේ කතා කටකරහන්කෝ උබට මොකද උනේ උබේ ඇගත් රස්නේයිනේ හොදටම"

"චතුර ඊටපස්සේ ආකාශ් ගේ Dr.ට කෝල් කලා එයා තමා ආකාශ්ගේ පොඩි කාලේ ඉදලම එයාගේ dr.

"Dr.කිව්ව සැනින් ආකාශ්ගේ ගෙදරට ආවා....





𝘼𝙢𝙢𝙤 𝙖𝙙𝙖𝙩𝙖 𝙖𝙩𝙝𝙞𝙣𝙚 𝙜𝙤𝙙𝙖 𝙠𝙖𝙡𝙖𝙠𝙞𝙣 𝙚𝙥𝙞𝙨𝙤𝙙𝙚 𝙙𝙖𝙢𝙢𝙚 sorry ithin puluaan welawaka thama danne 🙂🥰...

2024.01.22💕

Continue Reading

You'll Also Like

17.6K 345 28
She's Lucy's sister, though. Lucy completely forgot about her until some events happening.
2.3K 437 5
Fiction based on a true story Hope You'll enjoy ❄ For better experience listen to recommended songs while reading
110K 1.1K 43
captions. songs. quotes. poems. listography. lyrics. everything you may need for the ✨aesthetic✨
181 99 34
Using secret CIA parapsychology techniques for reincarnation based past life regression, Clay and Shali locate treasure troves of ancient knowledge...