♡ Her gaze ❆

By kisha_RD

3.2K 449 169

ආදරය සොයා ගන ගමනකි ♡ නිදහසේ පියබීමට නොහැකි උවත් යම්තාක් දුරට නිදහසේ පියෑබූ කිරිල්ලියකගේ කතාව... තවමත් ඇය ආදරේ... More

I̶N̶T̶R̶O̶
E̶P̶ 01 පලමු මතකය ❄️
E̶P̶02 සදා මතකයේ
E̶P̶ 03 නැවත හමුව
Ep 04 😁
Ep 05 ❆
Ep 06 🍃
Ep 07 😡
Ep 08 😳😒
Ep 9 😡😓❤️
Ep 10 😁😏🌝
Ep 11 😌🤐🥴
Ep 13 🌚❤️

Ep 12 😒🥴😐

107 7 4
By kisha_RD

මොනාද මේ කුටු කුටු ගාන්නෙ ම්ම්ම්ම්"

දියා එක සැරෙ ගැස්සිල ගියෙ එයාගෙ කන ගාවින් ඇහිච්ච වචන එක්ක

" අක්කෙ..."

දියා එක සැරෙ නැවතිලා පිටිපස්සට හැරුනෙ ඉදපු කෙනා කවුද කියලා තේරුනාම

" ඔව් ඔව් අක්කා තමයි මොකද බය වෙලා"

එහෙම කිව්ව පාර තමා දියාට මීටර් උනේ එයා බය වෙලා බලන් ඉන්නො කියලා ආයෙ මූන හදාගෙන

" මම බය නැ 😒 "

දියා එහෙම කියලා රවපු විදියට නිමානිට ලස්සන හිනාවක් මූනෙ ඇදුනෙ මේ කෙල්ලගෙ හුරුතල් වැඩ නිසා

" හ්ම් හ්ම් බය නැ බය නෑ "

" ඔව් බය නෑ තමා 😒 "

" හරි හරි කොච්චිකරල දැන් කොහෙද මේ යන්නෙ "

නිමානි එහෙම ඇහුව පාරට දියා බැලුවෙ මේකිට පිස්සුද වගෙ ලුක් එකකින්

" මම කොච්චි කරලක් නෙමෙයි...මම මේ පොලේ යනගමන් 😒 "

දියා එහෙම කිව්වහමනම් නිමාට හිනාව නතරකරගන්න බැරි උනා

" හනේ හනේ මේකිගෙ කට අම්මපා...හා හා යනවා අස්කරන්න ...."

නිමා එහෙම කිව්වහම දියා රවන්න පටන් ගත්තා

" ඔව් ඔව් මේ කියනකම් ඉදියෙ "

දියා ගස්සගෙනම ගියෙ නිමානි අක්කට හිතින් හොදටම බනින ගමන්

" පිස්සු කෙල්ල මගෙ "


දියාට අදනම් හොදටම එපා උනෙ කුනු අස්කරලා ආව මදිවට පැය ගානක් උදේ රැස්වීමෙත් ඉන්න උන එකට මොකද ස්පෝට් මීට් පටන් ගන්න යන නිසා ඒක ගැන ගොඩක් කතා දේශනා මැඩම්ලා මිස්ලා දීලා දීලා අදම ඒ වැඩ පටන් ගන්න කිව්වා දැන් clz එකට ගියත් ආයෙම අනිත් පැත්තට හවුස් මීටින් වලට යවනවා 😒 දියා සමා සජා තුන් දෙනාම එකම හවුස් එකේ සජා සමා දෙන්නා ටිකක් හරි ස්පෝට්වලට ආස උනත් දියා නම් ආසම නෑ නාහෙන් අඩ අඩ තමයි හවුස් මීටින් වලට ගියෙ

" මොන මගුලක්ද මට බෑ මේක කරන්න 😒 මට clz එකට යන්න ඕන අලේ...සජා...මගෙ ඔලුව රිදෙනෝ සමා...මගෙ බඩ රිදෙනෝ මාව ෆස්ටේට් යුනිට් එකට එක්කන් යනවකෝඕඕඕඕඕඕඕඕඕ "

මේ දියා ආව වෙලේ ඉදන් සජාටයි සමාටයි අඩෝ වැඩියාව දානවා මීටින් එකේ ඉන්න බැරුව

" කටවහ ගනිම් අහගනිම් කියන ටික දැන් ටීම් ලීඩලා එයි "

සජා එහෙම කිව්ව ගමන නම් දියා මූන හතර කරගෙන අර දෙන්නටම රවලා ඉස්සරහා බලාගත්තා

" හැමෝම ලමයි කෑ ගහන එක නවත්තගන්න මේ අවුරුද්දෙ අනිවාරෙන් අපි අපෙ හවුස් එක දිනවන්න ඕන ඒක නිසා හැම ලමයෙක්ම වගෙ ඒකට අපිට උදව් කරන්න ඕන අනික අපෙ හවුස් එකේ තමා ස්පෝට්වලින් ශක්තිමත්ම ලමයි ඉන්නෙ එයාලගෙ මූලිකත්වය ඇතුව අනිත් ලමයි හැමෝම පුහුනු වෙන්න ඕන මම අපෙ ටීම් එකේ ලීඩ් කරන්න සිතීව පත් කරනවා ගොඩ කාලෙකින් ආයෙ ලංකාවට ආව එකේ මේ වැඩෙ හරියට කරයි කියලා මම හිතනවා උප ලීඩ විදියට නිමානි පත් කරනවා ඔය ලමයි දෙන්නා අනිත් අයවත් ලීඩ් කරන ගමන් අපෙ ටීම් එක දිනන්න ඕන අනිවාරෙන්ම

" හෑහ් මොකක් කිව්වා..."

දියාට ජයතිලක සර් කියවගෙන කියවගෙන ගිය එකේ අවසාන හරිය ඇහෙනකොට තමා හරි සිහියට ආවා වගෙ උනේ

" දියා...සිතී අක්කනම් ශෝක් බන් ආව ගමන්ම ආයෙ වැඩ පටන් ගන්න යන්නෙ අක්කා..."

සමා එහෙම කියනකොට තමා දියාටත් ඒක ඔලුවට ගියෙ

" ඔව් ඔව් එහෙම තමා එයා 😌 "

ඇත්තටම මට හැපී සිතී අපෙ හවුස් කැප්ටන් උන එකට දැන් ඉතින් මම ඔය අක්කලා කියන ඒවා අහන්න ඕන නෑ 😌 සිතීනෙ ඉන්නෙ හුම් ඕ යේ




එදා දවස ස්පෝට් මීට් වැඩ එක්ක ඔහේ ගෙවිල ගියෙ මහ එපාම කරපු විදියට අද ඉවර උනාට හෙටත් ආයෙ පිට්ටෙනිවල නේද කියලා දියාට මතක් උනාම ඔක්කොම එපා වෙලා ගියෙ දියා ආසම නැති දෙයක් නිසා ඒක






➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

🌚

වෝට් කරන්න කමෙන්ට් කරන්න ලමයි

KRD

Continue Reading

You'll Also Like

609K 37K 101
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
468K 13.6K 105
"aren't we just terrified?" 9-1-1 and criminal minds crossover 9-1-1 season 2- criminal minds season 4- evan buckley x fem!oc
327K 18.8K 72
Y/N L/N is an enigma. Winner of the Ascension Project, a secret project designed by the JFU to forge the best forwards in the world. Someone who is...
243K 9.7K 60
𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛 noura denoire is the first female f1 driver in 𝗗𝗘𝗖𝗔𝗗𝗘𝗦 OR 𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛 noura denoire and charle...