JK or JJ || Birthday Special

By dilkigomez

304 50 89

JK Birthday Special๐ŸŽŠ๏ธ๐ŸŽ‰๏ธ๐Ÿ’œ๏ธ Happy Birthday Jungkook ๐Ÿ’œ๏ธ More

Introduction
Episode 01
Episode 02
Episode 03
Episode 04
Episode 05
Episode 06 - 1
Episode 06 - 2
Episode 07
Episode 08

Episode 09

30 2 12
By dilkigomez

🖤 සම්චොන්🙁

කෙල්ලට ඉබේටම මිමිණුනා...

⛓️ දේ... මං තමයි...

කියන ගමන් එයා කෙල්ල ලගට ආවා... ඒත් රිශි ඉන්න තැනම හිටගෙන ඒ කෙනා දිහා බලන් හිටියා...

🖤 මොකටද ආවේ🤨

කෙල්ල එහෙම ඇහුවේ කිසිම හැගීමක් නැතුව...

⛓️ ඔයාව බලන්න ආවේ🙂

🖤 මෝ... මාව මොකටද බලන්නෙ😏 මාව බලාගන්න මගේ ඔන්නි ඉන්නවා... ඔයා කරදර වෙන්න එපා...

⛓️ ඇයි පොඩී ඔහොම කතාකරන්නෙ😑

🖤 නැතුව වෙන කොහොමද කතාකරන්න ඕනේ🤨 අනිත් එක කවද්ද එළියට ආවේ...

⛓️ පෙරේදා... ඒ ආපු ගමන්ම ගියේ මගේ නූනාව බලන්න🥺 එතකොට තමයි අඩ අඩ ඉන්න ඔයාව දැක්කේ... ඇයි මැණික එහෙම ඇඩුවේ... අනිත් එක ලොකූ මොනාද කරේ ඔයාට...

එහෙම අහද්දි ආපහු ඊයේ වුණ දේවල් එකින් එක රිශිට මතක් වෙන්න ගත්තා. ඒත් එක්කම වගේ ඇස් වලට කදුලු ඉනුවේ කෙල්ලටත් නොදැනිම...

⛓️ අනේ පැටියෝ🥺 ඇයි මේ...

කියලා අර මනුස්සයා රිශි ළගට එන්න හදද්දි කෙල්ල එයාව අතින් නවත්තලා කදුලු වැටෙන්න නොදී ඔලුව උස්සලා අර මනුස්සයා දිහා බැලුවා...

🖤 දැන් වත් නවත්තන්න ඔය බොරු රගපෑම... මට බොරුව පේන්න බෑ😑 අනිත් එක නීතියෙන් ලැබුණු දඩුවම ගෙවලා ආවා කියලා මං ඔයාට සමාව දෙයි කියලා හිතන්න එපා...

⛓️ පොඩී මං කියන දේ පොඩ්ඩක් අහන්න...

🖤 මොනාද තවත් ඔයාට කියන්න තියෙන්නෙ... ආ🤨ඔයා නිසායි අද අපිට මෙහෙම වෙලා තියෙන්නෙ... ඔයා නිසායි අපි දුක් වින්දේ... ලොකූට එච්චර පොඩි වයසෙන් අපේ බර ගන්න උනෙත් ඔයා නිසායි😑 මට මේ දේවල් අමතක නෑ...

කියලා කදුලු ඇස් වල පුරෝගෙන කෙල්ල ඒ මනුස්සයාට බනින්න ගත්තා...

🖤 ඔයා කොහොමද  මං ඉස්සරහට එන්න හිතුවෙවත් ඔම්මාව මරලා... මාව රවට්ටලා... මොනාද ඕනේ ඔයාට... දේපළ ද... නැත්නම් මගේ shares ද... ආ😫

⛓️ ඔයා කැමති දෙයක් කියන්න... මං අහන් ඉන්නම්... ඒත් ළගදීම මං ඇත්ත ඔප්පු කරන්නම්🥺

ඒ මනුස්සයාගේ ඇස් වලත් කදුලු...

⛓️ ඔහොම ඔයාට එළියට යන්න බෑ නේ... මේක ඇදගන්න🥲

🖤 මට ඕනේ නෑ😑

⛓️ මේ අලුත් එකක් නෙමෙයි... මේක ඔයාගේ ඔම්මාගේ... මං ළග එයාගේ කියලා දේකට තිබුණ එකම දේ මේ ගවුම🥲 අනිත් හැමදේම තියෙන්නෙ හිතේ...

කියලා බෑග් එකක් කෙල්ලගේ අතට දුන්නා...

⛓️ මේක හොදට මතක තියාගන්න පොඩී🥺 ඒ ඔයාගේ ඔම්මා තමයි... ඒත් ඊට කලින් ඒ මං පණ වගේ ආදරේ කරපු, මට පණ වගේ ආදරේ කරපු මගේ නූනා🥺

ඒ මනුස්සයා එහෙම කියලා කෙල්ලගේ නලලට පුංචි හාදුවක් දුන්නා... ඒ වෙලාවේ මේ තරම් වෙලා හිර කරන් හිටපු කදුලු කෙල්ලගේ ඇස් වලින් ගිලිහිලා කම්මුල් දිගේ ගලාගෙන ගියා...

⛓️ මං මේ හැමදේම ඉක්මනට හරි ගස්සන්නම්🥲
ආ... තව දෙයක්... ඔයාගේ phone එකත් ඔය බෑග් එකේ...
පරිස්සමෙන් ඉන්න🥲

කියලා ඒ මනුස්සයා එතනින් යන්න ගියා...

🖤 හ්ම්... මං බලන් ඉන්නවා සම්චොන්🥺

ඈතට ඇදෙන ඒ මනුස්සයා දිහා බලාගෙන කෙල්ල තමන්ටම කියාගත්තා...

ඒ කෙනා වෙන කවුරුත් නෙමෙයි ෆේත්, රිශි, නලී, මින්හි හතරදෙනාගේ අම්මාගේ මල්ලි යොන්මින්...

කෙල්ලගේ අම්මාගෙයි තාත්තාගෙයි මරණෙට සහ රිශිව මරලා එයාගේ දේපළ ගන්න හදපු වරදට අවුරුදු 12ක හිර දඩුවමක් විදලා ඇවිත් ඉන්නෙ...

දඩුවම අඩු වුණේ මේ සිද්ධි දෙකම වෙන වෙලාවේ යොන්මින් ඉදලා තියෙන්නෙ අඩ සිහියෙන්... අනිත් එක එයා වැරැද්ද පිළිගත්තෙත් නෑ... ඒත් සාක්ෂි හම්බුණේ එයාට විරුද්ධව... ඒ නිසා උසාවියෙන් එයාට අවුරුදු 12ක සිර දඩුවමක් ලැබුණා...

---------------------------------------------------------------------

කොහොමෙන් කොහොම හරි රිශි යොන්මින් දුන්න ඇදුමත් ඇදගෙන Hospital එකෙන් එළියට ආවා... cab එකක් දාන්න phone එක අතට ගත්තාත් phone එක off. ඉතිං කෙල්ල පයින්ම යන්න තීරණය කරා. ඒත් කෙල්ලට ඊයේ වෙච්ච හැමදේම මතකයි... ඒක හිතට ලොකු වේදනාවක්. මොනා වුණාත් එයාගේ හිත මේ තරම් රිදිලා තියෙන්නෙ මේ ලෝකේ එයා වැඩියෙන්ම ආදරේ කරපු වගේම විශ්වාස කරපු දෙන්නෙක්ගෙන්...

🖤 මං මොකද්ද කරන්නෙ දැන්🥺 කොහෙද යන්නෙ...

කියලා කල්පනා කර කර යද්දි කෙල්ලට මතක් වුණා එයාගේ පොඩි කෙල්ලො දෙන්නාව...

🖤 හ්ම්... මං ගෙදර යන්න ඕනේ🥺 මගේ පොඩි කෙල්ලො දෙන්නා මං එනකන් බලන් ඇති... ලොකූත් කලබල වෙලා ඇත්තේ...

රිශිට එයාගේ ෆේත් ඔන්නිවත් මතක් වුණා. මොනා වුණාත් කෙල්ල එයාගේ ඔන්නිට හුගාක් ආදරෙයි...

💠 මිස්...

ඒත් එක්කම කෙල්ල ලගට ආවේ Tia. ඒ වගේම එයා එක්ක තව එක්කෙනෙක් හිටියා. ඒ තමයි BTS main guard (♟️).

🖤 ටියා ඔන්නි🥲 ඔයා...

💠 මිස්... ක්වෙන්චනා... මිස්ට තුවාල වෙලා නේ🥺 අනිත් එක මූණත් සුදු මැලි වෙලා... අපි බෙහෙත් ගමුද...

🖤 අනී අනී... ක්වෙන්චනායෝ ටියා ඔන්නි🙂 මං මේ Hospital එකේ ඉදන් තමයි එන්නෙ... දැන් හොදයි මට...

💠 Sure නේද මිස්😐

🖤 ඔව් අනේ...

♟️ ටියා ශී... අගස්සිව හම්බුණ නිසා අපි යමුද... සර් ලා කලබල වෙලා ඉන්නෙ හුගාක්...

කියලා guard කියද්දි රිශි බැලුවේ කවුද කියලා...

🖤 කවුද ටියා ඔන්නි මේ😐 එතකොට කවුද සර් ලා...

💠 ආ මේ තමයි මිස් BTS Main Bodyguard...

♟️ අන්‍යාසෙයොන්

🖤 අන්‍යාසෙයොන්🙂

💠 එතකොට මෙයාගේ සර් ලා තමයි BTSලා🙂

🖤 ඕ එහෙම ද...

💠 දේ... අපි මේ ඊයේ ඉදන් මේ මිස් ව හොයන්නෙ😑 මැඩම්, නලී මිස්, මින්හි මිස් වගේම BTS ලාත් හුගාක් කලබල වෙලා ඉන්නෙ...

🖤 හ්ම්... එහෙමද...

♟️ දේ අගස්සි... අපි යමුද... මං නම්ජුන් සර්ට inform කරන්නම් මිස්ව හම්බුණා කියලා...

🖤 කවුද නම්ජුන්...

💠 BTS leader...

🖤 ඕ😮 RM ද...

♟️ දේ...

🖤 ඒත් එයා මාව දන්නෙ නෑනේ... ඇයි එයා මාව හොයන්නෙ🤔

♟️ ජන්ග්කුක් සර් වෙනුවෙන්...

🖤 ආ එහෙමත් එකක් ද🙄 දැන් එයාලා කොහෙද ඉන්නෙ...

💠 අගස්සිලාගේ ගෙදර... දැන් වත් යමුද😑

🖤 BTS ලාත් එහෙද ඉන්නෙ...

💠 දේ...

🖤 හ්ම්... එහෙනම් මං කියන්නද🙂ඔයාලා යන්න ඔන්නි... ගිහින් කියන්න මං හොදින් ඉන්නවා කියලා... මං ටිකකින් එන්නම්...

💠 අනී... Missත් එන්න අපි එක්ක😑 නැත්නම් මිස් එක්ක අපිත් එන්නම්...

🖤 අනියෝ... එහෙම ඕනේ නෑ🙂 ඔයාලා යන්නකෝ... මං එන්නම්...

💠 ඒත්...

"මං එක්කන් එන්නම්"

පිටිපස්සෙන් කටහඩක් ඇහුණ නිසා හැමෝම හැරිලා බැලුවේ කවුද කියලා.


♟️ PD නිම්...

ඒ හිටියේ වෙන කවුරුත් නෙමෙයි Bang PD(🥸)

🖤 Uncle ඔයා😐

💠 අන්‍යාසෙයොන් Bang PD නිම්...

🥸 අන්‍යාසෙයොන්... ඔයාලා දෙන්නා යන්න🙂 මං මෙයාව එක්කන් එන්නම්...

කියලා Bang PD Tiaවයි guardවයි යැව්වා...

🖤 ඒත් uncle... මං...

🥸 මුරණ්ඩු වෙන්න එපා දරුවෝ😑 එන්නකෝ මාත් එක්ක...

රිශි Bang PDට විරුද්ධ වෙන්න ගියේ නෑ... කෙල්ල ගිහින් Bang PD එක්කම වාහනෙට නැගලා ගියා...

---------------------------------------------------------------------

🐨 ජන්ග්කුකා... ජන්ග්කුකා...

නම්ජුන් කෑ ගහගෙන සාලෙට ආවා...

🐱 මොකෝ මොකෝ බන් මේ😐

🐰 හියුන් ඇයි මේ...

🦄 උඹ හොල්මනක් දැක්කද... ඒක නේ ජන්ග්කුකාව එක්කන් යන්න ආවේ😁

නම්ජුන්ට කතාකරගන්නවත් විදියක් නෑ ප්‍රශ්න හැටක් විතර අහනවා කට්ටිය වට වෙලා...

🐯 නෑ නෑ මට නම් හිතෙන්නෙ වෙන මොකක් හරි...

🐥 මොන වගේද...

🐯 හ්ම්🤔 ඇත්ත කියන්න හියුන්... මොනා හරි කැඩුවා නේ...

🐥 ඈ... මොකද්ද කැඩුවේ හියුන්... පොඩීගේ කාමරේ පැත්තට එහෙම ගියේ නෑ නේද... කෙල්ල මාව මරන් කයි😫 ඔහොම හිටියාට යක්ෂණීයක් බන්...

🐯 සිරාවට... එච්චර වසද බන්😐

🐥 ගම්මිරිස් ඇටේ දන්නවා නේ උඹ...

🐯 දේ...

🐥 අන්න ඒ වගේ... පොඩි උනාට පට්ට සැරයි... මේකි ගම්මිරිස් වලට වඩා හපන්😥නයි මිරිස් ද කොහෙද...

🐯 අඩෝ බන්... දැන් නම් මටත් බය හිතෙනවා බන්😥

🐰 යා🤨 හියුන්... එයා එහෙම නෑ...

🐥 අනේ පලයන්... ඊයේ කෙල්ලව දැක්ක වෙලාවෙ හිතුනේ මොකද්ද දන්නවාද😑

🐯 උඹට හිතුන එක මං කොහොමද යකෝ දන්නෙ🙄

🐥 ඒකත් ඇත්ත නේ...

🐯 ඉතිං කියපන්කො මොකද්ද හිතුනේ කියලා...

🐥 උපන් දිනේ දවසේම එලොව යන්න වෙයි කියලා බන්😥

🐯 අඩෝ... දැන් නම් මටත් බයයි බන්... ජින් හියුන් අපි මෙහෙන් යන් ද😥 කොච්චර නම් දේවල් කරන්න තියෙනවා ද... මට ලව් කරන්න ඕනේ... බදින්න ඕනේ... අරක කරන්නත් ඕනේ... ළමයි හදන්නත් ඕනේ ගොඩාක්😑 කොච්චර නම් කරන්න දේවල් තියෙනවාද....

🐥 අඩෝ මටත් බන්😥 ඒත් මේ මොකද්ද බන් අරක...

🐯 අරක යකෝ😑 ඒක කරාම තමයි ළමයි හම්බෙන්නෙ...

🐥 ඈ... ඒ මොකද්ද බන් ඒක... මොකක් කරාමද ළමයි හම්බෙන්නෙ🤔
අඩෝ... සිරාවට යකෝ ඒක... දැන් නේ තේරුණේ...

🐯 අන්න ඒක🙂

🐯🐥 ආව්😣 හියුන්...

දෙන්නා ඔහොම කියවද්දි ළගම හිටියේ ජින්... ඇන්නා ඔලු දෙකට පොල් ටොකු දෙකක්...

🐹 වල් ආත්ම සහයකයෝ දෙන්නා🤨 පෙන්නෙ නැද්ද අපි ඉන්නවා කියලා... මොනාද කියවන්නෙ ඔය...

🐯 අපෝ හියුන්... ඔයාලා ඔච්චර වයසට ගිහිල්ලාත් ඒක දන්නෙ නැද්ද🙄 ලැජ්ජයි අප්පා...

🐱 අඩෝ... තෝ වයසයි කියන්නෙ අපි හැට පැනලා වගේ නේ😠

🦄 උඹ නම් ඒ වගේ තමයි කොහොමත්😄

🐥 සිරාවට ආ😄 කෙල්ලෙක් දැක්කත් පොඩි ළමයෙක් ගගා දගලන්නෙ ඒක නේ...

🐨 නවත්තගනිල්ලා ඔක්කොමල්ලා...

ඉවසීම නැති වුණ තැන නම්ජුන් කෑගැහුවා... කට්ටියම ඉතිං හ්ම් නෑ... මොකද නම්ජුන්ට මල පැන්නාම යකා වගේ කියන්න දන්නවා කට්ටිය...

💙 චිම්... බනී😁

ඒ වෙලාවේ එතනට ආවේ ෆේත්...

🐥 අනේ ෆේ😣 මියානේ අපේ හියුන් මොනාද කැඩුවේ කියන්නකෝ... මං කීය වුණත් මොන ලෝකෙන් හරි ගෙනත් දෙන්නම්...

💙 ඈ😐

🐯 ඔව් ඔව් ෆේත්... ඔයා බය වෙන්න එපා😑 මූ මොන ලෝකෙන් හරි ගෙනත් දෙයි...

🐹 අයියෝ මෝඩ ජෝඩුව පොඩ්ඩක් කටවහන් ඉන්නවාද😑 ඔයා කියන්න ෆේත්...

🐰 මොකෝ උනේ නූනා... රිශි ගැන මොනා හරි දැනගත්තාද😐

💙 දේ... එයාව හම්බවෙලා😁 ටියා දැන් කෝල් කරලා කිව්වේ...

🐥 ජින්චා😄

💙 දේ චිම්😁

එහෙම්ම සතුටට ෆේත් ජිමින්ව බදාගනිද්දි ජන්ග්කුක්ට සතුට වැඩිකමට ඇස් වලට කදුලු ඉනුවේ කෙල්ලව දකින්න තියෙන උවමනාව තවත් වැඩි වෙද්දි...

🐨 ඕක තමයි බන් මාත් කියන්න හැදුවේ😑 උඹලාත් බලන් ඉන්නෙ මං මොකක් හරි කඩනකන්මයි

එහෙම කියලා නම්ජුන් සෝෆා එකෙන් ඉදගන්න යන්න හදද්දි කොල්ලාගෙ වෙලාවටම අත වැදිලා එතන තිබ්බ Table lamp එක බිමට වැටිලා කැඩුණා...

ඒත් එක්කම මද වෙලාවකට මුලු ගේ ඇතුළෙම කිසිම සද්දයක් නැති තරමට නිහඩ වුණා.

🐨 ආ😫 වේ...

නිහැඬියාව බිදිමින් නම්ජුන් කෑ ගහගෙන ගිහින් සෝෆා එකෙන් ඉදගත්තේ එතන හිටපු හැමෝම මහා හයියෙන් හිනා වෙන්න ගද්දි... මොනා වුණත් සද්දෙන්ම ඇහුණේ ජින්ගේ හිනා සද්දෙ තමයි... දන්නවා නේ ඉතිං... මොනාවුණත් පව් නම්ජුන්...

---------------------------------------------------------------------

පැය එකහමාරකට විතර පස්සෙ Bang PD රිශිව එක්කන් ගේ ළගට ආවා. කෙල්ල Bang PD එක්ක නිසා කවුරුත් කලබල වුණේ නෑ...

මොකද Bang PD කියන්නෙ රිශිගේ තාත්තාගේ හොදම යාලුවෙක්. ඉතිං කෙල්ලෝ හතරදෙනාටම Bang PD කියන්නෙ තාත්තා වගේ... ඒත් කාලෙකින් එයාලා මෙහෙම professional වැඩකදී ඇරෙන්න මුණ නොගැසුණු නිසා ෆේත්ට පොඩි අමුත්තකුත් දැනුණා...

BTSට නම් කොහොමත් Bang PD කියන්නෙ එයාලාගේ තාත්තා වගෙ නේ... ඒ නිසා එයාලාට නම් කොහොමත් ප්‍රශ්නයක් නෑ...

ගේ ළගට ආවාට පස්සෙ රිශි ගේ දිහා බැලුවේ දිගු සුසුමක් හෙළන ගමන්...

🥸 රිශි...

🖤 හ්ම්...

කෙල්ල උත්තර දුන්නෙ ගේ දිහා බලාගෙනමයි...

🥸 මොනාද දැන් කරන්න හිතන් ඉන්නේ...

🖤 හිතාගන්න බෑ Uncle🙂

රිශි බොරු හිනාවක් මවාගෙන Bang PD දිහා බලලා උත්තර දුන්නා...

🥸 හ්ම්... මේ අහන්න දරුවෝ... මොන දේ කරත් හොදට කල්පනා කරලා කරන්න🙂 කලබල වෙලා තීරණ ගන්න එපා... මං කියපු දේවල් මතක තියාගන්න...

🖤 හ්ම්... බලමුකෝ... එන්න Uncle🙂 යමු ඇතුළට...

🥸 අනී... මට දැන් එන්න බෑ...

🖤 ඒත්...

🥸 මං අනිවාර්යයෙන්ම එන්නම් පස්සෙ වෙලාවක😁 දැන් දුව යන්නකෝ...

🖤 හරි uncle... පරිස්සමෙන් යන්න😁

කියලා කෙල්ලත් Bang PDව යවලා ආපහු ගේ දිහා බැලුවේ හරිම හිස් බැල්මකින්... නැවතත් දිගු සුසුමක් හෙළපු කෙල්ල ගේ පැත්තට ගියා...

---------------------------------------------------------------------

මේ අතරේ කෙල්ලො කොල්ලො හැමෝම බලන් හිටියේ රිශි එනකන්...

🐰 හියුන් පොඩ්ඩක් PD නිම්ට කතාකරලා බලන්නකෝ...

🐨 ඒ මොකටද🤨

🐰 දැන් කොච්චර වෙලාද බලන්නකෝ😑 තාම නෑ...

🐥 එහෙම තමයි බන්😐 පොඩ්ඩක් ඉදහන්...

🐯 අනේද කියන්නෙ🙄 උඹේ හදිස්සියට කෙල්ලො ගේන්න බෑ යකෝ... ටිකක් වෙලා යනවා... ඔහොම හිටපන්...

මේ වෙලාවේ රිශි හිටියේ දොර ලග... එයා ඇතුළට යන්නෙ නැතුව ටිකක් මෙයාලා කියන දේ අහන් හිටියා...

🐰 අනේ යන්න හියුන් ඔයාලා🥺 ඔයාලාට තේරෙන්නෙ නෑ මට දැනෙන්නෙ කොහොමද කියලා... එයා ගියේ මගෙත් එක්ක හුගාක් තරහා වෙලා😑 රෑ එළි වෙනකන් කිසිම ආරංචියක් තිබ්බෙ නෑ... දැන් එයාව හොයාගෙනත් එයා තාම නෑ... මට එයාව දකිනකන්... එයා හොදින් කියලා දැනගන්නකන්... මං හුස්ම ගන්නෙත් හරිම අමාරුවෙන්🥺

ජන්ග්කුක් පපුවත් අල්ලන් එහෙම කිව්වෙ හිතට දැනුණ වේදනාව නිසා. ජන්ග්කුක්ගේ වචන ඇහෙද්දි රිශිගේ ඇස් වලට කදුලු පිරුණේ ඉබේටම වගේ...

💙 නවත්තගන්න චිම්😑
බනී පැටියෝ... මේ අහන්නකෝ🥺
ඔයා දන්නවාද ඒ තමයි මගේ චන්ඩි රැජිණ... එයාට එහෙම කරදරයක් වෙන්නෙත් නෑ... කාටවත් කරදරයක් කරන්නත් බෑ🙂

🐰 හ්ම්... දේ නූනා🥲 කාටවත් කරදරයක් කරන්න දෙන්නෙත් නෑ...

💙 ඒක නේ... බය වෙන්න එපා... එයා ඉක්මනට එයි🙂

🐯 දේ... දැන් ඔය නූනාලා, බනීලා මූණ කට හොදගෙන ආවා නම් හරි නේ නැත්නම් කෙල්ල ආ පයින්ම පණ එපා කියලා දුවයි🙄

🐰💙 ඒ මොකෝ ඒ🤨

🐯 බලපන්කෝ ඔය මූණු දෙකේ හැටි😐 අවාරේට හෙන ගහලා වගේ...

🐥 ඒක තමයි බන්😐

🐰💙 අනේ මේ යනවා යන්න😏

කියලා ජිමිනාත් ටේහියුන්ට එකතු වෙලා ජන්ග්කුක්වයි ෆේත්වයි විහිලුවට ගත්තා... මොනා වුණත් දොර ලග හිටපු රිශිගේ මූණට හිනාවක් ගෙන්න ටේහියුන්ට නොදැනුවත්වම වුණත් පුලුවන් වුණා...

(රහසින්)
🐥 මේ බන්... හෙන ගහන වාරයකුත් තියෙනවාද බන්🙄

🐯 ඇයි ඔය තියෙන්නෙ...

🐥 කෝ... මං අහලා නෑනේ බන්😐

🐯 ඇයි බන් ඔය වහින්නෙ නැති කාලෙට ගහන්නෙ😑

🐥 අඩෝ බූරුවෝ😣

🐯 මොකද කොටෝ😏

🐥 ඒ වැහි නැති හෙන බන්😑

🐯 අඩෝ සිරාවට😐 මං කොහොමද බන් ඕවා දන්නෙ... මොකෝ මං යැ හෙන ගහන්නෙ😒

🐥 ඉතිං යකෝ එතකොට මං ද හෙන ගහන්නෙ🤨

🐯 හෙන ගහන්නෙ කෙසේ වෙතත් හෙනයක් වැදිලා නම් තියෙනවා වගේ😄 ඒක නේ ඔච්චර කොට...

🐥 උඹට මම කියන්නෙ නෑ ඉතිං😑

දෙන්නා රහසින්ම කතාව...

🐱 මොකද අපාය සහයකයෝ දෙන්නා කුටු කුටු ගාන්නෙ🤨

🐯🐥 අපාය සහයකයෝ🙄🙄

🐯 මේ එන්න එපා අපිට අපහාස කරන්න හොදේ😏

🐥 අපි ආත්ම සහයකයෝ😌

🐯 ඒක තමයි... එන්න මගේ ජිමිනෝ😁

කියලා දෙන්නා දෙන්නාව බදාගෙන කියෝනවා...

🐱 ඊයා යකෝ😣 බලපන් උඹලා දෙන්නාගේ හැටි...

🐯 අනේ පලයන් හියුන් යන්න😏

මේ හැමදේම අහගෙන යාන්තමට වගේ හිනා වෙවි හිටපු රිශිට එකවරම මතක් වුණේ එදා සිද්දිය... ඒත් එක්කම කෙල්ලගේ Mood off වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ...

දිගු සුසුමක් හෙළපු රිශි එකවරම දොර ඇරගෙන ගේ ඇතුළට ගියේ ඒ වෙනකොට ගෙදර හිටපු හැමෝගෙම අවධානය තමන් පැත්තට එල්ලවෙද්දි...

💜️🤍 පොඩී🥺🥺

රිශිව දැක්ක ගමන් නලී, මින්හි ගිහින් රිශිව බදාගත්තා. ජන්ග්කුක් හිටපු තැනම ගල්වෙලා කෙල්ල දිහා බලාගෙන ඉන්නවා... කොල්ලාගේ බෝල ඇස් වලින් කදුලු ගලාගෙන යන්නෙ දුකටද සතුටටද කියලා හිතාගන්න බෑ...

🤍 ඔයා කොහෙද හිටියේ😢ඇයි පරක්කු උනේ... මං බය වුණා පොඩී...

මින්හි රිශිව බදාගෙන අඩ අඩා එහෙම අහනවා...

💙 පොඩී... මොකද මැණික මේ උනේ😥 කොහොමද ඔයාගේ නලල තුවාල උනේ...

ෆේත් රිශිව දැක්ක ගමන් කෙල්ල ලගට ඇවිත් දෝතින්ම මූණ අල්ලගත්තා... එයාට පෙනුනේ කෙල්ලගේ නළලේ තියෙන plaster එක... එයා ඉතිං අක්කා කිව්වාට මේ කෙල්ලො තුන්දෙනාගේ අම්මා වගේ තමයි. අම්මා කෙනෙක්ට මුලින්ම පේන්නෙ දරුවන්ගේ වේදනාව නේ... ඒ වගේ තමයි ඉතිං...

ඒ වෙලාවේ තමයි නලීගේ වගේම අනිත් අයගෙත් අවධානය plaster එකට යොමු වුණේ...

💜️ අනේ ඔන්නි🥺 ඔයාට මොකද වුණේ... කොහොමද තුවාල උනේ...

💙 කතාකරන්නකෝ මැණික🥺 ඇයි මේ... ඔයා හොදටම දුර්වල පාටයි...

ඔව්... ඒක ඇත්ත රිශි හුගාක් දුර්වල පාටයි... කෙල්ල සුදු මැලි වෙලා... තොල් වේලිලා... ඇස් බර වෙලා... කෙල්ලව දැක්කම මහන්සිපාටයි, ලෙඩ පාටයි හොදටම පේනවා... ඒත් කවුරු මොනා ඇහුවත් කිව්වත් කෙල්ල කාටවත් උත්තර නොදී එහෙම්ම හිටියා. ඒ ඇස් වල කදුලු පිරිලා ඒත් වැටෙන්න දුන්නෙ නෑ...

🤍 ඔයාට හුගාක් රිදෙනවාද පොඩී🥺

මින්හි රිශිගේ නළලේ තියෙන plaster එක යාන්තමට වගේ අල්ලනගමන් එහෙම අහද්දි නම් රිශි මේ තරම් වෙලා වැටෙන්න නොදී හිර කරන් තිබුණු කදුලු ඉබේම ඇස් වලින් කඩාගෙන වැටුණා...

🤍 අනේ හුගාක් රිදෙනවාද ඔයාට ඔන්නි🥺 ඉන්න මං ice bag එක අරන් ඇවිත් තවන්නම් එතකොට අඩු වෙයි...

💜️ දේ... සූටි ඔයා ගිහින් අරන් එන්නකෝ...

නලී මින්හිව එතනින් යවද්දි රිශි මින්හිගෙ අතින් අල්ලලා නැවැත්තුවා...

🖤 ඕනේ නෑ සූටි🥺 මගේ...මගේ වේදනාව... Ice වලට නැති කරන්න බෑ🥲

කියලා කියද්දි ෆේත් රිශිගේ ලගට ලං වුණේ කෙල්ලව තුරුලු කරගන්න... ඒත් ෆේත්ව ප්‍රතික්ෂේප කරන ගමන් රිශි අඩියක් පස්සට වුණා...

🖤 චූටි...

💜️ දේ...

🖤 මට මේ වෙලාවේ කාත් එක්කවත් කතාකරන්න ඕනේ නෑ😑 මං ගෙදර ආවෙත් ඔයාලා දෙන්නා නිසා... ඒ නිසා මට ටිකක් තනියම ඉන්න දෙන්න...

ඒ වෙලාවේ ෆේත්ට රිශිගේ වචන දැනුණේ කවුරු හරි එයාගේ හදවතට පිහියෙන් ඇනගෙන ඇනගෙන යනවා වගේ වේදනාවක්... ඒ තරම් ඒ වචන තියුණුයි...

💙 ප්...පොඩී🥺

🖤 බැරි නම් කියන්න😑 මං දැන්ම මෙහෙන් යනවා...

💙 අනී... ඔයා ඉන්න... මං කතාකරන්නෙ නෑ🥺

කියලා ෆේත් රිශිගෙන් ඈතට වුණා...

🖤 චූටි... මං කාමරේට යනවා... මට මහන්සි😣

💜️ දේ ඔන්නි...

රිශි කාමරේට යන්න පඩිපෙළ නගින්න යද්දිම කෙල්ලගේ අතට සුපුරුදු ස්පර්ශයක් දැනුණා... ඒ ස්පර්ශය අදුරගන්න කෙල්ලට වැඩි වෙලාවක් ගියේ නෑ... ඒ ස්පර්ශයට පුලුවන් වුණා කෙල්ලගේ මුලු හදවතම සීතල කරන්න...

🖤 JJ...

ඉබේටම වගේ කෙල්ලට එහෙම මිමිණුනා...

••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

හායි... සමාවෙන්න හුගාක් පරක්කු වුණා කතාව දෙන්න...
වැඩ ගොඩකට හිරවෙලා හිටියේ... සමාවෙන්න...
මොකද හිතෙන්නෙ JJ රිශිගේ හිත සංසුන් කරයිද...
ඔයාලාගේ අදහස කියන් යන්න...
එහෙනම් ඊළඟ කොටසින් ඉක්මනටම හම්බවෙමු...

#HappyBirthdayJungkook

Continue Reading

You'll Also Like

2.2M 116K 64
โ†ณ โ [ INSANITY ] โž โ” yandere alastor x fem! reader โ”• ๐ˆ๐ง ๐ฐ๐ก๐ข๐œ๐ก, (y/n) dies and for some strange reason, reincarnates as a ...
965K 36.5K 87
๐—Ÿ๐—ผ๐˜ƒ๐—ถ๐—ป๐—ด ๐—ต๐—ฒ๐—ฟ ๐˜„๐—ฎ๐˜€ ๐—น๐—ถ๐—ธ๐—ฒ ๐—ฝ๐—น๐—ฎ๐˜†๐—ถ๐—ป๐—ด ๐˜„๐—ถ๐˜๐—ต ๐—ณ๐—ถ๐—ฟ๐—ฒ, ๐—น๐˜‚๐—ฐ๐—ธ๐—ถ๐—น๐˜† ๐—ณ๐—ผ๐—ฟ ๐—ต๐—ฒ๐—ฟ, ๐—”๐—ป๐˜๐—ฎ๐—ฟ๐—ฒ๐˜€ ๐—น๐—ผ๐˜ƒ๐—ฒ ๐—ฝ๐—น๐—ฎ๐˜†๐—ถ๐—ป๐—ด ๐˜„๐—ถ๐˜๐—ต ๏ฟฝ...
142K 5.1K 87
Ahsoka Velaryon. Unlike her brothers Jacaerys, Lucaerys, and Joffery. Ahsoka was born with stark white hair that was incredibly thick and coarse, eye...
258K 8.3K 56
When he denied his own baby calling her a cheater. "This baby is not mine." But why god planned them to meet again? "I would like you to transfer in...