Cherry Blossom🌸 🍒

By Hansiaroha

1K 121 326

සහෝදරයො වගේ ජීවත් වෙන යාලුවො ටිකක්🥺💕 ගෙදරට එන අලුත් නෑනෙක්😍 රට ඉදන් එන නෑනගේ නංගි😇 අහම්බෙන් හම්බවෙන පරණ ය... More

Intro🌸🍒
❤chapter - 1❤
❤ chapter- 2❤
❤ chapter - 3❤
❤ chapter-4❤
❤ chapter - 5❤
❤️Chapter 6❤️

❤️Chapter - 7❤️

65 8 20
By Hansiaroha

At the Airline_

Seungmin's pov_

අනේ මන්දා අද මිරායි ඇවිල්ලා ඒත් මං තාම දැක්කෙ නෑ. මාත් අද එන්න ටිකක් පරක්කු උනානේ. අර මන්දමානසික කඳවුරේ ඉඳගෙන කලින් වැඩට එනවා කියම්නේ ජීවිතේට කරන්න බැරි වැඩක්. මොනා කරන්න ද දුක තමා🙂 ඒ සත්තු වත්තෙ ඉදල වැඩට එද්දි 8.30ත් පහු වෙලා.

මිරායි පේන්න හිටියෙ නැති නිසා මං බැලුවේ leaving board එක. මෙයා leave දාලත් නෑ. ඔන්න ඉතින් දැන්නම් heart එක ඩෙගා නටනවා🙂 කොහෙ ගියාද මන්දා. ඒත් එක්කම phone එකට msg එකක් ආවා. අපිට ඉතින් msg දාන්න ඉන්නෙ dear customer කියන අක්කා විතරයි. ඒත් කෝකටත් කියලා phone එක අරන් බැලුවේ මිරායි ද දන්නෙ නෑ කියලා. ඕ යෑස් ඒ හොල්මන තමයි😌

"Seoul Tower"

Seoul tower එකට මොකටද ගියේ මෙයා. අනේ මන්දා. ගිහින්ම තමයි බලන්න වෙන්නෙ.

මං පුලුවන් තරම් ඉක්මනට seoul tower එකට ආවේ leave දාන්නෙත් නැතුව. මොකක්දෝ මන්දා හේතුවකට මගේ හිතට අමුත්තක් දැනුණා. විනාඩි 15ක් ඇතුලත මං ආවේ seoul tower එකට. Lift එකක් කියල එකක් තිබ්බත් මගේ පාද යාත්‍රාව මට sure නිසා මං ඉක්මනට පඩිපෙලෙන්ම දුවලා උඩට ගියා. ඒත් එතන වෙලා තියන දේ, මට ඒක විශ්වාස කරන්න බැරි වුනා. ඒක දැක්ක ගමන් මගේ ඇස් දෙක බොද වුනේ මට හුස්ම ගන්න බෑ වගේ දැනෙනකොට.

එයා.....🥺















































එයාට ගහලා. තොල පැලිලා, මූනෙ අත් පාරවල්. මං දුවලා ගිහින් එයාව මගේ ඔඩොක්කුවට ගත්තා.

"මිරායි, නැගිටින්නකෝ. මීරා නැගිටින්නකෝ මැනික. ක..ක..කවුද ඔයාට මෙ..මේ වගේ දෙයක් කරේ? මට කියන්න. මීරා නැගිටින්න ඔයාගෙ acting partner ආවා මැනික කතා කරන්නකෝ🥺" seungmin

(ඉමෝසනල් වෙන්න බෑ යකූ හිනා යනව😂)

" ස්.. ස.. සන්ග්මින්... ම.. මට.. මට අමාරුයි.." Mira

"හරි හරි එන්න අපි ඉක්මනට යමු hospital එකට" seungmin

"කොහෙ යන්නද සන්ග්මිනාහ්?" Yugyeon

"Yugyeon තමුසෙ ඇයි මෙහෙම කරේ? මේ කෙල්ල අහින්සකයි උබට ප්‍රශ්නේ තියෙන්නෙ මාත් එක්කනේ. ඇයි ඒක මාත් එක්ක විසදගන්නෙ නැත්තේ?" Seungmin

"මාත් හිතුවෙ නෑ මං ආදරේ කරපු කෙල්ලට මෙහෙම කරන්න වෙයි කියලා. ඒත් මං හොදට උබ ගැන දන්නවා සන්ග්මින්. උබට මුකුත් කරල රිද්දන්න බෑ. ඒත් උබේ ලගම ඉන්න කෙනෙක්ට රිද්දුවොත් ඒක උබට ගොඩක් දැනෙනවා කිය්ලා මං දන්නවා. අන්න ඒකයි මං මෙහෙම කරේ. Im really sorry my angel. ඔයාගේ මේ සන්ග්මින් නිසා තමයි ඔයාට අද මෙහෙම උනේ." Yugyeon

"උබට මම අද...."  Seungmin

මම මිරායිව බිමින් තියල ගිහින් අරූගේ කොලර් එකෙන් අල්ලල අත මිට මොලවලා ගහුවෙ මූනටම පාරක්. පාරෙ සැරට බිම වැටුණ යුග්යොන් නැගිට්ටෙ මං ගහපු පාරට පැලුන තොලෙන් එන ලේත් පිහදාන ගමන්මයි.
ආයෙමත් ගිහින් උට ගහගෙන ගහගෙන ගියෙ මිරායි ඔය ඇති නවත්තන්න කියලා කෑගහද්දිමයි. මීරා කියපු කිසි දෙයක් කනකට ගත්තෙ නැති මම අරූට ගහන එක නැවත්තුවෙ උට නැගිටගන්නවත් බැරි වෙනකොටයි.  හදිස්සියේම මට මතක් උනේ මීරාව. මම යුග්යොන්ව දාල ඉක්මනට ගියේ මීරා ගාවට. එයාවත් අරගෙන මම ඉක්මනට ආවේ hospital එකට.

මිරායිට ටිකක් අමාරුයි. මූ වගේ තිරිසනෙක් මම ජීවිතේට දැකලා නෑ. කෙල්ලෙක්ට මෙහෙම ගහන එකා පිරිමියෙක් නෙවෙයි. මම ඉක්මනට කෝල් එකක් ගත්තෙ කියෝශි හ්‍යුන්ට.

විනාඩි 15ක් ඇතුලත කියෝශි හ්‍යුන් ආවෙ hospital එකට.

"සන්ග්මිනාහ්, මිරායි...?" Kiyo

"එයාව Doctor check කරනවා තාම. මුකුත් කිව්වෙ නෑ." Seungmin

"එක්කෙනෙක් විතරක් යන්න එයාව බලන්න." Doctor

"සන්ග්මින් ඔයා යන්න." Kiyo

"ඒත් හ්‍යුන්..." Seungmin

"මං එයාව පස්සෙ බලන්නම්. ඔයා යන්නකො" Kiyo

"හරි හ්‍යුන්" Seungmin



"මීරා" Seungmin

"සන්ග්මින්" Mira

"දැන් කොහොමද ඔයාට..?" Seungmin

"අවුලක් නෑ. ඔයා කොහොමද දන්නෙ මං seoul tower එකෙ හිටියෙ කියලා" Mira

"ඔයා නෙවෙයිද මට msg එක දැම්මෙ?" Seungmin

"මොන msg එකද🙄" Mira

"මට seoul tower කියලා msg එකක් ආවා ඔයාගේ no. එකෙන්. මං හිතුවෙ ඔයා කියලා." Seungmin

"මං එහෙම එකක් දැම්මෙ නෑ." Mira

"මමයි ඒක දැම්මෙ" Unk

"ඔයා...😳" Seungmin / Mira























































" Heejin😳" Seungmin / Mira

"ඔව් මං තමයි සන්ග්මින්‍ට msg එක දැම්මෙ. මීරා ඔයාව yugyeon අරගෙන යද්දි මමත් ඔය දෙන්නගෙ පස්සෙන් ආවා. මම පස්සෙයි දැන ගත්තෙ yugyeon කියන්නෙ කොයි වගේ මිනිහෙක් ද කියලා. මම ඔය දෙන්නගෙන්ම සමාව ඉල්ලනවා." Heejin

"හරි හරි heejin. මට ඔයත් එක්ක ටිකක් කතා කරන්නෝන. සන්ග්මින් අපි දෙන්නට චුට්ටක් කතා කරන්න දෙනවද?" Mira

"අ..ආ.. හා.. හරි මම යන්නම්" seungmin

"Heejin මේ අහන්න. ඔයා දන්නවද දන්නෙ නෑ ඒත් සන්ග්මින් ඔයාට ගොඩාක් ආදරේ කරා. එයා තාමත් ඔයාට ගොඩක් ආදරෙයි. ( අනේ මේ මීරා දන්න ඉටි ගෙඩියක් නෑ සහෝදරවරුනි😂🥲) 
මං කියන දේ ඔයාට තේරෙනවා කියලා මං හිතනවා heejin." Mira

"මං දන්නවා මීරා. සන්ග්මින් university යන කාලෙ ඉඳන් මගෙ පස්සෙන් ආව කියලා මම දන්නවා. ඒත් yugyeon මට ලෝකෙ නැති බොරු කිව්වා සන්ග්මින් ගැන. මං දන්නවා සන්ග්මින් කියන්නෙ අහිංසක කොල්ලෙක්. ඒත් මං දැන් ලොකු වැරැද්දක් කරලා ඉන්නෙ." Heejin

"Heejin මේ අහන්න ඔයාට තාමත් පුලුවන් ඔයාගෙ වැරදි හදාගන්න. මං ඔයාට උදවු කරන්නම්. ඔයයි සන්ග්මිනුයි එකතු වෙන්න. ඒක තමයි මේ ලෝකෙ මං ලබන ලොකුම සතුට." Mira

"Thanks Mira ඔයා මේ කරන හැමදේටම." Heejin



"මීරා, ඔයා මොනාද ඔච්චර heejin එක්ක කතා කරේ🙂" seungmin

" ඒක ඔයාට වැඩක් නෑනේ. ඒවා girls only රහස්😌😂" Mira

කොච්චර මොනා උනත් මේ හොල්මනගේ මේ කටනම් අඩු වෙන්නෙ නෑ. වක්කඩේ කැඩුවා වගේ😒

One week Later_

Mira's pov_

දැන් ඉතින් මට හොදයි. අර yugyeon කාරයා හිරේ. අපේ chan ඔප්පා ඌව හිරේ දැම්මා😌 මං heejin ට පොරොන්දුවක් උනා. ඒ සන්ග්මින් එක්ක එකතු වෙන්න එයාට මං උදවු කරනවා කියලා. මං ඉතින් හීජින් ටයි සන්ග්මින්ටයි දෙන්නටම එන්න කිව්වෙ sakura garden එකට. Heejin නම් වෙලාවට ආව. ඒත් අපේ අර chief උත්තමයා ආවෙ පැය බාගයක් පරක්කු වෙලා🙂 මූ කවද්ද ඉතින් වෙලාවට වැඩ කරේ. ඔන්න එතකොටම වගේ සන්ග්මිනාත් ආවා.

"මං පරක්කු- ..... heejin?" Seungmin

"Heejin තමයි. ඇයි මීට කලින් දැකලා නැද්ද. ඔය කට වහගනින්😂" Mira

කොච්චර සන්ග්මින්ව බයිට් එකට අරන් වගේ හිනා වෙන්න හැදුවත් මං ඉන්නෙ හිනා වෙන්න පුලුවන් තත්වෙක නෙවෙයි. අඬන්න හේතු දාහක් හිතේ තියාගෙන මං මගේ සන්ග්මිනාහ් වෙනුවෙන් හිනා උනා. අඩන්න ඕනෙ මට කෑගහලා අඬන්න ඕනෙ. ඒත් මේ ඒකට වෙලාව නෙවෙයි. මගේ හිතේ මැරෙන්න තරම් දුකක් තිබුණත් මට සතුටුයි එයා බලාගෙන හිටපු කෙනා එක්ක එයා අද එකතු වෙනවා. ඒ වගේම ඒ දේ එහෙම කරේ මම කියලා දැනෙද්දි මට මහ අමුතු සතුටක් වගේම ආඩම්බරයක් දැනෙනවා. ඒ එයාගෙ හොදම යාලුව විදිහට මං මගේ වගකීම ඉශ්ට කරා කියන සතුට.

"සන්ග්මිනාහ් මේ අහන්න. Heejin ඔයාට කැමති. ඔයා කොහොමත් heejinට ආදරේ කරානෙ. මං කියන්නෙ ඔය දෙන්නා එකතු වෙන එක තමයි හොඳම. මහෙට එන්න දෙන්නම, කෝ අත් දෙක දෙන්න." Mira

ඒත් heejin කරේ මං හීනෙකින්වත් හිතපු නැති දෙයක්.





















































































මගේ අතෙ තිබ්බ heejinගෙ අත අරගෙන එයා මගෙ අත සන්ග්මින්ගෙ අත උඩින් තිබ්බා. සන්ග්මින් ලාවට හිනා උනත් මටනම් මේ වෙච්ච කිසි දෙයක් හිතාගන්න බෑ.

" නෑ මීරා, මායි සන්ග්මිනුයි එකතු වෙන එකට වඩා ඔයයි සන්ග්මිනුයි එකතු වෙන එක තමා හොඳම. මං දන්නවා මීරා ඔයා සන්ග්මින්ට ආදරෙයි. ඒ වගේම සන්ග්මින් ඔයත් මීරාට ගොඩක් ආදරෙයි. මගේ අතින් උනේ ගොඩක් ලොකු වැරදි. ඉතින් මට තවත් සන්ග්මින් එක්ක ඉඳලා එයාගෙ ජීවිතේ තවත් විනාස කරන්න ඕනේ නෑ. ඊට වඩා මං කරපු පව් සමා කරගන්න කරන්න පුලුවන් හොඳම දේ මේ විදිහට මගෙ අතින්ම ඔය දෙන්නව එකතු කරන එක. අනිත් එක ඔය කවුරුත් නොදන්නවා උනාට මං දැන් yugyeonගෙ වෙලා ඉවරයි. මොන වැරැද්ද කරත් yugyeon කියන්නෙ මගේ husband. මං එයත් එක්ක ජීවත් වෙනවා. ඒ වගේම මං හිතනවා මට එයාව හදාගන්න පුලුවන් වෙයි කියලා. ඉතින් ඔය දෙන්නා සතුටින් ඉන්න. මම යනවා. God bless and good luck." Heejin

මෙච්චර වෙලා heejin කියපු හැමදේම අහගෙන හිටපු මගේ ඇස් වලට කඳුළු පිරුනෙ එකම එක කෙනෙක් නිසා කෙල්ලෙක්ගෙ ජීවිතෙ එළිය වෙන්න පුලුවන් වගේම තිබ්බටත් වඩා අඳුරු වෙන්න පුලුවන් කියලා සාක්ශිත් එක්කම මගෙ ඇස් පනාපිට ඔප්පු වෙච්ච නිසා. මගේ ජීවිතෙ සන්ග්මින් නිසා එළිය වෙද්දි heejinගෙ ජීවිතෙ yugyeon නිසා අඳුරු උනා. ඒත් heejin කියන්නෙ ගොඩාක් ශක්තිමත් කෙල්ලෙක්. එයා තාමත් විශ්වාස කරනවා එයාගෙ ආදරේට yugyeonගෙ වැරදි හදන්න පුලුවන් කියලා. Yugyeon සන්ග්මින් ගෙන් පලි ගන්න heejin එක්ක යාලු උනත් heejin ඇත්තටම yugyeonට ආදරේ කරා. මට heejin පව් කියල හිතුන වාර අනන්තයි.

"Heejin, Thank you." Mira

" No need මීරා. No thanks and sorry between sisters😌 ආ සන්ග්මින් මීරාව හොදට බලාගන්න එයා අහිංසක කෙල්ලෙක්" heejin

"අනිවාර්යෙන්ම Heejin" seungmin



" මීරා " seungmin

"හ්ම්" Mira

"සරන්ග්හේ🙂❤️" seungmin

"යාහ් මෝඩයා. නාදො සරන්ග්හේ😘❤️" Mira

"මීරා අපි යමුද?" Seungmin

" හරි යමු" Mira

" හැබැයි අපේ ගෙදර." Seungmin

"ඒ මොකෝ" Mira

"නිකන් ඉතින් ගිහින් යමු😌" seungmin

"හාහා යමු යමු😂" Mira

ඇවිදගෙන යද්දි සන්ග්මින් මගේ අතින් අල්ල ගත්තා. එයා වෙනදටත් මගේ අතින් අල්ලගෙන ගියත් අද මට වෙනසක් දැනෙනවා. ඒක අනේ මන්දා මට කියන්න තෙරෙන්නෙ නෑ. ඒකෙ වෙනදට වඩා ආදරයක් තිබ්බා. වෙනස් උනත් ඒ හැගීමට මං ආස කරා. ටිකක් ඇවිද ඇවිද ඉඳලා අපි දෙන්න ගියේ සන්ග්මින් ලගෙ ගෙදර.

___________________________________________

හායි යාලුවේ..... ඔන්න අප්ඩේට් දුන්නා😌 ඕතර් හොදයිනේ. කාලෙකින් ඉතින්. කම්මැලියි අනේ. ඒකයි ඉතින් නිකන් ඉන්න එකෙ type කරේ. කොටයි කියන්නෙපා කොටනවා සනික🙂 බායි ඇහ්😘😋

Saranghae❤️❤️❤️

Continue Reading

You'll Also Like

225K 11.4K 90
Being flat broke is hard. To overcome these hardships sometimes take extreme measures, such as choosing to become a manager for the worst team in Blu...
14.6K 1.2K 32
Story of a family - strict father, loving mother and naughty kids.
30.3K 1.7K 40
Y/N is reincarnated in HI3rd as her/his favorite character, Houraiji Kyuushou. She finds herself in Nagazora, and starts to explore it, trying to fin...
54.9K 3.2K 69
When shrivi goes home after a long time. Who doesn't have her parents' love and family's love for some reason. She had support from her grandmother...