Baby Sitter ✨️❤ ( Completed )

By Mis_Tiger_Lili_95

3.7K 546 161

සෑබෑ ආදරය හඳුනා ගැනීමට නොහැකි වූ තරුනයෙක්... මවගේ ආදරය සොයන සිගිත්තෙක්... අහම්බෙන් ඔවුන් වෙන එන සුරදූතයෙක්... More

Intro
01.
02.
03.
04.
05.
06.
07.
08.
09.
10.
11.
12.
13.
14.
15.
16.
18.
19.
20.

17.

150 25 4
By Mis_Tiger_Lili_95

Ding Dong 🔔🔔🔔🔔🔔🔔🔔

ගෙදර දොරේ සීනුව නාද උන හැටියේ ජින්ගේ ඔම්මා ගිහින් දොර ඇරියා... ඒ ඇවිත් හිටියේ වෙන කවුරුත් නෙවෙයි නම්ජුන්ගේ පවුලේ අය... දොර ඇරලා තත්පරයක් ගියේ නෑ අපේ පුන්චි ටේ බබා දුවන් ගියේ එයාගේ මමාව හොයාගෙන...

💚  මමා.. කූ උයා... බෙයා ආවා...

සාලේ මැද ඉදන් ටේ බබා කෑ ගහනකොට ජින්ගේ ඔම්මා ඇවිත් ටේ බබාව වඩාගත්තා... මිසිස් කිම් එක්ක වගේම ජින්ගේ ඔම්මා එක්කත් ටේ බබා හරි එකතුයි... ජින්ගේ ඔම්මාව දැනගත්ත දවසේ ඉදන් ටේ බබාට හරි සතුටුයි.. මොකද එයාට දැන් ආච්චි අම්මාලා දෙන්නයිගේ...

💚  හල්මෝනී කූ මගේ මමා...

තොලත් පෙරලන් අඩන්න ඔන්න මෙන්න ඉදන් එයාගේ මමාව අහන ටේ බබාව දැක්කාම ටේ බබාගේ මේ හුරතලේට ජින්ගේ ඔම්මාගේ හදවත දියවෙලා ගියා... ජින් දැන් දවස් දෙකක ඉදන් ඉන්නේ එයාගේ ගෙදර.. කාලෙකින් යන්න බැරි උන නිසා එයා ආවා එයාගේ ඔම්මාවයි නන්ගිවයි බලන්න... ඒකෙන් පාඩු උනේ අප්පාටයි පුතාටයි තමා.. ජින් නැතුව දෙන්නාටම සාන්කාව වගේ...

👩🏻‍🦳  ඔයාගේ මමා ගියානේ ජිනී ඉමෝ එක්ක කඩේට... ඉක්මන්ට එයි හොදද..

💚  අපි නන්ද මමාව හොයන්..

👩🏻‍🦳  නෑ දැන් එයි මමා.. ඔහොම ඉන්නකෝ...

ටේ බබාට එහෙම කියලා ජින්ගේ ඔම්මා හැරුනේ නම්ජුනුත් මිසිස් කිමුත් ඉන්න පැත්තට... අද මේ ගමන පවුල් දෙකටම විශේශයි.. එයාලා මේ ඇවිත් ඉන්නේ නම්ජින් මැරේජ් එකට ඩේට් දා ගන්න... ජින්ගේ ඔම්මා මුලින් මේ සම්බන්දෙට එතරම් කැමැත්තක් දැක්කුවේ නැති උනත් ටිකෙන් ටික පවුල් දෙක අදුන ගත්තාට පස්සේ ජින්ගෙ ඔම්මාගේ ඒ අකමැත්ත ඉබේටම නැති වෙලා ගියා.. දැන් හැමෝම බලන් ඉන්නේ නම්ජින් කපල් එක මැරි කරනකල් තමා...

👩🏻‍🦳  එන්න හන්ශි වාඩි වෙන්න.. ලොකූ ගියා චූටි එක්ක කඩේට ටිකක් දැන් එයි...

👵 ආ ඒකට කමක් නෑ... ඉතින් කොහොමද ජන්හි...

අම්මාලා දෙන්නා වැලදගනිමින් ආගිය තොරතුරු කතා කරන්න ගත්තා... ඒත් ඉතින් මෙතන දෙන්නෙක්ටනම් ඉවසීමේ සීමාව බින්දුවයි.. එහාට ඇබරෙනවා මෙහාට ඇබෙරෙනවා.. දොර දිහා බලනවා ආයේ මිසිස් කිම් දිහා බලනවා.. එකම කෝලමක් මෙතන..

👵  ජිනී ගිය කඩේ ගොඩක් දුරද ජන්හී..

👩🏻‍🦳  අනේ නෑ හන්ශි.. ශුවර් එකට දෙන්නා හොරෙන් මොනාහරි ගන්න ඇති කන්න.. ඕක කාලා ඉවර කරලා තමා එන්නේ ඉතින්...

එහෙම කියනකොට හැමෝම හිනා උනා... ඒත් එක්කම දොර කඩාගෙන ඇතුලට ආවේ,

🤎  මගේ බෙයා...

ජින් කෑ ගහගෙන ඇතුලට ආවාම ටේ බබාත් කෑ ගහගෙන ගිහින් ජින්ගේ ඇගට පැන්නා..

💚  මමා...

👵  අම්මෝ ආවා.. තව ටිකක් හිටියනම් දෙන්නා එනවා හොයාගෙන...

🤎  කඩේ සෙනග ඔම්මා ඒකයි වෙලා ගියේ... ආ බෙයා..

ජින් ටේ බබාට ලොලිපොප් එකක් දීලා ඇවිත් නම්ජුන් ගාවින්ම වාඩි උනා..

👩🏻‍🦳  සෙනග පේනවා කට වටේ තියෙන රතු පාටින්.. මොනාද ලොකූ පොඩි ළමයි වගේ ඔයාලා..

🤎  ලොකූ ලොකූ කිව්වාට මං තාම පොඩී තමා හුම්..

👩🏻‍🦳  දෙන්න හිතයි.. කෝ චූටි..

🤎  මිදුලේ.. කෝල් එකක්...

👵  ම්ම් සෝජින් දුවට එහෙම කවුරුත් නැද්ද..

🤎  ඉන්නවා ඇති ඔම්මා ඒකනේ දවසම ෆෝන් එක කනේ ගහන් ඉන්නේ...

👵  හොයලා බලන්න වෙයි ජන්හී..

👩🏻‍🦳  ඔව් ඔව් මං හොයනවා.. කෝමත් දැන් වයසත් හරිනේ...

දෙගොල්ලොම දැන් එක පවුලක් වගේ.. ඒ දෙගොල්ලන්ගේ නෑ රහස්.. ඔහොම තව වෙලා කතා කර කර ඉදලා කට්ටියම ගියේ කෑම කන්න.. අද ජිනුත් නම්ජුන්ලා එක්කම ආයේ කිම් මැන්ශන් එකට යනවා..

කට්ටියම කෑම කාලා අවසානයේ ආපු කාරනාව කතා කරන්න පටන් ගත්තා..

👵  ඉතින් ජන්හි අපි කැමතී මේ කසාදේ ඉක්මනින් කරන්න.. කෝමත් මේ දෙන්නාට අදුනගන්න දෙයක් නෑනේ.. අවුරුදු තුනක විතර ඉදන් අදුනනවානේ..

👩🏻‍🦳  ඔව් මාත් කැමතී ඒකට.. අනිට ටේ බබාත් ලොකු වෙනවා.. ඒ නිසා මෙයාලාව ඉක්මනින් පිළිවෙළක් කරන එක තමා හොද...

👵  ස්තූතියි ජන්හී අපිව තේරුම් ගත්තාට..

👩🏻‍🦳  අනේ ඕක මොකක්ද.. ඉතින් කොහොමද දින දා ගන්නේ..

👵  දැන් මේ අවුරුද්දේ මැදක් ඉවරනේ... අපි මේ අවුරුද්දේ අගට දාගමු දිනේ... පිළිවෙළ කරගන්නත් කාලේ තියෙනවානේ..

👩🏻‍🦳  ම්ම් එහෙම කරමු එහෙනම්...

හැමෝගෙම එකඟතාවය උඩ නම්ජින් දෙන්නාගේ මැරේජ් එක දෙසැම්බර් වලට දා ගත්තා...

.
.
.
.

💙  දැන් ඉතින් මගේම තමා...

🤎  ඔව් ඔව් දැන් ගැලවෙන්නේ නෑ කෝමත්..

💙  ගැලවෙන්න දෙන්නෙත් නෑ ඉතින්...

👵  පුතා අපි යන්ද..

නම්ජින් දෙන්නා හිටියේ මිදුලට වෙලා කතා කරන ගමන්.. හැමෝගෙම ආශිර්වාද උඩ එයාලා හරියටම තව මාස ගානකින් එයාලාගෙම වෙනවා.. දෙන්නාටම හීනයක් වගේ... ඒක ගැන කතා කර කර හිටපු නම්ජින් දෙන්නාගේ අවදානේ ගියේ මිසිස් කිම්ට...

💙  ආ හරි ඔම්මා අපි යමු.. ජිනී යන් නේද..

🤎  හරී..

නම්ජුන් ජින් එක්කම ගේ ඇතුලට ආවා... එයාලා හැමෝගෙන්ම සමු අරන් ගෙදරින් එලියට බැස්සා.. ජින්ගේ ඔම්මාට කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නෑ ජින් කිම් මැන්ශම් එකේ නතරවෙලා ඉන්න එක.. මොකද එයා දැනන් හිටියා ජින්ගෙයි ටේ බබාගෙයි බැඳීම ගැන.. ඉතින් දරුවෙක්ව එයාගේ අම්මාගෙන් ඈත් කරන්න හිත හදාගන්න ජින්ගේ අම්මාට බැරි උනා..

👩🏻‍🦳  පරිස්සමෙන් ගිහින් එන්න ලොකූ..

🤎  හරි අම්මා...

ජින්ගේ අම්මා ජින්ගෙ ඔලුවත් අත ගාලා ජින්ගේ උරහිසට ඔලුව තියන් සැපට නිදාගෙන ඉන්න ටේ බබාගෙත් ඔලුව අතගාලා සමු දුන්නා... පස්සේ හැමෝම ජින්ගේ ගෙදරින් සමු අරන් කිම් මැන්ශන් එකට ගියා...

.
.
.
.
.
.

කාලය ගෙවුනා හැමෝම වෙඩින් එකට ලෑස්ති වෙන ගමනුයි හිටියේ... ඒ වැඩත් එක්ක සාමාන්‍ය විදියට ගෙවුණු දවස් වලින් කිම් ෆැමිලි එකට අද ටිකක් විශේශ දවසක්.. ජින්ගේ exam රිසාල්ට් එන්නේ අද.. නම්ජුන් වගේම මිසිස් කිමුත් තරයේම කිව්වේ ජින් අනිවාර්‍යෙන් පාස් ඇති කියලා.. මොකද එයාලා දැක්කාගේ අන්තිම කාලේ ජින් කොයිතරම් මහන්සි උනාද කියලා... ඒත් ජින් නම් ඉන්නේ ටිකක් බයෙන්.. සාමාන්‍යයිනේ ඒක...

🤎  අනේ මට බලන්න බෑ වගේ හියුන්...

වෙබ් සයිඩ් එකත් ඕපන් කරගෙන ජින් විබාග අංකේ ගහන්නේ නැතුව නහයෙන් අඩනවා...

💙  කෝලම් නොක‍ර අංකේ ගහන්න ලමයෝ..

🤎  මං ෆේල් වෙලා තිබ්බොත්..

💙  එහෙම වෙන්නේ නෑ.. මං නේ කියන්නේ...

🤎  හුම්...

මූනත් දෙක කරන් ජින් එයාගේ විබාග අංකේ ටයිප් කරා.. දැන් ඉතින් ඒක එන්ටර් නොකර ලත වෙනවා.. පුදුම කෝලමක් කියලා කල්පනා කරන ගමන් නම්ජුනුත් ජින් දිහා බලන් හිටියේ කීයට හරි ඕක බලන්න ඕනෙනේ කියලා හිතන ගමන්...

💚  අප්පා.. උයාලා කාටුං බාන්නද නන්නේ..

නම්ජුන් ජින් දෙන්නාම ලැප් එක ඉස්සරහ ඉදන් ඉන්නවා දැකලා චූටි ටේ බබා ඇවිත් ඇහුවා.. ටේ බබාට අනුව ලැප් එක තියෙන්නේ කාටුන් බලන්න..

💙  නෑ පුතු.. අපි මමාගේ වැඩක් කර කර හිටියේ...

💚  ඒ මුකක්ද..

💙  අර මමා ඇගිල්ල තියන් ඉන්න බටන් එක ඔබන එක..

💚  අපෝ.. ඌකවත් කල ගන්න බෑඩ අනේ උයාලාට.. ඉන්නකෝ මං කලන්නම්...

කියපු හැටියේ ටේ බබා ඉස්සරහට පැනලා ජින්ගේ ඇගිල්ල තද කලාම රිසාල්ට් එක ලෝඩ් වෙන්න ගත්තා..

🤎  බෙයා!!!

ජින් කෑ ගහනකොටම ටේ බබා ඉක්මන්ට දුවලා ගියේ එයාගේ හැල්මොනීව හොයාගෙන.. ඒ එක්කම නම්ජුන්,

💙  මැනික...

🤎  ඇයි හියුන් මං ෆේල්ද..

නම්ජුන් පුදුමෙන් වගේ කෑ ගහනකොට ජින් හිතුවේ එයා ෆේල් ඇති කියලා... ජින් එහෙම ෆේල් වෙනවාද ළමයි... නෑ ජීවිතේට නෑ... එයා පාස්.. ඉහළින්ම පාස්..

💙  මට ඔයා ගැන ආඩම්බරයි මැනික...

නම්ජුන් ජින්ව බදාගන්න ගමන් කිව්වා.. ජින්ගේ ඇස්වල කදුලු.. ඒ සතුටට.. ටිකකින් ජින්ව ඈත් කරපු නම්ජුන් ජින්ගේ ඇස් දිහා බැලුවේ අවසර ගන්න.. එයට අවසර දුන්න ජින් එයාගේ ඇස් පියාගත්තා..

ඒ අවසරෙත් එක්ක ජින්ගේ පිරුනු තොල් වලට පාත් උන නම්ජුන් තාලයකට ඒ තොල් උරවන්න ගත්තා.. ආදරයම විතරක් තියෙන හාදුවක් ඒක... ජින්ගේ ඉන පිරිමදින ගමන් නම්ජුන් ගැඹුරින් ජින්ව සිපගත්තා... ඒ හාදුව අතරිනුත් ජින්ට දැනුනේ නම්ජුන්ගේ ආදරේම විතරයි...











_____________________________________

ඔන්න නම්ජින් දෙන්නා මැරි කරන්න යන්නේ.. හරිම සතුටුයි.. vote comment වලට තැන්ක්යු මිස්ටේක් වලට සොරි... මට ගොඩක් රීඩස්ලා නෑ.. ඉන්න ටිකට ආදරෙයි❤ දිගටම මාත් එක්ක ඉදී කියලා හිතනවා.. ඉතින් මගේ බබාලා ටික මේකටත් තරුවක් දාන්ම යන්න😊❤

Mis tiger Lili ✍️💖

Continue Reading

You'll Also Like

425K 88.8K 106
මේ ලෝකෙ කැතයි කියලා පාටක් නෑ... හැම පාටම ලස්සනයි.... ඔයා සුදු පාටට ආසයි... මම කලුපාටට ආසයි... සරලයි ... ඔයා ආස දේ මම ආස දේ නොවෙන්න පුලුවන් ... ඒත් මම...
211K 12.4K 32
អូនត្រូវតែជារបស់បងម្នាក់គត់ Kim Taehyung Jeon Jungkook X Kim Taehyung Author : អុីហ្វីង-EFING
595K 102K 91
මා දන්නා ප්‍රේමනීයම යක්ශපරානය අග්නි!!