Baby Sitter ✨️❤ ( Completed )

De Mis_Tiger_Lili_95

3.1K 523 161

සෑබෑ ආදරය හඳුනා ගැනීමට නොහැකි වූ තරුනයෙක්... මවගේ ආදරය සොයන සිගිත්තෙක්... අහම්බෙන් ඔවුන් වෙන එන සුරදූතයෙක්... Mai multe

Intro
01.
02.
03.
04.
05.
06.
07.
08.
09.
10.
11.
12.
13.
14.
16.
17.
18.
19.
20.

15.

140 28 10
De Mis_Tiger_Lili_95

💙  ඔම්මා මං යනවෝ...

නම්ජුන් පඩි පෙල බහින ගමන් මිසිස් කිම්ට කිව්වා.. මෙච්චර වෙලා යස අගේට ජින් එක්ක පුටුවේ ඉදන් කෑම කකා හිටපු ටේ බබා.. පුටුවෙන් පැනලා ඇවිත් නම්ජුන්ගේ ඇගට පැන්නේ නම්ජුනුත් වැටෙන්න නොදී අල්ල ගනිද්දී.. ටේ ඒ දිව්ව දිවිල්ලට ජින්ට තව ටිකෙන් හාට් ඇටෑක් හැදෙනවා..

💙  ලගදිම කොන්ඩ කැඩෙයි වගේ මගේ..

කියන ගමන් නම්ජුන් ටේ බබාව වඩා ගත්තා.. ජින් ඒ ලගට ඇවිත්,

🤎  බෙයා කියලා තියෙනවා නේද දුවන්න එපා කියලා ම්ම්... නෝටි බෝයි කෙනෙක් වෙන්න ඕනෙද දැන්..

💚  නූ.. බෙයා ඉත් අ ගුත් බෝයි...

🤎  ගුඩ් බෝයිලා ඔහොම දුවන්නේ නෑ බෙයා..

💚  තොලි මමා..

නම්ජුන්ගේ අතේ ඉද්දිම ජින්ගේ මූනට නැමිලා කම්මුලක් කිස් කරපු ටේ බබා තියෙන දත් ටික දාලා හිනා උනා.. ඒ හුරතලේට ඉතින් තවත් ජින්ට තරහා අරන් ඉන්න පුලුවන්ද.. බෑ මිතුර.. ජීවිතේට බෑ..

🤎   මගේ පන කෝ එන්න අප්පා යන්න ඕනීනේ දැන්..

ජින් කිව්වාම නම්ජුන්ගේ අතේ හිටිය ටේ බබා නම්ජුන්ගේ කම්මුලකට කිස් එකක් දීලා එදා දවසේ එයාගේ බඩු ලිස්ට් එක කියන්න ගත්තා.. හැමදාම අප්පා ඔෆිස් යනකොට ආදරෙන් අප්පා ගාවට අපේ ටේ බබා දුවන් එන්නේ ඕකට තමා..

💚  අප්පා.. මත අද චොකෝ ඕනී.. අයිස්ක්‍රීමුත් ඕනී.. තා ස්තෝබෙලිත් ඕනී... අලුත් බෲම් එකකුත් ගෙනත් දෙනෝද අප්පා...😁

කට හද හද හුරතලේට කියනවන ටේ බබා දිහා නම්ජින් දෙන්නා හරිම ආදරෙන් බලන් හිටියා.. එයාලාගේ පන ඩින්ගනේ ඉතින් මේ..

💙  හරි මැනික ඔක්කෝම අරන් එන්නම්.. එතකල් මමා කියනදේ අහන් ඉන්න ඕනේ හොදද...

💚  පිට් අප්පා..

අතින් ටම්බ් අප් එකක් පෙන්නන ගමන් ටේ බබා ජින්ගේ අතට මාරු උනාම නම්ජුන් එයාගේ බබාලා දෙන්නාටම කිස් දෙකක් දීලා ගෙදරින් එලියට බැස්සා.. ඔව් දැන් නම්ජින් දෙන්නා එලිපිට ලව් කරනවා.. කවුරුත් නෑ එයාලාට බාල්දි පෙරලන්න ජෙනී ඇරෙන්න.. ඉතින් හැමදාම වගේ අදත් නම්ජුන් යනකල්ම ජින් ටේ බබා එක්ක නම්ජුන්ට බායි කිව්වා...

හැමෝගෙම ජීවිත වෙනස් වෙලා.. හරිම ලස්සන විදියට.. හැමෝම බලාපොරොත්තු උන විදියට ජීවිත වෙනස් වෙලා... හැමෝම සතුටින්..

💚  මමා.. අපි අද පාර්ක් නන්ද...

🤎  මගේ බෙයාට පාර්ක් යන්න ඕනිද...

💚  හුම් හුම්...

කටත් උල් කරන් ටේ බබා ජින්ට කිව්වාම දැනෙන නොදැනෙන ගානට ටේ බබාගේ කම්මුලක් හපලා ජින් හිනාවක් දැම්මා... ඔය හිනාව දැම්මා කියන්නේ ඉතින් ජින් කැමති උනා කියන එක තමා.. ටේ බබා ජින්ගෙන් උත්තරයක් දැනගන්නේම නැතුව දුවලා ගියේ පාර්ක් යන්න ලෑස්ති වෙන්න...

👵  කොහෙද පුතේ අර දිව්වේ...

මිසිස් කිම්ගේ ඇගේ හැප්පිලා වැටෙන්න ගිහින් නූලෙන් බේරිලත් ඒ ගැන ගානක්වත් නැතුව දුවන ටේ බබා දිහා බලන් මිසිස් කිම් ජින්ගෙන් ඇහුවා...

🤎  අද පාර්ක් යන්න ඕනේ කියන්නේ ඔම්මා...

👵  ම්ම් කොල්ලාටත් එපා වෙලා ඇති ගේ අස්සටම වෙලා ඉදලා.. කොල්ලෝනේ ඉතින්...

🤎  ඒක තමා ඔම්මා මාත් එක්කන් යන්නම් කිව්වේ..

👵  ඒක හොදයි පරිස්සමෙන් ගිහින් එන්නකෝ.. ජුන්ට කිව්වාද...

🤎  නෑ තාම දැන් කියන්න ගියේ ඔම්මා...

👵  හා හා එහෙනම් දැන් ගිහින් ලෑස්ති වෙලා පරිස්සමෙන් එන්නකෝ...

🤎  හරී...

මිසිස් කිම්ට කියපු ජින් කෙලින්ම ගියේ ලෑස්ති වෙන්න.. ඊට කලින් එයා ගියේ ටේ බබා මොකද කරන්නේ බලන්න.. යනකොට කොල්ලා එයාගේ කබඩ් එක අනිත් පැත්ත හරෝනවා...

🤎  බෙයා මොකද චූටියෝ මේ...

💚  මමා.. මත අදින්න ශූට් එකක් නැනී...

ඈ බොල කබඩ් එකක් පිරෙන්න ඇදුම්.. ඩෙනිම්, ශර්ට්, ටීශර්ට්, ශෝට්ස් පිරිලා කබඩ් වල... ඒත් මේ කොල්ලාට අදින්න ඇදුමක් නෑලූ.. කාට කියන්නද ඉතින් මේවා... අද කාලේ දැවෙන ප්‍රශ්නනේ... ප්‍රශ්න හැමෝටම පොදුයි නැද්ද පෙන්ස්...

🤎  අනේ මගේ බෙයාට අදින්න සූට් එකක් නෑද.. කෝ ඉන්නකෝ මමා හොයලා දෙන්නම්..

ජින් එහෙම කිව්වාම තාප්පේ වගේ කබඩ් එක ඉස්සරහා හිටන් හිටිය ටේ බබා අයිනට උනා... එහෙ මෙහෙ විසිරිලා තියෙන ඇදුම් ටිකත් පිටිවෙලට නමලා ජින් ටේ බබාට පාර්ක් යන්න හොද ඇදුමක් හොයලා දුන්නාම ටේ බබා ඒකත් අරන් පැන පැන ගියේ අද තනියෙන් වොශ් දාන්නම් කියන ගමන්... ඉතින් මේ හුරතලේ වොශ් රූම් එකට යනකල් බලන් හිටිය ජින් එයාගේ කාමරේට ගිහින් ලෑස්ති උනා...

දෙන්නාම ලෑස්ති වෙලා ජෝ අජුස්සි එක්කම පාර්ක් එකට ගියා.. ටේ බබා නම් හැපි එකේ... මොකද එයා ගොඩ කාලෙකින් මේ යන්නේ... ඒකත් එයාගේ මමා එක්ක... ටේ බබා පිටිපස්සේ ශීට් එකේ ජින්ගේ එහා පැත්තටයි මෙහා පැත්තටයි පැන පැන එකම කෝලමයි.. මේ කෝලමවත් අල්ල හරි අමාරුවෙන් ජින් නම්ජුන්ටත් කෝල් කරලා පාර්ක් යන විස්තරේ කියලා ෆෝන් එක තිබ්බා.. ටිකකින් එයාලා පාර්ක් එකට ආවා...

ආපු වෙලේ ඉදන් එහෙ මෙහෙ දුවන එක තමා අපේ ටේ බබාගේ රාජකාරිය උනේ.. ටේ කියන්නේ හරිම ෆ්‍රෙන්ඩ්ලි චරිතයක්.. ඕනම කෙනෙක් එයත් එක්ක ඉක්මනින් යාලුවෙනවා.. ඔන්න මේ වෙලේවෙත් ටේ බබාට සෙල්ලම් කරන්න යාලුවෙක් එයා හොයාගෙනයි ඉන්නේ.. ජින් බන්කුවකට වෙලා ටේ බබාගේ කෝලම් දිහා බලන් හිටියේ හරිම ආසාවෙන්...

තමන් කොච්චර නම් වාසනාවන්තද... තමන්ටත් වඩා තමන් ගැන වදවෙන පෙම්වතෙක්... තමන්ගෙම නොවුනත් තමන්ව අම්මා කියලා පිලිගත්ත හුරතල් දරුවෙක්.. එයාට තවත් ඔම්මා කෙනෙක් උන එයා නැන්දම්මා... සහෝදර සහෝදරියෝ.. මේ හැමෝමත් එක්ක ජින්ගේ ජීවිතේ හිස්තැන් හරි ලස්සන විදියට පිරවිලා...

ටේ බබා දිහා බලාගෙනම මේ දේවල් ගැන හිතමින් හිටිය ජින්ගේ වටපිටාව එකපාරටම කලු උනා.. කිසිම දෙයක් නොපෙනෙන්න කලු උනා.. ගැලෙවෙන්න හැදුවත් ඒ ග්‍රහනයෙන් ලේසි නෑ.. ඒත් ටිකකින් ජින් ඉබේටම සන්සුන් උනේ එයාගේ කන ළඟ ඇහුනු හුරුපුරුදු කටහඩ නිසා...

💙  මේ මං කොල්ලෝ..

නම්ජුන් එයාගේ ලොකු අත් ජින්ගේ ඇස් වලින් අයින් කරලා ජින්ගේ එහා පැත්තෙන්ම වාඩි උනා...

🤎  යා හියුන්.. මං බය උනා...

💙  පුහ් උබෙත් කට විතරයි.. පිටිපස්සෙන් ටිකක් ඇල්ලුවත් ඇති බයේ වෙව්ලන්න...

🤎  එහෙම තමා.. අපි ලැජ්ජ බයට හැදුනු කොල්ලෝනේ හුම්😌

💙  අනේ උබේ ලැජ්ජ බය😂

🤎  හියුන් කිව්වෙත් නෑ එනවා කියලා... අද මීටින් එකක් කිව්වානේ..

💙  ම්ම් ඔව් ඒක ඉවර කරලා තමා මේ ආවේ...

🤎  එතකොට හියුන් හවස ෆ්‍රීද..

💙  ම්ම් ඒම තමා..

🤎  එහෙනම් අපි ටිකක් හවස් වෙනකල්ම ඇවිදලා යමු.. ලයික් අ ෆැමිලි ඩේට්...

💙  ම්ම්... ෆැමිලි ඩේට්.. අයි ලයික් ඉට්...

නම්ජුන් කිව්වාම ජින් නම්ජුන්ගේ උරහිසට බර වෙලා ඇස් පියා ගත්තා... වටපිටේ මොනා උනත් එයාලාට ඒක ගැන තැකීමක් තිබ්බේ නෑ.. සතුට තියෙන්නේ ආදරේ කරන කෙනා ගාවනම් සමාජෙට ඕන විදියට හැසිරිලා ඇයි අපි අපේ සතුට නැති කර ගන්න ඕනේ.. නම්ජුන්ගේ මතේ උනේ ඒක... ඉතින් ඒකට එකගවෙලා එයාලා කොහෙ කොතන උනත් එයාලා ජීවිතේ.. එයාලාගේ ආදරේ විදිනවා හරිම ලස්සන විදියට...

අන්තිමේදී පාර්ක් ගමන එයාලාගේ ෆැමිලි ඩේට් එක උනා... එයාලා තුන්දෙනාටම මෙහෙම ඉන්න ලැබෙන්නේ හරිම කලාතුරකින්.. හිත පිරෙන්න ආදරේ තිබ්බත් වගකීම් කියන දේවල් එයාලාව ඈත් කරලා... නම්ජුන් එයාට පැවරිලා තියෙන රාජකාරී වැඩත් එක්ක පුලුවන් හැම වෙලාවකම එයාගේ පවුල අය එක්ක ඉන්නවා... ඒ වගේම තමා ජින් එයත් එයාගේ ඉගෙනීම් වැඩත් එක්ක ටේ බබාවත් බලාගෙන ඉන්නවා.. ඉතින් එයාලා එයාලාට ආවේනික උන වගකීම් එක්ක ටිකක් කාර්යබහුල බහුල වෙලා...

💚 අප්පා...

පාර්ක් එකේ ඇති තරම් සෙල්ලම් කරමින් හිටිය ටේ දැන් තමා එයාගේ අප්පාව දැක්කේ... දැකපු ගමන් කොහෙද කින්ද මන්ද අදාල නැතුව ටේ බබා දුවන් ආවේ එයාගේ අප්පාගේ තුරුලට.. ගෙදර පිටද අදාල නෑ කොල්ලා කරන්නේ එයාට ඕන දේ...

🤎  ලගදිම අප්පාගේ කොන්ද කැඩෙනවා බෙයා...

💚   ඇයි😕

🤎  අප්පා දැන් වයසයිනේ මැනික.. ඉතින් ඔහොම දුවන් එනකොට අප්පාට අමාරුයි...

💚  අප්පා නාකී🤭

ජින් ටේ දෙන්නාම හිනාවෙන්න ගත්තේ නම්ජුන්ගේ කජුලෙල්ල වගේ මූන දිහා බලන්... අපරාදේ කියන්න බෑ ජෙනී කරන් ආපු රාජකාරී ජෙනීට වඩා හොදට මේ අම්මයි පුතයි කරනවා..

💙  හා හා... හරි ශෝක් අම්මයි පුතයි... හොදට හිනාවෙන්න..😒

ටේ බබාව ජින්ගේ ඇගේ ගැහුව නම්ජුන් යන්න ගියේ අම්මාටයි පුතාටයි දෙන්නටම ගස්සගෙන... අම්මේ ඒ ගැස්සිල්ල ගෑනු මායම් පරාදයි ඒකටනම්.. නම්ජුන් තරහා උනා කියන්නේ ඉතින් අද ප්ලෑන් කැන්සල්...

🤎  බෙයා අපේ ප්ලෑන් කැන්සල් වෙන්නයි යන්නේ.. සුටුස් ගාලා ගිහින් අප්පාව යාලුකරගමු...

💚  ඕතේ මමා..

ජින් පරිස්සමෙන් ටේ බබාව බිමින් තියලා ඒ චූටි අතකින් අල්ලන් ගියේ නම්ජුන් ගිය පැත්තට.. දැන් ඉතින් අලි බබාලාව යාලු කර ගන්න ඇපැයි...

.
.
.
.
.

💚  මමා.. මෙයාගී ඔකු ශීන් අනී..

🤎  බෙයා කවුද ඔහොම කතා කරන්න ඉගැන්නුවේ ම්ම්..

දැන් සෑහෙන වෙලාවක ඉදන් අම්මාගෙයි පුතාගෙන් ට්‍රයි එක නම්ජුන්ව යාලු කරගන්න... කොච්චර මොනා කිව්වාත් නම්ජුන් නෙවෙයි ගනන් ගත්තේ.. අප්පාගෙම පුතානේ ඉතින් එයත් ආස නෑ මෙහෙම එයාව කවුරිත් ගනන් නොගෙන ඉන්නවාට...

💚  ඇට්ටනේ මමා.. ජෙනී ඉමෝ කූවා වගේ මමා ඉන්නකෝ මං තා සුට්ටක් ලොකු වෙනකල්...

💙  ඈ මේ බට්ටා ලොකු වෙලා මොනා කරන්නද...

ටේ බබාගේ පන්ඩිත කතාව අහන් හිටපු නම්ජුන් කතාවට එන්ටර් උනා.. ඊටත් වඩා තමන්ගේ පුතාට නන්ගි මොනවගේ විකාරයක් උගන්නලාද කියලා බලන්නත් ඕනෙනේ..

💚  අප්පා දැන් නාකී.. තරහත් ගන්නවානේ... ඉතින් ඉමෝ කූවා අප්පා ඉක්මනින් නාකි වෙයි.. පස්සේ කොන්දෙත් සුඩු පාට වෙයි කීලා... එතෝට ඉතිම් අප්පාට මගේ සස්සන මමා හලි යල්ලේ නෑනී... ඉතිම් මං ඔකු වෙලා සස්සන වෙලා මමාව බලාගන්නෝ හුම්😌

අතපයත් හතරවටේට විසි කර කර ටේ බබා හරි අමාරුවෙන් අප්පාට තත්වේ පැහැදිලි කරලා දුන්නා... ජින් නම් ඉන්නේ හිනාව කාගෙන.. බැරිවෙලාවත් එයාගේ හිනාව එලියට පැන්නොතින් මෙතන ඔක්කෝම ඉවරයි... නම්ජුන් නම් ඉන්නේ අර තැලුනු මූන තව ටිකක් තලාගෙන...

💙  එව්වා කොහෙද මං ඉන්නකල්.. මේ කොල්ලෝ පුතා ඉන්න ඕනේ පුතා විදියට අරස්සෝ... ජෙනී ගැනත් මං බලාගන්නම්කෝ..

🤎  අයියෝ හියුන්ගී එයා තාම පොඩී අනේ.. ඔයාත් පොඩි එකා වෙලා හරියනවාද...

💙  නෑ නෑ ජිනී ඉන්නකෝ මං ජෙනීගෙන් අහන්න මොනාද මේ උගන්නන්නේ කියලා.. ඇයි යකෝ මං රටේ ලෝකේ ඉන්න ඔක්කෝම එක්ක මරාගත්තේ අන්තිමට ගෙදර එකාට දෙන්නද...

🤎  මේ හියුන් බෙයාට මුකුත් කියන්න එපා හොදේ.. කෝමත් මං ඔයාට වඩා ආදරේ බෙයාට...

ජින් කිව්ව දේත් එක්ක නම්ජුන් මොහොතකට නිහඩ උනා.. ඇත්තටම මනුස්සයෙක් ගාව මෙච්චරටම ආදරේ තියෙන්න පුලුවන්ද.. ඒකත් තමන්ගෙම නොවන දරුවෙක්ට අම්මා කෙනෙක්ගේ ආදරේ දැනෙන තරමටම.. දරුවාට අම්මා නැති අඩුව පුරවන්න එහෙම කෙනෙක්ට පුලුවන්ද... නම්ජුන් ඒ ප්‍රශ්නේ ඉස්සරහා හැමදාම ගොලුයි... එයාට ඒ ප්‍රශ්නේට උත්තර නෑ..

🤎  හියුන්..

කල්පනා ලෝකේ හිටිය නම්ජුන් පියවි සිහියට ආවේ ජින් නිසා... ජින් දිහා බලලා හිනා උන නම්ජුන් තව ටිකක් ජින්ට කිට්ටු වෙලා තමන්ගේ තුරුලට ගත්තා... ජිනුත් ඒ තුරුලෙම ඉදන් ඇස් පියාගත්තා...

💙  මං දන්නවා මොනා උනත් උබේ පලවෙනි තැන මගේ කොල්ලාට කියලා...

🤎   එහෙම නැතුව කෝමද.. එයානේ අපිට අපිව හොයල දුන්න පුන්චි සුරදූතයා...

💙  නෑ අපේ ජීවිත ආදරෙන් පිරෙව්ව ඔයයි සුරදූතයා...







_____________________________________

ඉතින් මගේ පුන්චි සුරදූතයෝ ටිකට කෝමැයි... කතාව කොහොමද.. හොදයිනම් vote එකක් comment එකක් දාන් යන්න... mistake වලට sorry ළමයි... බායි👋🏻♥️

Happy new year චින්ගූ... අලුත් අවුරුද්දේ කරන හැමදේම සාර්තක වෙන්න ඕනේ ඔයාලාගේ.. 🙆🌹

Mis tiger Lili ✍️💖

Continuă lectura

O să-ți placă și

8.3M 107K 63
"Bad guys can be good too... when they're in bed." #1 in FANFICTION✓ © sujinniie 2018-2019 ✓ © sujinniie revised 2022
294K 50.4K 62
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
178K 26.7K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
Daddy | n.j De :/

Fanfiction

3.6M 182K 30
In which Jin receives some not so innocent DMs on Instagram.