Hey Baby | VHOPE BL Sinhala

By D-R-E-A-M--y-o

240 53 30

Love is like the wind, you can't see it but you can feel it...πŸ¦‹ TAEHYUNG Γ— HOSEOK 2023 / 12 / 25 More

1 🌿
3 🌿

2 🌿

59 18 7
By D-R-E-A-M--y-o

"ඕයි ටේ...නැගිටපන්...11ත් පහුවෙලා..."

යුන්ගි රුම් එකේ කර්ට්න්ස් අයින් කරලා කොට්ටයක් ටේහියුන්ගෙ පිට මැද්දට අතැරියා...

"ආශ්...මින් යුන්ගි...රිදෙනවා මිනිහො..."

"රිදෙන්න තමා ගැහුවෙ...නැගිටපන්..."

යුන්ගි ටේබල් එක උඩ තිබ්බ කෝපි කොප්ප දෙකෙන් එකක් අරන් ටේහියුන්ගෙ පැත්තට පුටුව හරවන් වාඩි උනා...

ටේහියුන් නිදි ගැට කඩමින් බෙඩ්ෂීට් එකත් පොරවන් ඇදේ වාඩිවෙලා අත දික් කරාම යුන්ගි ටේබල් එක උඩ තිබ්බ කොෆි එක ටේට දුන්නා...

"උබ යුනි ගියෙ නැද්ද යුන්ගියො..."

"අද සෙනසුරාදා මනුස්සයො...මට ලෙක්චර්ස් නැ..."

"ආ...ඔව් නේ...ඒ කියන්නෙ මටත් නැ...උයපන්කො දැන්..."

"නැ නැ...මං ඉව්වා අද..."

"අනේ මගේ කියුටියා..."

ටේහියුන් හුරතල් විදියට යුන්ගිට බටර් පාර ගෑවා...

"හරි හරි...උබ රෑට කෑවෙ මොනවාද..
කිචන් එකේ මුකුත් තිබ්බෙ නැනෙ...උබ අස් කරාද..."

"මං රෑ උයන්න කම්මැලි හින්දා ඇපල් ගෙඩියක් කකා ඉද්දි එහෙමම නින්ද ගිහින්...😪 උබ කීයටද ආවේ..."

"පේනවා පේනවා සිරි යහන දැක්කම...මං එද්දි 12.30ට විතර උනා.."

යුන්ගි හිනාවෙවී දොඩම් පොතු , ඇපල් කෑලි හැමතැනම විසිරුන ටේහියුන්ගේ ඇද දිහා බලලා හිනා වෙවී හිස් කෝප්පයත් අරන් පහලට යන්න නැගිට්ටා...

"කෝ දීපන් ඕකත්..."

"ආ..තැන්ක්‍යු ඇ..."

යුන්ගි ටේගෙ කෝප්පයත් අරන් පහලට ගියා...

ටේහියුන් ඇදෙන් බැහැලා යුන්ගිගෙ ඇද පිලිවෙලට හදලා එයාගෙ ඇදත් පිලිවෙලට හදන්න පටන්ගත්තා...

ඇද අස් කරද්දී ෆෝන් එක දැක්කමයි ටේට මතක් උනේ ඊයෙ ජින්ගෙන් රිප්ලයි එකක් ආවාද කියලා බැලුවෙ නැ කියලා...ටේහියුන් ඉක්මනට ෆෝන් එක අරන් චැට් එක ඕපන් කරා...

"තාම සීන් කරලා නැ..ඒත් ඩිලිවර් වෙලා...බලමුකො..."

ටේහියුන් ෆෝන් එක ටේබල් එක උඩින් තියලා ආයෙත් කාමරෙ අස් කරගන්න පටන්ගත්තා...

-----------------------------------------------------

"යුන්ගියා..."

"ම්ම්ම්...? "

"මං පෙරෙදා රෑ දැම්ම මැසෙජ් එකට තාම ජින්ගෙන් මුකුත් නැනෙ...ඉතින්.........මං එයාට ආයෙ මැසෙජ් එකක් දාන්න ද..."

"මට නන් ඕවට යකා නගිනවා ටේ...😒"

යුන්ගි ඩ්‍රයිව් කරගමන් ටේ දිහා බලලා ආයෙත් ඉස්සරහ බලාගත්තා...

"එයා ඊයෙ රෑ මැසෙජ් එක සින් කරලා...ඒත් රිප්ලයි නැ...අනේ මං අදත් මැසෙජ් එකක් දාන්නද..."

"හ්ම්...හැබැයි මේ අන්තිම පාර ටේ..."

"හරි යුන්ගියා...🤧"

ටේ මූනත් පුලුටු කරන් බෑග් එකේ තිබ්බ ෆෝන් එක අතට ගද්දි යුන්ගි ටේගෙ පිටට තට්ටුවක් දාලා ඔලුව අතගෑවා...

යුන්ගි ජින්ව අමතක කරන්න කියලා බැන්නත් එයා හොදටම දන්නවා කොච්චර නොපෙන්නුවත්  ජින් නිසා ටේ හැමවෙලේම ඉන්නෙ කියන්න බැරි තරම් දුකකින් කියලා...ජින්ගෙ එක මැසෙජ් එකකින් ටේ කොච්චර සතුටු වෙනවාද කියලා යුන්ගි තරම් දන්න වෙන කෙනෙක් නැ...

*Good Morning Jinie...*

*ඇයි ඔයා රිප්ලයි නොකරන්නෙ...මාව ඒ තරම්ම ඔයාට එපාද...*

ටේ කල්පනා කරල කරලා මැසෙජ් එක ටයිප් කරලා ආයෙත් ජින්ට යවලා ෆෝන් එක බෑග් එකට දාගත්තා...

"හරිද...."

"හ්ම්...මං සෙන්ඩ් කලා..."

"හරි අපි බලමුකො...කෝ දැන් හිනාවෙලා බහින්න..ඔහොම ගියාම ලමයි දකිනවානෙ.."

යුන්ගි වෙහිකල් එක යුනිවර්සිටි පාක් එකේ නවත්තලා ටේගෙ ඇස් අග කදුලු පිහිදලා බෑග් එකත් අරන් බැහැලා ඇවිත් ටේගෙ පැත්තෙ ඩෝ එක ඕපන් කලා...

"යන්...."

ටේ බොරුවට හිනාවෙලා වෙහිකල් එකෙන් බැහැලා යුන්ගි එක්ක ලෙක්චර් හෝල් එක පැත්තට ගියා...

Dream_YO 🦋

--------------------------------------------------------

Hi Diamonds 💎  ,

කොහොමද ඉතින් ඔයාලට....2023ත් ඉවරයි ඔන්න...

අමතක නොකර කතාව ගැන කමෙන්ට් එකක් දාන් යන්න ලමයො...🌚❤️

ආයෙ ඉක්මනට අප්ඩේට් එකක් අරන් ලබ අවුරුද්දේ එනකන් පරිස්සමෙන් ඉන්න හැමෝම...😌

Happy New Year 🦋❤



Dream_Yo 🦋
2023 / 12 / 31

Continue Reading

You'll Also Like

10.8M 337K 71
You and Jungkook were childhood best friends. Theres just one thing...You hadn't realized he was in love with you.
494K 23.6K 66
Everything is now over and everything will be back to normal. That should go for all who suffered the long time of war and pain, wins and losses, gai...
3M 192K 89
What will happen when an innocent girl gets trapped in the clutches of a devil mafia? This is the story of Rishabh and Anokhi. Anokhi's life is as...
14.7M 673K 81
"I just choked on my champagne," It was supposed to be your crush's number. How on earth did you end up texting Kim Taehyung, the Korean Royalty? A...