Baby Sitter ✨️❤ ( Completed )

By Mis_Tiger_Lili_95

3.1K 523 161

සෑබෑ ආදරය හඳුනා ගැනීමට නොහැකි වූ තරුනයෙක්... මවගේ ආදරය සොයන සිගිත්තෙක්... අහම්බෙන් ඔවුන් වෙන එන සුරදූතයෙක්... More

Intro
01.
02.
03.
04.
05.
06.
07.
08.
09.
10.
11.
12.
13.
15.
16.
17.
18.
19.
20.

14.

138 22 9
By Mis_Tiger_Lili_95

At Kim company 🏢

දවසේ වැඩ කරන ගමන් නම්ජුන් හිටියේ එයාගෙ කැබින් එකට වෙලා.. ටිකකින් ෆයිල් වගේකුත් උස්සන් හෝසොක් ආවේ නම්ජුන්ව හම්බෙන්න..

🧡  අඩෝ ඔය මොනාද බන්😕 ප්‍රොජෙක්ට් ෆයිල් වගයක් බන් හදිස්සි නෑ උබ නිවාඩුව අත්සන් කරලා තියපන්..

💙  හ්ම් හ්ම්..

🧡  අඩෝ මේ වැඩේ හරි නේ බන්..

💙 මොන😕

🧡  ආ.. ඔන්න ඉතින් මටත් බබා පාර්ට් දානවානේ.. උබ මාර නරකයි බන් මං මේක දැනගත්තේ වුන්ගෙන්.. හොදම යාලුවා විදියට එකටම උබට මේක මට කියන්න තිබ්බේ නැද්ද බම්ලෝ🤧 

💙 අම්මෝ වුනියත් වටේටම ගිනි තියලාද.. මං උබට කියන්න බොක්ක හිටියේ.. ඒත් ඔක්කෝම ඉක්මන් උනානෙ..

🧡  හරි හරි දැන් කියපන්කෝ සීන් එක..

💙  හරි..




Flash back

ශින් ෆැමිලි එක කිම් මැන්ශන් එකෙන් ගියාම මැන්ශන් එක පුරාවටම තිබ්බේ මාර නිහැඩියාවක්.. ඒ නිහැඩියාව බිදුනේ ජෙනී ආවට පස්සෙ...

🦋  ඔම්මා ඇයි මට හදිස්සියෙ එන්න කිව්වේ..

👵  ආ මෙහෙන් ඉදගන්නකෝ දුව..

ජෙනී ඇවිත් වාඩි උනේ නියපොතු හපන ගමන් ඉන්න නම්ජුන් දිහා බලාගෙන්.. නම්ජුන් ඉන්නේ හොදටම කලබල වෙලා කියන එක ජෙනීට හොදටම තේරුනා..

👵  ජින් පුතා ගිහින් ටේව ඇදෙන් තියලා එන්නකෝ.. මට ඔය දෙන්නාත් එක්කම නිදහසේ කතා කරන්න ඕනේ😊

🤎  හ්.. හරි මැඩම්....

ජින් ගිහින් නිදාගෙන ඉන්න ටේව ඇදෙන් තියලා වටේටම කොට්ටත් තියලා ඇවිත් හිටිය තැනින්ම වාඩි උනා..

👵  පුතා...

💙  ඔම්මා..

👵  පුතා ටේ බබා තාම චූටී ඉතින් එයාට ඔම්මා කෙනෙක් ඕනේ මං හිතන්නේ ඔයා ඒක ගැන ටිකක් බැලුවොත් හොදයි.. ඩිවෝස් එක අරන් වැඩි කාලයක් නෑ තමා.. ඒත් බබා ගැන හිතන්න ඕනේ අපි.. මේ වයසට තමා එයාට ඔම්මාගේ ආදරේ ඕනෙම..

💙  ඔම්මා දැන් මට මොනාද කරන්න කියන්නේ.. මට තේරෙන්නේ නෑ...

👵  ඔයයි ජින් පුතයි අතර මොනාහරි සම්බන්ධයක් තියෙනවද...

💙  ඔම්මා...

👵  තියෙනවානම් මේ දැන්ම ඒක නවත්තන්න ඕනේ පුතා.. ඔයාලා දෙන්නටම තේරෙනවානේ අපේ පවුල් පසුබිම් කෝමටවත් ගැලපෙන්නේ නෑ..

💙  ඔම්මා මොනාද මේ කියන්නේ.. පවුල් පසුබිම් බලලාද අප්පා ඔම්මාව මැරි කලේ... ඔයාලා සතුටින් හිටියේ නැද්ද ආ...

මිසිස් කිම් කියපුදේවල් එක්ක නම්ජුන් තරහින් මහ හයියෙන් කෑ ගැහුවා.. එයාගේ හිතට ආව ලොකුම වේදනාව ජින් දුප්පත් නිසා මිසිස් කිම් එයාව අතාරින්න කියපු එක...

👵  ඒ කියන්නේ පුතා පිලිගන්නවා ඔයාලා අතර සම්බන්ධයක් තියෙනවා කියලා..

💙  ඔව් මං පිලිගන්නවා.. මං ජිනීට ආදරෙයි❤ ඕනම තැනක මට ඒක ලැජ්ජාවක් නැතුව කියන්න පුලුවන්.. ටේට ඔම්මා කෙනෙක් වෙනවානම් ඒ ජින් විතරයි..

නම්ජුන් කිව්වේ ස්ථීර හඬකින්.. ඒ වචන නම්ජුන් කිව්වේ හදවතින්මයි කියලා අහන් හිටිය ඕන කෙනෙක්ට තේරෙනවා.. ජින්ගේ ඇස් කල පවා කදුලු පිරෙන්න ඇත්තේ ඒ ආදරේ දරාගන්න බැරිව වෙන්න ඇති.. නම්ජුන් කතා කරලා ටික වෙලාවක් ගියත් එයා බලාපොරොත්තු උන ප්‍රතිචාරයක් තිබ්බේ නෑ.. එයා බලාපොරොත්තු උනේ තරහින් කෑ ගහන මිසිස් කිම් කෙනෙක්.. ඒත් ඒ වෙනුවට,

🦋  අනේ ඔම්මා.. දැන් ඇති අනේ මට තවත් හිනාව පාලනේ කර ගන්න බෑ😂😂😂😂😂

ජෙනිත් එක්කම මිසිස් කිම් මහ හයියෙන් හිනා වෙන්න ගත්තා... අනේ දෙවියනේ හොදට හිටපු ඔම්මාටයි නන්ගිටයි මං කියපු දේවල් නිසා පිස්සු හැදුනාවත්ද😕 නම්ජුන්ට එහෙමත් හිතුනා..

💙  මොකද දැන් හිනාවෙන්නේ..😕

👵  අනේ හනිච්චන් මෙච්චර කල් මගේ ඔම්මා මගේ ඔම්මා ගගා ඇතිල්ලෙන්න එනවා.. ඒත් තාම ඔම්මාව හරියට අදුරගෙන නෑ😒

එහෙම කියන ගමන් මිසිස් කිම් ගියේ ජින් ලගට.. බිම බලාගෙන ඉන්නේ ජින්ගේ අත් දෙකෙන් අල්ල ගත්ත මිසිස් කිම්,

👵  මං දැනන් හිටියා කලින්ම මේ වසවර්තියාගේ හිත මොලොක් කරන්න පුලුවන් මේ වගේ සුරදූතයෙක්ට විතරයි කියලා😊

💙  ඔම්මා...

👵  මාත් ඉන්නේ මේ ගෙදරම තමා.. මගේ එකා හැරෙද්දි මට කිව්වෑකි මොන පොල් පැලේද කන්න යන්නේ කියලා.. මට දුක මන්ම අහනකල් මට නොකියපු එක🤧

💙  ඒ කියන්නේ ඔම්මා ජින්ට කැමතිද..

🦋  යා.. තමුසේ කැමති වෙන්නත් කලින් තමා ඔම්මා එයාව ලොකු බෑනා කර ගත්තේ... අනේ මන්දා ඕයි තමුසේ මෝඩයා කියලා දන්නවා.. ඒත් මෙච්චර මෝඩයි කියලා දැනන් හිටියේ නෑ😂 

💙  යැයි යැයි තමා🤧

👵  අපි හෙට අනිද්දම දිනයක් දාන් පුතාලාගේ ගෙදර එන්නම් ඔම්මාලා එක්ක කතා කරන්න😊

🤎  හරි මැඩම්..

🦋  ඔය ඉතින් කෑවා මූඩ් එක😒  ඔම්මා කියහන් බන්.. නැත්නම් ඔන්න කසාදේ නවතී අපි දන්නේ නෑ..😌

🤎  දේ ඔම්මා😊 

Flash back end




💙  ඕක තමා උනේ ඉතින්👉👈

🧡  අඩෝ අඩෝ ඔම්මායි ජෙනී හොදටම අන්දලා නේ බන් උබලව..🤣

💙  අඩෝ මේ හිනා වෙන්න එපා.. පව් බන් කොල්ලා ඇඩුවත් එක්ක...

🧡 උබට ඉතින් කිරි එරෙනවානෙ නේ එතකොට..

💙  අනේ පල... ඒක නෙවෙයි උබ බදින්නේ නැද්ද බන්.. දැන් අවුරුදු තුනක් විතරනේ උබලාගේ රිලේශන්ශිප් එකට😕

🧡  හ්ම් අනේ මන්දා බන්.. සෝත් ඒ ගැන බලාපොරොත්තු තියන් ඉන්නවා ගොඩක්.. එත් මට බයයි බන්😪

💙  හොබියා ප්‍රශ්නේ කියපන් මට...

🧡  සෝ කියන්නේ ඔම්මා අප්පා එක්ක සැපට හැදුණු කෙල්ලෙක් බන්.. එයාව මං ලගට අරන් හොදින් බලාගන්න මට පුලුවන් වෙයිද බන්😪

💙 මොනාද බන් මේ කියවන්නේ... හරි මට කියපන් මෙතන දෙවනියා කව්ද..

🧡  මං...

💙  එතකොට මෙතන ගොඩ දාන්න මට වැඩියෙන්ම උදව් කලේ කව්ද..

🧡  මං නේ... 👉👈

💙  ඒ ඔක්කෝමත් එක්ක මගේ හැම ප්‍රශ්නෙකටම හයියක් වෙලා ඉදපු උබ ගැන ඇයි ඔහොම සැක කරන්නෙ ආ.. දන්නවද උබ සෝයුන්ව දැන් ඉන්නවාටත් වඩා හොදට බලාගනී මට ඒක විශ්වාසයි..😊

🧡 තෑන්ක්ස් මචන්❤

💙  හරි හරි දැන් ගිහින් ඕක කෙල්ලට කියහන්.. සෝටත් දැන් එපා වෙලා ඇත්තේ උබ අහන්නේ නැති නිසා.. ඉක්මන්ට යමන් නැත්නම් කෙල්ල වෙන අතක් බලාගනි..

🧡 අම්මෝ තොගේ කට😒

එහෙම කියලා හෝසොක් එයාගේ වැඩ වලට ගියා...




After one year later

✝️  ඔබ මෙහි සිටින ශින් සෝයුන්ව ඔබේ නීත්‍යානුකූල භාර්යාව ලෙස බාර ගන්නවාද...

🧡  ඔව් මං බාර ගන්නවා😊

✝️  ඔබ මෙහි සිටින ජන්ග් හෝසොක්ව ඔබේ නීත්‍යානුකූල ස්වාමි පුරුශයා ලෙස බාර ගන්නවාද..

🕊️ ඔව් මං බාර ගන්නවා😊

✝️  එසේනම් මෙතැන් පටන් මගේ බලතල වලට අනුව ඔබ දෙපළ සැමියා සහ බිරිද වශයෙන් නම් කරනවා.. දැන් ඔබට සිප ගත හැකියි..

විවාහ උත්සවයට සහබාගී උන සියලුදෙනාගේ ප්‍රීතීගෝශා මැද හෝසොක් හරි පරිස්සමෙන් ආදරයෙන් එයාගේ තොල් සෝයුන්ගේ තොල් මත එහෙ මෙහෙ ගෙනිච්චා.. හැම ගෑනු ලමයෙක්ගෙම හීනයක් තමන්ව පන වගේ ආදරේ කරන කෙනාගේ මනමාලි වෙන එක.. ඒ වාසනාව අද සෝයුන්ට ලැබිලා.. වෙලාවකට අප්පා කෙනෙක්, වෙලාවකට යාලුවෙක්, තවත් වෙලාවකට ආදරවන්තයෙක් වගේ තමන්ම බලාගත්ත හැටි ලස්සන චිත්‍රපටයක් වගේ සෝයුන්‍ට පේන්න ගත්තා.. ඉස්සරහට ඊටත් වඩා හොදින් තමන්ව හෝසොක් බලාගනී කියන විශ්වාසය සෝයුන්ට තිබ්බා..

🧡  මොනාද ඔච්චර කල්පනා කරන් ම්ම්😊

🕊️  මං කොච්චර වාසනාවන්තද කියලා😊

🧡  පිස්සු කෝලම එන්න යමු වාහනේ ඇවිත්.. අපිට තව වැඩ තියෙනවානේ😉

🕊️ යා.. ජන්ග් හෝ....සෝක්....

පිටත් වෙන්න කලින් දේවස්ථානයේ දොරකට හිටගත්ත සෝයුන් හැමෝමටම ලස්සන හිනාවකින් සංග්‍රහ කරන ගමන් තමන්ගේ අතේ තිබ්බ මල් බොකී එක විසික් කලා..කාටද ඒක හම්බුනේ,................................................
......................................................................................................................................................................................................................................................................................................................... ඔව් ඔව් එයාට තමයි... සෝයුන් හිතලා නොවුනත් මල් බොකී එක වැටුනේ අපේ වෙන්න මිසිස් කිම්ගේ අතට🤭

🦄  ඊලගට උබලා දෙන්නා තමා..😂

🧡  ඔව් ඔව්.. මේ එහෙමයි කියලා අපි එන්න කලින් බදින්න එපා හොදේ.. මාස හයෙන් එනවා එනකල් හිටු ඈ..😂

🐱  මාස හයක් උබ මොනාද බන් කරන්නේ...

🧡   තොට ඒකෙන් වැඩක් නෑනේ.. මං එනකල් හිටපන් ජුනෝ...

💙  යනවානම් යමන්කෝ මගුලක් කියවන්නේ..

🧡  යැයි යැයි තමා.. වරෙල්ලාකෝ මට ගුඩ් බායි කියන්න..

🐱  ඇයි උබ අවසන් ගමන්ද යන්නේ🤣

💙  මෙන්න මෙහෙ වරෙන්..

නම්ජුන් එවුන්වූවත් මින්හෝවත් ඇදන් ගිහින් හතර දෙනාම හග් කලා.. ගිය ආත්මවල සහෝදරයො දැකලා තියෙනවාද..... විවාහයට සහබාගී උන කාගෙන් ඔය ප්‍රශ්නේ ඇහුවත් එයාලා මේ හතර දෙනාව පෙන්නයි.. පුන්චි කාලේ ඉදන් අද වෙනකල් වෙනස් නොවී තම තමන්ගේ දුකට සතුටට එකට ඉන්න මේ වගේ බැඳීම් ලෝකේ හරි අඩුවෙන් තියෙන්නේ... එහෙම බැඳීමක් ලබන්න වාසනාවන්ත වෙන්න ඕනේ..

කොච්චර කැපුවත් කොච්චර හැලුවත් ඕනේ වෙලාවට පන උනත් දෙන්න පුලුවන් ආත්මෙන් ආත්මෙට පතාගෙන එන කෙනෙක්ට විතරයි.. ඒකයි ඒ බැඳීම් වලට සෝල්මේට් එහෙමත් නැත්නම් ආත්ම සහකාරයෝ කියන්නේ... ආත්ම සහකාරයෝ ආදරේ කරන කෙනා විදියට විතරක් නෙවෙයි යාලුවා විදියට ඇවිල්ලත් තමන්ගේ ජීවිතේ ලස්සන කරනවා... ඉතින් එහෙම අය හම්බුනොත් නැති කර ගන්න එපා..




_____________________________________

අදට ඉවරායි.. ඔන්න හෝසොක් සෝයුන් කපල් එක බැන්දා🤗 ප්‍රශ්න ලෙෆ්ට්.. දැන් ඉදන් හැපි මෝමන්ට් විතරයි..
කමෙන්ට් වලට තැන්ක් යූ.. එහෙනම් අදට ගියා.. පරිස්සමෙන් ඉන්න😊💜️

Happy V day army💜️ 

Mis tiger Lili  ✍️💖

Continue Reading

You'll Also Like

65.1K 4.9K 64
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...
236K 23K 70
ដោយសារតែគុំនំបានធ្វើអោយក្មេងប្រុសដែលមានបេះដូងបរិសុទ្ធស្រស់ស្អាតប្រែក្លាយជាក្មេងពឹសពុលពោពេញដោយល្បិចកល់ គេហ៊ានធ្វើគ្រប់យ៉ាងសូម្បីតែនាមជាប្រពន្ធចុងបុរសច...
591K 37.5K 75
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...