The Stranger

By shanu6rj

345 87 21

නොසිතූමරණයක් පුංචි ආදරනීය පවුලක් පියෙක්ගේ/ සැමියෙක්ගේ පලිගැනීමක් සල්ලි කෑදරයෙක්ගෙ මරණයක් මෙවන් දේවල් ඇතුලත් හ... More

හැදින්වීම
Chapter 1
Chapter 2
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10

Chapter 3

23 10 0
By shanu6rj

උදෑසන ඉදන්ම හැම News chanel එකකම ආහාර විශවීමක් නිසා මිය ගිය පොලිස් කොස්තාපල්වරයෙක් ගැන දිගින් දිගටම විස්තර පල වේ මේ news පිලිබද උදේන්ම නැගිටලා yoongi බලාගෙනයි ඉන්නේ

🙎 : මම මාද්‍යවේදිනී සොන් සූහෝ මා මේ වන විට ඉන්නේ එම පොලිස් කොස්තාපල් වරයා ඇතුල් කල හොස්පිටල් එකේ ඉදිරිපිටය අප හට දැනගැනීමට ලැබුනු තොරතුරු සැලකිල්ලට ගෙන කියන්න තිබෙන්නෙ මෙම හොස්පිටල් එකේ ආහාර විශවීමක් වෙනුවෙන්වත් බෙහෙත් නැති හොස්පිටල් එකක් යනුවෙනි උගත් නැති දොස්තරවරු සල්ලිවලට බොරු උපාදි අරන් ඇවිත් මිනිස්සුන්ව මරණ කාලකන්නි අද මේ වෙන දෙයින් වැට ගෙන්නෙ මීට අවුරුදු ගානක ඉදන් මේ හොස්පිටල් එකෙන් පිටව ගිය මිනී වලට වගකියන්න ඔනේ මොවුන් බවයි

Yoongi මේ හැමදේම ටිකක් බය වෙලා අහන් ඉන්නෙ මොකද කෑම විසවීමා නිසා අනික එයාලගෙ කෑම කඩේ ඒ අසලම තියෙන හේතුවෙන් තවත් සැක සහිත විදිහට ඉන්නේ

🙍‍♂️ : මම මාද්‍යවේදී ජොන් සොක්ගූ අපට දැනගන්න හමුවූ තොරතුරු අනුව තව පැයකින් විතර මෙම හොස්පිටල් එකේ අයිති කරු වන mr. Don sen go මහතා එනබව සදහන් වේ මෙසේ පොලිස් නිලදාරියෙක් මියගිය පසු පමණක් ඇයි ඔහු එන්නෙ මීට පෙර නාවෙ කිමෙක්ද යන්න විශාල ප්‍රශ්න ගොඩක් ඔබට හා අපහට ඇත ඒ ගැන දැන ගන්න රැදී සිටින්න ස්තූතියි

"මොනවද බලන්නෙ උදේන්ම"

Yoongi ඉක්මනට Tv එක Off කලේ Jisoo ගෙ කටහඩට

(Min jisoo)

"මොකද Off කලේ මාත් බලනවා News"

" දන්නවා දන්නවා මන් මේ යන්න හැදුවෙ ඒ නිසයි Tv එක Off කලේ "

"එහෙමද කො ඔම්මා "

" Kitchen එකේ නැත්ද "

"නැහැනෙ "

"යන් බලන්න "

Yoongi යි Jisoo යි ඔම්මව හොයන්න යනකොට ඇයව දැකගන්න හම්බුනේ අප්පගෙ කාමරේ ඔහුගේ අතට තෙල්ගාමින් සිටියදි

" ඔම්මා "

"අ ජීසූ ඉන්න මන් කෑම බෙදලා දෙන්න "

"මන් බෙදාගන්නම් අප්පගෙ අතට මොකද වුනේ "

"ඊයෙ රෙස්ට් කරන්න කිව්වට ඇහුවෙ නැහැ දර කොටයක් පැලුවා ඒකට මේ දැන් අත රිදෙනවලු "

"අ මන් තෙල් ගාන්නම් ඔම්මට මහන්සියිනෙ"

"හැබයි දැන් ඉවර වෙන්න ලගයි තෙල් අතේ ගාගන්න එපා "

"නැ නැ මන් ගාන්නම් "

"හා ගාන්නකො එන්න jisoo මන් කෑම එක බෙදලා දෙන්න "

Yoongi අප්පගෙ ලගට ගිහින් එයාට බෙහෙත් තෙල් ගාන්න ගත්තා විනාඩි 5 වගේ පසුව ඔහුට කෝල් එකක් ආවා ඒක ආවෙත් සොන්ගිගෙන්

"අප්පා මගෙ කෝල් එක Answer කරන්නකො මගෙ අතේ තෙල් "

"අ ඉන්න මෙන්න "

"කනෙන් තියන්න "

අප්පා phone එක yoongi ගෙ කනෙන් තිබ්බා

😸 Hello

👻 Hello Yoongi ඉක්මනට බේකරියට එන්න මෙහෙට පොලිස්සිය ඇවිත් පරීක්ශන කරන්න

😸 ඒ මොකටද

👻 අද නැතිවුන පොලිස් කොස්තාපල් නිසා එයා මේ හරියක තිබ්බ කඩේකින් මොනව හරි කෑමක් අරන් අන්තිමට කාලා තියෙන්නෙ ඒකෙන් විසවෙලා තියෙන්නෙ දැන් මගෙන් විස්තර අහනවා බේකරියෙ Owner ට එන්න කිව්වා

😸 ඉන්න මන් ඉක්මනට එන්නම්

👻 හොදයි මන් තියන්නම් බායි

Phone එක Cut කරලා yoongi නැගිට්ටා අතහෝදන්න යන්න අප්පා මොකද වුනේ ඇහුවත් බේකරියෙ ප්‍රශ්නයක් ලොකු එකක් නෙවෙයි කියලා ඔහු ඒක කිව්වෙ නැහැ

"මන් ඉක්මනට බේකරියට යන්න ඕනේ ගිහින් එන්නම් "

අත් හෝදලා ඔතපු කෑම එකත් අරගෙන yoongi වේගෙන් ගියේ බේකරියට මොකද සොන්ගි තනියෙන් නිසා විනාඩි 20 වගේ පස්සෙ yoongi කඩේට ආවා

" Good morning Sir "

"කවුද තමුන් "

"මම මේ බේකරියෙ owner "

" අ එ තමුන්ද අපට මේ බේකරිය පරික්ශා කරන්න ඕනේ "

"ඒ මොකටද සර් "

"තමුන්ලා දන්නවා ඇතිනේ මේ ප්‍රදේශයේ තියෙන පොලිස් ස්තානයේ කොස්තාපල් වරයෙක් ආහාර විසවීම නිසා මියගිය බව"

"ඔව් සර්"

"අන්න ඒ කොස්තාපල් කෙනාට විස වෙලා තියෙන්නෙ කප් කේක් එකක් කියලා හොයන් තියෙනවා එයා කාපු කෑම අනුව ඔහුගෙ නෝනගෙ කෑම එකයි අන්තිමට කප් කේක් එකක් තමයි කාලා තියෙන්නෙ එයාගෙ නෝනා කප් කේක් අරන් තියෙන්නෙ මේ පැත්තෙ කඩ දෙකකින් ඒකෙන් පස්සෙ නෝනා පොලිස්සියට ඇවිත් ගිහින් දීලා තියෙනවා කියලා CCTV වලින් පේන්නෙ ඒ අනුව අපි මේ පැත්තෙ කඩවල් 3ක් සෝදිසි කලා තව 2 යි තියෙන්නෙ අපිට මේකට උපකාර කලොත් හොදක් වෙයි "

"Ok Sir ඔයාලා බලන්න "

Yoongi එසේ පවසා සොන්ගිවත් අල්ලගෙන පැත්තට වුනා පැය 2 ක් තිස්සෙ ඔවුන් සෝදිසි කලත් කිසිදෙයක් ලැබුනෙ නැහැ

" අපිට සමාවෙන්නෙ ඔයාලට දැනට කිසි ප්‍රශ්නයක් නැහැ ඒත් අපිට කිසියම් හෝ වැඩක් කරගැනීමට අවශ්‍ය වුනොත් සහය දෙන්න ඕනේ අනික පොලිස්සියට එන්න ඕනේ "

"හොදයි සර් අපි උදව් කරන්නම් සෝදිසි කරලා.ඉවරද සර් "

"ඔව් ඉරවයි අපි සාම්පල් ටිකකුත් ගත්තා ආයෙ මොනා හරි ඕන වුනොත් අපි එන්නම් "

"හොදමයි සර් "

පොලිස්නිලදාරින් ටික බේකරියෙන් පිටව ගියා

"මේ උදේ පාන්දර මේ පොලිස්සියත් ඝංජා ගහලද මන්දා අපේ කඩේ සැක කරන්නෙ නේද යුන්ගි "

"ඒකනෙ "

සොන්ගි හිනා වෙවී කියව කියව Kitchen එකට යද්දි Yoongi බලන් හිටියෙ බේකරිය එලියෙන් එයා දිහා බලන් ඉන්න මනුස්සයා දිහා

Yoongi ට තේරුනා මොකක් හරි දෙයක් එයාටෙ වටේ වෙනවා කියලා Yoongi අහක බලලා ආයෙ ඔහුගෙ බේක් වැඩ කරන්න ගත්තා

අනිත් පැත්තෙ මුලු පොලිස් වසමම උඩුයටිකුරු වෙලා තිබුනේ කොස්තාපල්ගෙ මරනෙ සහ පොලිස් නිලදාරයෙක්ට ආ මරණ තර්ජන ලිපියට ඒ තර්ජන කොලේ සමග Kim taehyung ගෙ පින්තූරය තිබීම ඔවුන්ව තව බියට පත් කලා

"දෝ - වුන් කවුද මේ කොලේ මට එවපු එකා මේ කොහෙ හරි හිටිය කෙනෙක්ද බලපල්ලා"

පොලිස් නිලදාරින් ඔක්කොම පොලිස් වටේම ගිහින් කොහෙන්ද ආවෙ බැලුවා ඒ ලියුම එවලා තියෙන්නෙ ගොඩක් දුර පලාතක Address එකකින්

" සර් මේ ලියුම එවලා තියෙන්නෙ දුර පලාතකින් "

"හොයහන් ඒ කොහෙන්ද කියල අපේ ඩිපාට්මන් එකේ හොදම රහස් ඔත්තුකාරයා කවුද "

" CID Lisa සර් "

"එයාට ඉක්මනට මේ ගැන දැනුම් දෙන්න මේ කෙනාව හොයන්න කියන්න"

"හොදයි සර් මන් කියන්නම් "

දෝ - වුන් ඉක්මනට CID Lisa ට Call කරලා වුන විස්තරේ කිව්වා

🙎 මම හෙට එන්නම් කියන්න

👮 Ok mam

Lisa හෙට එනවා කියා දැනුම් දී phone එක කට් කලා අනිත් පැත්තෙන් yoongi බේකරියෙ වැඩ අවසන් කල ගෙදර ගියා

පොලිස්සියෙ නිලදාරීන් CID Lisa එන හේතුවෙන් පොඩි සැනසීමකින් හිටියත් ඉදිරියට වෙන දේ ඔවුන් නොදනී



🌝❤ ඔන්න තව එකක් like , Comments , Share කරන්න

Author Shanu

Continue Reading

You'll Also Like

2.5K 341 11
ඕනෑම දෙයක් ඕනෑවට වඩා වැඩිවීමම විනාශයක් ..... 🌋 මේක ආදරයට උනත්, යාළුකමට උනත් පොදු දෙයක් .... ❤️ . . . . . . . ඉතින් මේකත් ඒ ගැන විහිළුවෙන් ලියපු පොඩි...
2.3M 119K 65
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...
524K 18.8K 94
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
1M 58.5K 37
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...